අම්පාර උහන බණ්ඩාරදුවේ සිට සම්මන්තුරේ දක්වා කැබ්රථයකින් ප්රවාහණය කරමින් සිටි ගවයන් හත්දෙනෙකු සැකරුවන් තිදෙනෙකු සමග උහන දුෂණ මර්ධන ඒකකය මගින් (29) රාත්‍රි 10ට පමණ අත්අඩංවට ගෙන ඇත. හිංසාකරි ලෙස මෙම ගවයින්ගෙ පාද බැද දමා එකාපිට එකා සිටින සේ ගොඩගසා තිබිණ.
ගවයින් මරණාසන්නව සිටි අතර එම ගවයින් බේරා ගැනිමට පොලිස් නිලධාරින් මහත් වෙහෙසක් ගන්නා ලදි. ජවාරමක් ලෙස මෙම සැකකරුවන් කලකපටන් මෙම ගවයන් අනවරසයෙන් ප්‍රවාහනය කරණ බවට තොරතුරු ලැබි තිබුණ. දුෂණ මර්ධන නිළධාරින් මෙම කැබ් රථය පසුපස කිලෝමිටර් දෙකක් පමණ දුර හඹා ගොස් අත් අඩංගුවට ගෙන ඇත.ගවයින්ගේ වටනාකම රුපියල් ලක්ෂ එකාහමරක් පමණ වන බව උහන පොලිසිය පවසා සිටි. මෙම සැකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
ගවයින් මරණාසන්නව සිටි අතර එම ගවයින් බේරා ගැනිමට පොලිස් නිලධාරින් මහත් වෙහෙසක් ගන්නා ලදි. ජවාරමක් ලෙස මෙම සැකකරුවන් කලකපටන් මෙම ගවයන් අනවරසයෙන් ප්‍රවාහනය කරණ බවට තොරතුරු ලැබි තිබුණ. දුෂණ මර්ධන නිළධාරින් මෙම කැබ් රථය පසුපස කිලෝමිටර් දෙකක් පමණ දුර හඹා ගොස් අත් අඩංගුවට ගෙන ඇත.ගවයින්ගේ වටනාකම රුපියල් ලක්ෂ එකාහමරක් පමණ වන බව උහන පොලිසිය පවසා සිටි. මෙම සැකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
දිගාමඩුල්ලේ චන්දන ලියනඅරච්ච්
සත්තු ටික බේරුන එක ලොකු දෙයක්.. ඕවා සත්ව හිංසනය. මරන්න අරන් ගියත් ඒ විදියට අරන් යන්න ඕන
ReplyDeleteමරණයට ගෙන යන සතා වුව ප්‍රවාහනයේ දී සම්මත නීති රාමුවක් තිබෙනවා දේශක.
Deleteමුංගෙ නම් වැල දාන්නෙ නැත්තෙ ඇයි නලින් පත්තරෙ ? ඔය අතරෙ ඇති ඊනියා සිංහල බෞද්ධයෝ..
ReplyDeleteවෙනසකට මුලපුරන්න වෙයි වගේ කොල්ලෝ. සංස්කෘතිය ට ගරු කරන මිනිස්සුන්ව ඇහැරවන්න ම වෙනවා. නැත්නම් ලංකාවත් සුන්
Deleteනැ සරත් මෙතැන හිටි සියලුම සැක කරුවන් මුසල්මානුවන්.
Deleteඔය මසට විකුණපු ගොයියො ඔක්කොම සිංහල තමයි නලින්.. කිරි බීල බෙටි පෝරට අරං බර අද්දවලා අන්තිමට මස් කඩේ මුදලාලිට දීල සල්ලි ගන්න අපූරු සිංහල බෞද්දයො/.
Deleteඔබ සමග මේ කරුණ සම්බන්දයෙන් ඉතාම එකඟයි සරත්. මේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන් උපතින් එලෙස උනා මිස අවභෝධයකින් තෙරුවන් සරණ ගිය ය නෙවේ. උප්පැන්න සහතිකෙට අනුව බෞද්ධ.
Deleteපවු කාරයෝ
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ එහෙම තමයි.
Deleteමේ දවස්වල මෙවැනි ප්රවෘත්ති වලට මුල්තැනක් දෙන්න කියල ඇති නලීන්ලට,අර බේබදු බල සේනාවට දෙන සපෝට් එකක් හැටියට,ඒ අයගේ ප්‍රධාන සටන් පාට දෙක
ReplyDeleteගව මස් කඩ වසාපියව්
තම්බි රටින් එලවපියව් නේ
ගවයෝ මැරුවහම විතරයි පව,ඌරෝ කුකුල්ලු,එළුවෝ මැරුවට පව් නෑ,මේවා දිහා බලාගෙන අපිත් මෝහනය වෙලා ඉන්න ඕනෑ.එතකොටනේ රටේ තියෙන අනික් ඔක්කොම ප්‍රශ්න අමතක වෙන්නේ.
කිරි පුතේ...... ඉස්සල්ලම කියහන්... අද උදේ අම්මි ඇවිත් බබාට කිරි පෙව්වද නැත්නම් කුක්කු පැකට් එකකින් හදාගෙන බිව්වද ???
Deleteමොකෙක් හරි සතෙක් බෙර ගන්න එකයි වැදගත්. නැතුව එක හරකද කුකුලද කියන එක නෙමේ. හැලපෙට තේරෙන්නේ නැති උනාට ගවය කියන සතාට සංස්කෘතක වැදගත් කමක් තියෙනවා. අන්න එකයි මෙච්චර ඒ කොට්ටාසේ ගැනම කතා කරන්නේ.
"බේබදු" කියල අවුල වගේ නම් දැන්ම ගිහින් බාර් එක ගිනිතියහන්. රෙස්පට් පොරවල් ගමේ අරක්කු බොන්නේ නැහැ :P
ඇනෝ,ඔබ කෙහෙල් මල් සංස්කෘතියක් ගැන කතා කරන්න එපා ඔය හැම ජාවාරම පිටි පස්සෙම ඉන්නෙ පලා බබාලා,ඉහල ඇමතියො සමග හෙන්චයියෝ.
Deleteඔය දෙකක් දාගෙන ඔබල වගේ අයව තවත් අන්ධකාරයෙන් මුසපත් කරවන්න තමා කහ සිවුරු කාරයො පාරට බැහැල චන්ඩි පාර්ට් දාන්නෙ.
බුද්ධ ධර්මය අනුව සියලු ජනතාවට හරක් මස් කෑමේ ආදීනව පාලි වලින් නැතිව,තේරුම් ගත හැකි සිංහලෙන් රටපුර දැනුවත් කිරීමෙ වැඩ පිළිවෙලක් දියත් කලානම් අද කී දාහක් නවත්වලද?විස්සක් තිහක් වටේ තියන් කල්පයක් පුරා ගෙන ආපු දේවල් නවත්වන්න බැහැ සිවුර ඕපන් කරල පපුවට ගහගෙන වොයිස් කට දුන්නට.
ඇනෝ.. හරකගේ තියන සංස්කෘතිය මොකද්ද කියපන් බලන්න?
Deleteඇයි බොදු බලේ "නාරාසනලා"ෂොට් දාද්දි ප්ලේට් එකේ deval beef එක ටේබල් එකේ තිබීම.
Deleteඇයි බොදු බලේ "නාරාසනලා" වොඩ්ක ml 500 යෙ වතුර බෝතල් වල දාගෙන බිබී beef බිරියානි ඇමරිකාවේදී වැලදීම/කෑම.
Deleteකෙන්ජි දැක්කා වගේ කියන්නෙ...
Deleteබොදු බලේ නොතිබුනානම් මුස්ලිම් වරු හරිම සහයෝගයෙන් සහෝදරත්වයෙන් ඉදි නේද...
බොලාට රටක් නැතුව කුණු අදින්න ටොයිලට් හෝදන්න එක එක රටවලට ගියාට අනුන් පලිද බන්...
මොකෝ අද හොද බොග පාරක් තියන ටොයිලට් එකක් හම්බ උනාද ඔච්චර මල පැනල තියෙන්නෙ...
Kenji බබා ගැන කතා කරලා වැඩක් නෑ. ජපානෙයි කියාගෙන ලංකාව ගැන කවර කතාද.
Deleteසිංහල නම් තියාගෙන එක එකාට නැමෙනවා දකිද්දී වාවන් නැහැ යකෝ
@kasun හරකට කෙසේ වෙතත් තමුන්ටනම් ජාතියක්වත් නැහැ වගේ. තුන වසරේදී කැලේ පැන්නේ නැත්නම් ගවයාගේ සංකෘතික වටිනාකම තේරෙයි.
නැතුව තමුන් වගේ හරක්ට කිසිම වටිනාකමක් නැහැ
rex9
ඇනෝ දැක්කද කෙන්ජි කුණු අදිනවයි ටොයිලට් හෝදනවයි...දැක්ක වගේ කියන්නෙ.
Deleteඅර බාර් වලට නං සේනාවෙන් කිසිම අප්සැට් එකක් නෑ මගෙ හිතේ...මම මොකුත් නොකළත්.
@ඇනෝ ;
Deleteනිතිය වල් වැදුන කුහකත්වයෙන් ඇස් අන්ධකර ඔබලා වැනි සම හරක් සමග ජිවත් වනවාට වඩා,නිතිය අකුරට ක්‍රියාත්මක වන,කුහකත්වයෙන් තොර ජන සමාජයක් සිටින ඉතාමත් දියුණු රටක ඔබ කියා තිබෙන රැකියාවක් උවද ලැබුනොත් භාර ගැනීමට කිසි විට පැකිලෙන්නෙ නැහැ.මගේ දරු පවුල නඩත්තු කිරීමට මා දුෂණ වැඩ නොකර අන් අයගේ දේවල් සොරකම් නොකට එවැනි රැකියාවක් කර මා ජිවත් වන එක ගැන ඔබ වැනි අය සතුටු විය යුතුයි.
කුහකත්වය හිස කුඩිච්චි දාගෙන ඉන්න ඔබලාට කොහෙද එවැනි දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක්.අදහසක් තේරුම් ගත හැකි ලෙසට ලියා ගන්න බැරි ඔබ වැනි අය ගැන මොන කතාද?අයියෝ නාරාසනේලා...!!!
බොදු බල සේනාව වැරදී නම් ඒකට හරි මගට ගන්න එක වදනක් දෙනවා වෙනුවට ඒකටම ගහල වට්ටන්න හදනවා හරියට කරන චෝදනා දැක්කා වගේ කියන්නෙ...
Deleteකෙන්ජි නෙවී ජින්ජි උනත් තමාට මොනවහරි කිව්වමයි ජපානෙට මොනවා හරි කිව්වමයි ගොඩක් රිදිලා... ඕකට කියන්නෙ ඉහේ සිට පාදාන්තය දක්වාවූ...
කුහකකම යකෝ කුහකකම... උප්පත්තියේ ඉදන් එන කුහකකම... ඕකට වෙන දෙයක් කියන්න නෑ...
හරි හිතපන් බොදු බල සේනාව වගේ දෙයක් හරි නැති වුනානම් ද සහයොගෙයන් සාමයෙන් උම්බටල අර මස්කඩ ඌරොත් එක්ක ඉන්න පුලුවන්???
ලැජ්ජයි බොලා වගේ එවුන් වෙනුවෙන් නම් නෙවී බොලා කුහකයෝ.... උපන් ගෙයි කුහකයෝ...
ගරු ඇනෝ සහෝ;
Deleteමම ඔබලාට කියන්නෙ ඔබලාගේ බල සේනාවත් එක්ක එකතු වෙලා බුදු දහමට අනුව මුළු ලංකාවම ආවරණය වන පරිදි විදිමත් ක්‍රමයකට සියලුම ජනතාව දැනුවත් කරන්න.
එවිට සියලු දෙනා නැතත් කොටසක් හරි කන එක නවතියි.කන එක අඩු උනාම මරණ එක අඩුවෙනව.මරණ එක අඩු උනාම වෙළදාම අඩු වෙනව.වෙළෙන්දාට ඒ වෙළදාම අත හැර දමන්න වෙනවා.
යමක් කලයුත්තෙ සැලසුමක් අනුව.මම මේ කියන දේ මාස 3ක් කරල බැලුවොත් ප්‍රතිපල දැකගන්න හැකි වේ.
එතකොට ඔබලාට තේරුම් යයි බඩගෝස්තර වාදී,චන්ඩි පාර්ට් හරියන්නෙ නැති බව.
පළමුව මා බොදු බල සේනාවෙන් නෙවී. දෙවැන්න ඔබට බොබසේට අපහාස නොකරන්නත් මතක් වුනේ යමෙකු ඔබටත් අපහාස කරනා විටදීයි...
Delete//බඩගෝස්තරවාදී චන්ඩි පාට්//
උසාවිය 10පාරකට වැඩිය නියෝග කලත් තඹේකට මායිම් නොකර කූරගල අල්ලන් සිටි, දැනටත් මුහුමුදමා විහාර භූමී, කුවේණි මාලිගයට අයත් ඉඩම් හා ලංකාවේ තව 10% ඉඩම් වල අනවසරෙයන් පදිංචි හොර ත්‍රස්තවාදී උමතු ඉස්ලාම් ආගමිකයන් කොටසක් එක්ක කොහොමද මේවා සාකච්චා කරන්නෙ කියලා ඔබතුමාම කියන්නකො.
මෙහම දෙකට විරුද්ද වෙද්දිනේ , කට්ටිය බණ කතාකරන්න හදන්නේ :(
ReplyDeleteමේවා හොඳයි කියන ගොන් හරක් එහෙමත් ඉන්නවා නලින්
ReplyDeleteAfter that ?????
ReplyDeleteවාහනේ උසාවි,
Deleteඩ්‍රයිවර්ට දඩ,
මාද්‍ය වලට නිවුස්,
සත්තුන්ට වද,
අපේ ලේ රත්,
බිස්නස් එක නගලම යනවා.
ඇයි මිට කලින් මේ වගේ සින් දැකලම නැද්ද ? මේ ලංකාව ඔයි. නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න
ඔය හොර හරක් ජාවාරම අපේ රටේ ජයටම කෙරුනෙ පොලිසිය නොදැන නෙවෙයි. හරක් ලොරි අරන් යන්නෙම පොලිසියට පගාව දීගෙනය කියල මම අහල තියෙනව. කාලෙන් කාලෙට එන රැලිවලට මුක්කු ගහන්න විතරක් හොරු අල්ලන්නෙ නැතිව දිගටම නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කළානම් අද වෙනකොට ඔය විදියෙ සිද්ධි හුඟක් අවම වෙල තියෙන්න තිබුන. කොහොම උනත් අද වෙනකොට හරක් මැරීම, හරක් මස් කෑම ගැන මිනිස්සු නැවත කතාකරන තැනකට ඇවිත් තියෙනව, ඒ ගැන අපි සතුටු වෙන්න ඕන.
ReplyDeleteමේ ටිකත් කියන්න ඕන නලින් අයියා, මේ කිසි දෙයක් ඕපපාතිකව සිද්ධ වෙන්නෙ නැහැ, මට හිතෙන හැටියට ඒ හැම දෙයක්ම දම්වැලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධයි. ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ එකිනෙකාගේ අවබෝධකරගැනීමේ හැකියාව ගැන.
This comment has been removed by the author.
ReplyDeleteස්තුතියි.මම නිතරම ඔබේ අනගි බ්ලොග් අඩවියට ගොඩවදිනවා.මම මේ ලිපිය කලින්ම දැක්කා.
ReplyDeleteමම හිතන විදියට ඔතන අපි මේ දකින විදිය වෙනස් වීම තමයි හේතුව.ඔය මස්කඩකාරයන්ට ගවයෙක් පේන්නෙ සල්ලි මිටියක් ලෙසයි.ඇත්තටම මේ හිංසාව නතරකරන්නම ඕන.
සෑම නීතිවිරෝධී කටයුත්තක් වාගෙම මේකත් පොලීසියේ ආශීර්වාදයෙන් කෙරෙන්නෙ.සමහර හරක් හොරු පොලිස්කාරයන්ට දෙන්න ඕන කප්පමට ලෝබ වෙලා සත්තු අරන් හොරෙන්ම යනවා.ගණිකා ජාවාරම,කසිප්පු ජාවාරම වාගෙ මේකත් හිගන්නගෙ තුවාලයක්.
උතුරට පෙට්‍රල් යවන එක තහනම් කාලෙ හොරෙන් පෙට්‍රල් යවන ජාවාරම් බිහි වුනා.ඒ වගේයමක් නීතියෙන් තහනම් කළ පසු පාතාලෙ ඒක බාර ගන්නවා
මේකට විසදුම හොර හරක් ජාවාරම නීතිගත කරන එක නොවෙයි.නීතිය හරියට ක්‍රියාත්මක කිරීම.
ඔබ දන්න ඕනම පොලිස්කාරයෙකුගෙන් අහන්න.මේ ගැන ඔහු කියාවි මගෙ පඩිය එහෙම පිටින්ම ඉතුරුයි ජීවත් වෙන්නෙම පාරෙන් කියල.ඕනම පොලිස්කාරයෙක් පඩිය වගෙ දහ දොලොස් ගුනයක් හොයනවා මහ පාරෙන්.
අපි මෙහෙම කියමු පොලිස් නිළධාරීන්ගෙ සේවය ඇගයීමට ලක් නොවීම ගැන හිතේ අමාරුවෙන් ඉන්න හරක් හොරු හිතේ සතුටින් ඒ සල්ලි දෙනවා කියලා.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම.යමක් නීතියෙන් තහනම් කළොත් ඒ වැඩේ පොලිස් ආශීර්වාදය යටතේ හොරෙන් කෙරෙනවා.
ඔබේ මතය හරි. ඒත් අවංක දක්ෂ පොලිස් නිලධාරීන්ද ඉන්නවා. වාස් ගුණවර්ධන මහතා වයඹ පලාත භාරව ගිටි වකවානුවේ වයඹ හරක් ජාවාරම නැත්තටම නැති කළා. අප ඒ ගැන ජනතාව දැනුම්වත් කොටද තිබෙනවා. ස්තුතියි ඔබට.
Deleteමම හිතන විදියට නම් මේ ෆොටොත් පත්තරේ දාන එක මාධ්‍ය සදාචාරයට විරුද්දයි නේද නලින් අයියේ... හි හි
ReplyDeleteමෙච්චර කල් ඉඳලා ඉදලා දැනුයි මතක් වෙලා තියෙන්නේ මේවා අල්ලන්න... අල්ලලා ෆොටෝ පිටින් පත්තර වල, ටීවී එකේ දාන්න... මෙච්චර කල් මේ රටේ පොලිසි, පත්තර නිදාගෙනද හිටියේ....මේක හරියට බොස්ටන් ප්‍රෙෂර් කුකර් බෝම්බෙ සිද්ධිය වගේ.... මේවා තනිකරම මිනිස්සු අවුස්සන්න කරන වැඩ විතරයි මට හිතෙන්නේ...
සදාචාරාත්මක බව රකින්නේ නම් අනිවා මේ සේයා රුව දැමීමත් වරදකි.
Deleteඅද කාලේ මිනිස්සු මිනිස්සුන්ට සලකන විදිය දැක්කාම සත්තුන්ට මෙහෙම සලකන එක පුදුමයක් නෙමේ නලීන්.
ReplyDeleteඕනෑම දෙයක් පලවෙනි සැරේ විතරයි අමාරු කියනවනේ, මේවගේ ඒවා කරන එවුන්ටත් එහෙම තමා.
ReplyDelete