samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මෙරට මහත් ආන්දොලනයක් ඇතිකළ කූරගල පුරාවස්තු භුමියේ කළ කැණිමිවලින් ප්‍රාග් ඉතිහසයට අයත් වැදගත් තොරතුරු රුසක් මේ වන විට සොයා ගැනීමට  හැකිව තිබෙනවා.
තෙත් කලාපයට හා වියළි කලාපයට මායිමිව  කල්තොට ද්‍රෝණියේ පිහිටා ඇති,වලව ගඟ බැසයන මිටියාවත හා බෙල්ලන්වල පෑලැස්ස ප්‍රදේශ ඉතා සුන්දරව දැකියහැකි තෙත් කලාපයට හා වියළි කලාපයට මායිමිව පිහිටා ඇති ප්‍රාග් ඉතිහාසික වැදගත් කමක් ඇති ප්‍රථම  ලෙණ ලෙස කූරගල ඉතිහාස ගතවෙයි.

2013.05.10+Rakwana+Grup+-01-05

2013.05.10+Rakwana+Grup+01-03

2013.05.10+Rakwana+Grup+01-04
කැණිමි සිදු කරණ ආකරය

2013.05.10+Rakwana+Grup+01-06

2013.05.10+Rakwana+Grup+01-07

2013.05.10-Rakwana+Grup+01-02
පුරා විද්‍යා නි.අධ්‍යක්ෂ නිමල් පෙරේරා මහතා කුරගල ප්‍රාග් ඉතිහසය පැහැදිලිකර

2013.05.10Rakwana+Grup-01-01
ආදි මානව අස්ථි කැබලි පෙන්වමින්

පුරාවිද්‍යා නි.අධ්‍යක්ෂ(කැණිමි)  ආචාර්ය නිමල් පෙරේරා මහතා  පවසන්නේ “ බලංගොඩ මානවයාගේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනිමට මේ කැණිමි ඔස්සේ හැකිවු බවයි. 
බලංගොඩ ආදි මානවයා ගේ ජිවන රටාව, ආහර පාන හා පරිනාමය පිළිබදව අධ්‍යනය කිරිමට කුරගල ඉතා වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බව කැනිමිවලින් ‍අනාවරණය වි ඇති බව ඒ මහතා පවසනවා.
මානව අස්ථි හමුවි ඇති දිශාව අනුව උතුරු දිසාවට මේ වන විට කැණිමි ව්‍යාප්තකර ඇත. ආදි මානවයා තෙත් කලාපය හා වියළි කලාපය යන දෙකටම අයත් ආහර අනුභව කර ඇති බවත් හදුනා ගෙන ඇත. 
මහුදු කකුළුවන් වැනි සත්වයින්,මොර මාළු අස්ථින් මෙම කැණීම් මගින් හමුව ඇත. එසේම තිරිවනා වැනි පතුරු ගල් කිලෝ 20 පමණ කුඩා බිමිකඩින් හමුවි ඇත. පෙර කළ වෙනත් කැණිමිවලදි බෙල්ලන් වර්ග 06 අපරටේ දී  හමුවී තිබුණත්  මෙහිදි හමුවි ඇත්තේ බෙල්ලන් එක් වර්ගයකි. 

කුරගල  පුරාවිද්‍යා කැණිම් මගින් අප රටේ  ඉතිහාසයට වැදගත් සාධක රැසක් අනාගතයේදි  හෙළි කරන්නට හැකිවේවි ය යන්න විද්වත් මතයයි.

සේයාරූ රනිල් කුමාර

25 comments:

  1. blogger_logo_round_35

    අපෝ මේතන හිටපු මුස්ලිම් ත්‍රස්තවාදීන් ව එලවන්න උසාවිය කී පාරක් නියෝග කරාද... මෙතන නැවත බෞද්ධයන්ට ලැබුන එකට ගොඩක් සතුටුයි... තොරතුරු බෙදාගත්තාට ස්තූතියි නලින්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  2. rani-mukherjee-63j

    ස්තූතියි... තොරතුරු වලට

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහෝ කාලෙකින් ඔබ

      Delete
  3. .com/img/b/R29vZ2xl/AVvXsEgsd0qFwneiudm_z-aFUxWETA0Kc3nyxo7zDTfLR1ab7RaoqXmAEiwzvOIzZtS8P1mukTJ2VfYlJK__qVX4zhVnIt53kzpHuCmCuERoi4kZatfpS0sSlO8_s32BDQO7U1M/s45-c/

    අපි තාමත් පරක්කු නැහැ.

    ReplyDelete
  4. blogger_logo_round_35

    ආ නලින් අමතක වුනා අහන්න,, 4 ෆොටෝ එකේ ආදී මානවයෙක් කෝල් එකක් ගන්න දර්ශනයක් ද තියෙන්නේ???????

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ආදී මානවයා සොයා ගිය නූතන මානවයා තමා ඒ

      Delete
  5. 393156_3563762052755_1879415722_n

    වෙලාවට මේක නිසි හිමිකරුවන්ට අයිති උනේ (පුරාවිද්‍යා එකට )...නැත්තන් ටික කාලෙකින් කියන්න තිබ්බා මේකේ ඉන්න මානවයත් අගහිග පොරක් කියලා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනිවා මානවක සහෝ..

      Delete
    2. blank

      තාම අයිති වෙලා නැ බං මානවක

      Delete
  6. ME

    අර හතරවෙනි පින්තූරේ තියෙන්නේ මොකක්ද? හිතාගන්ටත් බෑ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනවශ්‍ය දෙයක් ඉවත් කළ තැනක දසුනක් ඒ

      Delete
  7. photo

    ඉතිහාසය විකෘති කිරීම ජාතික සහජීවනය ලෙස වටහා ගන්නා තුරු , වටහා දෙන තුරු, මෙවන් ස්ථාන බොහොමයක් අපට අහිමිව යා හැක, ඒ අතින් කුරගල වාසනාවන්තයි අපිද වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මලේ කියන්න හදන දේ පැහැදිලි මදි.. ඉතිහාසය විකෘති කිරිම ජාතික සහජීවනය වන්නේ කෙසේද

      Delete
    2. photo

      නැහැ මම කිව්වේ පහුගිය කාලේ කූරගල උරුමය ගැන කතා කිරීම ජාතික සමගිය බිඳින දෙයක් හැටියට හඳුන්වලා තිබුනනේ,කුරගල බෞද්ධ උරුමයකත් වඩා මානව සංහතියට වැදගත් පුරා විද්‍යාත්මක උරුමයක් උනත්, මෑත කාලීන වෙනත් ආගමික උරුමයක් හැටියට පමණක් වටහා දෙන්නට උත්සහ ගත නිසා.

      Delete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEh5XMJ6ul1Erwvj0gKPSEUNSuYsumMeISvFPZk1Rz_VjODEyikLHsRrm5k3gHFhvMy79Lgnkbwuz_QCbZf2ITglJB6Dvz4yptQveEPdfBH0lxg3ur1-Pcxdx4_83Q192w/s45-c/

    Athi yantham danwath methana wada patan aran thiyanawa. Aapahu kalin thathweta path nowewi kiyala mama hithanawa. Balen hari elewwe naththam mun methana monawa karaida danne na..
    Thorathuru genaawata oya maanawayatath sthuthyi!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේව අගහරුලොවට පේනවත් ඇතිනේ

      Delete
  9. .com/img/b/R29vZ2xl/AVvXsEh5XMJ6ul1Erwvj0gKPSEUNSuYsumMeISvFPZk1Rz_VjODEyikLHsRrm5k3gHFhvMy79Lgnkbwuz_QCbZf2ITglJB6Dvz4yptQveEPdfBH0lxg3ur1-Pcxdx4_83Q192w/s45-c/

    Athi yantham danwath methana wada patan aran thiyanawa. Aapahu kalin thathweta path nowewi kiyala mama hithanawa. Balen hari elewwe naththam mun methana monawa karaida danne na..
    Thorathuru genaawata oya maanawayatath sthuthyi!

    ReplyDelete
  10. 1620660_540673746066368_1008982561639182722_n
  11. blank

    පහු වෙලා හරි සංරක්ෂණය කරන්න පියවර ගත්ත එක නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
  12. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/
  13. .com/img/b/R29vZ2xl/AVvXsEiBrwWU66RdOoQbgNqSEJ_QRiyShLd2GefjQohLpeT7Ogwf69TKf5i58a8Ib4lxrnzksu2yyV_W8GM2m_0JTKUX1j2-h3jKhDbXKOuv6fM4Q4h6TYswzuHyUAWJ4tc0Lyc/s45-c/

    කාලයේ ඇවැමෙන් ඉතිරිවුණ දේ ඔස්සේ අපි ලියන්නේ හරිම සරල තිර රචනයක් නේද කියලා හිතුනා. දැන් අපේ කුණුගොඩක තිබුන කකුළු කට්ටකින් , අපි නිගමනය කලොත් ...කකුළුවෝ කෑවා කියලා ....කැකුළු හොද්දේ රස? එකේ කැලතුණු සංස්කෘතිය ?

    ReplyDelete
  14. MyPhoto

    මෙය නැවතත් පවරාගෙන සංරක්ෂණ කටයුතු වලට යොමු කිරීම සඳහා දාක වූ සියලු දෙනාට අපගේ ප්‍රණාමය. අන්තර්ජාලය ඔස්සේ කල දැනුවත් කිරීම් ඒ සඳහා ඉවහල් වන්නට ඇතැයි සිතනවා.

    ReplyDelete
  15. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    ස්තූතියි නලින් අය්යේ බෙදා ගත්තට...හරිම ආසයි මාත් මේ වගේ දේවල් වලට...ඔහේ කක බිබී හාරන්න තියෙන්නේ පින්සල් කොට වලින්...කුචු කවනවා වගේ...

    ReplyDelete
  16. .com/img/b/R29vZ2xl/AVvXsEj7yctO6IIU4zQBoV7yvNOdUtGF8r4EobK_VYD8cOuhCY9mlJcjjFwbt0eL6-PkdXRiI0mqKF8nUeIqJcEXOOaqWDB48ex90fmWniFLt-zSi9txvHKYdoEN9EHAfuVnrg/s45-c/

    අපි යන්න ඉන්නේ මෙහෙ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT