සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අද වැඩට ගියේ නැති එකේ සමකයවටේ ගිය චාරිකාව ගැන  ලියන්න ඕනා කියල හිතල පටන් ගත්තත් බාගයක් කොටන කොටයි මතක් වුණේ මගේ ලැප්එක කාර්යාලයේ දාල ආපු බව.(මේ කොටන්නේ දුවගේ ලැප් එකෙන්)ඉතින් පිංතූර හා විස්තර ඒකෙනෙ.ඔන්න මම ඒ වැඩේ අත හැරියා. ඉතින් කම්මැලිකම යන්නත් එක්ක පරණ සිද්ධියක් කොටනවා.
###########################################
සේයාරුව අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී
එක්තරා පන්සලක මගේ ප්‍රාණ සම මිත්‍ර‍යෙක් හිටියා. මිත්‍රයෙක් කිව්වට හාමුදුරු කෙනෙක්. බොහොම විනෝදකාමියි.දැන් උපාධිධාරී ගුරුවරයෙක්. දවසක් අපිදෙන්න හමුවෙලා පොඩි චැටක් දාගෙන ඉන්න වෙලාවක මේ හාමුදුරුවෝ මේ කවිය තෝරන්න කියල මට කිව්වා.

ඉතින් මිතුරනේ බලන්න ඔයාලත් උත්සාහයක් අරන් මේ මොකක් ගැනද කියන්නේ කියලා.

මෙන්න කවිය.......

අසමාන විසමාන පරිභූත            මෙත්තං 
උඹෙ ඕක මගෙ මේකෙ වැදුනාම යන්තං
පට ගාල හඬ දේවි මිහිරැති              සද්දං
උඔ ඊට බිය නැතිව හයියෙන්ම      ගහපං.....

ඔන්න මිතුරනේ දැන් කියමු බලන්න මේ මොකක් ගැනද කියල 

මෙතෙක් මා හා සිටි සැමට තුති . පිළිතුර ඝාන්ටාරය
තව එකක් ළග ළගම එනවා.

60 comments:

  1. අනේ මන්දා හිතා ගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. උත්සාහය අතහරින්න එපා මලයා

      Delete
  2. අප්පේ....කරකවලා ඇතෑරිය වගේ...

    බෙරයද ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ළිහිණියෝ තව ටිකක් හිතල උත්සාහ කරන්න

      Delete
  3. Replies
    1. හරියන්නේ නෑ කොල්ලෝ තව පාරක් බලමුද...

      Delete
    2. දැන්නම් මට 100% ශුවර් උත්තරේ.. තෑගී දෙනවද දන්නේ නෑ හරි උත්තරේ කිව්වොත්.. :D

      Delete
    3. දහසින් බැඳි පියළි නැත මට පුදන්නට.......

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. ඉෂාන් උත්තරය හරියටම හරි ඔයා දිනුම්

      Delete
    6. ජයවේවා මටම..!!

      මම එක..

      Delete
    7. ඔව් ඉෂාන් ඔයා පළවැනියා....

      Delete
  4. මට නම් මඤ්ඤං වගේ නලියො. චූටි ඉඟියක් දෙන්නකො අප්පා

    ReplyDelete
    Replies
    1. ලිපිය මුල ඉඳලම කියවන්නකෝ ඉගි එතැන තියනවා

      Delete
  5. "අත්පුඩිය" වෙන්ටෑ

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. රොබින් උත්තරය හරි ඒත් මම මැකුවා.තව අයට අවස්ථාවක් දෙන්න.දෙවැන්යට උත්තරය හරියට දුන්නේ ඔයයි.

      Delete
  7. මම අදමයි මේකට ආවේ..ආපු ගමන් හොල්මන් වෙලා ගියා..
    මොකද්ද යකෝ මේ...ම්ම්ම්ම්ම්ම්.....බලමු.....රතිඤ්ඤවත්ද..නැත්නම් දුම් බෝම්බයක්..ඈ...

    ReplyDelete
    Replies
    1. තරුවා සාදරයෙන් පිළිගන්නවා.... හැබැයි උත්තරය වැරදියි.

      Delete
  8. මම තාම හිතනවා

    ReplyDelete
    Replies
    1. හිතන්න හිතන්න....මේ පැත්තට ආවට ස්තුතියි

      Delete
    2. ඔන්න මම හිතපු උත්තරේ කමන්ට් කළා. හරිද?
      පිළිගත්තාට ස්තූතියි :) :) :) :) :)

      Delete
    3. අමා උත්තරය හරි.තුන් වැනියා ඔයයි.

      Delete
  9. හාමුදුරුවන්ගේ තට්ටේ....

    ඔන්න කිව්වා.... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරුවට නම් තාම හාමුදුරු තට්ට අමතක කරන්න බැරි හැඩයි.හික් හික්

      Delete
    2. වැරදිද...? මලා......
      එහෙනං නොදනී......

      මං හිතුවා පොල්ලක් අරං හාමුදුරුවන්ගේ පස්සෙන් පන්නන නිසා තට්ටේ පලන්න යන්නැති කියලා ඔයා...... හි හි..

      Delete
    3. මට මතකයි ඉස්සර ගෝතමී කෙල්ලො හාමුදුරුවරු ෆෝම් කර කර හිටිය හැටි.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. අඩේ ඒ මොකද්ද ඒ සීන් එක.. අපි නම් එහෙම කලේ නැතෝ...

      Delete
    6. හරි හිරුවෝ හරි ඔයා 4වැනියා.

      Delete
    7. හරි හරි මං හරි ... හුරේ....

      Delete
    8. හිරුටත් ජය වේවා

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අමා උත්තරය හරි.තුන් වැනියා ඔයයි.

      Delete
    2. මම හිතුවා හරියන්න ඕනි තියලා. ඉගිය ලිපියෙ උඩ කිව්වනේ. ඒකෙන් තමා හිතුනේ :) :) :) :) :)

      Delete
    3. මේල් එක ආපු හින්දා මාත් දැන් උත්තරේ දන්නවෝ......යේ.........

      Delete
    4. බොහොම ස්තුතියි.මම මේ දැන් ඔයාගේ සිතැගි සිතුවම් බලනවා

      Delete
    5. ෂා...මරුනේ...මම මේ මෙකේ ඒවා බලනවා...ටැන්කූ ඈ...

      Delete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සුමිත් උත්තරය හරියටම හරි.මකලා දැම්මේ තව අයට අවස්ථාව දෙන්න. මේ මගේ පැළට ගොඩවැදුනට තුති.

      Delete
  12. තවම හිතනවා අන්කල්........................... ම්ම්.................

    ReplyDelete
  13. වයස වැඩි හින්දද මන්ද මීටර් වෙන්නෙම නැහැ. මේ ප්‍රශ්නේ අතහැරලා ඊලග ප්‍රශ්නෙට යන්න බැරිද සනා?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඇවිත් ගියාට ස්තුතියි. මේක හරිම ලේසි පිළිතුරක්.එකක් විසාලයි අනික පොඩියි.ජපානයේත් තියනවා.තව පාරක් ට්‍රයි කරමු

      Delete
  14. ආස්ත් දි ඕඩියන්ස්/ 50 50/ ෆොන් එ ෆ්‍රෙන්ඩ්
    අවස්ථා ගන්න පුලුවන් :D

    ReplyDelete
  15. Replies
    1. උත්තරය හරි ඔබ 6 වැනියා

      Delete
  16. මත්පැන් වීදුරු(cheerssssssssss)

    ReplyDelete
    Replies
    1. අයියෝ මලේ මම දැන් ඒ වැඩේ නැවැත්තුවනේ.උත්තරය පහළ ඇති

      Delete
  17. ඝණ්ටාරේ
    This comment will also be removed by a blog administrator.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. උත්තරය හරි ඔබ 7 වැනියා.

      Delete
  18. මොකෝ මචං අර පින්තූරේ කතාව. ඒ කොහෙද? බංග්ලාදේශෙද, ඉන්දියාවෙද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කට්ටිය නොමඟ යවන්න ඒක දැම්මේ. එක මියන්මාරයේ පිංතූරයක් ඩූඩ්

      Delete
  19. මොකක්ද අප්පා අර පින්තූරේ තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. කට්ටිය නොමඟ යවන්න ඒක දැම්මේ. එක මියන්මාරයේ පිංතූරයක් සයුරි

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT