ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
කියවාගෙන යනවිට හිත බර වන්නාක් මෙන් දැනින.
නිදහස් කුරුල්ලෙකුගේ වගතුග.. හැක්..
පින්තූරය පද වැල් වල අදහස තවත් තීව්ර කරලා වගේ දැනුනේ..
අර පින්තුරෙ හිස්තැන තමා පබැඳුමේ අරුත
දුක තැවරුණ කවියක්..මංද මක්ක කියන්නද කියල
දුක දන්නේ වෙන කවුද?........ තරම්..
හිතට වැදුනා
ෆොටෝවේ හිස්තැන ?????????????????????????????????????????????????
මේ කියන්නේ අකාලයේ දිවියෙන් සමුගත්ත උඹේ හිතවතෙක් ගැනද?අනිත් ප්රශ්ණය, ඇයි මේ බ්ලොග් එකේ සම්පාදනය නලීන් දිල්රුක්ෂ කියලා තියෙන්නේ. ඇයි ලිව්වේ නලීන් දිල්රුක්ෂ කියලා නොදාන්නේ මේක උඹේ බ්ලොග නම්?
හිස්තැන තමා ප්රශ්නය. ඒත් එහෙනම් ඇයි ටිකිරි සිනා හඬ හිතළුවක් වෙන්නෙ?
??...................?..?...?.......?????........?
හිතට දැනුනු පද පෙලක්. අද්දැකීමකට අනුව ලියැවුනු කවියකැයි සිතේ.ජය වේවා නලියයියෙ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන් මත වුනත් අමිල සතුටකී.................එහෙම නේද?
අඩේ කවිය පට්ට.... අපි ඉතින් මේවට උඩින් ම සපෝට්නේ... ජයවේවා
දිනක හිරු බස යන වෙලාවක සයුරු වෙරළක "හුදකලාවක" කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක.
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
කියවාගෙන යනවිට හිත බර වන්නාක් මෙන් දැනින.
ReplyDeleteනිදහස් කුරුල්ලෙකුගේ වගතුග.. හැක්..
ReplyDeleteපින්තූරය පද වැල් වල අදහස තවත් තීව්ර කරලා වගේ දැනුනේ..
ReplyDeleteඅර පින්තුරෙ හිස්තැන තමා පබැඳුමේ අරුත
Deleteදුක තැවරුණ කවියක්..
ReplyDeleteමංද මක්ක කියන්නද කියල
දුක දන්නේ වෙන කවුද?........ තරම්..
ReplyDeleteහිතට වැදුනා
ReplyDeleteෆොටෝවේ හිස්තැන ?????????????????????????????????????????????????
ReplyDeleteමේ කියන්නේ අකාලයේ දිවියෙන් සමුගත්ත උඹේ හිතවතෙක් ගැනද?
ReplyDeleteඅනිත් ප්රශ්ණය, ඇයි මේ බ්ලොග් එකේ සම්පාදනය නලීන් දිල්රුක්ෂ කියලා තියෙන්නේ. ඇයි ලිව්වේ නලීන් දිල්රුක්ෂ කියලා නොදාන්නේ මේක උඹේ බ්ලොග නම්?
හිස්තැන තමා ප්රශ්නය. ඒත් එහෙනම් ඇයි ටිකිරි සිනා හඬ හිතළුවක් වෙන්නෙ?
ReplyDelete??...................?..?...?.......?????........?
ReplyDeleteහිතට දැනුනු පද පෙලක්. අද්දැකීමකට අනුව ලියැවුනු කවියකැයි සිතේ.
ReplyDeleteජය වේවා නලියයියෙ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
ReplyDeleteමත වුනත් අමිල සතුටකී.................
එහෙම නේද?
අඩේ කවිය පට්ට.... අපි ඉතින් මේවට උඩින් ම සපෝට්නේ... ජයවේවා
ReplyDeleteදිනක හිරු බස යන වෙලාවක
ReplyDeleteසයුරු වෙරළක "හුදකලාවක"
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක.