රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-12

ගනුදෙනුකාර ඔබ අපට සුවිශේෂියි


හමුවට සහභාගිවූවෝ පිනවන රමණීය නර්තනයේ අවස්ථාවක්
ට්‍රිලිනයකට වඩා වත්කම් ගොඩනැගී ඇති ලංකා බැංකුවේ පැරණිතම ශාඛාව වන නගර ශාඛාවේ ගනුදෙනුකරුවන් ඇගැයීමේ සුහද හමුව ඉකුත්දා මහත් අභිමානවත්ව කොළඹ හිල්ටන් හෝටලයේ පැවැතත් විණි.

ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ, වැඩබලන මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර, බස්නාහිර පළාත් උතුර සහකාර මහා කළමනාකාර එම්. ඒ. සුමනරත්න, සහකාර මහ කළමනාකාර චම්මින්ද වෙලගෙදර, නගර ශාඛාවේ ප්‍රධාන කළමනාකාර එච්. පී. දයා ගුණසිරි යන මහත්වරුන්ගේ සහ සුවිශේෂී ගනුදෙනුකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.
ලංකා බැංකුවේ 73 වසරක ස්වර්ණමය කාලපරිච්ඡේදය තුළ එහි දියුණුවට සුවිශාල දායකත්වයක් සැපැයූ නගර ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සේවය ඇගැයීම හා ගනුදෙනුකරුවන්ගේ සුහදතාවය වඩා වර්ධනය කිරීම මේ හමුවේ අරමුණ වූ බව මේ අවස්ථාව ඇමතූ වැඩබලන මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර මහතා ප්‍රකාශ කෙළේය.මේ එහි අවස්ථා කිපයකි.

ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා 
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාට සුබ පතමින්
බැංකුවේ ගනුදෙනුකරුවෝ හා නගර ශාඛාවේ සේවක පිරිසෙන් කොටසක්



--------------------------------------------------------------------------------------------------------------------------------
jayasiri munasinha - ජයසිරි මුණසිංහ


2 comments:

  1. මෙහි සදහන් වෙන චම්මින්ද වෙලගෙදර අපි දන්නා සාහිත්‍යකරුවා නේද ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්