සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බලන්න මේ සේයා රූවල ඉන්න කෙනා දන්නව නේද?. එහෙනම් මේ සේයා රූ පෙළ දැකල තියනවද බලන්න.


















31 comments:

  1. කැමරාවට පොඩිඋන්ගේ කම්මුල් මිරිකන දර්ශනවලට වඩා මේවා බලන්න හරිම ප්‍රියජනකයි.මෙවගේත් ඇත්තේ බොරු රඟපෑම වෙන්න පුළුවන් ඒත් අපේ කෙරුම් වලට වඩා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම එකගයි බන් උබේ කමෙන්ටුවට.

      Delete
  2. කොච්චර සරලද කියලා හිතුනා පොඩි දෙන්නා එක්ක සෙල්ලම් කරන හැටි දැක්කාම..
    ස්තුතියි නලින් මේක බෙදාගත්තට..

    ReplyDelete
  3. තරහ වෙන්න එපා නලී,මේවා ඇවිල්ල බොක්කෙන් ම නිදහසේ කරන දේවල්.
    අපේ ගන් කබරයෝ මේවා කරන්නෙ කලින් සෙට් කරලනේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කෙන්ජි,අපේ කරන්නෙ පිටපතට අනුවනෙ.මේ පින්තූර බලන්නත් කොච්චර ප්‍රියද.
      අනික ඒ අයගෙ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මම සියැසින් දුටු කෙනෙක්.

      Delete
  4. ඊමේල් එක ලඟදි ආවනේ.:)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ...මටත් යාළුවෙක් තමා එව්වේ පොඩ්ඩි..

      Delete
  5. ලස්සන පිංතූර ටික නලින්.සමහර මිනිස්සු සමාජයෙන් පංතියෙන් මොනතරම් ඉහලට ගියත් ඔවුන්ගේ සුන්දර සරල බව අපූරුවට තියාගෙන ඉන්නවා.ඒ වගේ ඉන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි.අපේ අංකල් මහින්ද උනත් එහෙමයි.දේශපාලනේ කොහොම උනත් හරිම සරල මනුස්සයෙක්.

    ReplyDelete
  6. අව්‍යාජ පින්තූර ටිකක්,, බලන්නත් අපූරුයි... ^_^

    ReplyDelete
  7. බලන්න ආසා හිතෙන සරල අපූරු පින්තූර ටිකක් :)

    ReplyDelete
  8. National Geographic: The Obama White House Through The Lens

    https://www.youtube.com/watch?v=AgHoa-qCqtk

    ReplyDelete
    Replies
    1. ලිංකුවට බොහොම ස්තුතියි ඇනෝ. එතන තවත් දේවල් තියනවා..

      Delete
  9. ලෝකෙට ලොක්කා... නොදුටු දසුන් පෙළක්.

    ReplyDelete
  10. අර මිෂෙල් නැන්දා සැටියක් අස්සේ මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හැංගිමුත්තං කරනවා මලයෝ

      Delete
    2. නැ බං ඒ ඔබා අයියගේ ලොකු කෙල්ල

      Delete
  11. බොහොම ස්තූතියි අයියේ බෙදාගත්තට...

    ReplyDelete
  12. ගති නෙහ්.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. මේකා රඟපාන එකත් හරියට කරනවා! අපේ එක්කෙනා වගේ නෙවෙයි

    ReplyDelete
  14. ඇමරිකාවේ මිනිසුන්ව මේ වගේ ඒවා පෙන්වලා රවට්ටන්න බෑ. ඒ නිසා උන්ට පිටපත් තිබුනත් එකයි නැතත් එකයි. අපේ අය මේවා රඟ පාන්නේ, අපේ මිනිස්සු මේවා ඉල්ලන නිසා.

    ReplyDelete
  15. සාමාන්යයෙන් දකින්න නොලැබෙන පින්තූරු ටිකක්. හරි අව්යාජයි වගේ පේනවා.

    ReplyDelete
  16. මෙන්න ඔබාමාගේ තවත් නොදුටු සේයා රූ පෙළක්ම

    http://aagiyakatha.blogspot.com/2010/09/3.html

    ReplyDelete
  17. ලෝකෙට ලොක්කා වුනත් සරල මනුස්සයෙක්

    ReplyDelete
  18. අන්න ලොක්කෝ

    ReplyDelete
  19. Oh.. This is Obama Uncle....
    Nice pic...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT