tag:blogger.com,1999:blog-3368182772579738381.post9025762563435068579..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: මනු සතාගේ අමනුස්සකමsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3368182772579738381.post-58715644513388131192013-05-31T16:11:17.152+05:302013-05-31T16:11:17.152+05:30පළමුව මා බොදු බල සේනාවෙන් නෙවී. දෙවැන්න ඔබට බොබසේට...පළමුව මා බොදු බල සේනාවෙන් නෙවී. දෙවැන්න ඔබට බොබසේට අපහාස නොකරන්නත් මතක් වුනේ යමෙකු ඔබටත් අපහාස කරනා විටදීයි...

//බඩගෝස්තරවාදී චන්ඩි පාට්//

උසාවිය 10පාරකට වැඩිය නියෝග කලත් තඹේකට මායිම් නොකර කූරගල අල්ලන් සිටි, දැනටත් මුහුමුදමා විහාර භූමී, කුවේණි මාලිගයට අයත් ඉඩම් හා ලංකාවේ තව 10% ඉඩම් වල අනවසරෙයන් පදිංචි හොර ත්‍රස්තවාදී උමතු ඉස්ලාම් ආගමිකයන් කොටසක් එක්ක කොහොමද මේවා සාකච්චා කරන්නෙ කියලා ඔබතුමාම කියන්නකො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4390684917724129212013-05-31T13:42:22.855+05:302013-05-31T13:42:22.855+05:30ඔබ සමග මේ කරුණ සම්බන්දයෙන් ඉතාම එකඟයි සරත්. මේ රටේ...ඔබ සමග මේ කරුණ සම්බන්දයෙන් ඉතාම එකඟයි සරත්. මේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන් උපතින් එලෙස උනා මිස අවභෝධයකින් තෙරුවන් සරණ ගිය ය නෙවේ. උප්පැන්න සහතිකෙට අනුව බෞද්ධ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-48945497748575314862013-05-31T13:39:59.524+05:302013-05-31T13:39:59.524+05:30ඕනෑම දෙයක් පලවෙනි සැරේ විතරයි අමාරු කියනවනේ, මේවගේ...ඕනෑම දෙයක් පලවෙනි සැරේ විතරයි අමාරු කියනවනේ, මේවගේ ඒවා කරන එවුන්ටත් එහෙම තමා.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88875724081770640742013-05-31T13:33:47.261+05:302013-05-31T13:33:47.261+05:30ඔය මසට විකුණපු ගොයියො ඔක්කොම සිංහල තමයි නලින්.. කි...ඔය මසට විකුණපු ගොයියො ඔක්කොම සිංහල තමයි නලින්.. කිරි බීල බෙටි පෝරට අරං බර අද්දවලා අන්තිමට මස් කඩේ මුදලාලිට දීල සල්ලි ගන්න අපූරු සිංහල බෞද්දයො/.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51043465794002527712013-05-31T12:54:21.150+05:302013-05-31T12:54:21.150+05:30ගරු ඇනෝ සහෝ;
මම ඔබලාට කියන්නෙ ඔබලාගේ බල සේනාවත් එක...ගරු ඇනෝ සහෝ;
මම ඔබලාට කියන්නෙ ඔබලාගේ බල සේනාවත් එක්ක එකතු වෙලා බුදු දහමට අනුව මුළු ලංකාවම ආවරණය වන පරිදි විදිමත් ක්‍රමයකට සියලුම ජනතාව දැනුවත් කරන්න.
එවිට සියලු දෙනා නැතත් කොටසක් හරි කන එක නවතියි.කන එක අඩු උනාම මරණ එක අඩුවෙනව.මරණ එක අඩු උනාම වෙළදාම අඩු වෙනව.වෙළෙන්දාට ඒ වෙළදාම අත හැර දමන්න වෙනවා.
යමක් කලයුත්තෙ සැලසුමක් අනුව.මම මේ කියන දේ මාස 3ක් කරල බැලුවොත් ප්‍රතිපල දැකගන්න හැකි වේ.
එතකොට ඔබලාට තේරුම් යයි බඩගෝස්තර වාදී,චන්ඩි පාර්ට් හරියන්නෙ නැති බව.
Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42627049018680785532013-05-31T09:33:48.249+05:302013-05-31T09:33:48.249+05:30බොදු බල සේනාව වැරදී නම් ඒකට හරි මගට ගන්න එක වදනක් ...බොදු බල සේනාව වැරදී නම් ඒකට හරි මගට ගන්න එක වදනක් දෙනවා වෙනුවට ඒකටම ගහල වට්ටන්න හදනවා හරියට කරන චෝදනා දැක්කා වගේ කියන්නෙ...

කෙන්ජි නෙවී ජින්ජි උනත් තමාට මොනවහරි කිව්වමයි ජපානෙට මොනවා හරි කිව්වමයි ගොඩක් රිදිලා... ඕකට කියන්නෙ ඉහේ සිට පාදාන්තය දක්වාවූ...

කුහකකම යකෝ කුහකකම... උප්පත්තියේ ඉදන් එන කුහකකම... ඕකට වෙන දෙයක් කියන්න නෑ...

හරි හිතපන් බොදු බල සේනාව වගේ දෙයක් හරි නැති වුනානම් ද සහයොගෙයන් සාමයෙන් උම්බටල අර මස්කඩ ඌරොත් එක්ක ඉන්න පුලුවන්???

ලැජ්ජයි බොලා වගේ එවුන් වෙනුවෙන් නම් නෙවී බොලා කුහකයෝ.... උපන් ගෙයි කුහකයෝ...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39985741282510045562013-05-31T08:02:44.359+05:302013-05-31T08:02:44.359+05:30අද කාලේ මිනිස්සු මිනිස්සුන්ට සලකන විදිය දැක්කාම සත...අද කාලේ මිනිස්සු මිනිස්සුන්ට සලකන විදිය දැක්කාම සත්තුන්ට මෙහෙම සලකන එක පුදුමයක් නෙමේ නලීන්.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88790774891853932252013-05-31T03:44:34.643+05:302013-05-31T03:44:34.643+05:30@ඇනෝ ;
නිතිය වල් වැදුන කුහකත්වයෙන් ඇස් අන්ධකර ඔබලා...@ඇනෝ ;
නිතිය වල් වැදුන කුහකත්වයෙන් ඇස් අන්ධකර ඔබලා වැනි සම හරක් සමග ජිවත් වනවාට වඩා,නිතිය අකුරට ක්‍රියාත්මක වන,කුහකත්වයෙන් තොර ජන සමාජයක් සිටින ඉතාමත් දියුණු රටක ඔබ කියා තිබෙන රැකියාවක් උවද ලැබුනොත් භාර ගැනීමට කිසි විට පැකිලෙන්නෙ නැහැ.මගේ දරු පවුල නඩත්තු කිරීමට මා දුෂණ වැඩ නොකර අන් අයගේ දේවල් සොරකම් නොකට එවැනි රැකියාවක් කර මා ජිවත් වන එක ගැන ඔබ වැනි අය සතුටු විය යුතුයි.
කුහකත්වය හිස කුඩිච්චි දාගෙන ඉන්න ඔබලාට කොහෙද එවැනි දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක්.අදහසක් තේරුම් ගත හැකි ලෙසට ලියා ගන්න බැරි ඔබ වැනි අය ගැන මොන කතාද?අයියෝ නාරාසනේලා...!!!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73068091121825852512013-05-30T22:57:22.296+05:302013-05-30T22:57:22.296+05:30ඇනෝ දැක්කද කෙන්ජි කුණු අදිනවයි ටොයිලට් හෝදනවයි...ද...ඇනෝ දැක්කද කෙන්ජි කුණු අදිනවයි ටොයිලට් හෝදනවයි...දැක්ක වගේ කියන්නෙ.
අර බාර් වලට නං සේනාවෙන් කිසිම අප්සැට් එකක් නෑ මගෙ හිතේ...මම මොකුත් නොකළත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47051950281157567692013-05-30T22:56:35.236+05:302013-05-30T22:56:35.236+05:30Kenji බබා ගැන කතා කරලා වැඩක් නෑ. ජපානෙයි කියාගෙන ල...Kenji බබා ගැන කතා කරලා වැඩක් නෑ. ජපානෙයි කියාගෙන ලංකාව ගැන කවර කතාද.
සිංහල නම් තියාගෙන එක එකාට නැමෙනවා දකිද්දී වාවන් නැහැ යකෝ

@kasun හරකට කෙසේ වෙතත් තමුන්ටනම් ජාතියක්වත් නැහැ වගේ. තුන වසරේදී කැලේ පැන්නේ නැත්නම් ගවයාගේ සංකෘතික වටිනාකම තේරෙයි.
නැතුව තමුන් වගේ හරක්ට කිසිම වටිනාකමක් නැහැ

rex9Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8382655432865515382013-05-30T22:27:08.218+05:302013-05-30T22:27:08.218+05:30මරණයට ගෙන යන සතා වුව ප්‍රවාහනයේ දී සම්මත නීති රාමු...මරණයට ගෙන යන සතා වුව ප්‍රවාහනයේ දී සම්මත නීති රාමුවක් තිබෙනවා දේශක.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86670150566680170002013-05-30T22:25:46.861+05:302013-05-30T22:25:46.861+05:30ඔබේ මතය හරි. ඒත් අවංක දක්ෂ පොලිස් නිලධාරීන්ද ඉන්නව...ඔබේ මතය හරි. ඒත් අවංක දක්ෂ පොලිස් නිලධාරීන්ද ඉන්නවා. වාස් ගුණවර්ධන මහතා වයඹ පලාත භාරව ගිටි වකවානුවේ වයඹ හරක් ජාවාරම නැත්තටම නැති කළා. අප ඒ ගැන ජනතාව දැනුම්වත් කොටද තිබෙනවා. ස්තුතියි ඔබට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8136637480488025292013-05-30T22:22:23.959+05:302013-05-30T22:22:23.959+05:30සදාචාරාත්මක බව රකින්නේ නම් අනිවා මේ සේයා රුව දැමීම...සදාචාරාත්මක බව රකින්නේ නම් අනිවා මේ සේයා රුව දැමීමත් වරදකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32412629226137207582013-05-30T22:20:14.700+05:302013-05-30T22:20:14.700+05:30නැ සරත් මෙතැන හිටි සියලුම සැක කරුවන් මුසල්මානුවන්....නැ සරත් මෙතැන හිටි සියලුම සැක කරුවන් මුසල්මානුවන්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81682312674323831142013-05-30T22:16:57.842+05:302013-05-30T22:16:57.842+05:30කෙන්ජි දැක්කා වගේ කියන්නෙ...
බොදු බලේ නොතිබුනානම්...කෙන්ජි දැක්කා වගේ කියන්නෙ...

බොදු බලේ නොතිබුනානම් මුස්ලිම් වරු හරිම සහයෝගයෙන් සහෝදරත්වයෙන් ඉදි නේද...

බොලාට රටක් නැතුව කුණු අදින්න ටොයිලට් හෝදන්න එක එක රටවලට ගියාට අනුන් පලිද බන්...

මොකෝ අද හොද බොග පාරක් තියන ටොයිලට් එකක් හම්බ උනාද ඔච්චර මල පැනල තියෙන්නෙ...

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84981814519069850602013-05-30T21:13:02.823+05:302013-05-30T21:13:02.823+05:30මම හිතන විදියට නම් මේ ෆොටොත් පත්තරේ දාන එක මාධ්‍ය...මම හිතන විදියට නම් මේ ෆොටොත් පත්තරේ දාන එක මාධ්‍ය සදාචාරයට විරුද්දයි නේද නලින් අයියේ... හි හි

මෙච්චර කල් ඉඳලා ඉදලා දැනුයි මතක් වෙලා තියෙන්නේ මේවා අල්ලන්න... අල්ලලා ෆොටෝ පිටින් පත්තර වල, ටීවී එකේ දාන්න... මෙච්චර කල් මේ රටේ පොලිසි, පත්තර නිදාගෙනද හිටියේ....මේක හරියට බොස්ටන් ප්‍රෙෂර් කුකර් බෝම්බෙ සිද්ධිය වගේ.... මේවා තනිකරම මිනිස්සු අවුස්සන්න කරන වැඩ විතරයි මට හිතෙන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18382791225282875222013-05-30T20:05:51.313+05:302013-05-30T20:05:51.313+05:30ස්තුතියි.මම නිතරම ඔබේ අනගි බ්ලොග් අඩවියට ගොඩවදිනව...ස්තුතියි.මම නිතරම ඔබේ අනගි බ්ලොග් අඩවියට ගොඩවදිනවා.මම මේ ලිපිය කලින්ම දැක්කා.
මම හිතන විදියට ඔතන අපි මේ දකින විදිය වෙනස් වීම තමයි හේතුව.ඔය මස්කඩකාරයන්ට ගවයෙක් පේන්නෙ සල්ලි මිටියක් ලෙසයි.ඇත්තටම මේ හිංසාව නතරකරන්නම ඕන.
සෑම නීතිවිරෝධී කටයුත්තක් වාගෙම මේකත් පොලීසියේ ආශීර්වාදයෙන් කෙරෙන්නෙ.සමහර හරක් හොරු පොලිස්කාරයන්ට දෙන්න ඕන කප්පමට ලෝබ වෙලා සත්තු අරන් හොරෙන්ම යනවා.ගණිකා ජාවාරම,කසිප්පු ජාවාරම වාගෙ මේකත් හිගන්නගෙ තුවාලයක්.
උතුරට පෙට්‍රල් යවන එක තහනම් කාලෙ හොරෙන් පෙට්‍රල් යවන ජාවාරම් බිහි වුනා.ඒ වගේයමක් නීතියෙන් තහනම් කළ පසු පාතාලෙ ඒක බාර ගන්නවා
මේකට විසදුම හොර හරක් ජාවාරම නීතිගත කරන එක නොවෙයි.නීතිය හරියට ක්‍රියාත්මක කිරීම.
ඔබ දන්න ඕනම පොලිස්කාරයෙකුගෙන් අහන්න.මේ ගැන ඔහු කියාවි මගෙ පඩිය එහෙම පිටින්ම ඉතුරුයි ජීවත් වෙන්නෙම පාරෙන් කියල.ඕනම පොලිස්කාරයෙක් පඩිය වගෙ දහ දොලොස් ගුනයක් හොයනවා මහ පාරෙන්.
අපි මෙහෙම කියමු පොලිස් නිළධාරීන්ගෙ සේවය ඇගයීමට ලක් නොවීම ගැන හිතේ අමාරුවෙන් ඉන්න හරක් හොරු හිතේ සතුටින් ඒ සල්ලි දෙනවා කියලා.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම.යමක් නීතියෙන් තහනම් කළොත් ඒ වැඩේ පොලිස් ආශීර්වාදය යටතේ හොරෙන් කෙරෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-776485791832050562013-05-30T20:02:51.739+05:302013-05-30T20:02:51.739+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77337617122472794592013-05-30T19:37:07.498+05:302013-05-30T19:37:07.498+05:30ඇයි බොදු බලේ "නාරාසනලා" වොඩ්ක ml 500 යෙ ...ඇයි බොදු බලේ "නාරාසනලා" වොඩ්ක ml 500 යෙ වතුර බෝතල් වල දාගෙන බිබී beef බිරියානි ඇමරිකාවේදී වැලදීම/කෑම.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-14091464590231525492013-05-30T19:31:10.195+05:302013-05-30T19:31:10.195+05:30ඇයි බොදු බලේ "නාරාසනලා"ෂොට් දාද්දි ප්ලේ...ඇයි බොදු බලේ "නාරාසනලා"ෂොට් දාද්දි ප්ලේට් එකේ deval beef එක ටේබල් එකේ තිබීම.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36882165425151667962013-05-30T18:01:07.356+05:302013-05-30T18:01:07.356+05:30ඇනෝ.. හරකගේ තියන සංස්කෘතිය මොකද්ද කියපන් බලන්න?ඇනෝ.. හරකගේ තියන සංස්කෘතිය මොකද්ද කියපන් බලන්න?kasunnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17433154701128477352013-05-30T17:16:13.065+05:302013-05-30T17:16:13.065+05:30ඔය හොර හරක් ජාවාරම අපේ රටේ ජයටම කෙරුනෙ පොලිසිය නොද...ඔය හොර හරක් ජාවාරම අපේ රටේ ජයටම කෙරුනෙ පොලිසිය නොදැන නෙවෙයි. හරක් ලොරි අරන් යන්නෙම පොලිසියට පගාව දීගෙනය කියල මම අහල තියෙනව. කාලෙන් කාලෙට එන රැලිවලට මුක්කු ගහන්න විතරක් හොරු අල්ලන්නෙ නැතිව දිගටම නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කළානම් අද වෙනකොට ඔය විදියෙ සිද්ධි හුඟක් අවම වෙල තියෙන්න තිබුන. කොහොම උනත් අද වෙනකොට හරක් මැරීම, හරක් මස් කෑම ගැන මිනිස්සු නැවත කතාකරන තැනකට ඇවිත් තියෙනව, ඒ ගැන අපි සතුටු වෙන්න ඕන.

මේ ටිකත් කියන්න ඕන නලින් අයියා, මේ කිසි දෙයක් ඕපපාතිකව සිද්ධ වෙන්නෙ නැහැ, මට හිතෙන හැටියට ඒ හැම දෙයක්ම දම්වැලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධයි. ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ එකිනෙකාගේ අවබෝධකරගැනීමේ හැකියාව ගැන. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66469694588043522812013-05-30T17:13:27.937+05:302013-05-30T17:13:27.937+05:30ඇනෝ,ඔබ කෙහෙල් මල් සංස්කෘතියක් ගැන කතා කරන්න එපා ඔය...ඇනෝ,ඔබ කෙහෙල් මල් සංස්කෘතියක් ගැන කතා කරන්න එපා ඔය හැම ජාවාරම පිටි පස්සෙම ඉන්නෙ පලා බබාලා,ඉහල ඇමතියො සමග හෙන්චයියෝ.
ඔය දෙකක් දාගෙන ඔබල වගේ අයව තවත් අන්ධකාරයෙන් මුසපත් කරවන්න තමා කහ සිවුරු කාරයො පාරට බැහැල චන්ඩි පාර්ට් දාන්නෙ.
බුද්ධ ධර්මය අනුව සියලු ජනතාවට හරක් මස් කෑමේ ආදීනව පාලි වලින් නැතිව,තේරුම් ගත හැකි සිංහලෙන් රටපුර දැනුවත් කිරීමෙ වැඩ පිළිවෙලක් දියත් කලානම් අද කී දාහක් නවත්වලද?විස්සක් තිහක් වටේ තියන් කල්පයක් පුරා ගෙන ආපු දේවල් නවත්වන්න බැහැ සිවුර ඕපන් කරල පපුවට ගහගෙන වොයිස් කට දුන්නට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1061042075926773232013-05-30T16:54:37.087+05:302013-05-30T16:54:37.087+05:30වාහනේ උසාවි,
ඩ්‍රයිවර්ට දඩ,
මාද්‍ය වලට නිවුස්,
සත්...වාහනේ උසාවි,
ඩ්‍රයිවර්ට දඩ,
මාද්‍ය වලට නිවුස්,
සත්තුන්ට වද,
අපේ ලේ රත්,
බිස්නස් එක නගලම යනවා.

ඇයි මිට කලින් මේ වගේ සින් දැකලම නැද්ද ? මේ ලංකාව ඔයි. නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-19816401284811071902013-05-30T16:34:02.647+05:302013-05-30T16:34:02.647+05:30After that ?????After that ?????Anonymousnoreply@blogger.com