මසායිවරුන් අප පිළිගත්තේ ගිත ගයමින් ලිපියේ මතකය අවදි කරන සේයා රූ පෙළක්
මේ කොළ පාටයි නිල් පාටයි ඇඳුම් ඇඳගෙන ඉන්නෙ අපි නවාතැන්ගත් තැන සේවය කළ සේවක මහත්වරු
්‍ර
‘නිම් නොපෙනෙන තැනිතලාව හෙවත් සෙරෙන්ගෙටි (Serengeti)-ටැන්සානියා චාරිකාව -3 කොටස
ඉහත ලිංකුවෙන් කියවන්න.
මේ එම චාරිකාවේ තෙවැනි ඇසට හසු වූ දසුන් කිපයකි
උදෙන්ම සෆාරි යන වාහන පෙළ ගැහෙන්නෙ මෙන්න මෙහෙම |
බලන්න ලස්සන ඇදුම මෙයාලගේ |
හයීනා බර කතාවක් සීබ්‍රා එක්ක |
මෙයාල තමා ලොකය ලස්සන කරන්නේ |
සතුන්ට කෑම දෙන්න එපා කීවට වඳුරෝ බලන්නෙම කාගෙ හරි කෑමක් ඩැහැ ගන්න බිම තියෙන්නෙ කුළු හරක් හිස් කබල් |
ගොරොන්ගොරෝවලට රාත්‍රිය එළැඹෙන දසුන |
සෙරෙන්ගෙටි ආරම්භය .. |
මෙයා කාටද මේ මානන්නේ |
අහින්සකයෝ |
අපේ අලි වගේ නොවෙයි මෙයාලා. කං ලොකුයි |
දුලබ දසුනක් |
මේ ගස් දෙක දකින කොට මොනවද මතකෙට එන්නේ |
වන මැද අහින්සකයෝ |
මස් පරුවත |
බලන්න මෙයාගේ ලස්සන |
අරුණ උදාව - සෙරෙන්ගෙටි |
|
තනියම හිටියත් චණ්ඩිකම් කරන්නේ නම් නෑ මෙයා |
මසායි ගමට ඇතුළුවන දොරටුව මෙන්නමේ විදිහයි. වැටට ඇතුළතින් ඇත්තේඇකේෂියා අතු තාප්පය |
කර වටා දමා ගත් තද පැහැති රෙද්දයි, අතේ ඇති කෝටුවයි තමා මසායි අනන්‍යතාවය |
පේනවා නේද පාඩමට ඇහුම්කන් නොදී අහක බලාගෙන ඉන්න අපූරුව |
සාමාන්‍ය ටැන්සානියානු ජන ජීවිතය. |
මෙහේ සුපිරිම දේවල් තමා මේ |
-----------------------------------------------------------------------------------------------------------------------
Samudrika herath -සමුද්‍රිකා හේරත්
මාරයි අෆ්ෆා.. ඇත්තට ගියා වගේ
ReplyDeleteඑහෙම දැනෙනවා නම් මගෙ උත්සාහය සාර්ථකයිනෙ :)
Deleteටැන්සානියාව ඔන්න බැලුවා....ස්තුතියි...
ReplyDeleteස්තුතියි සංජය!
Deleteනියමයි. ලස්සන ෆොටෝ ටික. මෙන්න මෙහෙම ඒවා දාන්නකෝ.
ReplyDeleteස්තුතියි චන්දන!
Deleteඅපිට කවදාවත් ගිහින් බලන්න ඉඩක් ලැබෙන්නෙ නැති ටැන්සානියාවේ චාරිකාව ඔන්න සමුද්‍රිකා අක්ක එක්ක අදත් මම ගියා...
ReplyDeleteහැම චාරිකාවක්ම යන්න ආවට ගොඩක් ස්තුතියි ළිහිණි නංගි!
Delete//මේ ගස් දෙක දකින කොට මොනවද මතකෙට එන්නේ//ඇහි පිල්ලමක් යට !
ReplyDelete:)
නලීන් තමයි ඔහොම ලීවෙ රෙහානි. :) මම දන්නෙත් නෑ ඇයි කියලා.
Deleteමට මතක් වුණේ අයිත්තමාතේව් ගේ ගුරු ගිතයේ පොප්ලර් ගස් දෙක....එකයි මම එහෙම ලිව්වේ
Deleteඇයි කියලා හිතුවට ගුරු ගීතය නම් මතක්වුණෙ නෑ. නලීන් මෙහෙම ලීවම ගුරු ගීතය ආයෙම කියවන්න ආස හිතුණා. (හොඳ වෙලාවට මෙහෙ එනකොට මම පොත අරගෙන ආවා :) )
DeleteMatanam dekka gaman mathak una poplar tree deka
Deleteලස්සන පිංතූර ටික..!!
ReplyDeleteස්තුතියි ශම්මි!
Deleteලස්සනයි. කවද හරි සෆාරියක් යන්න ඕනැ. ඒවෙනතුරු ඇනිමල් ප්ලැනට් තමා
ReplyDeleteඅනිවාර්යයෙන්ම යන්න. බොහෝවිට ජීවිත කාලය තුල යන හොඳම චාරිකාව ඒ ගමන වේවි.
Deleteමුල් පින්තූරෙ "නවාතැන්ගත් තැන සේවය කළ සේවක මහත්වරු" ඇඳල තියෙන්නෙ මරි ඇඳුමක්නෙ :-) හරියට 2 පින්තූරෙ සීබ්‍රාල වගේමයි..
ReplyDelete"සාමාන්‍ය ටැන්සානියානු ජන ජීවිතය." නම් කුජීතයි වගේ. සෞඛ්‍ය අන්තිමයි. බලන්නකො අපිරිසිදු බව :-)
Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි
ඔව් ඒ ඇඳුම් වෙන තැනකදි දකින ඇඳුම් වලට වඩා ගොඩක් වෙනස්. ඒ පිංතූරය දාන්න හිතුවෙත් ඒ නිසාමයි.
Deleteයසිත්, ලෝකෙ තියන අතිශයින්ම දිළිඳු, නූගත් රටක ජන ජීවිතය මීටත් වඩා උසස් වෙයි කියලා හිතන්නෙ කොහොමද. හැබැයි, මම කලින් ලිපියක සඳහන් කළා වාගෙ, ඔවුන් තමන්ගෙ දුප්පත්කම ලාබෙට විකුණන්න සූදානම් නෑ. මේ අපූරු වනෝද්‍යාන මේ තරම් උසස් මට්ටමින් පවතින්නෙ ඒ නිසයි.
නියම පින්තූරු ටිකක් !!
ReplyDeleteස්තුතියි!
Deleteඅනේ මන්ද බං අපි සෆාරි යනව කියල මෙහේ යන්නේ ... ලජ්ජාවේ බෑ බං පින්තුර ටික දැක්කම. සිරාවටම ක්ලික් වෙච්චි පින්තුර... අර හෝටලේ වැඩ කරන උන්ගේ ඇදුම් නං මරු බං...
ReplyDeleteඒ රටවල් දුප්පත් වුණත් කරන දේ කරන්නේ වෘත්තිය මට්ටමෙන් ඒකයි වෙනස දේශකයා
Deleteපින්තූර ටික ලස්සන කතාවක් කියනවා...
ReplyDeleteස්තුතියි!
Deleteඅනේ , එහෙට ගියාම වගේ.
ReplyDeleteබොහොම ස්තූතියි! සමුද්‍රිකා නංගි.
නලින් ඔබටත් තුති.
චන්දි අක්කගෙ 'අපූරු අප්‍රිකානු අතීතය' මතක් වෙනවා ඇති නේද. මේ දවස් 8ට මම මෙච්චරම ආස නම්, අනිවාර්යයෙන්ම ඒ චන්දි අක්කගෙ ජීවිතේ ලස්සණම කාලෙ වෙන්න ඇති.
Deleteසත්තුන්ගේ පින්තුර වගේම මිනිසුන්ගේ පින්තුරත් ලස්සනයි
ReplyDeleteස්තුතියි සයුරි!
Deleteනියමයි ..එහේ ගැහැණු ළමයි එහෙම ලස්සන ඇති නේද..පින්තුරයක් දැම්මේ නැත්තේ ඇයි ?:D
ReplyDeleteකලින් ලිපියක ඇති මසායි ගෑණු ළමයින්ගෙ පිංතූරයක්. බලන්නකො තට්ටෙ ගාපු ගෑණු ළමයි ලස්සණද කියලා :)
Deleteලස්සනයි
ReplyDeleteකාවද ලස්සන ගැණු ළමයිද.බලාගෙන හාමිනේ ළග පාතක නැතිව වගේ.
Deleteස්තුතියි!
ReplyDeleteනියමයි පොටෝ කෑලි ටික,
ReplyDeleteතව ටිකක් ජන ජීවිතය ගැන කියවෙන පින්තූර ටිකක් දැම්මනම් හොදයි නේද
බොහොම ස්තුතියි! අළුත් ලිපියක් ලියනවිට පිංතූර වැඩි කරන්න බලන්නම්.
Deleteහිතවතිය,
ReplyDeleteඔබේ උත්සහය ගොඩක් හොදයි. මමත් රෑකියාව කරන්නෙ ටෑන්සනියාවෙ. නෑවත ආවොත් අපිවත් හමුවන්න. ඔබලා නොදන්න තව වෑදගත් අපේ තෑනක් තියෙනවා මෙහෙ. ඒ අවුරුදු 100 තරම් පරණ අපේ පංසල.ගොඩක් ඉස්සර මෙහෙට ආව ලාංකිකයන් කොටසකුත් මෙහෙ ඉන්න්වා. හොයල බලන්න පරිණාමයේ ආරම්බය කොහෙද කියලත්. සුභ අනාගතයක්.
wanni.weerawanni@aurecongroup.com
බොහොම ස්තුතියි! ගිලිහුණු අවස්ථාව ගැන දුක හිතුණා කියෙව්වම. ආයෙමත් අවස්ථාවක් ලැබුණොත් දෙසරයක් නොසිතාම එන ගමනක් මේ. බලමු පින් තියෙයිද කියලා ආයෙම එන්න.
ReplyDeleteහිතවත් නෝනවරුනේ/මහත්වරුනේ,
ReplyDeleteමෙන්න ටැන්සානියානු පන්සල ගැන තොරතුරු සඳහා ලිංකුවන් කිහිපයක්.
http://www.pannasekara.com/Tanzania.html
http://en.wikipedia.org/wiki/Tanzania_Buddhist_Temple_and_Meditation_Center
ස්තුතිය්.
බොහොම ස්තුතියි ගමේ හිතවතෝ....
Deleteප්‍රිය මහත්මයානෙනි,
ReplyDeleteඔඹ නොව; මා විසිනුය් ඔඹලාට ස්තුති කළ යුත්තේ.
(කිසියම් ප්‍රමාද දෝසයකින් ප්‍රථමයෙන් ඔඹලාට ස්තුතිය පුද කිරීම අතපසු වී ඇති බවය, පෙනෙන්නට තිබෙන්නේ.)
කෙසේ වෙතත්, තම චාරිකා අත්දැකීම් අප හා බෙදා හදාගත් සමුද්‍රිකා හේරත් මහත්මියටත්, සියල්ල සම්පාදනය කළ ඔඹ තුමාටත්, ටැන්සානියානු පංසල ගැන සඳහන් කළ වන්නි වීරවන්නි මහතාටත් හද පත්ලෙන්ම ස්තුතිය පුද කරන්නෙමි.
මෙයට,
ගමේ එකා.
මේ වටිනා තොරතුරු අපි සමග බෙදාගත්තාට බොහොමත්ම ස්තුතියි! කවදා හෝ නැවත පැමීණියොත් අනිවාර්යයෙන්ම මෙහි පැමිණෙන්නම්.
ReplyDeleteපිස්සු හැදිලා ආයෙ ආයෙත් හැදෙනවා අයියේ!
ReplyDeleteඅපුරු ලිපියක්. රසවින්දා,
ReplyDeletesuperb,,,,,,,,,
ReplyDelete