samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


2012-12-11+sun+2
අද දහවල් කාලයේදී හිරු ට ආසන්නයෙන් ගිය දීප්තිමත් වස්තුවක් මෙසේ කැමරාවට හසු කරගන ඇත්තේ හම්බන්තොට මිරිජ්ජවිල අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන නිලධාරිණියකි.එය මෙසේ දිස් වී ඇත.

15 comments:

  1. 197344_156019957792520_5855085_n

    අනේ මංද.. දිගට හරහට දැං පිටසක්වලයොත් එනවද කොහෙද..
    උන් උපදෙස් ගන්න වෙන්න ඇති නිවැරදිව ඒකාධිපති පාලනයක් ගෙනියන්නෙ කොහොමද කියල :P

    ReplyDelete
  2. blogger_logo_round_35

    කෙසේ දිස්වන්නේද යන්න පැහැදිලි මදිය. මුන් දවස තිස්සෙම ඉන්නේ උඩබලාන කියා කියන්න මීට වඩා සාධක අවැසි නැත.

    ReplyDelete
    Replies
    1. DSC_8285

      ++++++++++++
      ආන්ඩුවේ රාජකාරී කරන අපූරුව තමයි.

      Delete
    2. blogger_logo_round_35

      මටද පැහැදිලි නැත. ඒත් විඩියෝව එක්කම තමා මේ දේ මට ලැබුණේ.

      Delete
    3. blank

      ඇයි ආණ්ඩුවේ රාජකාරි කරන අයට ලන්ච් ටයිම් නැද්ද ? එ වගේ වෙලාවක මේ වගේ අපුරු දෙයක් කරන්න බැරිද ? මේ කරලා තියන්නේ ලෝකයටම
      බලාගන්න අගය කල යුතු ක්‍රියාවක් මිසක් , මේ වෙදා කල වගේ හෙලා දකින්න
      ඕන වැඩක් නෙමේ .

      Delete
    4. sira
  3. real-human-brain-660x4381

    මටත් හිතුනේ Alexander Cage ලිව්ව දේ ම තමයි!!!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ මාගේ ඉසව්වට පැමිණිමත් ලොකු සතුටක්.මා කළේ අදාළ පුවත සමාජගත කිරීම පමණයි.

      Delete
  4. blank

    මට නං මේ පස්සේ අපිට තේරුම් ගන්න බැරි මොකක් නමුත් තියනවා කියලා හිතෙනවා

    ඇලවල් රතුපාටයි
    රතුපාට වැහි
    කුරුමිට්ටෝ
    ළමයි කලන්තේ දාලා වැටෙනවා
    පොලව හෙල්ලෙනවා

    21 වෙනිදට ඔම්ලට් වෙයිද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වෙන දෙයක් වුණාවෙ අටං අපි සේරම එකටමනේ

      Delete
  5. Su+1

    පිට සක්වල කට්ටිය මෙහේ කැරකෙන්නෙ....21 වෙනිදට

    "ලොකු කෑල්ල මට...අ....අ..." කියන්න හිතාගෙනද දන්නෑ.....

    ReplyDelete
  6. blogger_logo_round_35

    මමත් හෙට ඉදන් උඩ බලාගෙන ඉන්න පටන් ගන්නවා.. අම්මා අංගොඩ ගිහින් නොදැම්මොත් හොදයි මාව

    ReplyDelete
  7. blogger_logo_round_35

    රජයේ නිලදාරී තු-මියනි,
    ඔබ තු-මිය හම්බන්තොට අධ්‍යාපන කාර්යයාලයේ ඉඳගෙන (සන් ග්ලාස් දමා ගෙන ) ඉර දිහා බලාගෙන ඉන්න කොට රටේ නැති අත්-භූත වස්-තුවක් දැකීම ගැන මාගේ ස්තූතිය. නමුත් ඔබ තු-මියට ඉර දිහා බලාන ඉන්නවට වඩා රාජ කාරියක් නැති බව පෙනේ.
    මීට නම ඉහලින් සටහන් කොට ඇත.

    ReplyDelete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEgsd0qFwneiudm_z-aFUxWETA0Kc3nyxo7zDTfLR1ab7RaoqXmAEiwzvOIzZtS8P1mukTJ2VfYlJK__qVX4zhVnIt53kzpHuCmCuERoi4kZatfpS0sSlO8_s32BDQO7U1M/s45-c/

    පොඩ්ඩක් ඉර දිහා බලන්නකෝ. එතකොට එකට 10 ක් යානා පෙනෙයි. ලොකූ ආලෝකයක් දිහා බලපුවහම කොහොමත් ඔහොම තමා..

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  9. imagesCA0PDJJ2

    දැන්නම් බයයි වගේ...මමනම් පතන්නේ මගේ රටට මගේ ලෝකෙට කිසිම කරදරයක් වෙන්න එපා කියලයි..බොරුවට මැරෙන්න දගලන අය දුවයි මුලින්ම මොනා හරි වෙන්න ගත්තොත්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT