samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

7-ways-exercise-can-improve-your-sex-life-art
pix by google

සයිබරය තුළින් මගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් සැකසිය යුතු සමාජ විද්‍යාත්මක නිබන්ධනයක් සඳහා තොරතුරු එක් රැස් කරගන්නයි මේ වෑයම. 
කතා කරන්න යන්නේ බැනුම් අහන්න වෙන මාතෘකාවක් ගැනයි. ලාංකීය සමාජයේ ලිංගික අද්දැකිම් තමා මාතෘකාව. මෙහෙම කිව්ව ගමන් බය වෙන්න එපා. මේ ගැන කතා කරන කාගෙවත් අනන්‍යතාවක් අඩුම තරමින් මටවත් දැනගන්න ලැබෙන්නේ නෑ.

අපේ සමාජයේ විවිධ වයස් කාණ්ඩයන්ට අයත් පුද්ගලයන්ගේ ලිංගික අද්දැකීම් කෙඹදු ද ඒ කවරාකාර ද යන සරළ දත්ත එකතුවක් පමණයි අප බලාපොරොත්තුවෙන්නේ. 
ඉතින් මං මගේ බ්ලොග් යාළුවන්ගෙන් මේ සඳහා සහායක් මා බලාපොරොත්තු වෙනවා. ඔයාලා කරන්න ඕන මේන්න මෙතැනට ගිහින් පෝරමය පුරවා සෙන්ඩ් කරන එක විතරයි.මට කරන උදව්වක් ලෙස එය පුළුවන් තරම් පිරිසක් අතරට මෙය යවාගන්නත් එය පුරවා එවන්නත් අමතක කරන්න එපා. 
මේ පෝස්ටුවේ දී මොන යම් හෝ කරුණක් දැනගන්න ඇත්නම් එය ඇනෝ කමෙන්ට් එකක් විදියට දාන්න. නැත්නම් අනන්‍යතාව පිළිබඳ ගැටලුවක් එන්න ඉඩ තියන නිසා.

ඒ වගේම දයාබරව ඉල්ලා සිටිනවා මේය විහිලුවක් සේ‍ නොගන්නා ලෙසත් අනවශ්‍ය කමෙන්ට් නොදමන ලෙසත්.

72 comments:

  1. 11659415_894934480581263_6736145559461767013_n

    දැන් මේකට ස්වයංවින්දනයත් ඇතුලත්ද නලීන් අයියෙ? නැත්නන් දෙදෙනෙකු අතර ඇතිවෙන ඒවා විතරද :)

    ReplyDelete
  2. blogger_logo_round_35

    එල එල නලීන් අය්ය...

    ReplyDelete
  3. 11406625_1047576465270789_967693792463328651_n

    පුරවන්න වෙන්නෙ අනාගතයෙදි..තාම හිච්චි කොල්ලෙකි.. නිබන්දනය සාර්තකව නිම කරගන්නට සුභ පතමි!

    ReplyDelete
  4. 29472859_1646887432064557_5693423662783266816_n

    ඉදල හිටල -කන එකටත් කෙලින්ඩද බං උඹ හදන්නේ

    ReplyDelete
    Replies
    1. 11659415_894934480581263_6736145559461767013_n

      ඒකට වාර‍ණයක් දාන්න යන්නෙ :D

      Delete
    2. 29472859_1646887432064557_5693423662783266816_n

      නලියා උඹට මලපැන්නද බං විහිලුවක් කලේ , ඔන්න මමත් පිරෙවිවා

      Delete
    3. blogger_logo_round_35

      උත්තර දිල තියෙන්නේ මං නොවේ සසිදුවා. මට මක්කැටයි මල පනින්නේ බං

      Delete
  5. edited

    ඔන්න පිරෙව්වා.....:D

    ReplyDelete
    Replies
    1. edited

      හැම ප්‍රශ්නෙටම කිසිත් නැත කියලා එකකුත් දාන්න අයියේ...අනිත් එක ස්වයංවින්දය සඳහා ද කොටසක් වෙන් කරන්න...(යෝජනාවකි)

      Delete
    2. blogger_logo_round_35

      සවයං වින්දනය හැමෝම කරන එකක්නේ මලයෝ

      Delete
    3. blogger_logo_round_35

      ස්වයං වින්දනයත් අයිති ඇතුලත් උනනම් හොඳයි කියලා මමත් හිතනවා.

      Delete
  6. blogger_logo_round_35

    කොහොමත් මෙවැනි දේ ගැන සමීක්ෂණ තියන එක හොඳයි. මමත් ඇවිත් පිළිතුරු දෙන්නම්. ලංකාවේ තියෙන්නේ ලොකු ලිංගික අසහනයක්.

    මම අලුත් බ්ලොග් කරුවෙක්. මෙන්න මගේ බ්ලොග් එකේ පළමු ලිපිය. sex ගැනම තමයි. කවුරුත් බැලිය යුතු කාලීන ලිපියක් මෙතනින් ගිහින් කියවන්න.
    අපි කප් ගැසුවේ sex වලින් පමණද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එතැනට ගොඩවැදුනෙමි. ස්තුතියි

      Delete
  7. images+%281%29

    හරි විස්තර දාලා පුරවද්දී කොටු ගොඩාක් ඉතුරුයිනේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොනවටද තව කොටු එන්න ඕන මලයා

      Delete
  8. 4113453-illustration-of-nutty-science-professor-looking-at-galaxy
  9. .com/img/b/R29vZ2xl/AVvXsEj_n5kcfWMsk5noiFBVy6IwO836Mqi_qujlYD30Q-8X4XEPRbkE9bbPCTMHqR3SpnEyupIQTBZpxKhfDDVE8xZB4GeSogfXaHcm4cP9D8qR5j7GlFj1o8p9MoS-_jyBlg/s45-c/

    ඕහ්.. අපිට චාන්ස් එකක් දිල නෑනෙ ඉතින්..
    :D

    ReplyDelete
  10. blank

    නලීන් අයියේ, මම නම් කලින්ම පිරෙව්වා. සමස්ථ ප්‍රතිඵලය දැනගන්නත් ආසාවෙන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      1000ක් අවශ්‍ය වෙනවා. අනිවා සමස්ථ සමරියම මේ අඩවියට එක් කරනවා.

      Delete
    2. sira

      සමස්ථ නෙමෙයි....සමස්ත කියලා ලියන්න...

      Delete
    3. CTK3133
  11. blogger_logo_round_35

    උත්තර වලට තව ඔප්ෂන් වැඩි කොලොත් නේද හොඳ?
    උදා:
    පළමු අත්දෑකිමේදී සහකාරිය ගැන අහන එකට "පැහැදිලි අදහසක් නැත" වාගේ කොටුවක් ආවොත් හොඳයි.

    සහකාරියගෙන් බලාපොරොතු වෙන දේවලුත් තොරගන්න කොටු ටික් කරන්න කීපයක් දීලා වෙනත් කියලා එතැනට ටෙක්ස් බොක්ස් එක දුන්නනම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මචෝ තීසීස් එකට දීල තිබුණු ටික විතරයි මං දැම්මේ දැනවනං තව කප්පරක් මගේ හිතේත් තියනවා.

      Delete
  12. images+%282%29

    ඔන්න මමත් ෆිල් කළා.
    නැත්නම් ඉතින් තාමත් තරහයි කියල හිතයි හි...හි.....


    මම යන්න යනවා ........
    ඔබ සැමගෙන් සමු අරන්........

    කෙන්ජිගේ කොලම නිසි බලධාරියා විසින් වසා ඇති බව කරුණාවෙන් සලකන්න.!

    ReplyDelete
    Replies
    1. blank

      අම්මපා මු පොඩි එකෙක්ද?

      Delete
    2. blogger_logo_round_35

      කෙන්ජයියේ පිස්සු කෙළින් නැතුව හිටු. වුණු දේ වුණා ඒවා අහවරයි.

      Delete
    3. 5575_103901148772_4026215_a

      මම නම් හිතාගෙන හිටියේ කෙන්ජී කියන්නෙ,

      අත්දැකීම් බහුල,
      හොද පෞර්ශයක් තියෙන,
      ඕනෑම දෙයක් දරා ගන්න පුලුවන්,

      පුද්ගලයෙක් කියලයි.

      මේ වාගේ සුලුදෙයකට ඔච්චර ලොකු තීරණයක් ගන්නවා නම්
      ලන්කාවේ දැන් අපිට වෙන දේවල් වලට, වහ බීලා ගොඩාක් කල්.

      අද බෝතලයක්ම බීලා, හොදට නිදාගෙන, හෙට ඉදලා ආයි බ්ලොග අරිමු කෙන්ජි, මේ පොඩි පොඩි දේවල් අමතක කරලා දාලා.

      කෙන්ජී කියන්නෙ, බොලොග් ලෝකයට නැතිවම බැරි මිත්‍රයෙක් නිසයි කියන්නෙ.

      Delete
    4. .com/-LxROpBzGMJc/ZM5pPjOuLwI/AAAAAAAAMis/gSZvwsMPqRgpKoORWyqWpXTrJ-2-GU3uQCK4BGAYYCw/s35/

      කුනුහරප කීවට කෙන්ජි තාම කොටහලු වෙලා නෑ

      Delete
    5. CTK3133

      අනෙ අම්මපා ඕනයෝ උඹනං.. :D

      Delete
  13. photo++99999

    පුරවලා දැම්ම එහෙනම්

    ReplyDelete
  14. IMG_7741+rat

    කළ යුතුම වැඩක් වගේ හොඳ වැඩක් පාසලෙත් උගන්වන්නෙ නැති කොට මේවා කතා කළ යුතුමය.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සයිබර් අවකාශයේ සැරිසරන 1000ක් හොයාගන්න වෙනවා. ඒත් තාම ප්‍රතිචාර මදි දයා. බලමු තව ටිකක් වෙහෙසිලා.

      Delete
  15. blogger_logo_round_35

    ලිංගිකත්වය ගැන ලස්සන ලිපියක් දමනවා.ඒකෙන් කතා කෙරෙන්නෙ ලිංගිකත්වය ගැන නව ඇසකින් බලන පිරිසක් ගැන.අනාගතයෙදි ලිංගිකත්වයේ සුවිශේෂ අංගයන් ගැනත් ලිපි දමනවා.මගෙ බ්ලොග් එකෙන් දෙන්නෙ කුණු රසයක් නොවෙයි ලිංගික අධ්‍යාපනයක්

    http://yakaageadaviya.blogspot.com/

    ReplyDelete
  16. 1620660_540673746066368_1008982561639182722_n

    අපි ඔවුවා දන්නේ නෑ... :/ මේ මේකේ නම් ගම් ප්‍රසිද්ද කරනවද :O :3

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපොයි මට වත් දැනගන්න බැ මේක පුරවන්නේ කවුද කියලා. ඒ නිසා පුරවන සෑමදෙනාම ආරක්ෂිතයි.

      Delete
  17. .com/img/b/R29vZ2xl/AVvXsEh5XMJ6ul1Erwvj0gKPSEUNSuYsumMeISvFPZk1Rz_VjODEyikLHsRrm5k3gHFhvMy79Lgnkbwuz_QCbZf2ITglJB6Dvz4yptQveEPdfBH0lxg3ur1-Pcxdx4_83Q192w/s45-c/

    මටත් පුරවන්න වෙන්නේ නැත. තාම පොඩි එකානේ.. වැඩේ සාර්ථක වේවා!!

    ReplyDelete
  18. photo

    මට නං කොටු මදි මදි වගේ හිතුනා නලින්,කොහොමත් වැඩේ සාර්ථක වේවා.

    ReplyDelete
  19. 12957658_981562591899718_5460096581317172886_o

    ඔයා මේක බුකියෙ ශෙයා කරපු ලිංක් එකෙන් ගිහින් එවලෙම පිරෙවුවා අයියෙ.

    ReplyDelete
  20. blogger_logo_round_35

    මෙකෙ තව තොරා ගැනිමේ අවස්ථාවන් වැඩි කරා නම් හොද නැත්ද ??

    ReplyDelete
  21. 5575_103901148772_4026215_a

    පුරවලා දැම්ම. වයිෆ් එහෙම දැක්කොත් මම පැදුරයි, කොට්ටෙයි අරන් එනවා ලේක් හවුසියටම.

    ReplyDelete
  22. 54729014_2374965159194638_1115369922638118912_o

    This comment has been removed by the author.

    ReplyDelete
  23. 54729014_2374965159194638_1115369922638118912_o

    පුරවන්න බෑ අලේ.....

    ReplyDelete
  24. 54729014_2374965159194638_1115369922638118912_o

    අපි වගේ තනිකඩ එවුන්ටත් පුරවන්න මොනවා හරි දැම්මනම් හොදයි...
    කොහොම හරි වැඩේ සාර්ථක වේවා කියලා පතනවා...

    ReplyDelete
  25. blank

    එවලෙම පිරෙවුවා අයියෙ .... වැඩේ සාර්ථක වේවා!!

    ReplyDelete
  26. blogger_logo_round_35

    පුරවමි.අපිටත් කියන්න ඕනේ මේකේ ප්‍රතිපලේ.

    ReplyDelete
  27. DSC002481

    ඕං මාත් පිරෙව්ව!

    ReplyDelete
  28. blogger_logo_round_35

    මාත් පිරෙව්වා.

    ReplyDelete
  29. .com/img/b/R29vZ2xl/AVvXsEgsd0qFwneiudm_z-aFUxWETA0Kc3nyxo7zDTfLR1ab7RaoqXmAEiwzvOIzZtS8P1mukTJ2VfYlJK__qVX4zhVnIt53kzpHuCmCuERoi4kZatfpS0sSlO8_s32BDQO7U1M/s45-c/

    ෆෝරමය අසම්පුර්නයි වගේ. ඔයිට වඩා පුළුල් උනා නම් සාර්ථකයි

    ReplyDelete
  30. merman

    මාත් පිරෙව්ව ඕන්. සමහර එව්ව පැහැදිලි කොරන්න දීල තියෙන් තේරීම් මදි මදි වගේ ඕන් :/

    ReplyDelete
  31. blogger_logo_round_35

    අපිත් යන්නන් එ පැත්තෙ

    ReplyDelete
  32. blogger_logo_round_35

    මං අත්දැකීම් ලබලා නෑ.. මට පුරවන්න බෑ ඒ නිසා. :3

    ReplyDelete
  33. Boompeek

    ඔන්න මමත් පුරවලා ඉවරයි.

    ReplyDelete
  34. blank
  35. blogger_logo_round_35

    මං ඉතිං මේ ටිකේ පරක්කු කෝච්චියෙනෙ... හි හි... ඔන්න පිරෙව්ව..

    ReplyDelete
    Replies
    1. 29472859_1646887432064557_5693423662783266816_n

      හිහි හි හි උඹ පුරවපු එක නලියගෙන් ඉල්ලගන බලන්ඩ ඕන

      Delete
    2. blogger_logo_round_35

      යකෝ කවුද පිරෙව්වේ කියලා මටවත් හොයන්න බෑ බං

      Delete
    3. 11659415_894934480581263_6736145559461767013_n

      සික් මේ අටමට (මන් කිව්වෙ මේ අටම් අයියට :D ) ලැජ්ජ නැද්ද මන්ද අනුන්ගෙ මේ වගේ දේවල් හොයන්නෙ :D

      Delete
  36. photo

    පිරෙව්වා ඔන්න උදේම ..

    ReplyDelete
  37. .com/img/b/R29vZ2xl/AVvXsEim6Pb_h40c4j0MLjwq750cZvjJeEQtEfJGHeB52IYxc7nbDIQL_LeGCPWTA-1iS7jiqMqfU57DOreEhIBJhOjDM9Nnajf7ShipLVjlxne4scNO1AysSghyX2BAF_PAwzI/s45-c/

    ෙමව්වා පුරවන්ඩ අපිට බෑ. තවම අපිට අද්දැකීම් නෑ.

    ReplyDelete
  38. blank

    ද්විලිංගික අත්දැකීම කියන්නේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතිතියි මචං මතක් කර දිම ගැන එය විශම ලිංගික විය යුතුයි. මගේ අතින් වදර වුණේ ඒත් දැන් හදන්න බෑ දත්ත වෙනස් වෙන නිසා.. බොහොම ස්තුතියි.

      Delete
  39. new

    මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.

    ReplyDelete
  40. 14355717_108275442965702_3387698080138277951_n

    නිබන්දනය ට සුබ පතනවා මාමේ... තවම අවුරුදු 19 ක පොඩි එකෙක්මි.. මෙවැනි දේවල් පිළිබද අත්දැකීම් නැත.. :)

    ReplyDelete
  41. .com/-LxROpBzGMJc/ZM5pPjOuLwI/AAAAAAAAMis/gSZvwsMPqRgpKoORWyqWpXTrJ-2-GU3uQCK4BGAYYCw/s35/

    ඕං එහෙනං මගෙ සතපහත් හරි ඈ.

    ආයෙ නොකීවයි කියන්න එපා රිසාල්ට් එක ඕනෙ

    ReplyDelete
  42. CTK3133

    පුරෝලනං දැම්මා...

    (තොපි ඕකටත් බද්දක් ගහන්න හිතංද තොරතුරු හොයන්නේ..?)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බද්දක් ගහන්න උනත් බැරිකමක් නෑ, හැබැයි ඒ අපේ මැති ඇමතිවරු.

      Delete
  43. blank

    ප්‍රිය නලින් මහතා වෙත

    මම සැමට මිතුරු.මට සයිට් එක සමබන්ධ පොඩි ප්‍රශ්න වගයක් වෙලා වහන්න වුනා.ඒක කළේ වේදනාවෙන්.නමුත් වෙන විකල්පයක් තිබුනේ නෑ.අනේ මහත්මයා මට නැවත සයිබරයට එන්න අත දෙන්න.ඔබගෙනුයි සහන්ගෙනුයි මංජුගෙනුයි විතරයි මේ ඉල්ලීම කරන්නෙ

    ඔබට ජය

    ReplyDelete
  44. blogger_logo_round_35

    ඉතා කාලෝචිතයි, නමුත් අපේ රටේ තත්වය අනුව මේක ටිකක් පරෙස්සමින් තමයි කරන්න ඕනේ. මටත් අත්දැකිම් ගොඩක් තියෙනව කියන්න. මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න පුලුවන්නම්. මමත් මීට කිට්ටු අදහසක් සමජයට දෙන්න උත්සහ කළා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT