සිංහල බ්ලොග් ලෝකය මේ වන විට විවිධ ඉසව් කරා පැතිර ගොස් තිබෙනවා . විශාල පිරිසක් දැන් සිංහල බසින් බ්ලොග් ලියන්න පටන් අරගන වගේම ඒවා විධිමත්ව පවත්වාගෙනත් යනවා . ඒත් නවක බ්ලොග් කරුවන්ට ඇති ගැටලුව තමයි තම බ්ලොග් අඩවියට පාඨකයන් ගෙන්වා ගැනීම .
මේ සඳහා සින්ඩිකේටර ගණනාවක්ම තිබුණත් එම සින්ඩි තුළට තම අඩවිය ඇතුළත් කර ගන්න එකත් ඒ තරම්ම පහසු නෑ . සින්ඩි පවත්වාගන යන ඇඩ්මින් වරුන් අතරින් කීප දෙනකු එසැනින් අඩවි තම සින්ඩිකේටරයට ඇතුළත් කර ගත්තත් ඇතැම් ඇඩ්මින් වරු අවිවේකය නිසාදෝ අඩවි ඇතුළත් කරගන්නේ බොහොම හෙමින් .
මේ සින්ඩිකේටර වෙබ් අඩවි ලෙස , බ්ලොග් අඩවි ලෙස, මෙන්ම මුහුණු පොතේ පිටු ලෙස ද දක්නට ලැබෙනවා .
මෑතක සිට මුහුණු පොත පරයමින් ගූගල් සමූහයේ G+ සේවාව නවාංග රැසක්ම එක් කරමින් ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. එවන් ජනප්‍රියත්වයක් හිමිකරගනිමින් යන ගූගල් සමුහයේ සිංහල බ්ලොග් සමාජයක අඩුවක් පෙනෙන්නට තිබෙනවා .
මේ හේතුව නිසා තමයි සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජය නමින් ගූගල් + සමුහයේ සමාජ ජාලයක් ඇති කළේ . ඔබ මේ සමූහය හා එක් වීමෙන් ඔබ ලියා ප්‍රසිද්ධ කරන බ්ලොග් සටහන් එසැනින් ඔබේ බ්ලොගයේ ලිංකුවත් සමගින් ම මේ පිටුවේ සටහන් වේවි . ඉපැරණි, ප්‍රවීණ, නවක, සෑම සිංහල බ්ලොග් ලියන්නෙකුටම ලියන්නියකටම සෙනෙහසින් හා සහෝදරාත්මකව ඇරියුම් කර සිටිනවා මේ සමූහය හා එක්වන ලෙස . එසේම මේ සටහන ට ඔබේ අඩවි හරහා ද ප්‍රචාරයක් ලබා දෙන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා .
මෙන්න ලිංකුව
මෙතැනින් සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජයට ඇතුළු විය හැකියි
මේ සඳහා සින්ඩිකේටර ගණනාවක්ම තිබුණත් එම සින්ඩි තුළට තම අඩවිය ඇතුළත් කර ගන්න එකත් ඒ තරම්ම පහසු නෑ . සින්ඩි පවත්වාගන යන ඇඩ්මින් වරුන් අතරින් කීප දෙනකු එසැනින් අඩවි තම සින්ඩිකේටරයට ඇතුළත් කර ගත්තත් ඇතැම් ඇඩ්මින් වරු අවිවේකය නිසාදෝ අඩවි ඇතුළත් කරගන්නේ බොහොම හෙමින් .
මේ සින්ඩිකේටර වෙබ් අඩවි ලෙස , බ්ලොග් අඩවි ලෙස, මෙන්ම මුහුණු පොතේ පිටු ලෙස ද දක්නට ලැබෙනවා .
මෑතක සිට මුහුණු පොත පරයමින් ගූගල් සමූහයේ G+ සේවාව නවාංග රැසක්ම එක් කරමින් ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. එවන් ජනප්‍රියත්වයක් හිමිකරගනිමින් යන ගූගල් සමුහයේ සිංහල බ්ලොග් සමාජයක අඩුවක් පෙනෙන්නට තිබෙනවා .
මේ හේතුව නිසා තමයි සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජය නමින් ගූගල් + සමුහයේ සමාජ ජාලයක් ඇති කළේ . ඔබ මේ සමූහය හා එක් වීමෙන් ඔබ ලියා ප්‍රසිද්ධ කරන බ්ලොග් සටහන් එසැනින් ඔබේ බ්ලොගයේ ලිංකුවත් සමගින් ම මේ පිටුවේ සටහන් වේවි . ඉපැරණි, ප්‍රවීණ, නවක, සෑම සිංහල බ්ලොග් ලියන්නෙකුටම ලියන්නියකටම සෙනෙහසින් හා සහෝදරාත්මකව ඇරියුම් කර සිටිනවා මේ සමූහය හා එක්වන ලෙස . එසේම මේ සටහන ට ඔබේ අඩවි හරහා ද ප්‍රචාරයක් ලබා දෙන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා .
මෙන්න ලිංකුව
මෙතැනින් සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජයට ඇතුළු විය හැකියි
සුබ පතනවා මේ අලුත් ගමනට නලින් අය්යේ... ඒ වගේම ඔබට ස්තූතියි..
ReplyDeleteබොහොම ස්තුතියි.මේ වැඩේට ඔයාලගේ හෙල්ප් එක ඕන කරනවා.
Deleteබ්ලොග් කියන්නේ කතා කිරීමේ නිදහසට තනි වචනයක් කියලයි මම හිතන්නේ.අනාගතයේදී මෙය ප්‍රසාරණය වී ඉතා යහපත් ඉතා සාධාරණ පරමාදර්ශී මානව සමාජයක් බිහිවන බව විශ්වාසයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම එය වන දින වැඩි ඈතක නොවේ. ඒ සඳහා පරමාදර්ශ දිය යුත්තේ ද අපමයි.
Deleteමේකට පබ්ලිසිටියක් දෙන්න ලෝගෝ එකක් එහෙම නැතෙයි... නැත්නම් ඉතින් උඹේ මූනත්තහඩුව තමයි එල්ලන්න වෙන්නේ..
ReplyDeleteලෝගෝ පිංතුරයක් එක්කයි දාල තියෙන්නේ මාතලන් සහෝ.වෙනම ලෝගෝවක් තාම හැදුවේ නෑ.
Deleteඕකටම පැත්තකින් සිංහ කොඩියක් දැම්මනම් ඇති මයේ හිතේ...
Deleteඔන්න මමත් ඇප්ලයි කළා. කොහොම වුනත් රසට ලියන්න හැකියාව හදාගත්තොත් කියවන පිරිස වැඩිකර ගන්න පුළුවන්.මෙවැනි මග පෙන්විම් අලුත් අයටත් අපටත් දෙපිරිසටහ හොඳයි.
ReplyDeleteඔබව ඇඩි කළා දැන් හැම පෝස්ට් එකක්ම g+ හරහා එම පිටුවට දාන්න හැකියි.
Deleteස්තුති යි තොරතුරට. බොහෝ කලකින් සමකය වටේ පෝස්ටුවක් දැක්කේ.
ReplyDeleteපහුගිය දවස් ටිකේ කොළඹින් බැහැරවයි හිටියේ.
Deleteමමත් රික්වෙස්ට් කළා.
ReplyDeleteඇඩ් කළා ඔබවත්.
Deleteමේ වගේ ගුගල් සමුහ නම් දෙක තුනක්ම කලිනුත් පටන් ගත්තා වගේ නම් මතකයි. ඒත් බුකියට වෙලා ඉන්නවා මිස ඕවට යන අය අඩුයි නේ. පබ්ලිසිටියක් දීලා මේකවත් නග්ගලා ගමු. ජය වේවා!!
ReplyDeleteඔව් ඔව් මට ඒ උදව්ව කරලා දෙන්න හැකි විදියට. ඉදිරියට ගූගල්+ තමා නැගලා යන්නේ
Deleteස්තුතියි මිත්‍රයා.
ReplyDeleteඔබටත් ස්තුතියි අයිලාෂ්
Deleteඔන්න මමත් අරක මිරිකුවා. දැන් මං දාන එව්වා නිකම්ම මේකට වදිනවද අයියේ
ReplyDeleteෂිහ්..විතරක්....ඔබන්න ඔනේ එවුවත් මිරිකනවා...
Deleteපෝස්ට් එක පබ්ලිෂ් කරන කොටම G+ ඔබලා ෂෙයා කරන්න. එතකොට මේ පිටුවට ලිංකුව එකතු වෙනවා
Deleteඔන්න මාත් එකතු වුණා.
ReplyDeleteඔයාව නොගෙන ඉන්නවද අනේ..
DeleteGoogle+ පටන් ගත්ත එක හොඳයි හැබැයි බුකිය තරම් අපේ රටේ නම් ප්‍රසිද්ධ නෑලු කියලයි කියන්නේ. මම නෙවෙයි සංඛ්‍යා ලේඛණ වාර්තා :D හැබැයි US වගේ නම් ජනප්‍රියයිලු. මේ + වල hangout සීන් එක නිසා මෙහෙත් දැන් දැන් හැමෝම සෙට් වෙනවා වගේ එකක් තියෙයිලු. වැඩේ හොඳයි ! ජය !
ReplyDeleteබ්ලොගර් අයිතියත් ගූගලාට හැමදේම උගේ. ඉතින් ඉදිරියේ වඩාත් ජනප්‍රිය වන්නේ g+ තමා. ඒකයි මේක ඇටෙව්වේ.කල් තියා සූදානමක්. දැන් බුකිය වල් වැදිලා වගේ වෙලානේ.
Deleteඑබුනේ නෑ වගේ තේරුණ නිසා බටොං එක තුන්පාරක්ද කොහෙද එබුවා ඕං.
ReplyDeleteඑබිලා තියෙන්නේ. වැඩේ හරි.
Deleteමාවත් ගන්ඩෝ.......................
ReplyDeleteඅරගත්තා අරගත්තා
Deleteඔන්න මාත් එනෝ...
ReplyDeleteඔයාවත් ඇඩ් වෙලා ඉන්නේ.
Deleteමාව ස්පෑම් වෙලාද බලන්න අයියේ.
ReplyDeleteඅපෝ නැ මේ ඉන්නේ අගේට. එකක් ස්පෑම් වෙලා තිබුණා එය දැම්මා දැන්.
Deleteමමත් ඉන්නවද දන්නේ නැ?
ReplyDeleteඉන්නවා දැනටම ඇඩ් වෙලානේ.
Deleteඅපිත් ආවෝ...
ReplyDeleteආදරෙන් බාර ගත්තෝ
Deleteමාත් ඉල්ලුම්පත්තරය දැම්මා....
ReplyDeleteඇඩ් වෙලා තියෙන්නේ
Deleteනියම වැඩක් ඔන්න අපිත් සෙට් උනා සින්ඩි වල තියන දාහක් නීති රීති නැති එකනම් හොඳා ජයවේවා...
ReplyDeleteසිංහල බ්ලොගක් ලියනවනං එපමණයි. වෙන නීති නැත.
Deleteමාවත් ඇතුල්කර ගන්ටෝ... මං නං අලුතෙන්ම ආවේ. තාම දවස් 3යි.
ReplyDeleteඅලුත් පරන කතාවක් නෑ හැමෝටම එන්න හැකියි. ඔන්න ඇතුළු කළා
Deleteඅයියේ මං එපාද??
ReplyDeleteඔයා නැතුව කොහොමද අනේ
Deleteනියම වැඩක්.
ReplyDeleteඅපි ඉතිං බ්ලොග් ලියන්නෙ නැහැනෙ. :D
එතකොට අර ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොගය..?
Deleteලියන්නැති වුණාට කියවනවනේ එයාලටත් වටිනවා.
Deleteඔන්න මාත් එබුවා අරක, මාවත් එල්ලාගන්ටෝ.....
ReplyDeleteඑබිලා තිබුණා. වැඩේ හරි.
Deleteගිහින් බැලුවා ඒ උනාට අපිව ගන්නේ නැහැ නේද ? ඒ උනාට සුබ පැතුම්
ReplyDeleteඇයි අනේ නොගන්නේ බ්ලොග් ලියන කියවන සැමට තමා මේ සමුහය.ලිංකුවෙන් ගිහින් ඇඩ් වෙන්න.
Deleteමාත් එබුවා මාවත් ගන්නෝ
Deleteඔන්න පුංචියට පටන්ගත්ත මගේ බ්ලොග් එකත් එල්ලුවෝ....
ReplyDeleteහරි දාගත්තා
Deleteමාවත් දාගනින්. ඔන්න Apply කලා. මේ දවස්වල ලියන්නනම් වෙලාවක් නෑ
ReplyDeleteහරි හරි දාගත්තා දාගත්තා.
Deleteඑබුනද මන්දා...?
ReplyDeleteඑබිලා තිබුනා.
Deleteබොහොම ස්තුතියි නලින් .. ඉල්ලුවා/
ReplyDeleteමමත් ආවද මන්ද? ටිකක් බලන්න නලින්.. මේ තාක්ෂණික වැඩ මට ඒ හැටි තේරෙන්නෙ නැහැ...
ReplyDeleteඔන්න මාවත් ගන්නෝ....................
ReplyDeleteමාවත් ගන්නෝ....
ReplyDeleteමාත් add උනා... ඇසෙප්ට් කරන්න :)
ReplyDeleteහොඳ වැඩක් නලින් අයියා.. ඔන්න මාත් ඔලුව දැම්මා.
ReplyDeleteමට නං ටියුබ් ලයිට්. බ්ලොග් පෝස්ටුවක් ලියාගෙන පාඩුවෙ ඉන්නව. :-)
ReplyDelete@සරත් ලංකාප්‍රිය,තරුරසී,ජීවිතය සුන්දරයි.සමනළී,Dulan Kalhara,Chandana,රාජ්.....
ReplyDeleteඔබ සියලු දෙනාවම ඇඩ් කළා. රාජ් බ්ලොග් පෝස්ට් එක පබ්ලිෂ් කරන වෙලාවෙම g+ එකට පිටුවේ නමත්(Google+ සිංහල බ්ලොග් සමාජය) සිලෙක්ට් කර පබ්ලිෂ් කරන්න.
ඉල්ලුම් පත්තරයක් එව්වා :D
ReplyDeletemeka mata godak wadagath wuna, godak sththuthi karanawa kiyala dunnata. Mamath blog ekak patangaththa, eth kattiya wadiya ne, liyana widihe waraddakda manda; kohomatath asawata blog eka patangaththe... Me widihatath balannamko...
ReplyDelete:)
අපි එන්නං ඒ බ්ලොග් එක බලන්න. කට්ට්යත් එවන්නං. බ්ලොග් කලාවට තවත් යාලුවෙක්...
Deleteඑල එල මාත් දැම්මා
ReplyDeleteබුද්ධි තරුවා දෙන්නම ඇඩ් කරලා තියෙන්නේ.
ReplyDeletethanz
ReplyDelete