සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පොඩි එවුන් පැත්ත පළාතක එන්න එපා 

sunny Leone

සේයාරුව මෙතැනින්
ජිස්ම් 2 චිත්‍රපටයේ රංගනයෙන් බොලිවුඩය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සරාගී ඇය සනි ලියෝන් ය (sunny Leone).  කලකට ඉහත දී ඇය කැනඩාවේ හා අමෙරිකාවේ නිල් සිනමාවේ බැබලුණු තාරකාවියක් 
( pornographic actress) විය. නිල් සිනමාවෙන් සමුගෙන බොලිවුඩ් පුරවරට පා තබා සිටින ඇය ගැන දැන් ලොවම ඇස ගසා සිටි. කැනඩාවේ හා අමෙරිකාවේ නිල් සිනමාවේ බැබළෙන තරුවක්ව සිටි සනී ලියෝන් (sunny Leone)2010 වසරේ ලොව සරාගීම අසැබි තාරකාවියන් අතර 8 වැනි ස්ථානයේ පසු වූවාය.

මෙන්න කලින් නිල් සිනමාව ගැන සමකය වටේ අඩවියේ ගිය ලිපියක් නිල් සිනමාවේ වර්ගවාදය

ජිස්ම් 2 පෝස්ටරයේ සනී

බටහිර අසැබි සිනමා ශිල්පිනියක ලෙස පැමිණ “ජිස්ම් 2” හරහා බොලිවුඩ් සිනමාව ට පා තැබූ සනී ගේ මුල් නම වුයේ කරෙන්ජිත් කෞර් වොහ්රා (Karenjit Kaur Vohra)ය. ඇගේ පියා ටිබෙටයේ උපත ලබා ඇති මුත් දිවි ගෙවා ඇත්තේ දිල්ලියේ ය. ඇගේ මව 2008 වසරේ දි මිය ගොස් ඇත.


sunny Leone

සේයාරුව මෙතැනින්
“නිල් චිත්‍රපට තරුවක සිට ( pornographic actress) බොලිවුඩ් සිනමා තරුවක් දක්වා ආ ගමන් මග  විස්මය ජනක යැයි ඇය කියයි. මා කලා ලොවට පා තැබූ දින සිට මා දුටු සිහිනයක් බොලිවුඩ් රංගන ශල්පිනයක් වීම. අවසානයේ එය සැබෑවක් බවට පත්වුණා.
මගේ අතීතයේ ගතවූ සෑම දිනකින්ම මම වෙනස් යමක් ඉගෙන ගත්තා. එම ඇතැම් අත්දැකීම් යහපත් මෙන්ම ඇතැම් අත්දැකීම් අයහපත්. බොලිවුඩය තුළ රැඳීසිටීම වෙනුවෙන් මම ඉතා වෙහෙස වී වැඩකරනවා.
මම බොළඳ නොවන, කැපවීමෙන් කටයුතු කරන කලාකාරිනියක බව ජනතාවට පෙන්වනවා. වෙහෙස වී වැඩකිරීම සහ ධෛර්යය සැමවිටම ප්‍රතිඵල ගෙනදෙනවා.” අසැබි සිනමාවේ සිට බොලිවුඩය දක්වා සිය ජීවිතයේ සිදුවූ වෙනස පිළිබඳව සනී ලියොන් දක්වන්නේ එවන් අදහසකි.

බොලිවුඩ් ආගමන ය ගැන සනි මෙසේ කියයි...

“මම බොලිවුඩයට පැමිණියේ මගේ ප්‍රතිරූපය වෙනස්කර ගැනීමට නොවේ. මම මා වෙත කිසිදු සීමාවක් හෝ නීතියක් පනවාගෙන නෑ. මම රංගනයට ආදරය කරනවා. සෑම දිනකම එය පෙර දින පැවති තත්ත්වයට වඩා වෙනස්වනවා”.

සනී ලියොන් විවාහක කාන්තාවකි. ඇය ඩැනියෙල් වෙබර් සමග යුග දිවියක් ගත කරයි. විවාහක රංගන ශිල්පිනියක් වුව ද බොලිවුඩයේ ඉහළ ම ඉල්ලුමක් සහිත රංගන ශිල්පිනියන් කිහිපදෙනා අතර සනී ලියොන්ගේ නම ද පවතියි.

“මම රංගනය දකින්නේ වෘත්තියක් ලෙසයි. මගේ ක්‍රමයට අනුව මම බොලිවුඩ් සිනමාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙනවා. අපේ කීර්ති නාමය එකම මට්ටමක පවත්වාගෙන යාමට හැකි නම් රසිකයින් සැමදාමත් අපට ආදරය කරනවා.” බොලිවුඩ් ශිල්පිනියක ලෙස අද ඇය එසේ පවසයි.

2010 වසරේ නිල් සිනමාවේ රැජිණියෝ..(top 10 porn stars in 2010) 

1 ) ඊවා ඇන්ජලිනා  Eva Angelina 


2 )ටෝරි බ්ලැක්  Tori Black


3 ) සෂා ග්‍රේ  Sasha Grey


4 ) කැමෙලා බින්ග්  Carmella Bing


5 ) ශයිලා ස්ටයිලේස්  Shyla Stylez


6 )ඇලෙක්සිස් ටෙක්සාස් Alexis Texas


7 ) නිකී බෙන්ස්  Nikki Benz 


8 ) සනී ලියෝන් Sunny Leone


9 )  ජෙනා හේස්  Jenna Haze


10 ) අෂ්ලීන් බෘක් Ashlynn Brooke

මේ ටික දැකපු අපේ හැලප කඩේ අයියා කියනවා ජැකොලයින් ගැනත් දාන්න කියලා... ඇත්තනේ අපේ රටෙන් ගිහින් බොලිවුඩය හොල්ලපු එයාගේ එකකකුත් ඔන්න එක් කොලා. මතකනේ මර්ඩර් 2


jacqueline fernandez සේයාරුව මෙතැනින්


තොරතුරු සපයා ගැනීම 
1- විකිපීඩියා
2- රෑන්කර් වෙබ් අඩවිය
3 හින්දුස්තාන් ටයිම්ස්

79 comments:

  1. සුමනා ගෝමස් ගේ නම නෑනේ?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සනී ලියොන් සුමනක්කා තමා තාමත්..

      Delete
  2. සනි ලියොන්ගේ නම් වැරැද්දක් නෑ. ඒත් සමහරු දැක්කාම බය හිතෙනවා...:)

    ReplyDelete
    Replies
    1. ඒ මෙකද පොකූ ඒ අය ළග අමුතු දේවල් තියනවවත් දැක්කද?

      Delete
  3. ජැකොලයින්ගෙ පිංතූරෙකුත් තිබුන මං කොහෙහරි දැක්කා,ඒකත් හොයාගෙන දාපං.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා එයාගේ එකකුත්. සනීට වඩා එයැයි ගැන හිතේ තියනවා වගේ..

      Delete
    2. එයා අපේ කෙනෙක්නේ එකයි.
      අපි අපේ දේ අගයන්න එපැයි නැද්ද හැලපයියේ..:D

      Delete
    3. ඒකනේ එක හෙලාම ඉල්ලිම ඉටු කලේ මනෝ.

      Delete
    4. නින්ද නේන රාත්‍රියේ :D

      Delete
    5. මේ පාළු කාන්සියේ මලයා ..... කෝච්චියේ යන ගමන්

      Delete
  4. අපරාදෙ! මේකෙන් සනී නිල් වලින් ඈත් වෙන එකයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැමදාම ඕවයේ රගපාන්නත් බැරිව ඇතිනේ. අලුත් මූණු එනකොට පරණ මූණු යන්නම ඕන රාජ්. එයා වෙලාවට තැන මාරු කරගත්තා. හම්බකරගත්තා.

      Delete
  5. Replies
    1. ලිපියද ගති මචං සනී ද? නැත්තං අර අනිත් සෙට් එකද?

      Delete
  6. හප්පච්චියේ කාලෙකින් හොඳ වැදගත් ලිපියක් කියෙවුවා. බොහොම ස්තුතියි මේක දැම්මට.

    ReplyDelete
  7. වැදගත් තැනක මුල්තැන පකිස් පෙට්ටියද ඇත.

    ReplyDelete
  8. ඔය තාරකාවියන් අතරේ ජපන් කෑල්ලක් නැති එක පුදුමයි.......

    ReplyDelete
    Replies
    1. හිටියේ නං නෑ මචෝ මේ 2010 වසරේ එක ගැනයි. දැන් සමහර විට ඇති.

      Delete
  9. අපේ නිලියෝ මෙයාලව ආදර්ශෙට අරන් හොඳට හැදෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ ඉතිං

      Delete
    2. අපේ ඇයොත් එක්කෙනෙක් දෙන්නෙක් මේවයේ හිටිය නේද ඉවාන්..

      Delete
    3. බලන්නකෝ රාලේ ඉවාන් කියන දේවල්..

      Delete
    4. මේ විදිහට හැදෙන්න??? වසලා හමාරයි බං. :)

      Delete
    5. එකෙක් දෙන්නෙක් නෙවෙයි ෂැට් එකක්ම ඉන්නවා :D

      Delete
    6. නැතුව නැතුව පත්තර මලයා

      Delete
    7. @ නලින් - //""අපේ ඇයොත් එක්කෙනෙක් දෙන්නෙක් මේවයේ හිටිය නේද ඉවාන්..""// මං කොහොමද දන්නේ මොකෝ මම ඕවා බලන එකක්යැ :P

      Delete
  10. ලංකාවේ උන් කාටවත් එතකොට Top 10 යන්න බැරි උනා එහෙනං... :3

    ReplyDelete
    Replies
    1. තව කල් තියනවනේ සුද්දෝ...

      Delete
  11. සැපට දුකට සනී කීවලු.

    ReplyDelete
    Replies
    1. සනී නැත්තං වෙනි ඉන්නවා

      Delete
  12. පොඩි එවුන්ට එපා කිව්වා නිසා ඔන්න මම බැලුවේ නෑ.................. කෙන්ජාත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි හැදෙන්න ඕන ළමයි. කෝ හැබෑටම මේ කෙන්ජි දරුවා. අද දැක්කෙම නෑ තමා.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. කොයි ලොව යන්නේ මරණින් පස්සේ...

    ReplyDelete
    Replies
    1. මේ ලොව සැනසී යමු අපි හිනැහී.....

      Delete
    2. අම්බපාලීත් රහකත් උනානම්, මෙයාටත් උක්සාහ කලොත් බැරිනෑ.

      Delete
    3. මෙයා දැන් ලෝකයේ ධන කුවේරයන් අතර මුල් තැනක ඉන්න කෙනෙක්

      Delete
    4. මං මේ රුපියල් දාහක් ඇරං සීන් එකට එන්ට්‍ර් වෙන්න හැදුවේ. එහෙනං බැරිවෙයි නේ :D

      Delete
    5. පුලුවන්.. ඒකි යන දිහා ඒකිගේ පස්සෙන් බලබල යන්න, දාහට පෙට්‍රල් ගහගෙන

      Delete
    6. පික්ෂුද මලයා දැන් ගනු දෙනු මිලියන් වලින්. අර යටම තියන ලිංතු වලට ගහින් බලන්නකෝ

      Delete
  15. ලියන්න දේවල් නැතිව වේලෙන බ්ලොග් කරුවන්ගේ ගොඩට දැන් උඹත් වැටිලා නේද. ඒකනේ මේ කොහෙවත් ඉන්න $@#% ගැන ලියන්නේ. පවු බං උඹල.

    ReplyDelete
    Replies
    1. අනේ උඔ දන්න ඉලව්ව. උඔට එහම එකක්වත් ලියන්න පුලුවන්ද?

      Delete
    2. දැන් මොකද්ද මේකේ ඇති වරද ඇනෝ..

      Delete
    3. //දැන් මොකද්ද මේකේ ඇති වරද ඇනෝ.//

      මෙන්න අහගනින් නලින් අයේ වරද

      යකෝ මේ ගැල්ලමයිගේ ලස්සන පීන්තුර තියනව , එව්වායෙන් එකක් දැම්මානං හෙන ගගහනවද

      Delete
    4. අටම්..++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. එව්ව දැම්මනං අටං මචෝ මේ ඇනෝලා එයිනේ රෙදි කරට අරන්

      Delete
    6. ඔව් ඔව් ඇනෝල රෙදි කරට ගනී නලින් අයියා .. බිකෝස් ගැල්ල්මයිත් ඉන්නෙ රෙදි කරට අරං නේ :D
      ඕ යේස්..

      Delete
    7. අම්මප පත්තරයෝ උඹට මේ වචන කොහෙන් එනවද මංද..

      ඕ යේස්!!!!!

      Delete
    8. පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි කිව්වලු පත්තර මලයෝ

      Delete
  16. දැක්කත් බඩ පිරෙනවා දෙයියනේ. එකෙන්ම. ;)

    ReplyDelete
    Replies
    1. මේවා ඇහැ පුරෝගන්න විතරයි ප්‍රියෝ

      Delete
    2. දැකීමත් එක්තරා .. !!!

      Delete
    3. @ප්‍රියා,

      එහෙනම් උඹ නොකා හිටහං.

      Delete
    4. විදිමත් එක්තරා @කිමක්

      Delete
    5. මනෝශෙයයා .. :D ඔන්න නලියා අමුවටම කෙලලා ..

      Delete
    6. සැක් ඉතරක්. ඔය ටික නොකියා ඉන්න හැදුවේ..ඔය කරල තියෙන්නෙ අපූරුවට. හොඳයි හොඳයි, ආයෙ අඩුවක් පාඩුවක් මොකටැයි..!

      Delete
  17. දැන් කී දෙනෙක් හිනේන පෙනියන් කියලා හිතනවා ඇත්ත.....ශෑ.........

    ReplyDelete
  18. මොනවා කියන්නද හිතාගන්නත් බැ ;) :P

    ReplyDelete
    Replies
    1. ඔබට දාපු කමෙන්ට් එක යටට වැටිලා කමෙන්ට් පිස්සු කෙළිනවා

      Delete
  19. නියමයි..නියමයි...

    ReplyDelete
    Replies
    1. මොනවද නියම මචෝ පෝස්ට් එකද පිංතුරද

      Delete
  20. ආං නලින් අයියා අපි ගැනත් හිතලා.. දුප්පතාගෙ දුක දන්නෙ දුප්පතාලු .. !!! ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. ගල් බාගේ ගහන අපි ඉතින් කවදත් එතැනමෙන් පත්තරයෝ

      Delete
  21. මොනව කියන්නද අනේ. ඇත්ත මේක තමායි.

    ReplyDelete
  22. මචං ඔය ලිස්ට් එක හදන මණ්ඩලයේ පුරප්පාඩු නැද්ද දන්නෑ..................

    ReplyDelete
    Replies
    1. අපිත් හදමු මේ ගැන ඉවෙන්ට් එකක් අපි ඇඩ්ඩින්ලා වෙලා කුරුටු

      Delete
    2. අනේ මාවත් ඕකෙ අතුගාන්ඩ හරි ගනිල්ලා ඈ..

      Delete
  23. අපි නම් මේ ගැන මුකුත්ම දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ගැන සුපිරි ලිපි කීපයක්ම ලියලා තිබුණා නේ දිනේෂ් මලයා.

      Delete
  24. අනේ මන්ද....නලිය .....
    මං නං පිංතුර බලන්නෙම නැහැ.... ඉදගෙන ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං දන්නවනේ ඔයා හොද පුතා කියලා.

      Delete
  25. 2013 මැද ඉදං 2014 මුල වගේ වෙනකං පොර්න් ස්ටාර් රේටින් වැඩිම තිබ්බෙ ඒ කියන්නෙ එකටමහිටියෙ සනී ලියොන්...
    හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් ඒත් දැන් එයා එයින් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම..

      Delete
  26. මචං මම හැමදාම හිතන දෙයක් තමයි මේ පෝර්න් ස්ටාර්ස්ලගේ පවුලේ අනිත් අය, විශේෂයෙන්ම ළමයි හෙම මෙයාලගේ රඟපෑම් දැකලා මොනවගේ ප්‍රතිචාර දක්වනවා ඇද්ද කියලා. අනික ළමයින්ට එයාලගේ යාලුවෝ, පන්තියේ ඉස්කෝලේ අනිත් ළමයින්ගෙන ලැබෙන ප්‍රතික්‍රියා කොහොම ඇද්ද කියලා.

    ReplyDelete
  27. aiyo oyage photos walta vada hoda ewa tiynva sunny leyone ge site ak oya samhra vita dakala athi

    තාක්ෂණික ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න http://lktips.com

    ReplyDelete
  28. මදැයි උදේ පාන්දරින්ම ආව හිත නිවෙන එකක් බලන්න.

    ReplyDelete
  29. සනී ආන්ටි හලි සෝයි අෆ්ෆා.. ඇස්වහක් කටවහක් නෑ ප්‍රියමනාප බැල්ම.. අනිත් නැන්දි ල දැක්කහම නම් බය හිතෙනවා...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT