සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]





--------------------------------------------------------------------------------------------------------------------------------
Vipula amarasinha - විපුල අමරසිංහ


27 comments:

  1. දෙයියනේ.. මේ මොඩ්ල්ස්ලද... හයියෝ ලංකාව.... හි හි

    ReplyDelete
    Replies
    1. කවුරු වගේද පේන්නේ හිරු...

      Delete
  2. අයියෝ මුදල්,
    පළමු ඡායාරූපයේ තියන පැසොන් එක දිනන්න ඇති උඩින්ම

    ReplyDelete
    Replies
    1. ඒ කිට් එකේ ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට බැලුවම... ( ලංකාව අමතක කරලා හි හි) කැත තියෙන්නේ අර අලි බඩේ... ඒ බඩ දැක්කම දුවන්න හිතෙනවා ‌නේ අප්පා.. ඔය කිට් එක ලස්සන ඉණක්, බඩක් තියෙන කෙල්ලෙක් ඇන්දා නම් කොච්චර ලස්සනද.... හි හි...

      හැබැයි මෙහෙම එකක් තියෙනවා.. මේ කිට් එක මට පේන විදියට වෙඩින් ඩ්‍රෙස් එකක් වගේ... පැත්තකින් පොඩි එකෙකුත් ඉන්න නිසා... වෙඩින් ඩ්‍රෙසස් කොච්චර සෙල්ලම් දාලා ෆැෂන් ‌ෂෝ වල ගියත් මෙච්චර ඇඟ පේන්න හදන්නෙ නෑ පිටරටවලත්.... ඒ කියන්නේ කර සහ ගවුමේ උස, ස්ලිට් එක වෙනස් කළත් වැහිය යුතු තැන් අනිවාර්යයෙන්ම වැහෙන්න එයාලා ගවුම හදන්නේ...

      එහෙම බැලුවම නම් ඒ පළවෙනි ඇඳුම තනිකරම අසාර්ථක නිර්මාණයක්...

      Delete
    2. හිරුවො,
      අපේ වැරැද්ද ඕකනේ.. ගැලපෙන දේට ගැලපෙන පුද්ගලයන් යොදා නොගැනීම. ඔයා කිව්ව වගේ කෙනෙක්ට මේ ඇදුම ඇන්දෙව්වා නං මේක අමුතු ලස්සනක් වෙන්න තිබුනා..
      කව්ද දන්නේ මේකත් ඔය තඩි බඩවල් තියෙන අ‍යට වෙන් වෙච්චි ෆැෂන් ෂෝ එකක්ද කියලා? ;)

      Delete
    3. හිරුවෝ උඹ බල්න්නෙම බඩ දිහානේ,

      මාතලන් ගොයියගේ නදීශා කෙලී දිහා බලන් හිටියා කිව්වමත් උඹ කියලා තිබ්බේ ඒකිගේ බඩ ගැන, මොකෝ ඒ ?

      Delete
    4. මගේ බඩත් ඔය වගේනේ බං..ඒකයි... දුකට කියන කවි... හි හි...

      Delete
    5. @හිරු....අනේ අම්මේ හිරුවටත් මේ වගේ බඩක් තියනවාද.
      @රස්තියාදුකාරයා....මොඩ්ලින් ෆිගර් එකක් තිබෙන යුවතියකට මේ ඇඳුම ගැලපෙයි තමා මිත්‍රයා.

      Delete
  3. ඊයෙ එකට මම දැම්ම කමෙන්ට් එක මේක

    // ඇඳපුව නම් ලස්සනයි, ඇඳන් ඉන්න කට්ටිය නම් අපායට ගහපු හෙනේ වගේ. වැඩි වැඩ නැතුව හිටිය නම් ඔයිට ලස්සන ඇති කියල හිතෙනව //

    අද කියන්න වෙන්නෙ ඇඳපුව නම් අජූතයි. ඇඳන් ඉන්න එවුන් නම් වැඩි වෙනසක් නෑ. මොන මඟුලකට මෙහෙම ෆැෂන් ෂෝ තියනවද මන්ද.

    අයියෝ ෂල්ලි !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ අය වෘත්තීය මොඩ්ලර්ස් ලා නොවෙයි

      Delete
  4. හපෝ පලවෙනි එකේ හැටි. ෆැෂන් කියන්නේ මේවටද?

    ReplyDelete
    Replies
    1. සයුරි අපි තාම මේ ෆීල්ඩ් එකේ බිංදුවේ ඉන්නේ

      Delete
  5. පලවන පින්තූරය වෙඩින් ඩ්‍රස් එකක්ද?එහෙම නම් ඒක කොහෙත්ම ගැලපෙන්නෙ නැ. අනිත් ඒවත් එච්චර ලස්සන නැ මොකද මොඩ්ල්ස්ල ලස්සන නැති නිසා.

    ReplyDelete
    Replies
    1. එකග වෙන්න වෙනවා ඔබ හා.

      Delete
  6. අය්යෝ....ශම්මි...අර උඩම අක්කාගෙ දෙමව්පියෝ නැතිද?? ..:/

    ReplyDelete
    Replies
    1. කුක්කු පේන නිසාද එහෙම කියන්නේ

      Delete
  7. උඩම එක නං කීය ගියත් මම අපේ මායියට අරං දෙන එකත් දෙනවා...

    ReplyDelete
    Replies
    1. ගෙවල් කොයි ඉසව්වෙද බං මටත් ඒ පැත්තෙන් ඇනෙක්සියක්වත් ගන්න.

      Delete
  8. ෆැසන් ශෝද බොඩි ශෝද්?

    ReplyDelete
  9. මම මේ බැලුවේ මෙතන කාන්තා ප්‍රතිචාර හා පිරිමි ප්‍රතිචාරවල වෙනස. හික් හික්
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  10. යෙශ් අම් සමියා, .... මුදියා නොහොත් සමියා... මුඩියන්සෙහේ මුදියන්සෙ නොහොත් සමියා :D

    ReplyDelete
    Replies
    1. සමියා.....? බීලද උඹ....?????? හි හි

      Delete
  11. හිරු කියනවා වගේ පිටරටවල් වල දේවල් කියලා අපේ රටේ කරන්නේ පිටරටවලත් නැති දේවල් හැබෑටම..ඒ මිනිස්සුත් මිට වඩා පිලිවලට ඉන්නවා..

    මෙයාලට කොල්ලෙක්වත් නැද්ද දන්නැහැ..
    කොල්ලෝ කියනවලු ලස්සනයි කියලා එත් ඒ මුණ බලලද බඩ පපුව දැකලද අනේ මන්දා..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT