ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි. ඉතාමත් ගුණ දායක වගේම රසවත් පානයක් මේ තල් පානය. සීතල බීම විදුරුවක් අවශ්‍ය වෙලාවට ඉතාමත් ම ගැලපෙන පානයක් මේ තල් බීම. දාස් ගාණක් තල් ගස් යට මේ ගෙඩි ඉදිලා වැටිලා යනවා. මේ මගින් ව්‍යාපාරයක් ලෙස වුවත් තල් කෝඩියල් නිෂ්පාදනය කරන්න හැකයි. පසු ගිය දවසක අපි මන්නාරමේ කළ සංචාරයේ දී අපට මේ රසවත් බීම වීදුරුවක රස බලන්න ලැබුණා. මේ බීම අපට පිළිගැන්වුයේ මන්නාරම යුද හමුදා කඳවුරේදී. ඇත්තටම බීම රස බලපු අපට හිතාගන්නත් බැරි වුණා මේ මොන වර්ගයේ බීමක් ද කියන එක. පසුව සොයා බැලීමේදි තමයි දැනගත්තේ තල් ගෙඩියෙන් හදන ලද බීමක් බව. ඉතින් ඔයාලටත් මේ බීමක රස බලන්න එය හදන විදිය අපි එය හදපු ගෙන්ම අහ ගත්තා. පහත වීඩියෝවේ තියෙන්නේ මේ තල් ගෙඩියෙන් රසවත්ම බීම එක හදාගන්න සම්පුර්ණ ක්රමවේදයයි. දවසක හදලා බලන්න... හැදුවොත් අපටත් කියන්න. සාදන ආකාරය පහත ලින්කුවේ ඇති වීඩියෝවෙන් යු ටියුබය හරහා නරඹන්න.
සංචාරක
පුවත්
Post Page Advertisement [Top]

Tags: පුවත්
, සාමාන්‍ය ලිපි
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
Subscribe to:
Post Comments (Atom)
දැනටමත් හමුදාවේ අය ඔය කෝඩියල් එක හදනවා..
ReplyDeleteශ්‍රී ලංකා යුද්ද හමුදාව යොදවා උතුරු නැගෙනහිර ආක්‍රමණය කොට සියළුම තල්ගෙඩි ටික දකුණට ගෙන ඒමට කටයුතු කරන මෙන් අප අතිගරු ජානාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.
ReplyDeleteඑම පළාත්වල ජිවත්වන අය මෙය ස්වයං රැකියාවක් ලෙස සදා විකුණනවද අවම වශයෙන් යාපනය නගරයේවත්
ReplyDeleteඅගේ ඇති වැඩක්.
ReplyDeleteතල් බිම වල රසයට මම නම් ඒතරම් ප්‍රිය නැහැ.
ReplyDeleteහැබැයි තල් කැවුම් නම් නියමයි.
++++++++
ReplyDeletehttp://archives.sundayobserver.lk/2013/08/11/fea07.asp
Deleteela
ReplyDelete++++++++
ReplyDeleteතල් හොඳ ඖෂධයක්
ReplyDeleteවිචාරක දියණිය