samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?


1454634_644698142250156_1224786110_n

සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.

එහෙමනම් මෙන්න මෙතැන්ට ගිහින් වැඩි විස්තර බලාගන්නකෝ.. මේ ලිංකුව හැකිතාක් ෂෙයාකරමින් සහායක්ද දක්වන්න.

 http://cyberfestival.blogspot.com/





34 comments:

  1. images+%282%29
  2. farmer

    දැන් අපි කොමැයි මේකට සැට් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මැලේ රටේ ඉදන් බස් රේඩියෝව ඔස්සේ එදිනට ලයිව් එක් වන්න හැකියි රාළේ. කැමතිනං ආධාරයක් වුණත් එවන්න හැකියි.

      Delete
    2. sira

      බෝතලේ මූඩිය ගලවන වෙලාවට අපිවත් මතක් කොරහං නලින් අයියෙ....

      Delete
    3. blogger_logo_round_35

      මේවගේ තැනකදී උඹව අමතක කරන්න තරම් අපි ගුණ මකු නෑ මලයෝ. පළමු වතාවට මා සයිබර් ඉවෙන්ට් එකකට මා සෙට් වුණේ උඹලා කර ගහලා කළ ගම්පහ ගෙට්ටුවෙදිනේ

      Delete
  3. blogger_logo_round_35
  4. blogger_logo_round_35

    අඩේ එකෙම්ම සෙට් වෙමු....

    ReplyDelete
  5. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    අනිවාර්යයෙන්ම එනවා... !

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම උබව දකින්න හරි ආසවෙන් ඉන්නෙ

      Delete
    2. Photo-0563

      මරුනෙ බං...ඇත්තටම එනවැයි...

      Delete
    3. 11406625_1047576465270789_967693792463328651_n

      මට නම් එනකන් සුවර් නෑ :P .. ඒත් එනවනම් ඇත්තටම ගොඩක් සතුටුයි ^_^

      Delete
    4. sira

      ඇත්තටම පුලුවන් නම් යන්න සහන්...ගොඩාක් දෙනා ඔබ සමග වචනයක් හරි දොඩන්න බොහොම අශාවෙන් ඉන්නෙ...

      Delete
  6. blogger_logo_round_35

    දෙසැම්බර සතිඅන්ත ටික පාටිවලටම යයි වගේ.

    ReplyDelete
  7. 11406625_1047576465270789_967693792463328651_n
  8. sira

    අටමට බොන්න දෙන්න එපා...මිනිහා බැරිවෙලාවත් බිව්වොත් මයික් එකක් පේන්න තියන්න එපා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අටමා හිත හොද මිනිසෙකි මලයා

      Delete
    2. vee

      සිරා හරි එක්කෙනාට තමා කියන්නෙ..අටමට බොන්න දෙන්න එපා කියල...:))))

      Delete
    3. Su+1

      @ වීයා +++++++++++++++++++++++

      Delete
  9. vee

    අපොයි මාලු...එන්න තමයි හිත..!!!

    ReplyDelete
  10. MyPhoto

    හෙට කවුද සෙට් වෙන්නේ ?

    ReplyDelete
  11. blank

    නලීන්......කණගාටුයි සහ ඊරිසියයි.......මොනවා කරන්නද.....උඹලාට ඔය වෙනුවෙන් ආධාරයක් කරන්න ඕනනම් කොහොමද කරන්නේ? තොපි බීපියවු.

    ReplyDelete
  12. Su+1
  13. images+%281%29

    අපි නම් ඉතිං කිරි කෝඩුලා

    ReplyDelete
  14. blogger_logo_round_35

    අන්න නියම දවසක්.. මං එනවෝ !

    ReplyDelete
  15. IMG_7741+rat

    මේ සැරේ නම් මාත් එනවා....

    ReplyDelete
  16. FB_IMG_1561654098205

    මාත් පුළුවන් උනොත් එන්නම්... බාල්දියකුත් අරගෙන.. මූදේ නාන්න...

    ReplyDelete
  17. blogger_logo_round_35

    Did any of u had a bath in dis place? Any life saving mechanism in place over night?

    ReplyDelete
  18. blogger_logo_round_35

    Guys, when u orgenize such a public event pay little attention to safety. Any minor mistake of one drunken man could end up with as tradgedy! Good luck n all d best for d event! Cheers guys!

    ReplyDelete
  19. blank

    අනේ බං බොලගෙ රෙද්ද.... සෙට් වෙන්න කලින්ම කෙලගන්නවා....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එහෙම හිතන්න එපා බං. පොඩ්ඩක් ධනාත්මකව හිතපංකෝ...මොන මගුල බෙදාගන්නද බං අපි කෙලගන්නේ. ජොලියක් දාල සොමියක් අරගන යමු එදාට.

      Delete
  20. blogger_logo_round_35

    අපිත් කොම හලි එනෝ ^_^

    ReplyDelete
  21. new

    පොඩ්ඩක් ඉන්න බලල එන්න

    ReplyDelete
  22. 1620660_540673746066368_1008982561639182722_n

    බලමු බලමු... එන්න ට්‍රයියක් දාලා :D ^_^

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT