ඇමරිකාවේ වෙළඳ යුද්ධය
8 hours ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
දෙයියනේ.. මේ මොඩ්ල්ස්ලද... හයියෝ ලංකාව.... හි හි
ReplyDeleteකවුරු වගේද පේන්නේ හිරු...
Deleteඅයියෝ මුදල්,
ReplyDeleteපළමු ඡායාරූපයේ තියන පැසොන් එක දිනන්න ඇති උඩින්ම
ඒ කිට් එකේ ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට බැලුවම... ( ලංකාව අමතක කරලා හි හි) කැත තියෙන්නේ අර අලි බඩේ... ඒ බඩ දැක්කම දුවන්න හිතෙනවා නේ අප්පා.. ඔය කිට් එක ලස්සන ඉණක්, බඩක් තියෙන කෙල්ලෙක් ඇන්දා නම් කොච්චර ලස්සනද.... හි හි...
Deleteහැබැයි මෙහෙම එකක් තියෙනවා.. මේ කිට් එක මට පේන විදියට වෙඩින් ඩ්‍රෙස් එකක් වගේ... පැත්තකින් පොඩි එකෙකුත් ඉන්න නිසා... වෙඩින් ඩ්‍රෙසස් කොච්චර සෙල්ලම් දාලා ෆැෂන් ෂෝ වල ගියත් මෙච්චර ඇඟ පේන්න හදන්නෙ නෑ පිටරටවලත්.... ඒ කියන්නේ කර සහ ගවුමේ උස, ස්ලිට් එක වෙනස් කළත් වැහිය යුතු තැන් අනිවාර්යයෙන්ම වැහෙන්න එයාලා ගවුම හදන්නේ...
එහෙම බැලුවම නම් ඒ පළවෙනි ඇඳුම තනිකරම අසාර්ථක නිර්මාණයක්...
හිරුවො,
Deleteඅපේ වැරැද්ද ඕකනේ.. ගැලපෙන දේට ගැලපෙන පුද්ගලයන් යොදා නොගැනීම. ඔයා කිව්ව වගේ කෙනෙක්ට මේ ඇදුම ඇන්දෙව්වා නං මේක අමුතු ලස්සනක් වෙන්න තිබුනා..
කව්ද දන්නේ මේකත් ඔය තඩි බඩවල් තියෙන අයට වෙන් වෙච්චි ෆැෂන් ෂෝ එකක්ද කියලා? ;)
හිරුවෝ උඹ බල්න්නෙම බඩ දිහානේ,
Deleteමාතලන් ගොයියගේ නදීශා කෙලී දිහා බලන් හිටියා කිව්වමත් උඹ කියලා තිබ්බේ ඒකිගේ බඩ ගැන, මොකෝ ඒ ?
මගේ බඩත් ඔය වගේනේ බං..ඒකයි... දුකට කියන කවි... හි හි...
Delete@හිරු....අනේ අම්මේ හිරුවටත් මේ වගේ බඩක් තියනවාද.
Delete@රස්තියාදුකාරයා....මොඩ්ලින් ෆිගර් එකක් තිබෙන යුවතියකට මේ ඇඳුම ගැලපෙයි තමා මිත්‍රයා.
ඊයෙ එකට මම දැම්ම කමෙන්ට් එක මේක
ReplyDelete// ඇඳපුව නම් ලස්සනයි, ඇඳන් ඉන්න කට්ටිය නම් අපායට ගහපු හෙනේ වගේ. වැඩි වැඩ නැතුව හිටිය නම් ඔයිට ලස්සන ඇති කියල හිතෙනව //
අද කියන්න වෙන්නෙ ඇඳපුව නම් අජූතයි. ඇඳන් ඉන්න එවුන් නම් වැඩි වෙනසක් නෑ. මොන මඟුලකට මෙහෙම ෆැෂන් ෂෝ තියනවද මන්ද.
අයියෝ ෂල්ලි !
ඇත්තටම මේ අය වෘත්තීය මොඩ්ලර්ස් ලා නොවෙයි
Deleteහපෝ පලවෙනි එකේ හැටි. ෆැෂන් කියන්නේ මේවටද?
ReplyDeleteසයුරි අපි තාම මේ ෆීල්ඩ් එකේ බිංදුවේ ඉන්නේ
Deleteපලවන පින්තූරය වෙඩින් ඩ්‍රස් එකක්ද?එහෙම නම් ඒක කොහෙත්ම ගැලපෙන්නෙ නැ. අනිත් ඒවත් එච්චර ලස්සන නැ මොකද මොඩ්ල්ස්ල ලස්සන නැති නිසා.
ReplyDeleteඑකග වෙන්න වෙනවා ඔබ හා.
Deleteඅය්යෝ....ශම්මි...අර උඩම අක්කාගෙ දෙමව්පියෝ නැතිද?? ..:/
ReplyDeleteකුක්කු පේන නිසාද එහෙම කියන්නේ
Delete:(
ReplyDeleteඋඩම එක නං කීය ගියත් මම අපේ මායියට අරං දෙන එකත් දෙනවා...
ReplyDeleteගෙවල් කොයි ඉසව්වෙද බං මටත් ඒ පැත්තෙන් ඇනෙක්සියක්වත් ගන්න.
Deleteෆැසන් ශෝද බොඩි ශෝද්?
ReplyDeleteදෙකම වගේ
Deleteමම මේ බැලුවේ මෙතන කාන්තා ප්‍රතිචාර හා පිරිමි ප්‍රතිචාරවල වෙනස. හික් හික්
ReplyDelete……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
නියමයි සන්සන්ධනය
Deleteඅපෝ වමනෙටත් ආවා...
ReplyDeleteයෙශ් අම් සමියා, .... මුදියා නොහොත් සමියා... මුඩියන්සෙහේ මුදියන්සෙ නොහොත් සමියා :D
ReplyDeleteසමියා.....? බීලද උඹ....?????? හි හි
Deleteහිරු කියනවා වගේ පිටරටවල් වල දේවල් කියලා අපේ රටේ කරන්නේ පිටරටවලත් නැති දේවල් හැබෑටම..ඒ මිනිස්සුත් මිට වඩා පිලිවලට ඉන්නවා..
ReplyDeleteමෙයාලට කොල්ලෙක්වත් නැද්ද දන්නැහැ..
කොල්ලෝ කියනවලු ලස්සනයි කියලා එත් ඒ මුණ බලලද බඩ පපුව දැකලද අනේ මන්දා..