මෙරට මහත් ආන්දොලනයක් ඇතිකළ කූරගල පුරාවස්තු භුමියේ කළ කැණිමිවලින් ප්රාග් ඉතිහසයට අයත් වැදගත් තොරතුරු රුසක් මේ වන විට සොයා ගැනීමට හැකිව තිබෙනවා.
තෙත් කලාපයට හා වියළි කලාපයට මායිමිව කල්තොට ද්‍රෝණියේ පිහිටා ඇති,වලව ගඟ බැසයන මිටියාවත හා බෙල්ලන්වල පෑලැස්ස ප්‍රදේශ ඉතා සුන්දරව දැකියහැකි තෙත් කලාපයට හා වියළි කලාපයට මායිමිව පිහිටා ඇති ප්රාග් ඉතිහාසික වැදගත් කමක් ඇති ප්‍රථම ලෙණ ලෙස කූරගල ඉතිහාස ගතවෙයි.
![]() |
කැණිමි සිදු කරණ ආකරය |
![]() |
පුරා විද්‍යා නි.අධ්යක්ෂ නිමල් පෙරේරා මහතා කුරගල ප්රාග් ඉතිහසය පැහැදිලිකර |
![]() |
ආදි මානව අස්ථි කැබලි පෙන්වමින් |
පුරාවිද්‍යා නි.අධ්යක්ෂ(කැණිමි) ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ “ බලංගොඩ මානවයාගේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනිමට මේ කැණිමි ඔස්සේ හැකිවු බවයි.
බලංගොඩ ආදි මානවයා ගේ ජිවන රටාව, ආහර පාන හා පරිනාමය පිළිබදව අධ්‍යනය කිරිමට කුරගල ඉතා වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බව කැනිමිවලින් අනාවරණය වි ඇති බව ඒ මහතා පවසනවා.
මානව අස්ථි හමුවි ඇති දිශාව අනුව උතුරු දිසාවට මේ වන විට කැණිමි ව්‍යාප්තකර ඇත. ආදි මානවයා තෙත් කලාපය හා වියළි කලාපය යන දෙකටම අයත් ආහර අනුභව කර ඇති බවත් හදුනා ගෙන ඇත.
මහුදු කකුළුවන් වැනි සත්වයින්,මොර මාළු අස්ථින් මෙම කැණීම් මගින් හමුව ඇත. එසේම තිරිවනා වැනි පතුරු ගල් කිලෝ 20 පමණ කුඩා බිමිකඩින් හමුවි ඇත. පෙර කළ වෙනත් කැණිමිවලදි බෙල්ලන් වර්ග 06 අපරටේ දී හමුවී තිබුණත් මෙහිදි හමුවි ඇත්තේ බෙල්ලන් එක් වර්ගයකි.
කුරගල පුරාවිද්‍යා කැණිම් මගින් අප රටේ ඉතිහාසයට වැදගත් සාධක රැසක් අනාගතයේදි හෙළි කරන්නට හැකිවේවි ය යන්න විද්වත් මතයයි.
සේයාරූ රනිල් කුමාර
අපෝ මේතන හිටපු මුස්ලිම් ත්රස්තවාදීන් ව එලවන්න උසාවිය කී පාරක් නියෝග කරාද... මෙතන නැවත බෞද්ධයන්ට ලැබුන එකට ගොඩක් සතුටුයි... තොරතුරු බෙදාගත්තාට ස්තූතියි නලින්.
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteස්තූතියි... තොරතුරු වලට
ReplyDeleteබොහෝ කාලෙකින් ඔබ
Deleteඅපි තාමත් පරක්කු නැහැ.
ReplyDeleteආ නලින් අමතක වුනා අහන්න,, 4 ෆොටෝ එකේ ආදී මානවයෙක් කෝල් එකක් ගන්න දර්ශනයක් ද තියෙන්නේ???????
ReplyDeleteආදී මානවයා සොයා ගිය නූතන මානවයා තමා ඒ
Deleteවෙලාවට මේක නිසි හිමිකරුවන්ට අයිති උනේ (පුරාවිද්‍යා එකට )...නැත්තන් ටික කාලෙකින් කියන්න තිබ්බා මේකේ ඉන්න මානවයත් අගහිග පොරක් කියලා...
ReplyDeleteඅනිවා මානවක සහෝ..
Deleteතාම අයිති වෙලා නැ බං මානවක
Deleteඅර හතරවෙනි පින්තූරේ තියෙන්නේ මොකක්ද? හිතාගන්ටත් බෑ.
ReplyDeleteඅනවශ්‍ය දෙයක් ඉවත් කළ තැනක දසුනක් ඒ
Deleteඉතිහාසය විකෘති කිරීම ජාතික සහජීවනය ලෙස වටහා ගන්නා තුරු , වටහා දෙන තුරු, මෙවන් ස්ථාන බොහොමයක් අපට අහිමිව යා හැක, ඒ අතින් කුරගල වාසනාවන්තයි අපිද වාසනාවන්තයි.
ReplyDeleteමලේ කියන්න හදන දේ පැහැදිලි මදි.. ඉතිහාසය විකෘති කිරිම ජාතික සහජීවනය වන්නේ කෙසේද
Deleteනැහැ මම කිව්වේ පහුගිය කාලේ කූරගල උරුමය ගැන කතා කිරීම ජාතික සමගිය බිඳින දෙයක් හැටියට හඳුන්වලා තිබුනනේ,කුරගල බෞද්ධ උරුමයකත් වඩා මානව සංහතියට වැදගත් පුරා විද්‍යාත්මක උරුමයක් උනත්, මෑත කාලීන වෙනත් ආගමික උරුමයක් හැටියට පමණක් වටහා දෙන්නට උත්සහ ගත නිසා.
DeleteAthi yantham danwath methana wada patan aran thiyanawa. Aapahu kalin thathweta path nowewi kiyala mama hithanawa. Balen hari elewwe naththam mun methana monawa karaida danne na..
ReplyDeleteThorathuru genaawata oya maanawayatath sthuthyi!
මේව අගහරුලොවට පේනවත් ඇතිනේ
DeleteAthi yantham danwath methana wada patan aran thiyanawa. Aapahu kalin thathweta path nowewi kiyala mama hithanawa. Balen hari elewwe naththam mun methana monawa karaida danne na..
ReplyDeleteThorathuru genaawata oya maanawayatath sthuthyi!
මාරු
ReplyDeleteපහු වෙලා හරි සංරක්ෂණය කරන්න පියවර ගත්ත එක නම් ගොඩක් වටිනවා.
ReplyDeleteයාන්තම් බේරිලා!
ReplyDeleteකාලයේ ඇවැමෙන් ඉතිරිවුණ දේ ඔස්සේ අපි ලියන්නේ හරිම සරල තිර රචනයක් නේද කියලා හිතුනා. දැන් අපේ කුණුගොඩක තිබුන කකුළු කට්ටකින් , අපි නිගමනය කලොත් ...කකුළුවෝ කෑවා කියලා ....කැකුළු හොද්දේ රස? එකේ කැලතුණු සංස්කෘතිය ?
ReplyDeleteමෙය නැවතත් පවරාගෙන සංරක්ෂණ කටයුතු වලට යොමු කිරීම සඳහා දාක වූ සියලු දෙනාට අපගේ ප්‍රණාමය. අන්තර්ජාලය ඔස්සේ කල දැනුවත් කිරීම් ඒ සඳහා ඉවහල් වන්නට ඇතැයි සිතනවා.
ReplyDeleteස්තූතියි නලින් අය්යේ බෙදා ගත්තට...හරිම ආසයි මාත් මේ වගේ දේවල් වලට...ඔහේ කක බිබී හාරන්න තියෙන්නේ පින්සල් කොට වලින්...කුචු කවනවා වගේ...
ReplyDeleteඅපි යන්න ඉන්නේ මෙහෙ!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!