දිස්පරයු
7 minutes ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
කියවාගෙන යනවිට හිත බර වන්නාක් මෙන් දැනින.
ReplyDeleteනිදහස් කුරුල්ලෙකුගේ වගතුග.. හැක්..
ReplyDeleteපින්තූරය පද වැල් වල අදහස තවත් තීව්ර කරලා වගේ දැනුනේ..
ReplyDeleteඅර පින්තුරෙ හිස්තැන තමා පබැඳුමේ අරුත
Deleteදුක තැවරුණ කවියක්..
ReplyDeleteමංද මක්ක කියන්නද කියල
දුක දන්නේ වෙන කවුද?........ තරම්..
ReplyDeleteහිතට වැදුනා
ReplyDeleteෆොටෝවේ හිස්තැන ?????????????????????????????????????????????????
ReplyDeleteමේ කියන්නේ අකාලයේ දිවියෙන් සමුගත්ත උඹේ හිතවතෙක් ගැනද?
ReplyDeleteඅනිත් ප්රශ්ණය, ඇයි මේ බ්ලොග් එකේ සම්පාදනය නලීන් දිල්රුක්ෂ කියලා තියෙන්නේ. ඇයි ලිව්වේ නලීන් දිල්රුක්ෂ කියලා නොදාන්නේ මේක උඹේ බ්ලොග නම්?
හිස්තැන තමා ප්රශ්නය. ඒත් එහෙනම් ඇයි ටිකිරි සිනා හඬ හිතළුවක් වෙන්නෙ?
ReplyDelete??...................?..?...?.......?????........?
ReplyDeleteහිතට දැනුනු පද පෙලක්. අද්දැකීමකට අනුව ලියැවුනු කවියකැයි සිතේ.
ReplyDeleteජය වේවා නලියයියෙ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
ReplyDeleteමත වුනත් අමිල සතුටකී.................
එහෙම නේද?
අඩේ කවිය පට්ට.... අපි ඉතින් මේවට උඩින් ම සපෝට්නේ... ජයවේවා
ReplyDeleteදිනක හිරු බස යන වෙලාවක
ReplyDeleteසයුරු වෙරළක "හුදකලාවක"
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක.