samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


2012.12.26-HSTTON-CHANDANA+JAYAWEERA-01+(2)සිරිපා වන්දනා වාරය හෙට(27) ආරම්භ කෙරේ. සිරිපා වන්දනාව ආරම්භ කිරීම සඳහා සධාතුක කරඩුව සමන් දෙවි පිළිරුව සහ දේවාභරණ රැගත් පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහාවිහාරයෙන් අද (26) පිටත් විය.


ශ්‍රි පාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනයෙන් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් සිදු කරමින් ඊයේ සමන් දෙවි පිළිරුව වැඩම කරවන ලදී.

2012.12.26-HSTTON-CHANDANA+JAYAWEERA-01+(3)

2012.12.26-HSTTON-CHANDANA+JAYAWEERA-01
P1030598+-+Copy+(1)

P1030603+-+Copy

P1030664+-+Copy+(1)

P1030681+(1)

සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහිපාල හේරත්, ඇමැති ඩබ්ලිව්.ඩි.ජේ සෙනෙවිරත්න පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

සිරිපතුල සදුන් දියෙන් දොහොවා ප්‍රථම බුද්ධ පුජාව සිදු කිරිමට නියමිතය. උඩමළුවට වැඩම කරන කොත් වහන්සේ පැළදවීම හා දොළොස් මහේ පහන දැල්විමද අද දින සිදු කෙරේ‍.
----------------------------------------------------------------------------------------
ලසන්ත නිරෝෂණ සහ චන්දන ජයවීර

8 comments:

  1. sameera

    හෙට ඉදන් ආයෙත් සිරිපා සමය..

    ReplyDelete
  2. 197344_156019957792520_5855085_n

    මට තාමත් යන්න බැරි උනානෙ..

    ReplyDelete
  3. blogger_logo_round_35

    මටත් තාම යන්න බැරි වුනානේ..මම ඉපදෙන්න ඉන්නවා තියලා අපේ අම්මා දන්නෙ නැතුව සරි පාදේ ගිහින්ලලු..

    ReplyDelete
  4. IMG_7741+rat

    මම නම් එකම එක වතාවක් සිරිපා කරුනාකර තියෙනවා.. ඒ පින හොදටම ඇති.

    ReplyDelete
  5. sira

    හොයාගත්ත දිවා ගුහාවට මක්ක වුනාද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ ගැන තාම වාද විවාද කරනවා කට්ටිය

      Delete
  6. Untitled

    මාත් තාම ගිහින් නෑනේ...ලබන අවුරුද්දේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා.බලමුකෝ.....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එහෙම නම් මේ වාරේ යමු සමනළියේ

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT