ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
අනේ මංද.. දිගට හරහට දැං පිටසක්වලයොත් එනවද කොහෙද..උන් උපදෙස් ගන්න වෙන්න ඇති නිවැරදිව ඒකාධිපති පාලනයක් ගෙනියන්නෙ කොහොමද කියල :P
කෙසේ දිස්වන්නේද යන්න පැහැදිලි මදිය. මුන් දවස තිස්සෙම ඉන්නේ උඩබලාන කියා කියන්න මීට වඩා සාධක අවැසි නැත.
++++++++++++ආන්ඩුවේ රාජකාරී කරන අපූරුව තමයි.
මටද පැහැදිලි නැත. ඒත් විඩියෝව එක්කම තමා මේ දේ මට ලැබුණේ.
ඇයි ආණ්ඩුවේ රාජකාරි කරන අයට ලන්ච් ටයිම් නැද්ද ? එ වගේ වෙලාවක මේ වගේ අපුරු දෙයක් කරන්න බැරිද ? මේ කරලා තියන්නේ ලෝකයටම බලාගන්න අගය කල යුතු ක්‍රියාවක් මිසක් , මේ වෙදා කල වගේ හෙලා දකින්න ඕන වැඩක් නෙමේ .
කෝ වීඩියෝව ?
මටත් හිතුනේ Alexander Cage ලිව්ව දේ ම තමයි!!!!!
ඔබ මාගේ ඉසව්වට පැමිණිමත් ලොකු සතුටක්.මා කළේ අදාළ පුවත සමාජගත කිරීම පමණයි.
මට නං මේ පස්සේ අපිට තේරුම් ගන්න බැරි මොකක් නමුත් තියනවා කියලා හිතෙනවාඇලවල් රතුපාටයිරතුපාට වැහිකුරුමිට්ටෝළමයි කලන්තේ දාලා වැටෙනවාපොලව හෙල්ලෙනවා21 වෙනිදට ඔම්ලට් වෙයිද
වෙන දෙයක් වුණාවෙ අටං අපි සේරම එකටමනේ
පිට සක්වල කට්ටිය මෙහේ කැරකෙන්නෙ....21 වෙනිදට"ලොකු කෑල්ල මට...අ....අ..." කියන්න හිතාගෙනද දන්නෑ.....
මමත් හෙට ඉදන් උඩ බලාගෙන ඉන්න පටන් ගන්නවා.. අම්මා අංගොඩ ගිහින් නොදැම්මොත් හොදයි මාව
රජයේ නිලදාරී තු-මියනි,ඔබ තු-මිය හම්බන්තොට අධ්‍යාපන කාර්යයාලයේ ඉඳගෙන (සන් ග්ලාස් දමා ගෙන ) ඉර දිහා බලාගෙන ඉන්න කොට රටේ නැති අත්-භූත වස්-තුවක් දැකීම ගැන මාගේ ස්තූතිය. නමුත් ඔබ තු-මියට ඉර දිහා බලාන ඉන්නවට වඩා රාජ කාරියක් නැති බව පෙනේ. මීට නම ඉහලින් සටහන් කොට ඇත.
පොඩ්ඩක් ඉර දිහා බලන්නකෝ. එතකොට එකට 10 ක් යානා පෙනෙයි. ලොකූ ආලෝකයක් දිහා බලපුවහම කොහොමත් ඔහොම තමා.. පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
දැන්නම් බයයි වගේ...මමනම් පතන්නේ මගේ රටට මගේ ලෝකෙට කිසිම කරදරයක් වෙන්න එපා කියලයි..බොරුවට මැරෙන්න දගලන අය දුවයි මුලින්ම මොනා හරි වෙන්න ගත්තොත්..
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
අනේ මංද.. දිගට හරහට දැං පිටසක්වලයොත් එනවද කොහෙද..
ReplyDeleteඋන් උපදෙස් ගන්න වෙන්න ඇති නිවැරදිව ඒකාධිපති පාලනයක් ගෙනියන්නෙ කොහොමද කියල :P
කෙසේ දිස්වන්නේද යන්න පැහැදිලි මදිය. මුන් දවස තිස්සෙම ඉන්නේ උඩබලාන කියා කියන්න මීට වඩා සාධක අවැසි නැත.
ReplyDelete++++++++++++
Deleteආන්ඩුවේ රාජකාරී කරන අපූරුව තමයි.
මටද පැහැදිලි නැත. ඒත් විඩියෝව එක්කම තමා මේ දේ මට ලැබුණේ.
Deleteඇයි ආණ්ඩුවේ රාජකාරි කරන අයට ලන්ච් ටයිම් නැද්ද ? එ වගේ වෙලාවක මේ වගේ අපුරු දෙයක් කරන්න බැරිද ? මේ කරලා තියන්නේ ලෝකයටම
Deleteබලාගන්න අගය කල යුතු ක්‍රියාවක් මිසක් , මේ වෙදා කල වගේ හෙලා දකින්න
ඕන වැඩක් නෙමේ .
කෝ වීඩියෝව ?
Deleteමටත් හිතුනේ Alexander Cage ලිව්ව දේ ම තමයි!!!!!
ReplyDeleteඔබ මාගේ ඉසව්වට පැමිණිමත් ලොකු සතුටක්.මා කළේ අදාළ පුවත සමාජගත කිරීම පමණයි.
Deleteමට නං මේ පස්සේ අපිට තේරුම් ගන්න බැරි මොකක් නමුත් තියනවා කියලා හිතෙනවා
ReplyDeleteඇලවල් රතුපාටයි
රතුපාට වැහි
කුරුමිට්ටෝ
ළමයි කලන්තේ දාලා වැටෙනවා
පොලව හෙල්ලෙනවා
21 වෙනිදට ඔම්ලට් වෙයිද
වෙන දෙයක් වුණාවෙ අටං අපි සේරම එකටමනේ
Deleteපිට සක්වල කට්ටිය මෙහේ කැරකෙන්නෙ....21 වෙනිදට
ReplyDelete"ලොකු කෑල්ල මට...අ....අ..." කියන්න හිතාගෙනද දන්නෑ.....
මමත් හෙට ඉදන් උඩ බලාගෙන ඉන්න පටන් ගන්නවා.. අම්මා අංගොඩ ගිහින් නොදැම්මොත් හොදයි මාව
ReplyDeleteරජයේ නිලදාරී තු-මියනි,
ReplyDeleteඔබ තු-මිය හම්බන්තොට අධ්‍යාපන කාර්යයාලයේ ඉඳගෙන (සන් ග්ලාස් දමා ගෙන ) ඉර දිහා බලාගෙන ඉන්න කොට රටේ නැති අත්-භූත වස්-තුවක් දැකීම ගැන මාගේ ස්තූතිය. නමුත් ඔබ තු-මියට ඉර දිහා බලාන ඉන්නවට වඩා රාජ කාරියක් නැති බව පෙනේ.
මීට නම ඉහලින් සටහන් කොට ඇත.
පොඩ්ඩක් ඉර දිහා බලන්නකෝ. එතකොට එකට 10 ක් යානා පෙනෙයි. ලොකූ ආලෝකයක් දිහා බලපුවහම කොහොමත් ඔහොම තමා..
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
දැන්නම් බයයි වගේ...මමනම් පතන්නේ මගේ රටට මගේ ලෝකෙට කිසිම කරදරයක් වෙන්න එපා කියලයි..බොරුවට මැරෙන්න දගලන අය දුවයි මුලින්ම මොනා හරි වෙන්න ගත්තොත්..
ReplyDelete