samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

Captureජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව මැදිහත්ව මේ ගැන සිතන්න. වනාන්තරයක් යනු රටකට සම්පතකි. එදා නිල්ලෙන් පිරි හරිත වියනක්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් අදවන විට මුඩු බිමකි. අවිධිමත් ජනාවාසයකි. ජනාවාසයෙන් නොනැවතී තව දුරටත් මහ වනය ගිල ගන්නා රාක්ෂයෙකි. වැනසෙන්නේ ජාතියට හදවතක් බඳු වූ මහා හරිත වියනයි.

අද මේ ඉසව්වට පිටස්තරයෙකුට යා නොහැකි තරම්ය. එක් මොහොතකට වාහනයක් නැවැත්වුවහොත් ඔවුන්ගේ දැඩි ප්‍රශ්නකීරීම්වලට ලක්වන්නට සිදුවේ. ඇතැම් විට එය අනාගතයේ ජීවිතයෙන් වන්දි ගෙවීමක් වීමට ද බොහෝ විට ඉඩ ඇත. අපි ද ඒ අවදානම වින්දෙමු. 
කෙසේ හෝ අවදානම නොතකා දින එක හමාරක් තිස්සේ මේ රාක්ෂයන්ට කට්ටි පනිමින් අප ඩ්‍රෝන් කැමරාව හරහා ලබගත් දසුන්ය මේ විඩීයෝවෙන් ඔබ දකින්නේ.
ජරාජීර්ණ වූ දේශපාලනයේ වාසි ගන්නට එදා මෙදා දේසපාලුවන් තම බූදලයන් සේ සිතා මේ වනපෙත වනසා ජනාවාස හදාගන්නට පිඹුරුපත් සකස් කොට ඇත. අනාගත මහව්‍යසනයක පෙරනිමිතියි මේ. 
රක්ෂිතකය ගසක් කැපීම මතු නොව වන පෙතට පා තැබීමම දඬුවම් ලබන වරදක්වන කාලයක මේ මහා වන විනාශය සිදුවන්නේ කොහොමද? මේ පිළිබඳ වග කියන රාජ්‍ය නිලධාරීන් විලංගු දාලාද? එසේත් නොමැතිනම් ඔවුන් වගකීම් පැහැර හැරියා සේ අධිකරණයකට යා නොහැකිද? නොඑසේ නම් ඔවුන්ව දේශපානය මගින් නිහඩ කරවලා ද? ජූරිය ඔබයි. බලන්න මේ වීඩියෝව හොඳින්



17 comments:

  1. moai2

    මේවා නම් ජාතික අපරාධ නලීන්. මෙන්න මේවා ගැන තමයි හඬ නගන්න, උපවාස කරන්න ඕනෑ.

    ReplyDelete
  2. Fat-guy-eating-giant-hamburger

    අපි මේවට කතා කරපුවම අපි ජාතිවාදියෝ වෙනව. ඔබම කියනව කෙතරම් බියෙන්ද මේ ප්‍රදේශයට ඇතුල් වුනේ කියල.....කවුරු නිසාද ඒ?? මේව පිටිපස්සෙ ඉන්න කොන්ද පන නැති දේස පාලුවන්ටත් මේව වනසන තිරිසන්නුන්ටත් මෙලොවෙදිම මෙව පඩිසන්දෙන්ඩ ඔන..

    ReplyDelete
    Replies
    1. blank

      තඩියෝ උඹ කොහොමත් පට්ට ජාතිවාදියෙක්. ජතිවාදෙන් පැණි බේරෙන බ්ලොග් ලියලා[තම්බි] ,රට අවුලන්න හදලා , ආතල් ගන්න එකෙක් බව කලින් පෙන්නුම් කළා තව වෙන්න දෙයක් ඉතුරුවෙලා නැ

      Delete
  3. blogger_logo_round_35

    කාන්තාරයේ ජීවත්ව වෙන මිනිහ වැස්සට හරි ආදරේයි කිව්වට උන් ඇවිත් වනාන්තර කාන්තාර කරනවා
    මං හිතන්නෙ යන තැනක කාන්තාරයක් වෙන එක උන්ට ආසාවක් වෙන්න ඇති

    ReplyDelete
  4. blogger_logo_round_35

    මේව ගැන කතාව පටන්ගන්නකොටම ජාතිවාදී ලේබල් අලවන්ඩ ඉන්න මිනිස්සු එක්ක මොනවා කරන්ඩද

    ReplyDelete
  5. blank

    නලින් දිල්රුක්ශ
    එසේත් නොමැතිනම් ඔවුන් වගකීම් පැහැර හැරියා සේ අධිකරණයකට යා නොහැකිද? නොඑසේ නම් ඔවුන්ව දේශපානය මගින් නිහඩ කරවලා ද? ජූරිය ඔබයි.....////

    සාක්කි තිබුනත් ජුරිය තීන්දුව දුන්නත් වැඩක් තියනවද නඩුවක් අහන්නේ නැතිව.නඩුවක් නැතිව විනිශ්වයක් දෙන්න විනිසුරකුට පුලුවන්ද ? එමනිසා පළමුව නඩුවක් තිබේද කියා සොයාබලා දන්වන්න නැතිනම් ඔබවත් නඩුවක් දමන්න තනිව හෝ සංවිධානාත්මකව
    ක්‍රියාවෙන්ඔබ සතු සාක්ෂි ඇති නිසා

    දෑන් සැම දෙයකටම් රට පුරා උද්ගෝෂණය කරන්න එකේ ඇයි එවන් දෙයක් මේ සඳහා පෙනෙන්න නැත්තේ? කලින් උද්ගෝෂණය කර ප්‍රතිපල ලෑබිලාද?

    වීඩියෝවෙන් වරදක් සිදුවන/සිදුවෙලා බව පෙනුනත් ,කොපමන හඬ නැගුවත් දේශපාලකයෝ කන්දෙන්නේ නැත. නීතියෙන් පමණක් සාධාරණයක් ලැබේවි කියා හෝ බලාපොරොත්තුවක් පමණක් පමණයි අපට තබා ගත හැක්කේ.

    ඔබ පේසාලේ ටුවර් එකක් යන ගමන් ලබාගත් තොරතුරු හරි හැටි සම්පුර්ණයෙන්ම
    ගවේශනයක් නොකර පුවතක් පළකිරීමෙන් සම හරක්ට කික්ආතල් එකක් වී ඇති බව පලවන කොමන්ට් වලින් පෙනේ

    ReplyDelete
  6. blank

    මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල


    Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
    "අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
    තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
    එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
    (තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
    Reply

    surangamlrSeptember 13, 2017 at 5:51 PM
    ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා!

    ReplyDelete
  7. PicsArt_07-26-08.25.23
  8. blogger_logo_round_35

    ලංකාවේ ඇති සියලු වටිනා ස්ථාන මේ වන විට විනාශ වී හමාරයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. blank

      විචාරක සොහොන මේ වන විට විනාශ වී හමාරයි. හැබැයි එකටනම් හෙන ගහනවා ඕකා මරපු එවුන්ගේ දෙමව්පියන්ගේ සාපයම ඇති ඕක සුන්නත් දුලිවෙලා යන්න

      Delete
    2. blogger_logo_round_35

      ඇනෝ වලින් ලියන්නැතිව නම ලියලම වෛරය පිරිමහගන්ඩකෝ පපුව කෙලින් තියාගන නිකන් දෙකයි පනහේ වැඩ නොකර
      විචාරා දියණිය

      Delete
    3. blank

      විචාරාක දියණිය
      ඔබේ පියාගේ හමුදාවේ සේවය කරන කල ඔහු විසින් කලයි කියා ඔහු විසින්ම බ්ලොග්වල පම්පෝරි කොමන්ට්දැම්මේ 88/89 සැකකරුවන්ව {එළවලු කොටුවල වඩ කර ගෙවල්වලට එනමිනිසුන්ව] රේල් පාරේදී වෙඩි තියා අපද?

      අද ඔබට යම් වේදන්නාවක් වේද එය ඔබට වඩා 100 ගුණයකින් මරපු එවුන්ගේ දෙමව්පියන්ගේ සාපයම ඇති ඒ මිනිමරුවන් සුන්නත් දුලිවෙලා යන්න.
      විඳවන්න දෙන්න ...දෙකයි පනහේ වැඩ නොකර බෑ ඔය කරපු දේවල්වලට

      Delete
  9. blogger_logo_round_35

    මේවනම් ජාතික අපරාධ.... මේ අපරාධය ගැන දැන දැන ඇස් කන් වහගෙන ඉන්න එක ලොකු වරදක්...

    ReplyDelete
  10. blank

    ඇයි මිට කලින් මේවා දෑකලම් නැද්ද නිර්මාණි... කොයි ලෝකෙද අනේ ඔයා ඉන්නේ වස ලජ්ජ්ජයි අනේ

    ReplyDelete
  11. blank

    අහෝ ව්චරක දියණිය

    බලසේනාධිපතිතුමා - ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන් ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම එකතු කරගන්න.
    මගේ පියා - සර් පස්සට යන්න.
    බලසේනාධිපතිතුමා - ඔව් මම නැවත සනාත කරනවා. පස්සට යන්න.

    හමුදාවක මෙවැනි ලාමක සුරතල් ආකාරයෙන් අණ දෙන්නේ නැත තමන්න නොදන්නා දේවල් ලියා හමුදාවට අපහස නොකරන්න

    බල සෙනධිපති රාජකාරි වෙලාවේදී ගුනේ කියලා අනදිලා අනේ මෙහෙමත් විකාර ලියනවද ?ඔබ ඔය තරම් නුගත්ද ?

    පළමුව සොයාගන්න කවුද එවලේ අන දුන් බල සෙනධිපති ඔහු කොයිතරම් ඉහළ නිලයකද සිට අන්දුන්නේ කියා

    කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා අහෝ දියණිය මෙය ඩිසල් ඉන්දනවලින් ධාවනය කරන කැබ්රියක්. හමුදාව සතුව පෙට්ට්‍රල් ටැංකි හයිකරපු ඩිසල් එන්ජින් ඇති කැබ් රථ නොමැත නොදන්නා දෙයක් ලිවීමෙන් ඔබ ඉබේම කුජිත වේ

    ඔබේ පියාණන්ගේ කෙරුවාල් ගැන ඕන බයිලයක් ලියන්න හමුදාවට අපහාසා නොවන ආකරයට

    අවම වශයෙන් හමුදාවේ නිලයන් සහ නිලයට අඳින නිලඇඳුම ගැනවත් දැනුවත් වෙන්න

    බ්ලොග් ලියන උඹලවත් මේ විකාර දියණියට පහදලා දෙන්න

    ReplyDelete
    Replies
    1. blank

      udara jayasingheSeptember 25, 2017 at 11:02 AM
      ඔබ කියන්නේ අලිමංකඩ බිදු වැටිම නොව ජයසිකුරු මෙහෙයුම ආපස්සට හැරීමයි. කරුණාකර කාල වකවානු හා සිද්ධින් නිවැරදිව ගලපා ගන්න. නැතිනම් ඔබ හාස්‍යට ලක්වනු ඇත.

      මේ විකාර දියණිය හාස්‍යට විතරක් නොවෙයි බොරු ලියා කුජිත වි හමුදාවත් අපහසට කරයි නොදන්න වානම් නොලියා ඉන්න
      පියා හමුදාවේ සිටියා කියා මෙහෙමත් බොරු බේගල් ලියා හමුදාව ගැන නොදන්නා එවුන් ගොනාට අන්දන්නෙ නැතිව.

      Delete
  12. 12832864909625

    නීච තුච්ඡ දේශපාලනය

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT