සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



අපටම කියා
ලියා දුන්න
අද අපේ,
මමයි මගේ නුඹයි
අපි දෙන්නා එක
වගේ
ආදරවන්තයින් අප
සැගව ගිය.....
(මම නිදි)
ග්‍රර්.....ග්‍රර්......ග්‍රර්.......
ග්‍රර්.....ග්‍රර්......ග්‍රර්..........

පරිනාමයේ
සිහිනය,
........................



වචන නෑ
තිබුණේ
හඩක් නෑ නැගුණේ
නමුත් නුඹ මගේ
ගල් ගුහා පසු කරන්
රුවල් ඔරුවක නැගි
ආවේ අපි ඈත සිට
ආදරේන්..............
ආදරේන්..............
මම ඔබ ගැන සිතුවා 
නුඹත් මම ගැන සිතුවා
මී පැණි දඩමසුයි 
එකට ඉද අපි කෑවා
කෑළෑ කොළ ඇන්දේ මම
මුව හමක් ඇන්දේ නුඹ
අපි හිටියා 
අතිතයේ 
ආදරේන්..............
ආදරේන්..............
වැලන්ටයින්,,.,.......
කියලා දෙනකම් 
මේ විශ්වයේ තිබුණේ
නෑ
ආදරේ
අපිට වැරදුනා
අතිතයේ
තිබිලා නෑ ආදරේ
එදා මට වැරදිලා 
මටයි ඇයටයි
වැරදිලා
අපි හිටියේ
විශ්වයේ
තිරිසන්වු
සතුන් ලෙස
ආදරය කරලා නෑ
අපි
හිතලට ඇය හිටයේ 
උණුසුමට ඇය හිටියේ
ආදරය කරලා නෑ
.....................................

අතිතයේ මට වැරදිලා
සුවද නැති,
බොරු මලක් 
තිබුනා නම් 
එදා ඉන්න තිබුනා 
ආදරෙන්
වැලන්ටයින්
කියලා දුන්න
තිරිසන් නැති
ආදරේන.
....................................................................

වංචාවක්
මම කරලා
වංචාවක් ඇය කරලා
අතිතයේ ගල් යුගයේ තිබිලා නැනේ
ආදරේ
..........
වැලන්ටයින්
කියනකම් ම
ගෝල්පේස් අපි යනකම්
කොහේද තිබුණේ
ආදරේ
................................
(තවම මම නිදි)
චන්දන ලියනාරච්චි

18 comments:

  1. මේක වෙනස්ම දෙයක්, ලස්සනයි, බලන් ගියාහ මේ කෝණෙන් බැලුවාම ඒ දවස්වල ආදරේ තිබිලා නෑ තමයි :P මාකර්ට් කරන්න කස්ටිය හිටියේ නෑනේ ඉතින්

    ReplyDelete
  2. හැක්ස් සුපිරි අයියා.....ගල් යුගේ එතකොට තිබිලම නැද්ද ආදරේ?

    ReplyDelete
    Replies
    1. නෑ දැන් කාලේ වගේ මල් කඩයි මල් දුරකථනයි තිබිලා නෑ

      Delete
  3. උඹට සිද්ධ වෙනවා බොල හැමදාම කවියක් ලියන්න මේ විදියට.. බොහොම අගෙයි...

    ReplyDelete
  4. ගල් යුගේත් තිබ්බා නම්
    ආදර කෝච්චි
    ලයිට් පත්තු වෙන වැලන්ටයින් කාඩ්
    අන්න කියන්න තිබ්බා
    බලන්ගොඩ මානවයත්
    ආදරේ දැනගෙන හිටි බව ... ;)

    ReplyDelete
  5. මම හිතුවේ නලීන් ලියලා කියලා... කෙසේ නමුත් උපරිමයි...

    ReplyDelete
  6. මේ චන්දන ලියනාරච්චි කියන්නෙ නලීන්ගෙම තවත් අනවර්ථ නාමයක්ද? (pseudonym එකක්ද කියන එකයි අදහස් කලේ.)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔතොකොට තමයි නිදහසේ නිර්මාණයක්
      කරන්න පුළුවන් ..සහන් කියල කෑල්ලක් මගේ නමේ ගව්
      හතක නැහැ ..ඒත් සහන් කියල ඉද්දි මට හරි පහසුයි ..
      නැත්නම් මිනිස්සු බලන්නේ වෙන විදිහකට ..

      Delete

  7. පද ටික නම් නියමෙට තියෙනවා
    නලින් අයියේ ලිව්වේ කව්රු උනත් ...

    ReplyDelete
  8. හිකිස්...........වෙන්න ඇති යාලුවා. මොකද මේකලා හැසිරෙන්නේ ඒ විදිහට.

    ReplyDelete
  9. ඒ කාලෙනේ ඉන්න තිබ්බේ අයි ඩෝන්ට් නෝ වයි...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත හිටියා නම් ඒ කාලේ හැටියට අන්ප්පුරෙක රජ වෙන්න තිබුනා තාරියා කැමති නැද්ද දන්නෑ එහෙම රජ වෙන්න

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කවිය නම් සුපිරියි
    හැමදේම මාකට් වෙන ද කාලේ ආදරයත් මාකටින් ට්‍රික් එකක් වෙලා

    ReplyDelete
  12. ලස්සන අදහසක්.. කවුරු ලිව්වත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති හිතට හයියක් දුන්නට කවි ලියන්න මට
      කවි කියවන අය හැමොම

      Delete
  13. ලක්මිණි වෙදමුල්ල කියන්නේ මගේ ගෑනි. මං ඒකිව ඩිවෝස් කලා. පුංචි කුමාරිහාමි කියන්නේ ඒකි කරන බ්ලොග් එකේ නම.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT