tag:blogger.com,1999:blog-3368182772579738381.post6951913630364587106..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ටැන්සානියා චාරිකාවේ පිංතූර මතකය!samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-3368182772579738381.post-27135073512426382612013-01-18T19:39:38.644+05:302013-01-18T19:39:38.644+05:30superb,,,,,,,,,superb,,,,,,,,,Amila Shanhttps://www.blogger.com/profile/17185856224128805827noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-35690738107283369642013-01-13T19:41:41.298+05:302013-01-13T19:41:41.298+05:30අපුරු ලිපියක්. රසවින්දා,අපුරු ලිපියක්. රසවින්දා,Prabudda Missakahttps://www.blogger.com/profile/05386432329982710852noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23334805153489839492013-01-02T16:51:30.375+05:302013-01-02T16:51:30.375+05:30Matanam dekka gaman mathak una poplar tree dekaMatanam dekka gaman mathak una poplar tree dekaKasunnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17322537892571360662012-12-06T11:58:03.823+05:302012-12-06T11:58:03.823+05:30පිස්සු හැදිලා ආයෙ ආයෙත් හැදෙනවා අයියේ!පිස්සු හැදිලා ආයෙ ආයෙත් හැදෙනවා අයියේ!FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-24606838676172241712012-12-05T12:34:04.556+05:302012-12-05T12:34:04.556+05:30මේ වටිනා තොරතුරු අපි සමග බෙදාගත්තාට බොහොමත්ම ස්තුත...මේ වටිනා තොරතුරු අපි සමග බෙදාගත්තාට බොහොමත්ම ස්තුතියි! කවදා හෝ නැවත පැමීණියොත් අනිවාර්යයෙන්ම මෙහි පැමිණෙන්නම්.Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28613640714997090802012-12-05T07:21:28.577+05:302012-12-05T07:21:28.577+05:30ප්‍රිය මහත්මයානෙනි,
ඔඹ නොව; මා විසිනුය් ඔඹලාට ස්ත...ප්‍රිය මහත්මයානෙනි,

ඔඹ නොව; මා විසිනුය් ඔඹලාට ස්තුති කළ යුත්තේ.

(කිසියම් ප්‍රමාද දෝසයකින් ප්‍රථමයෙන් ඔඹලාට ස්තුතිය පුද කිරීම අතපසු වී ඇති බවය, පෙනෙන්නට තිබෙන්නේ.)

කෙසේ වෙතත්, තම චාරිකා අත්දැකීම් අප හා බෙදා හදාගත් සමුද්‍රිකා හේරත් මහත්මියටත්, සියල්ල සම්පාදනය කළ ඔඹ තුමාටත්, ටැන්සානියානු පංසල ගැන සඳහන් කළ වන්නි වීරවන්නි මහතාටත් හද පත්ලෙන්ම ස්තුතිය පුද කරන්නෙමි.

මෙයට,
ගමේ එකා.Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69762479750815962562012-12-04T21:23:55.842+05:302012-12-04T21:23:55.842+05:30බොහොම ස්තුතියි ගමේ හිතවතෝ....බොහොම ස්තුතියි ගමේ හිතවතෝ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-59697495048888846562012-12-04T21:21:03.149+05:302012-12-04T21:21:03.149+05:30කාවද ලස්සන ගැණු ළමයිද.බලාගෙන හාමිනේ ළග පාතක නැතිව ...කාවද ලස්සන ගැණු ළමයිද.බලාගෙන හාමිනේ ළග පාතක නැතිව වගේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23641192491670393852012-12-04T21:19:09.821+05:302012-12-04T21:19:09.821+05:30ඒ රටවල් දුප්පත් වුණත් කරන දේ කරන්නේ වෘත්තිය මට්ටමෙ...ඒ රටවල් දුප්පත් වුණත් කරන දේ කරන්නේ වෘත්තිය මට්ටමෙන් ඒකයි වෙනස දේශකයාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8588944928054995472012-12-04T17:43:33.634+05:302012-12-04T17:43:33.634+05:30හිතවත් නෝනවරුනේ/මහත්වරුනේ,
මෙන්න ටැන්සානියානු පන්...හිතවත් නෝනවරුනේ/මහත්වරුනේ,

මෙන්න ටැන්සානියානු පන්සල ගැන තොරතුරු සඳහා ලිංකුවන් කිහිපයක්.

http://www.pannasekara.com/Tanzania.html

http://en.wikipedia.org/wiki/Tanzania_Buddhist_Temple_and_Meditation_Center

ස්තුතිය්.

Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72928317042760579872012-12-04T13:18:50.204+05:302012-12-04T13:18:50.204+05:30බොහොම ස්තුතියි! ගිලිහුණු අවස්ථාව ගැන දුක හිතුණා කි...බොහොම ස්තුතියි! ගිලිහුණු අවස්ථාව ගැන දුක හිතුණා කියෙව්වම. ආයෙමත් අවස්ථාවක් ලැබුණොත් දෙසරයක් නොසිතාම එන ගමනක් මේ. බලමු පින් තියෙයිද කියලා ආයෙම එන්න.Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78302325858944942292012-12-03T19:20:02.689+05:302012-12-03T19:20:02.689+05:30හිතවතිය,
ඔබේ උත්සහය ගොඩක් හොදයි. මමත් රෑකියාව කරන්...හිතවතිය,
ඔබේ උත්සහය ගොඩක් හොදයි. මමත් රෑකියාව කරන්නෙ ටෑන්සනියාවෙ. නෑවත ආවොත් අපිවත් හමුවන්න. ඔබලා නොදන්න තව වෑදගත් අපේ තෑනක් තියෙනවා මෙහෙ. ඒ අවුරුදු 100 තරම් පරණ අපේ පංසල.ගොඩක් ඉස්සර මෙහෙට ආව ලාංකිකයන් කොටසකුත් මෙහෙ ඉන්න්වා. හොයල බලන්න පරිණාමයේ ආරම්බය කොහෙද කියලත්. සුභ අනාගතයක්.

wanni.weerawanni@aurecongroup.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47033758513649929872012-12-03T16:05:59.976+05:302012-12-03T16:05:59.976+05:30බොහොම ස්තුතියි! අළුත් ලිපියක් ලියනවිට පිංතූර වැඩි ...බොහොම ස්තුතියි! අළුත් ලිපියක් ලියනවිට පිංතූර වැඩි කරන්න බලන්නම්.Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83940630620819232042012-12-03T16:03:21.236+05:302012-12-03T16:03:21.236+05:30ඇයි කියලා හිතුවට ගුරු ගීතය නම් මතක්වුණෙ නෑ. නලීන් ...ඇයි කියලා හිතුවට ගුරු ගීතය නම් මතක්වුණෙ නෑ. නලීන් මෙහෙම ලීවම ගුරු ගීතය ආයෙම කියවන්න ආස හිතුණා. (හොඳ වෙලාවට මෙහෙ එනකොට මම පොත අරගෙන ආවා :) )Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45854472967268941202012-12-03T14:05:56.876+05:302012-12-03T14:05:56.876+05:30නියමයි පොටෝ කෑලි ටික,
තව ටිකක් ජන ජීවිතය ගැන කියවෙ...නියමයි පොටෝ කෑලි ටික,
තව ටිකක් ජන ජීවිතය ගැන කියවෙන පින්තූර ටිකක් දැම්මනම් හොදයි නේදමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73850455086395334992012-12-03T13:36:22.596+05:302012-12-03T13:36:22.596+05:30ස්තුතියි! ස්තුතියි! Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16965233851969858362012-12-03T11:55:40.007+05:302012-12-03T11:55:40.007+05:30ලස්සනයි ලස්සනයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-24367855365619950432012-12-03T11:29:36.181+05:302012-12-03T11:29:36.181+05:30කලින් ලිපියක ඇති මසායි ගෑණු ළමයින්ගෙ පිංතූරයක්. බල...කලින් ලිපියක ඇති මසායි ගෑණු ළමයින්ගෙ පිංතූරයක්. බලන්නකො තට්ටෙ ගාපු ගෑණු ළමයි ලස්සණද කියලා :) Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10772702809705442882012-12-03T11:26:32.212+05:302012-12-03T11:26:32.212+05:30ස්තුතියි සයුරි!ස්තුතියි සයුරි!Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50470989898354282772012-12-03T11:25:55.040+05:302012-12-03T11:25:55.040+05:30චන්දි අක්කගෙ 'අපූරු අප්‍රිකානු අතීතය' මතක්...චන්දි අක්කගෙ 'අපූරු අප්‍රිකානු අතීතය' මතක් වෙනවා ඇති නේද. මේ දවස් 8ට මම මෙච්චරම ආස නම්, අනිවාර්යයෙන්ම ඒ චන්දි අක්කගෙ ජීවිතේ ලස්සණම කාලෙ වෙන්න ඇති.Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11029690534969965722012-12-03T11:21:52.242+05:302012-12-03T11:21:52.242+05:30ස්තුතියි!ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52852590799735971332012-12-03T11:19:12.528+05:302012-12-03T11:19:12.528+05:30ස්තුතියි!ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55211215702787201782012-12-03T11:18:17.472+05:302012-12-03T11:18:17.472+05:30ඔව් ඒ ඇඳුම් වෙන තැනකදි දකින ඇඳුම් වලට වඩා ගොඩක් වෙ...ඔව් ඒ ඇඳුම් වෙන තැනකදි දකින ඇඳුම් වලට වඩා ගොඩක් වෙනස්. ඒ පිංතූරය දාන්න හිතුවෙත් ඒ නිසාමයි.
යසිත්, ලෝකෙ තියන අතිශයින්ම දිළිඳු, නූගත් රටක ජන ජීවිතය මීටත් වඩා උසස් වෙයි කියලා හිතන්නෙ කොහොමද. හැබැයි, මම කලින් ලිපියක සඳහන් කළා වාගෙ, ඔවුන් තමන්ගෙ දුප්පත්කම ලාබෙට විකුණන්න සූදානම් නෑ. මේ අපූරු වනෝද්‍යාන මේ තරම් උසස් මට්ටමින් පවතින්නෙ ඒ නිසයි.Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68014124397682703182012-12-03T11:09:22.357+05:302012-12-03T11:09:22.357+05:30නියමයි ..එහේ ගැහැණු ළමයි එහෙම ලස්සන ඇති නේද..පින්ත...නියමයි ..එහේ ගැහැණු ළමයි එහෙම ලස්සන ඇති නේද..පින්තුරයක් දැම්මේ නැත්තේ ඇයි ?:Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31006502281577202122012-12-03T11:08:05.713+05:302012-12-03T11:08:05.713+05:30මට මතක් වුණේ අයිත්තමාතේව් ගේ ගුරු ගිතයේ පොප්ලර් ගස...මට මතක් වුණේ අයිත්තමාතේව් ගේ ගුරු ගිතයේ පොප්ලර් ගස් දෙක....එකයි මම එහෙම ලිව්වේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com