සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?



සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.

එහෙමනම් මෙන්න මෙතැන්ට ගිහින් වැඩි විස්තර බලාගන්නකෝ.. මේ ලිංකුව හැකිතාක් ෂෙයාකරමින් සහායක්ද දක්වන්න.

 http://cyberfestival.blogspot.com/





34 comments:

  1. දැන් අපි කොමැයි මේකට සැට් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මැලේ රටේ ඉදන් බස් රේඩියෝව ඔස්සේ එදිනට ලයිව් එක් වන්න හැකියි රාළේ. කැමතිනං ආධාරයක් වුණත් එවන්න හැකියි.

      Delete
    2. බෝතලේ මූඩිය ගලවන වෙලාවට අපිවත් මතක් කොරහං නලින් අයියෙ....

      Delete
    3. මේවගේ තැනකදී උඹව අමතක කරන්න තරම් අපි ගුණ මකු නෑ මලයෝ. පළමු වතාවට මා සයිබර් ඉවෙන්ට් එකකට මා සෙට් වුණේ උඹලා කර ගහලා කළ ගම්පහ ගෙට්ටුවෙදිනේ

      Delete
  2. අඩේ එකෙම්ම සෙට් වෙමු....

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම එනවා... !

    ReplyDelete
    Replies
    1. මම උබව දකින්න හරි ආසවෙන් ඉන්නෙ

      Delete
    2. මරුනෙ බං...ඇත්තටම එනවැයි...

      Delete
    3. මට නම් එනකන් සුවර් නෑ :P .. ඒත් එනවනම් ඇත්තටම ගොඩක් සතුටුයි ^_^

      Delete
    4. ඇත්තටම පුලුවන් නම් යන්න සහන්...ගොඩාක් දෙනා ඔබ සමග වචනයක් හරි දොඩන්න බොහොම අශාවෙන් ඉන්නෙ...

      Delete
  4. දෙසැම්බර සතිඅන්ත ටික පාටිවලටම යයි වගේ.

    ReplyDelete
  5. අටමට බොන්න දෙන්න එපා...මිනිහා බැරිවෙලාවත් බිව්වොත් මයික් එකක් පේන්න තියන්න එපා...

    ReplyDelete
    Replies
    1. අටමා හිත හොද මිනිසෙකි මලයා

      Delete
    2. සිරා හරි එක්කෙනාට තමා කියන්නෙ..අටමට බොන්න දෙන්න එපා කියල...:))))

      Delete
    3. @ වීයා +++++++++++++++++++++++

      Delete
  6. අපොයි මාලු...එන්න තමයි හිත..!!!

    ReplyDelete
  7. හෙට කවුද සෙට් වෙන්නේ ?

    ReplyDelete
  8. නලීන්......කණගාටුයි සහ ඊරිසියයි.......මොනවා කරන්නද.....උඹලාට ඔය වෙනුවෙන් ආධාරයක් කරන්න ඕනනම් කොහොමද කරන්නේ? තොපි බීපියවු.

    ReplyDelete
  9. අපි නම් ඉතිං කිරි කෝඩුලා

    ReplyDelete
  10. අන්න නියම දවසක්.. මං එනවෝ !

    ReplyDelete
  11. මේ සැරේ නම් මාත් එනවා....

    ReplyDelete
  12. මාත් පුළුවන් උනොත් එන්නම්... බාල්දියකුත් අරගෙන.. මූදේ නාන්න...

    ReplyDelete
  13. Did any of u had a bath in dis place? Any life saving mechanism in place over night?

    ReplyDelete
  14. Guys, when u orgenize such a public event pay little attention to safety. Any minor mistake of one drunken man could end up with as tradgedy! Good luck n all d best for d event! Cheers guys!

    ReplyDelete
  15. අනේ බං බොලගෙ රෙද්ද.... සෙට් වෙන්න කලින්ම කෙලගන්නවා....

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා බං. පොඩ්ඩක් ධනාත්මකව හිතපංකෝ...මොන මගුල බෙදාගන්නද බං අපි කෙලගන්නේ. ජොලියක් දාල සොමියක් අරගන යමු එදාට.

      Delete
  16. අපිත් කොම හලි එනෝ ^_^

    ReplyDelete
  17. පොඩ්ඩක් ඉන්න බලල එන්න

    ReplyDelete
  18. බලමු බලමු... එන්න ට්‍රයියක් දාලා :D ^_^

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT