සීගිරියේ සිංහ පාදයට අකුණක් වැදී විනාශ වු සිද්ධිය අපි කවුරුත් දන්න සිදුවිමක්. එසේ විනාශ වූ සිංහ පාදය යළි ගොඩනගන්න දැන් සියල්ල සූදානම්. ඒ වෙනුවෙන් අද දැවැන්ත ශ්‍රමදානයක් අද මේ වන විටත් පැවැත්වෙනවා. අද දවසේ මේ ශ්‍රමදානය යටතේ ගඩොල් 5000ක් සිංහ පාදය පා මුලට ගෙනියන්න කටයුතු කෙරෙනවා. මෙන්න එතැන දර්ශන කීපයක් බලන්න.
-----------------------------------------------------------------------------------------------------------------------
kanchana ariyadasa - කාන්චන ආරියදාස
සෑහෙන කාලෙකින් සමකය වටේ යන්න ආවේ.අලුත් වෙනසක් වෙලා. ඒ වෙනස හොඳයි.දිගටම මේ පැත්තේ එන්නම්.
ReplyDeleteහරි අපූරු අවස්තාවක්නෙ මේ... ඉස්සර රජ කාලෙත් මේ වගේද දන්නෑ නෙහ්?..
ReplyDeleteඅෆ්ෆා.. මෙහෙම එකමුතුවක් තියේ නම් අළුතින්ම සීගිරියක් හදන්න පුළුවන්නෙ..
ReplyDeleteමේ කට්ටිය මොකක් හරි සංවිධානෙකින්ද ?
මේක තනිකරම පලාතේ දේශපාලකයන්ගේ අලුත්ම ලකුණු දමගනීමේ අවස්ථාවක් , ගඩොල් 5000 අදින්න T Shirt & Caps මුද්‍රණය කරලා කරපු මාද්ද්‍යා විජ්ජ්වක් වගේ මටනම් පෙන්නේ ,
ReplyDeleteමේ අය මීට කලින් අකුණු සන්නායකයක් සවි කරානම් සීගිරියට මෙහෙම වෙන්නේ නෙහෙනේ , අඩු ගානේ දැන්වත් ,
අනිත් කරුණ මෙවන් සංවේදී ස්ථාන වල නුපුහුණු ශ්‍රමය භාවිත කලහම වෙන හානිය මෙයට වැඩි බව මගේ හැගීම