ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
කැමරාවට පොඩිඋන්ගේ කම්මුල් මිරිකන දර්ශනවලට වඩා මේවා බලන්න හරිම ප්රියජනකයි.මෙවගේත් ඇත්තේ බොරු රඟපෑම වෙන්න පුළුවන් ඒත් අපේ කෙරුම් වලට වඩා ලස්සනයි.
සම්පුර්ණයෙන්ම එකගයි බන් උබේ කමෙන්ටුවට.
කොච්චර සරලද කියලා හිතුනා පොඩි දෙන්නා එක්ක සෙල්ලම් කරන හැටි දැක්කාම..ස්තුතියි නලින් මේක බෙදාගත්තට..
තරහ වෙන්න එපා නලී,මේවා ඇවිල්ල බොක්කෙන් ම නිදහසේ කරන දේවල්.අපේ ගන් කබරයෝ මේවා කරන්නෙ කලින් සෙට් කරලනේ.
සහතික ඇත්ත කෙන්ජි,අපේ කරන්නෙ පිටපතට අනුවනෙ.මේ පින්තූර බලන්නත් කොච්චර ප්‍රියද.අනික ඒ අයගෙ තරු පහේ ප්රජාතන්ත්රවාදය මම සියැසින් දුටු කෙනෙක්.
++++++++++
@ kenji +++++++++++++++++++
ඊමේල් එක ලඟදි ආවනේ.:)
ඔබ හරි ...මටත් යාළුවෙක් තමා එව්වේ පොඩ්ඩි..
ලස්සන පිංතූර ටික නලින්.සමහර මිනිස්සු සමාජයෙන් පංතියෙන් මොනතරම් ඉහලට ගියත් ඔවුන්ගේ සුන්දර සරල බව අපූරුවට තියාගෙන ඉන්නවා.ඒ වගේ ඉන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි.අපේ අංකල් මහින්ද උනත් එහෙමයි.දේශපාලනේ කොහොම උනත් හරිම සරල මනුස්සයෙක්.
අව්‍යාජ පින්තූර ටිකක්,, බලන්නත් අපූරුයි... ^_^
බලන්න ආසා හිතෙන සරල අපූරු පින්තූර ටිකක් :)
National Geographic: The Obama White House Through The Lenshttps://www.youtube.com/watch?v=AgHoa-qCqtk
ලිංකුවට බොහොම ස්තුතියි ඇනෝ. එතන තවත් දේවල් තියනවා..
ෂා...
ලෝකෙට ලොක්කා... නොදුටු දසුන් පෙළක්.
අර මිෂෙල් නැන්දා සැටියක් අස්සේ මොකද කරන්නේ?
හැංගිමුත්තං කරනවා මලයෝ
නැ බං ඒ ඔබා අයියගේ ලොකු කෙල්ල
every one has their own life!
බොහොම ස්තූතියි අයියේ බෙදාගත්තට...
ගති නෙහ්.... :)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේකා රඟපාන එකත් හරියට කරනවා! අපේ එක්කෙනා වගේ නෙවෙයි
ඇමරිකාවේ මිනිසුන්ව මේ වගේ ඒවා පෙන්වලා රවට්ටන්න බෑ. ඒ නිසා උන්ට පිටපත් තිබුනත් එකයි නැතත් එකයි. අපේ අය මේවා රඟ පාන්නේ, අපේ මිනිස්සු මේවා ඉල්ලන නිසා.
Nice & simple-
godak sthoothi nalin ayye...
සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන පින්තූරු ටිකක්. හරි අව්‍යාජයි වගේ පේනවා.
මෙන්න ඔබාමාගේ තවත් නොදුටු සේයා රූ පෙළක්ම http://aagiyakatha.blogspot.com/2010/09/3.html
ලෝකෙට ලොක්කා වුනත් සරල මනුස්සයෙක්
අන්න ලොක්කෝ
Oh.. This is Obama Uncle....Nice pic...
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
කැමරාවට පොඩිඋන්ගේ කම්මුල් මිරිකන දර්ශනවලට වඩා මේවා බලන්න හරිම ප්රියජනකයි.මෙවගේත් ඇත්තේ බොරු රඟපෑම වෙන්න පුළුවන් ඒත් අපේ කෙරුම් වලට වඩා ලස්සනයි.
ReplyDeleteසම්පුර්ණයෙන්ම එකගයි බන් උබේ කමෙන්ටුවට.
Deleteකොච්චර සරලද කියලා හිතුනා පොඩි දෙන්නා එක්ක සෙල්ලම් කරන හැටි දැක්කාම..
ReplyDeleteස්තුතියි නලින් මේක බෙදාගත්තට..
තරහ වෙන්න එපා නලී,මේවා ඇවිල්ල බොක්කෙන් ම නිදහසේ කරන දේවල්.
ReplyDeleteඅපේ ගන් කබරයෝ මේවා කරන්නෙ කලින් සෙට් කරලනේ.
සහතික ඇත්ත කෙන්ජි,අපේ කරන්නෙ පිටපතට අනුවනෙ.මේ පින්තූර බලන්නත් කොච්චර ප්‍රියද.
Deleteඅනික ඒ අයගෙ තරු පහේ ප්රජාතන්ත්රවාදය මම සියැසින් දුටු කෙනෙක්.
++++++++++
Delete@ kenji
Delete+++++++++++++++++++
ඊමේල් එක ලඟදි ආවනේ.:)
ReplyDeleteඔබ හරි ...මටත් යාළුවෙක් තමා එව්වේ පොඩ්ඩි..
Deleteලස්සන පිංතූර ටික නලින්.සමහර මිනිස්සු සමාජයෙන් පංතියෙන් මොනතරම් ඉහලට ගියත් ඔවුන්ගේ සුන්දර සරල බව අපූරුවට තියාගෙන ඉන්නවා.ඒ වගේ ඉන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි.අපේ අංකල් මහින්ද උනත් එහෙමයි.දේශපාලනේ කොහොම උනත් හරිම සරල මනුස්සයෙක්.
ReplyDeleteඅව්‍යාජ පින්තූර ටිකක්,, බලන්නත් අපූරුයි... ^_^
ReplyDeleteබලන්න ආසා හිතෙන සරල අපූරු පින්තූර ටිකක් :)
ReplyDeleteNational Geographic: The Obama White House Through The Lens
ReplyDeletehttps://www.youtube.com/watch?v=AgHoa-qCqtk
ලිංකුවට බොහොම ස්තුතියි ඇනෝ. එතන තවත් දේවල් තියනවා..
Deleteෂා...
ReplyDeleteලෝකෙට ලොක්කා... නොදුටු දසුන් පෙළක්.
ReplyDeleteඅර මිෂෙල් නැන්දා සැටියක් අස්සේ මොකද කරන්නේ?
ReplyDeleteහැංගිමුත්තං කරනවා මලයෝ
Deleteනැ බං ඒ ඔබා අයියගේ ලොකු කෙල්ල
Deleteevery one has their own life!
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ බෙදාගත්තට...
ReplyDeleteගති නෙහ්.... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේකා රඟපාන එකත් හරියට කරනවා! අපේ එක්කෙනා වගේ නෙවෙයි
ReplyDeleteඇමරිකාවේ මිනිසුන්ව මේ වගේ ඒවා පෙන්වලා රවට්ටන්න බෑ. ඒ නිසා උන්ට පිටපත් තිබුනත් එකයි නැතත් එකයි. අපේ අය මේවා රඟ පාන්නේ, අපේ මිනිස්සු මේවා ඉල්ලන නිසා.
ReplyDeleteNice & simple-
ReplyDeletegodak sthoothi nalin ayye...
ReplyDeleteසාමාන්‍යයෙන් දකින්න නොලැබෙන පින්තූරු ටිකක්. හරි අව්‍යාජයි වගේ පේනවා.
ReplyDeleteමෙන්න ඔබාමාගේ තවත් නොදුටු සේයා රූ පෙළක්ම
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2010/09/3.html
ලෝකෙට ලොක්කා වුනත් සරල මනුස්සයෙක්
ReplyDeleteඅන්න ලොක්කෝ
ReplyDeleteOh.. This is Obama Uncle....
ReplyDeleteNice pic...