samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



Kanthapura
කුමාර සිරිවර්ධන කියන්නේ අපේ පත්තර මිත්‍රයෙක්. මම මීට කලින් කුමාර ගැන ලියල තියනවා. ඔහු ලංකාවේ ඉන්න රාජ්‍යසම්මාන ලාභී පරිවර්තකයෙක්. ඔන්න කුමාර ගැන වැදගත් ආරංචියක් මේ දැන් ලැබුණා. ඒ තමයි මේ පාර රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ හොඳම පරිවර්තන නව කතා පොතට පිදෙන සම්මානය සඳහා නිර්දේශිත නම් තුන අතරට කුමාරගේ පරිවර්ථනයක් ඇතුළත්ව තිබීම.
ඉන්දීය ලේඛක raja rao ගේ - kanthapura (කන්තපුර) නවකතාව කුමාර පරිවර්ථනය කළේත් කන්තපුර නමින්මයි. අපේ එකෙක් මේ තරම් දුර ආ එක ගැන අපට ඇත්තේ අපරිමිත සතුටක්. ඉතින් අපේ ප්‍රාර්ථනය හොඳම පරිවර්තනයට හිමි සම්මානය කුමාරටම ලැබෙන්න කියන එකයි. මීට පෙර කුමාරගේ ජොආනා පරිවර්තනයටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.

16 comments:

  1. SDR1
  2. blogger_logo_round_35

    කුමාර සිරිවර්ධනට සුබ පතනවා... ‌ජොආනා නම් කියවලා තියෙනවා...

    සම්මාන ගැන නම් එච්චර යහපත් හැඟීමක් නැත.... පොත් පහම බාප්පා අරං තිබුණ නිසා මෙදා පාර ගත්තේ නෑ... එයා කිව්ව විදියට නම් මෙලෝ වැදගැම්මක් නෑ වගේ තමා හැඟුනේ... කොහොමත් කියලා බලා යමක් ලියන්න ඕනේ කියලා හිතා ගත්තා....
    හැබැයි මම පැය ‌පැය දෙක තුනක් තිස්සේ ඕක ඇතුලේ කැරකුනත් අර සඟරාව දැක්කේ නෑ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ හරි හිරුවො. සම්මාන ගැන මගේත් එතරම් පැහැදීමක් නෑ. ඒත් අපේ එකෙකු නිර්දේශ වුණාම පොඩි ත්‍රිලක් එනවා.

      Delete
  3. .com/-YyXRCzN9Al0/UwpB3WiA0EI/AAAAAAAAAk4/cl4JgAl2_R4/s35/

    ඔහුට අපේ සුභපැතුම්...දැනුවත් කළ ඔබට අපේ ස්තූතිය....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අලුත් මල්ලී ස්තුතියි

      Delete
  4. GOPR1796

    මාත් අහලා තියෙනවා කුමාර කියන්නෙ ජනප්‍රිය ලේඛකයෙක් කියලා..

    ReplyDelete
  5. blank

    කෝපි කඩේ නිමල් නේද?

    ReplyDelete
  6. IMG_20190902_075227

    පොත් ප්‍රදර්ශනයට ගියා නලින්. පොත් ගන්න තියා හුස්මක් ගන්නවත් ඉඩක් නෑ. අමාරුවෙන් පොත් කීපයක් අර ගත්තා. මේ පොත දැක්කා. නමුත් ඒ වෙලාවෙ දැනන් හිටියේ නෑ. ඔබ දමා තිබූ ගිණිසුළගේ සිරකාරී අරගත්තා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔවි ඒක මගේ වරද මම දැම්මේ ජනප්‍රිය කතා ටික විතරයි චන්දි

      Delete
  7. 439957-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-A-Cartoon-Man-Making-A-Funny-Face

    පොත හම්බ උනොත් අනිවා කියවනවා :)
    යාලුවට මඩයාගෙන් සුභ පැතුම් ....!

    ReplyDelete
  8. blank

    නියමයි! අපිත් සුභ පැතුවා කියන්න අංකල් හ්ම්ම් :)

    ReplyDelete
  9. blogger_logo_round_35

    තව මොහොතයි මම දැන් ඉන්නේ සම්මාන දෙන උත්සවේ. ලැබෙයිද දන්නේ නැ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT