අද වැඩට ගියේ නැති එකේ සමකයවටේ ගිය චාරිකාව ගැන ලියන්න ඕනා කියල හිතල පටන් ගත්තත් බාගයක් කොටන කොටයි මතක් වුණේ මගේ ලැප්එක කාර්යාලයේ දාල ආපු බව.(මේ කොටන්නේ දුවගේ ලැප් එකෙන්)ඉතින් පිංතූර හා විස්තර ඒකෙනෙ.ඔන්න මම ඒ වැඩේ අත හැරියා. ඉතින් කම්මැලිකම යන්නත් එක්ක පරණ සිද්ධියක් කොටනවා.
###########################################
![]() |
සේයාරුව අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී |
ඉතින් මිතුරනේ බලන්න ඔයාලත් උත්සාහයක් අරන් මේ මොකක් ගැනද කියන්නේ කියලා.
මෙන්න කවිය.......
අසමාන විසමාන පරිභූත මෙත්තං
උඹෙ ඕක මගෙ මේකෙ වැදුනාම යන්තං
පට ගාල හඬ දේවි මිහිරැති සද්දං
උඔ ඊට බිය නැතිව හයියෙන්ම ගහපං.....
ඔන්න මිතුරනේ දැන් කියමු බලන්න මේ මොකක් ගැනද කියල
මෙතෙක් මා හා සිටි සැමට තුති . පිළිතුර ඝාන්ටාරය
තව එකක් ළග ළගම එනවා.
අනේ මන්දා හිතා ගන්න බෑ....
ReplyDeleteඋත්සාහය අතහරින්න එපා මලයා
Deleteඅප්පේ....කරකවලා ඇතෑරිය වගේ...
ReplyDeleteබෙරයද ?
අනේ නෑ ළිහිණියෝ තව ටිකක් හිතල උත්සාහ කරන්න
Deleteරබාන
ReplyDeleteහරියන්නේ නෑ කොල්ලෝ තව පාරක් බලමුද...
Deleteදැන්නම් මට 100% ශුවර් උත්තරේ.. තෑගී දෙනවද දන්නේ නෑ හරි උත්තරේ කිව්වොත්.. :D
Deleteදහසින් බැඳි පියළි නැත මට පුදන්නට.......
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඉෂාන් උත්තරය හරියටම හරි ඔයා දිනුම්
Deleteජයවේවා මටම..!!
Deleteමම එක..
ඔව් ඉෂාන් ඔයා පළවැනියා....
Deleteමට නම් මඤ්ඤං වගේ නලියො. චූටි ඉඟියක් දෙන්නකො අප්පා
ReplyDeleteලිපිය මුල ඉඳලම කියවන්නකෝ ඉගි එතැන තියනවා
Delete"අත්පුඩිය" වෙන්ටෑ
ReplyDeleteඅතින් තමයි ගහන්නේ
Deleteහිතා ගන්න බෑ
ReplyDeleteබොහොම සමීප දෙයක්
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteරොබින් උත්තරය හරි ඒත් මම මැකුවා.තව අයට අවස්ථාවක් දෙන්න.දෙවැන්යට උත්තරය හරියට දුන්නේ ඔයයි.
Deleteමම අදමයි මේකට ආවේ..ආපු ගමන් හොල්මන් වෙලා ගියා..
ReplyDeleteමොකද්ද යකෝ මේ...ම්ම්ම්ම්ම්ම්.....බලමු.....රතිඤ්ඤවත්ද..නැත්නම් දුම් බෝම්බයක්..ඈ...
තරුවා සාදරයෙන් පිළිගන්නවා.... හැබැයි උත්තරය වැරදියි.
Deleteමම තාම හිතනවා
ReplyDeleteහිතන්න හිතන්න....මේ පැත්තට ආවට ස්තුතියි
Deleteඔන්න මම හිතපු උත්තරේ කමන්ට් කළා. හරිද?
Deleteපිළිගත්තාට ස්තූතියි :) :) :) :) :)
අමා උත්තරය හරි.තුන් වැනියා ඔයයි.
Deleteහාමුදුරුවන්ගේ තට්ටේ....
ReplyDeleteඔන්න කිව්වා.... හි හි...
හිරුවට නම් තාම හාමුදුරු තට්ට අමතක කරන්න බැරි හැඩයි.හික් හික්
Deleteවැරදිද...? මලා......
Deleteඑහෙනං නොදනී......
මං හිතුවා පොල්ලක් අරං හාමුදුරුවන්ගේ පස්සෙන් පන්නන නිසා තට්ටේ පලන්න යන්නැති කියලා ඔයා...... හි හි..
මට මතකයි ඉස්සර ගෝතමී කෙල්ලො හාමුදුරුවරු ෆෝම් කර කර හිටිය හැටි.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅඩේ ඒ මොකද්ද ඒ සීන් එක.. අපි නම් එහෙම කලේ නැතෝ...
Deleteහරි හිරුවෝ හරි ඔයා 4වැනියා.
Deleteහරි හරි මං හරි ... හුරේ....
Deleteහිරුටත් ජය වේවා
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඅමා උත්තරය හරි.තුන් වැනියා ඔයයි.
Deleteමම හිතුවා හරියන්න ඕනි තියලා. ඉගිය ලිපියෙ උඩ කිව්වනේ. ඒකෙන් තමා හිතුනේ :) :) :) :) :)
Deleteමේල් එක ආපු හින්දා මාත් දැන් උත්තරේ දන්නවෝ......යේ.........
Deleteබොහොම ස්තුතියි.මම මේ දැන් ඔයාගේ සිතැගි සිතුවම් බලනවා
Deleteෂා...මරුනේ...මම මේ මෙකේ ඒවා බලනවා...ටැන්කූ ඈ...
Deleteඑළ එළ තරුවා
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteසුමිත් උත්තරය හරියටම හරි.මකලා දැම්මේ තව අයට අවස්ථාව දෙන්න. මේ මගේ පැළට ගොඩවැදුනට තුති.
Deleteඔබ 5 වැනියා
Deleteතවම හිතනවා අන්කල්........................... ම්ම්.................
ReplyDeleteහොඳට හිතන්න දුවේ....
Deleteවයස වැඩි හින්දද මන්ද මීටර් වෙන්නෙම නැහැ. මේ ප්රශ්නේ අතහැරලා ඊලග ප්රශ්නෙට යන්න බැරිද සනා?
ReplyDeleteමේ පැත්තට ඇවිත් ගියාට ස්තුතියි. මේක හරිම ලේසි පිළිතුරක්.එකක් විසාලයි අනික පොඩියි.ජපානයේත් තියනවා.තව පාරක් ට්රයි කරමු
Deleteආස්ත් දි ඕඩියන්ස්/ 50 50/ ෆොන් එ ෆ්රෙන්ඩ්
ReplyDeleteඅවස්ථා ගන්න පුලුවන් :D
ඝණ්ටාරේ
ReplyDeleteඋත්තරය හරි ඔබ 6 වැනියා
Deleteමත්පැන් වීදුරු(cheerssssssssss)
ReplyDeleteඅයියෝ මලේ මම දැන් ඒ වැඩේ නැවැත්තුවනේ.උත්තරය පහළ ඇති
Deleteඝණ්ටාරේ
ReplyDeleteThis comment will also be removed by a blog administrator.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
උත්තරය හරි ඔබ 7 වැනියා.
Deleteමොකෝ මචං අර පින්තූරේ කතාව. ඒ කොහෙද? බංග්ලාදේශෙද, ඉන්දියාවෙද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
කට්ටිය නොමඟ යවන්න ඒක දැම්මේ. එක මියන්මාරයේ පිංතූරයක් ඩූඩ්
Deleteමොකක්ද අප්පා අර පින්තූරේ තියෙන්නේ :)
ReplyDeleteකට්ටිය නොමඟ යවන්න ඒක දැම්මේ. එක මියන්මාරයේ පිංතූරයක් සයුරි
Delete