සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]















































Make up by Banu Karunarathna

pix by Nissankas Wijerathne

79 comments:

  1. සමාවෙන්න මෙහෙම කියනවට .ඔයාගේ කලින් පෝස්ට් එකේ දුලාන් සහ දිනේෂ් කිවා "තව ෆොටෝ තිබ්බනම් හොදයි හරිම ලස්සන තැනක් කියලා " ඔයා කීවා .."ලෝඩ් වෙන්න වෙලා යනවා මල්ලියෝ, "පෝස්ට් එකේ බර වැඩිවෙනවා මල්ලියේ " ඔය වගේ උත්තර .

    එතකොට මේ මේකප් පුරෝපු තඩි ඇන්ටිගේ ෆොටෝ මහ ගොඩක් දාද්දි ඒ ප්‍රශ්න ආවේ නැද්ද ? සමහර විට ගහකොළ නිරුවත් නිසා වෙන්න ඇති ඒවා ලෝඩ් වෙන්න අමාරු,බර වැඩි..

    ReplyDelete
    Replies
    1. @ඕමා..... ඔයාගෙ නෑදෑයෙක් ද අනේ.....ප්‍රමාණය ඒ වගේ නිසා ඇහැව්වෙ

      Delete
    2. පෝයට සිල් අරන් බන භාවනා කරපු අයගේ වෙහෙස යන්න ඕන හන්දා හරියට රැ 11.30ට පබ්ලිෂ් වෙන්න මේ ස්ලිම් පොඩි නංගිගේ පිංතුර දැම්මා. ඒවා දැකලා අපේ බතලි නංගිට ජෙලස් ඇවිත්. අනේ මේ පෝය සතියේ ජෙලස් එපා බං.

      Delete
    3. හුකෑස් ,

      නලින් අයියේ උඹ කාගෙන් අහලද ඔමාගෙ පොටෝ ටික මේකෙ දැම්මේ ඈ ???

      අන්න සමියා පස් කනවා !! උඹ ඉවරයි !!!

      Delete
    4. ගොන්ජි පජාන් @ මං කිවුවයි කියලා හිතාගන්න

      සිගරට් ඛන්නා@ නොදකින්

      පේපර් මුන්නා@ :((((((((((((((((((((((

      Delete
  2. හපොයි කවුද අනේ මේ? :D:D

    ReplyDelete
    Replies
    1. බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවුණා නේ ඔයාටත්

      Delete
  3. බඩ දඟලනවා මල්ලියේ ,ඕක්....

    ReplyDelete
    Replies
    1. චැහ්... රස නහර කැපිලද කොහෙද ඇනෝගෙත්

      Delete
    2. ඇනෝ හරි දැන් ඉතිං නහින දෙහින කාලේ ඕන ගූ කැල්ලක් ඔහේට පෙන්නේ සුපිරි පාරක් වගේ. ඔක්කොටම කලිං ෆෝටෝ ෂොප් වලින් වත් අර කකුල් වල තියන හොරි කැළැල් ටික වහලා දැම්මනම්. ඔයිට වැඩිය එල කෑලි ඉන්නවා දකුණු ඉන්දියන් ෆිල්ම් වල. මේක කිසි හැඩයක් නැති බැරල් එකක්නේ ඔයිට හොඳයි සුමනා අක්කා.

      ඕමා මේ වගේ ඩයල් තුනයි බ්ලොග් ලෝකෙටම ඉන්නේ. නලින්,මාතලන්, ගොන්ජි මුන් තුන්දෙනා තමා කොල්ලෝ කාලේ බැරි උන ඇරියස් කවර් කරන්න හදන නාකි හමාලා තුන් දෙනා. අරූ, හැලපේ වගේ තවත් තමන්ගේ තත්වය තියා ගන්න දන්නා වයසක මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අය මහත්තුරු වගේ හැසිරුනාට මේ තුන්දෙනා නම් වල සත්තු .

      Delete
    3. සාදු සාදු සාදු පින්වත......

      Delete
    4. ඇනෝ උබට හැලපේ පේන්නේ මහත්තයෙක් වගේද හේ හේ හේ

      Delete
    5. @ AnonymousMay 15, 2014 at 11:34 AM
      මම ඇත්තටම සැප ගත්ත ....දැනටත් ගනිමින් ඉන්න බුවෙක්....ඇනෝ කොමෙන්ට් කොටාගෙන ඔබ ගන්න හිගන සැපට ...කීයක් හරි දාන්න එකවුන්ට් නම්බර් එක දීපං ...

      Delete
    6. මෙව්වට සැලෙන්න එපා කෙන්ජයියා... ඔයාලට අපහාස කොරලා තිබ්බත් මං මැකුවේ නැත්තේ මටත් එක්කම කරලා තියන හන්දයි. මේ කොල්ලෝ ආතල් ගන්නේ බං...

      Delete
    7. හා හා කෙන්ජි....ඔව්ව අහල මී මුරේ ගස් ගල් ඇනෝ වෙලා එන්ට බැරි නෑ....

      Delete
    8. @ ඉන්දික +++++++++++++++++++++++++++++++++++

      Delete
  4. නොදකින් මොන ජරාවක්ද මේ බඩ දොලාව වගේ මූණ කුණු වෙච්ච වැල ගෙඩියක් වගේ පෙන්නලා නැති එවා පෙන්නුවා නම් එහෙම එක දැකලා බොගි කාරයෝ කී දෙනෙක් යයි ද පිලිකුල් භාවනාව කරන්න මේ වෙසක් සතියේ මෙහෙම පින්තුර දැම්ම එකට ඔහෙට පින් ඈ

    ReplyDelete
    Replies
    1. නොබල හිටහං බං.... අනේ මන්ද දැනට මේ පිටුව විතරක් දෙදාහත් පැනලා බලලනං තියනවා .....

      Delete
  5. නලියෝ......උඹ මොකාටද එන්ඩ හදන්නේ?

    ReplyDelete
    Replies
    1. පාරිභෝගිත රුචිය පරික්ෂා කොරනවා විචාරක තුමා

      Delete
  6. මේ පින්තුර දැක්කම මතක් වුනෙ ජාඇල පැත්තෙ පාර අයිනෙ චීන ඌරු ගාත් එල්ලලා තියෙනව මතක් වුනා....අප්පා....
    නලිය ..... ඇන්ටි සලකන්න ඇති නේ.....?????මටත් සලකල තියෙනව ඉස්සර බයිස්කෝප් කරද්දී....හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමෙ

      ඇංජිම කොහෙවත් - චැසිය වෙන කොහේවත් .. සංසාරේ

      පිස්ටන් හතරයි - වෑල් දාසෙයයි !!!

      1800 CC .

      ඊටත් වැඩිද මන්දා !!!!

      Delete
    2. ඇන්ට රසය කෙන්ජා දන්නෝ පත්තර මලයා...

      Delete
  7. Replies
    1. නැහැ වැරදුන,,VV Bech ...

      Delete
    2. දෙහිවල ගල්කිස්ස ලොකේෂන් එක

      Delete
  8. මොන හත්ඉලව්වක්ද බං මේ.. ???

    මං හිතුව වනිතා හඬ කියලා. අම්මපා.!!

    නොදෝමකිං දවසම ඉවරයි..

    උඹ අපිට ගෑණු එපා කරන්නද හදන්නේ ????

    ReplyDelete
    Replies
    1. වනිතා හඬ… එයාගෙ වැඩ වල හැටියට එයත් මේ තරම් සුකුමාළ කෙල්ලක් වෙන්න ඇති නේද බං. ;) ;)

      Delete
    2. සුකුමාල ???

      සුකුරුත්තං ටික ගලෝල වතුර පනිට්ටුවක් ගැහුවනං බල්ලො බත් කන් නෑ :D

      Delete
    3. යකෝ මේ වගේ රුපකායකට ඇයි බං අපහාස කොරන්නේ.....

      Delete
    4. බලහල්ලකො ලස්සන විතරක් දුකේ බැරුවා ...නේද නලින් අයියා.....නිදිමතක් තිබ්බ කොහෙන් ගියාද නෑ

      Delete
  9. මම තාම බර වාහන ලයිසොම ගත්තෙ නෑ නලින් අයියා. ඒ නිසා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.

    අපිට තියෙන සැහැල්ලු වාහන ලයිසොමට පදින්න පුළුවන් වාහනයක් දැම්මනම් නාකද? නිකන් දඬ කන්න පුළුවනෑ. :D :D

    ReplyDelete
    Replies
    1. බලන්න හිතෙනවෑ බං .. :D

      කොම්පීටරේ පොලේ ගහන්න හිතුනා උදේ පාන්දර මුගෙ වැඩ හින්දා ..

      Delete
    2. ඕං බලහං පෝයට පස්සෙන්දා දානයක් දුන්නාම ඒකේ ගුණාගුණ හොයනවා. ඉතිං කොහෙද දං වළදන්නේ

      Delete
    3. හොරෙන් පැදහං එකක්......සැහැල්ලු ඒවට වැඩිය ලේසියි

      Delete
  10. මෙ මොනවා කරන කෙනෙක්ද ?

    ReplyDelete
  11. කවුද බං මේ බතල අලේ,අපේ ගොයං කපපුවම පාගාගන්න ඒ පැත්තෙ එවපන්.
    හරි හරි මේ වෙසක් සතියෙ පිළිකුල් බාවනාව කරන්න නේද මේකිව දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ඔයාට තේරුනා වැඩේ...... අර රෙදි මොලට පිටිපස්සේ වෙල් යායේ ගොයම් කපන කොටද ඕන කරන්නේ....

      Delete
    2. හරි හරි .. තේරුනා. එතකොට අර භූතයා ද සුනාමිය ද මොකද්ද කියන්නේ මේ වගේ ගොයං පාගන මැසිං වලට වෙන්ටෑ ..

      Delete
  12. වෙසක් එකට ගැලපෙනවා .....මේක හොද බණපදයක් හැබැටම ...කලකිරෙන එක පට්ට .....භවනාවකට හොදයි තමයි ....සියළු සත්වයෝ නිවන් දකිත්වා...............

    ReplyDelete
  13. බලාගෙන බලාගෙන මැද හරියට ඇවිත් ආයේ උඩට ගිහින් බැලුවා ෂුවර් එකට සමකය වටේමද කියලා :D :D


    අවුලක් නෑ අයියා
    අපේ එව්වෝ කුණු රහට හරි මනාපයි

    ReplyDelete
    Replies
    1. ඉදහිට වෙනසක් කොළාමත් පොඩි ගතියක් තියනවනේ...

      Delete
  14. මෙයාගේ ඇඟේ සයිස් එක පොඩ්ඩක් අඩු උනානම් පින්තූර ටික තව ටිකක් ලස්සන වෙයි. වෙන ගෑනු හිටියෙම නැද්ද අප්පා හැබෑටම මෙයාවම තෝරගෙන පින්තූර දාන්න.

    ReplyDelete
    Replies
    1. වෙනස් දේවල් බලන්න කස්ටිය මනාපයි ප්‍රති....

      Delete
  15. සුමනාගෝමස්ව මතක් උනා :D

    ReplyDelete
    Replies
    1. ඒ මතකයන් තාම තියේ නේ... හෙ හේ.... එහෙනං මේ මතකයක් තියේවි

      Delete
    2. හොද වෙලාවට....සමියට ....එහෙම මතක් වෙලා....

      Delete
  16. වෙසක් නිවාඩුවෙ වෙන දාන්න එකක් තිබුනෙම නැද්ද හැබෑට?? :D

    ReplyDelete
    Replies
    1. වෙසක් පහුවුණු ගමන්ම දැම්මේ කස්ටියගේ අදහස් දැනගන්න තමා

      Delete
  17. මේ කවුද ? නිලියක්ද වෙන ඩයල් එකක්ද?

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ටෙලි නිළි කෙනෙක් ලු. මමත් දන්නේ නෑ හරියටම....

      Delete
  18. ඇස් දෙකට මහන්සි උනත් උඹ ඕවා ගනන් ගන්න එපා නලියො. දානයට පින් දෙන එව්වොත් ඇති.

    ReplyDelete
    Replies
    1. පිස්සුද සාගර මේක දැනටමත් හාර පන්දාහක් දෙනා බලලා ගිහින් තියෙන්නේ...

      Delete
  19. මේ මං හිතන්නේ කැලණියේ ටයර් සංස්ථාවේ සභාපතිගේ නෝනා වෙන්ඩ ඇති! :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගේ හිනාව බලන්නකෝ නාඩි මලයා

      Delete
  20. eeye oiii... kawda me horikada kaalla.... andum galola baluwoth nam tyre thogayak eliyata pani... amu chaaa... thuk

    ReplyDelete
  21. මටනම් වැඩකට ගැලපෙනවා.ඕනි වුණොත් කියන්නම් නලියො.හැබැහි අවධානය නැහැනෙ මගෙ රගපානවද මොනවෑ හරි.

    ReplyDelete
    Replies
    1. පොටෝ ටික මට දුන් කෙනා කිව්වේ නං එහෙම තමා. උවමනා වුණොත් කියන්නකෝ කන්ටැක් කරගන්න හැකිවේවි. නිශ්ශංක ගාව කන්ටැක් ඇති.

      Delete
    2. වැඩේ අබ්ලික් වෙනටයි යන්නෙ ගොයියෝ

      Delete
  22. නලින් අයියේ.... ඔය "hot" කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කලානං...

    ReplyDelete
    Replies
    1. උණුහුමටනේ ස්කයි.....

      Delete
  23. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  24. විසා...............ල ලෙස සුන්දරයි...

    ReplyDelete
  25. ඈබන් නලිය, මෙච්චර වයසට යනකල් මේකිගෙ පොටෝ ටිකක් දාන්න පත්තර කාරයෙක් අල්ලගනම බැරිවෙලාද එතකොට?

    ReplyDelete
  26. බර මයින්නේ ටොන් වලින් වෙන්න ඇති නේ...?

    ReplyDelete
  27. හානේ..හරි ෂෝයි අක්කෙක්...

    ReplyDelete
  28. මම නාටිටියක් හැදුවා. සෙට් කරල දෙන්න බැරිද පටාචාරාවට....

    ReplyDelete
  29. වේලාම්මා සිංහල ෆිල්ම් එකට ගන්න පුළුවන් වෙයි මයේ හිතේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT