samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


තුන් මසකුත් ගෙවී ගියා
article-1251803-0857A641000005DC-538_468x407
සේයාරුව ගූගල් වෙතිනි
ටිකිරි සිනා හඬ
දෙසවන තුළ හිතලුවක්ය, 

කාලය යයි ඉගිල ඉගිල
රුවවත් නෑ
නෙත ගැටුණේ,

පෙර කල අකුසල් මහිමය
කියා හිතට ගෙන සැනසුම
සුසුම් සමග අද තනියම
දැස් කෙවෙණි වී තෙතමන.......

සිටින තැනක වි සතුටින
ඉන්නවනං එයයි සැපත
සීමා මායිම් කුමටද?
දවසක වැටහේවි ඔබට....


15 comments:

  1. blogger_logo_round_35

    කියවාගෙන යනවිට හිත බර වන්නාක් මෙන් දැනින.

    ReplyDelete
  2. ds

    නිදහස් කුරුල්ලෙකුගේ වගතුග.. හැක්..

    ReplyDelete
  3. purity-color-lotus-flower-bud-15299186

    පින්තූරය පද වැල් වල අදහස තවත් තීව්‍ර කරලා වගේ දැනුනේ..

    ReplyDelete
    Replies
    1. Untitled-1

      අර පින්තුරෙ හිස්තැන තමා පබැඳුමේ අරුත

      Delete
  4. blogger_logo_round_35

    දුක තැවරුණ කවියක්..
    මංද මක්ක කියන්නද කියල

    ReplyDelete
  5. unnamed

    දුක දන්නේ වෙන කවුද?........ තරම්..

    ReplyDelete
  6. blogger_logo_round_35
  7. photo

    ෆොටෝවේ හිස්තැන ?????????????????????????????????????????????????

    ReplyDelete
  8. 1+-+Copy

    මේ කියන්නේ අකාලයේ දිවියෙන් සමුගත්ත උඹේ හිතවතෙක් ගැනද?

    අනිත් ප්‍රශ්ණය, ඇයි මේ බ්ලොග් එකේ සම්පාදනය නලීන් දිල්රුක්ෂ කියලා තියෙන්නේ. ඇයි ලිව්වේ නලීන් දිල්රුක්ෂ කියලා නොදාන්නේ මේක උඹේ බ්ලොග නම්?

    ReplyDelete
  9. blogger_logo_round_35

    හිස්තැන තමා ප්‍රශ්නය. ඒත් එහෙනම් ඇයි ටිකිරි සිනා හඬ හිතළුවක් වෙන්නෙ?

    ReplyDelete
  10. Photo-0563

    ??...................?..?...?.......?????........?

    ReplyDelete
  11. kasun%252BNayanajith

    හිතට දැනුනු පද පෙලක්. අද්දැකීමකට අනුව ලියැවුනු කවියකැයි සිතේ.
    ජය වේවා නලියයියෙ

    ReplyDelete
  12. blogger_logo_round_35

    එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
    මත වුනත් අමිල සතුටකී.................

    එහෙම නේද?

    ReplyDelete
  13. blogger_logo_round_35

    අඩේ කවිය පට්ට.... අපි ඉතින් මේවට උඩින් ම සපෝට්නේ... ජයවේවා

    ReplyDelete
  14. blogger_logo_round_35

    දිනක හිරු බස යන වෙලාවක
    සයුරු වෙරළක "හුදකලාවක"
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT