පොඩි එවුන් පැත්ත පළාතක එන්න එපා
sunny Leoneසේයාරුව මෙතැනින් |
( pornographic actress) විය. නිල් සිනමාවෙන් සමුගෙන බොලිවුඩ් පුරවරට පා තබා සිටින ඇය ගැන දැන් ලොවම ඇස ගසා සිටි. කැනඩාවේ හා අමෙරිකාවේ නිල් සිනමාවේ බැබළෙන තරුවක්ව සිටි සනී ලියෝන් (sunny Leone)2010 වසරේ ලොව සරාගීම අසැබි තාරකාවියන් අතර 8 වැනි ස්ථානයේ පසු වූවාය.
මෙන්න කලින් නිල් සිනමාව ගැන සමකය වටේ අඩවියේ ගිය ලිපියක් නිල් සිනමාවේ වර්ගවාදය
ජිස්ම් 2 පෝස්ටරයේ සනී |
බටහිර අසැබි සිනමා ශිල්පිනියක ලෙස පැමිණ “ජිස්ම් 2” හරහා බොලිවුඩ් සිනමාව ට පා තැබූ සනී ගේ මුල් නම වුයේ කරෙන්ජිත් කෞර් වොහ්රා (Karenjit Kaur Vohra)ය. ඇගේ පියා ටිබෙටයේ උපත ලබා ඇති මුත් දිවි ගෙවා ඇත්තේ දිල්ලියේ ය. ඇගේ මව 2008 වසරේ දි මිය ගොස් ඇත.
sunny Leoneසේයාරුව මෙතැනින් |
මගේ අතීතයේ ගතවූ සෑම දිනකින්ම මම වෙනස් යමක් ඉගෙන ගත්තා. එම ඇතැම් අත්දැකීම් යහපත් මෙන්ම ඇතැම් අත්දැකීම් අයහපත්. බොලිවුඩය තුළ රැඳීසිටීම වෙනුවෙන් මම ඉතා වෙහෙස වී වැඩකරනවා.
මම බොළඳ නොවන, කැපවීමෙන් කටයුතු කරන කලාකාරිනියක බව ජනතාවට පෙන්වනවා. වෙහෙස වී වැඩකිරීම සහ ධෛර්යය සැමවිටම ප්‍රතිඵල ගෙනදෙනවා.” අසැබි සිනමාවේ සිට බොලිවුඩය දක්වා සිය ජීවිතයේ සිදුවූ වෙනස පිළිබඳව සනී ලියොන් දක්වන්නේ එවන් අදහසකි.
බොලිවුඩ් ආගමන ය ගැන සනි මෙසේ කියයි...
“මම බොලිවුඩයට පැමිණියේ මගේ ප්‍රතිරූපය වෙනස්කර ගැනීමට නොවේ. මම මා වෙත කිසිදු සීමාවක් හෝ නීතියක් පනවාගෙන නෑ. මම රංගනයට ආදරය කරනවා. සෑම දිනකම එය පෙර දින පැවති තත්ත්වයට වඩා වෙනස්වනවා”.
සනී ලියොන් විවාහක කාන්තාවකි. ඇය ඩැනියෙල් වෙබර් සමග යුග දිවියක් ගත කරයි. විවාහක රංගන ශිල්පිනියක් වුව ද බොලිවුඩයේ ඉහළ ම ඉල්ලුමක් සහිත රංගන ශිල්පිනියන් කිහිපදෙනා අතර සනී ලියොන්ගේ නම ද පවතියි.
“මම රංගනය දකින්නේ වෘත්තියක් ලෙසයි. මගේ ක්‍රමයට අනුව මම බොලිවුඩ් සිනමාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙනවා. අපේ කීර්ති නාමය එකම මට්ටමක පවත්වාගෙන යාමට හැකි නම් රසිකයින් සැමදාමත් අපට ආදරය කරනවා.” බොලිවුඩ් ශිල්පිනියක ලෙස අද ඇය එසේ පවසයි.
2010 වසරේ නිල් සිනමාවේ රැජිණියෝ..(top 10 porn stars in 2010)
1 ) ඊවා ඇන්ජලිනා Eva Angelina
2 )ටෝරි බ්ලැක් Tori Black
3 ) සෂා ග්‍රේ Sasha Grey
4 ) කැමෙලා බින්ග් Carmella Bing
5 ) ශයිලා ස්ටයිලේස් Shyla Stylez
6 )ඇලෙක්සිස් ටෙක්සාස් Alexis Texas
7 ) නිකී බෙන්ස් Nikki Benz
8 ) සනී ලියෝන් Sunny Leone
9 ) ජෙනා හේස් Jenna Haze
10 ) අෂ්ලීන් බෘක් Ashlynn Brooke
මේ ටික දැකපු අපේ හැලප කඩේ අයියා කියනවා ජැකොලයින් ගැනත් දාන්න කියලා... ඇත්තනේ අපේ රටෙන් ගිහින් බොලිවුඩය හොල්ලපු එයාගේ එකකකුත් ඔන්න එක් කොලා. මතකනේ මර්ඩර් 2
jacqueline fernandez සේයාරුව මෙතැනින් |
තොරතුරු සපයා ගැනීම
1- විකිපීඩියා
2- රෑන්කර් වෙබ් අඩවිය
3 හින්දුස්තාන් ටයිම්ස්
සුමනා ගෝමස් ගේ නම නෑනේ?
ReplyDeleteලංකාවෙ සනී ලියොන් සුමනක්කා තමා තාමත්..
Deleteසනි ලියොන්ගේ නම් වැරැද්දක් නෑ. ඒත් සමහරු දැක්කාම බය හිතෙනවා...:)
ReplyDeleteඒ මෙකද පොකූ ඒ අය ළග අමුතු දේවල් තියනවවත් දැක්කද?
Deleteජැකොලයින්ගෙ පිංතූරෙකුත් තිබුන මං කොහෙහරි දැක්කා,ඒකත් හොයාගෙන දාපං.
ReplyDeleteඔන්න දැම්මා එයාගේ එකකුත්. සනීට වඩා එයැයි ගැන හිතේ තියනවා වගේ..
Deleteඑයා අපේ කෙනෙක්නේ එකයි.
Deleteඅපි අපේ දේ අගයන්න එපැයි නැද්ද හැලපයියේ..:D
ඒකනේ එක හෙලාම ඉල්ලිම ඉටු කලේ මනෝ.
Deleteනින්ද නේන රාත්‍රියේ :D
Deleteමේ පාළු කාන්සියේ මලයා ..... කෝච්චියේ යන ගමන්
Deleteඅපරාදෙ! මේකෙන් සනී නිල් වලින් ඈත් වෙන එකයි වෙන්නෙ.
ReplyDeleteහැමදාම ඕවයේ රගපාන්නත් බැරිව ඇතිනේ. අලුත් මූණු එනකොට පරණ මූණු යන්නම ඕන රාජ්. එයා වෙලාවට තැන මාරු කරගත්තා. හම්බකරගත්තා.
Deleteපට්ට ගති !!
ReplyDeleteලිපියද ගති මචං සනී ද? නැත්තං අර අනිත් සෙට් එකද?
Deleteහප්පච්චියේ කාලෙකින් හොඳ වැදගත් ලිපියක් කියෙවුවා. බොහොම ස්තුතියි මේක දැම්මට.
ReplyDeleteවැදගත් තැනක මුල්තැන පකිස් පෙට්ටියද ඇත.
ReplyDeleteඔය තාරකාවියන් අතරේ ජපන් කෑල්ලක් නැති එක පුදුමයි.......
ReplyDeleteහිටියේ නං නෑ මචෝ මේ 2010 වසරේ එක ගැනයි. දැන් සමහර විට ඇති.
Deleteඅපේ නිලියෝ මෙයාලව ආදර්ශෙට අරන් හොඳට හැදෙන්න ඕන
ReplyDeleteඔය කිව්වේ ඉතිං
Deleteඅපේ ඇයොත් එක්කෙනෙක් දෙන්නෙක් මේවයේ හිටිය නේද ඉවාන්..
Deleteබලන්නකෝ රාලේ ඉවාන් කියන දේවල්..
Deleteමේ විදිහට හැදෙන්න??? වසලා හමාරයි බං. :)
Deleteඑකෙක් දෙන්නෙක් නෙවෙයි ෂැට් එකක්ම ඉන්නවා :D
Deleteනැතුව නැතුව පත්තර මලයා
Delete@ නලින් - //""අපේ ඇයොත් එක්කෙනෙක් දෙන්නෙක් මේවයේ හිටිය නේද ඉවාන්..""// මං කොහොමද දන්නේ මොකෝ මම ඕවා බලන එකක්යැ :P
Deleteලංකාවේ උන් කාටවත් එතකොට Top 10 යන්න බැරි උනා එහෙනං... :3
ReplyDeleteතව කල් තියනවනේ සුද්දෝ...
Deleteසැපට දුකට සනී කීවලු.
ReplyDeleteසනී නැත්තං වෙනි ඉන්නවා
Deleteපොඩි එවුන්ට එපා කිව්වා නිසා ඔන්න මම බැලුවේ නෑ.................. කෙන්ජාත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති
ReplyDeleteඅන්න එහෙමයි හැදෙන්න ඕන ළමයි. කෝ හැබෑටම මේ කෙන්ජි දරුවා. අද දැක්කෙම නෑ තමා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකොයි ලොව යන්නේ මරණින් පස්සේ...
ReplyDeleteමේ ලොව සැනසී යමු අපි හිනැහී.....
Deleteඅම්බපාලීත් රහකත් උනානම්, මෙයාටත් උක්සාහ කලොත් බැරිනෑ.
Deleteමෙයා දැන් ලෝකයේ ධන කුවේරයන් අතර මුල් තැනක ඉන්න කෙනෙක්
Deleteමං මේ රුපියල් දාහක් ඇරං සීන් එකට එන්ට්‍ර් වෙන්න හැදුවේ. එහෙනං බැරිවෙයි නේ :D
Deleteපුලුවන්.. ඒකි යන දිහා ඒකිගේ පස්සෙන් බලබල යන්න, දාහට පෙට්‍රල් ගහගෙන
Deleteපික්ෂුද මලයා දැන් ගනු දෙනු මිලියන් වලින්. අර යටම තියන ලිංතු වලට ගහින් බලන්නකෝ
Deleteලියන්න දේවල් නැතිව වේලෙන බ්ලොග් කරුවන්ගේ ගොඩට දැන් උඹත් වැටිලා නේද. ඒකනේ මේ කොහෙවත් ඉන්න $@#% ගැන ලියන්නේ. පවු බං උඹල.
ReplyDeleteඅනේ උඔ දන්න ඉලව්ව. උඔට එහම එකක්වත් ලියන්න පුලුවන්ද?
Deleteදැන් මොකද්ද මේකේ ඇති වරද ඇනෝ..
Delete//දැන් මොකද්ද මේකේ ඇති වරද ඇනෝ.//
Deleteමෙන්න අහගනින් නලින් අයේ වරද
යකෝ මේ ගැල්ලමයිගේ ලස්සන පීන්තුර තියනව , එව්වායෙන් එකක් දැම්මානං හෙන ගගහනවද
අටම්..++++++++++++++++++++++++++++++++++++++++
Deleteඑව්ව දැම්මනං අටං මචෝ මේ ඇනෝලා එයිනේ රෙදි කරට අරන්
Deleteඔව් ඔව් ඇනෝල රෙදි කරට ගනී නලින් අයියා .. බිකෝස් ගැල්ල්මයිත් ඉන්නෙ රෙදි කරට අරං නේ :D
Deleteඕ යේස්..
අම්මප පත්තරයෝ උඹට මේ වචන කොහෙන් එනවද මංද..
Deleteඕ යේස්!!!!!
පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි කිව්වලු පත්තර මලයෝ
Deleteදැක්කත් බඩ පිරෙනවා දෙයියනේ. එකෙන්ම. ;)
ReplyDeleteමේවා ඇහැ පුරෝගන්න විතරයි ප්‍රියෝ
Deleteදැකීමත් එක්තරා .. !!!
Deleteවිඳීමක්..
Delete@ප්‍රියා,
Deleteඑහෙනම් උඹ නොකා හිටහං.
විදිමත් එක්තරා @කිමක්
Deleteමනෝශෙයයා .. :D ඔන්න නලියා අමුවටම කෙලලා ..
Deleteසැක් ඉතරක්. ඔය ටික නොකියා ඉන්න හැදුවේ..ඔය කරල තියෙන්නෙ අපූරුවට. හොඳයි හොඳයි, ආයෙ අඩුවක් පාඩුවක් මොකටැයි..!
Deleteදැන් කී දෙනෙක් හිනේන පෙනියන් කියලා හිතනවා ඇත්ත.....ශෑ.........
ReplyDeleteඅනේ දන්නේ නෑ මලයෝ
Deleteමොනවා කියන්නද හිතාගන්නත් බැ ;) :P
ReplyDeleteඔබට දාපු කමෙන්ට් එක යටට වැටිලා කමෙන්ට් පිස්සු කෙළිනවා
Deleteනියමයි..නියමයි...
ReplyDeleteමොනවද නියම මචෝ පෝස්ට් එකද පිංතුරද
Deleteආං නලින් අයියා අපි ගැනත් හිතලා.. දුප්පතාගෙ දුක දන්නෙ දුප්පතාලු .. !!! ඕ යේස්.
ReplyDeleteගල් බාගේ ගහන අපි ඉතින් කවදත් එතැනමෙන් පත්තරයෝ
Deleteමොනව කියන්නද අනේ. ඇත්ත මේක තමායි.
ReplyDeleteමචං ඔය ලිස්ට් එක හදන මණ්ඩලයේ පුරප්පාඩු නැද්ද දන්නෑ..................
ReplyDeleteඅපිත් හදමු මේ ගැන ඉවෙන්ට් එකක් අපි ඇඩ්ඩින්ලා වෙලා කුරුටු
Deleteඅනේ මාවත් ඕකෙ අතුගාන්ඩ හරි ගනිල්ලා ඈ..
Deleteඅපි නම් මේ ගැන මුකුත්ම දන්නේ නෑ...
ReplyDeleteඔබ මේ ගැන සුපිරි ලිපි කීපයක්ම ලියලා තිබුණා නේ දිනේෂ් මලයා.
Deleteඅනේ මන්ද....නලිය .....
ReplyDeleteමං නං පිංතුර බලන්නෙම නැහැ.... ඉදගෙන ...
ඒකනේ මං දන්නවනේ ඔයා හොද පුතා කියලා.
Delete2013 මැද ඉදං 2014 මුල වගේ වෙනකං පොර්න් ස්ටාර් රේටින් වැඩිම තිබ්බෙ ඒ කියන්නෙ එකටමහිටියෙ සනී ලියොන්...
ReplyDeleteහැක්
ඔව් මහේෂ් ඒත් දැන් එයා එයින් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම..
Deleteමචං මම හැමදාම හිතන දෙයක් තමයි මේ පෝර්න් ස්ටාර්ස්ලගේ පවුලේ අනිත් අය, විශේෂයෙන්ම ළමයි හෙම මෙයාලගේ රඟපෑම් දැකලා මොනවගේ ප්‍රතිචාර දක්වනවා ඇද්ද කියලා. අනික ළමයින්ට එයාලගේ යාලුවෝ, පන්තියේ ඉස්කෝලේ අනිත් ළමයින්ගෙන ලැබෙන ප්‍රතික්‍රියා කොහොම ඇද්ද කියලා.
ReplyDeleteaiyo oyage photos walta vada hoda ewa tiynva sunny leyone ge site ak oya samhra vita dakala athi
ReplyDeleteතාක්ෂණික ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න http://lktips.com
මදැයි උදේ පාන්දරින්ම ආව හිත නිවෙන එකක් බලන්න.
ReplyDeleteසනී ආන්ටි හලි සෝයි අෆ්ෆා.. ඇස්වහක් කටවහක් නෑ ප්‍රියමනාප බැල්ම.. අනිත් නැන්දි ල දැක්කහම නම් බය හිතෙනවා...
ReplyDelete