samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


_sri2706
හමුවට සහභාගිවූවෝ පිනවන රමණීය නර්තනයේ අවස්ථාවක්
ට්‍රිලිනයකට වඩා වත්කම් ගොඩනැගී ඇති ලංකා බැංකුවේ පැරණිතම ශාඛාව වන නගර ශාඛාවේ ගනුදෙනුකරුවන් ඇගැයීමේ සුහද හමුව ඉකුත්දා මහත් අභිමානවත්ව කොළඹ හිල්ටන් හෝටලයේ පැවැතත් විණි.

ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ, වැඩබලන මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර, බස්නාහිර පළාත් උතුර සහකාර මහා කළමනාකාර එම්. ඒ. සුමනරත්න, සහකාර මහ කළමනාකාර චම්මින්ද වෙලගෙදර, නගර ශාඛාවේ ප්‍රධාන කළමනාකාර එච්. පී. දයා ගුණසිරි යන මහත්වරුන්ගේ සහ සුවිශේෂී ගනුදෙනුකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.
ලංකා බැංකුවේ 73 වසරක ස්වර්ණමය කාලපරිච්ඡේදය තුළ එහි දියුණුවට සුවිශාල දායකත්වයක් සැපැයූ නගර ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සේවය ඇගැයීම හා ගනුදෙනුකරුවන්ගේ සුහදතාවය වඩා වර්ධනය කිරීම මේ හමුවේ අරමුණ වූ බව මේ අවස්ථාව ඇමතූ වැඩබලන මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර මහතා ප්‍රකාශ කෙළේය.මේ එහි අවස්ථා කිපයකි.

_sri2735
ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා 
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාට සුබ පතමින්
_sri2756
බැංකුවේ ගනුදෙනුකරුවෝ හා නගර ශාඛාවේ සේවක පිරිසෙන් කොටසක්
_SRI2684

_SRI2736


--------------------------------------------------------------------------------------------------------------------------------
jayasiri munasinha - ජයසිරි මුණසිංහ


2 comments:

  1. .com/img/b/R29vZ2xl/AVvXsEjwouAHe9pLqJh-DKqda5JFcYnXtM2x7E7uKIVZzA9uu8RU5x2koHXe1x2_1J7s_XMB8fmIfGGERlly7hiv1seH4P-HFdD-mIgvhaqRsGdPjdiE-jmjLl57XatqgnGMIw/s45-c/

    මෙහි සදහන් වෙන චම්මින්ද වෙලගෙදර අපි දන්නා සාහිත්‍යකරුවා නේද ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT