ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?
සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.
එහෙමනම් මෙන්න මෙතැන්ට ගිහින් වැඩි විස්තර බලාගන්නකෝ.. මේ ලිංකුව හැකිතාක් ෂෙයාකරමින් සහායක්ද දක්වන්න.
http://cyberfestival.blogspot.com/
සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.
එහෙමනම් මෙන්න මෙතැන්ට ගිහින් වැඩි විස්තර බලාගන්නකෝ.. මේ ලිංකුව හැකිතාක් ෂෙයාකරමින් සහායක්ද දක්වන්න.
http://cyberfestival.blogspot.com/
lipiya melata vidda labune nadda naliya.
ReplyDeleteදැන් අපි කොමැයි මේකට සැට් වෙන්නේ
ReplyDeleteමැලේ රටේ ඉදන් බස් රේඩියෝව ඔස්සේ එදිනට ලයිව් එක් වන්න හැකියි රාළේ. කැමතිනං ආධාරයක් වුණත් එවන්න හැකියි.
Deleteබෝතලේ මූඩිය ගලවන වෙලාවට අපිවත් මතක් කොරහං නලින් අයියෙ....
Deleteමේවගේ තැනකදී උඹව අමතක කරන්න තරම් අපි ගුණ මකු නෑ මලයෝ. පළමු වතාවට මා සයිබර් ඉවෙන්ට් එකකට මා සෙට් වුණේ උඹලා කර ගහලා කළ ගම්පහ ගෙට්ටුවෙදිනේ
Deleteහමු වෙමු.
ReplyDeleteඅඩේ එකෙම්ම සෙට් වෙමු....
ReplyDeleteඅනිවාර්යයෙන්ම එනවා... !
ReplyDeleteමම උබව දකින්න හරි ආසවෙන් ඉන්නෙ
Deleteමරුනෙ බං...ඇත්තටම එනවැයි...
Deleteමට නම් එනකන් සුවර් නෑ :P .. ඒත් එනවනම් ඇත්තටම ගොඩක් සතුටුයි ^_^
Deleteඇත්තටම පුලුවන් නම් යන්න සහන්...ගොඩාක් දෙනා ඔබ සමග වචනයක් හරි දොඩන්න බොහොම අශාවෙන් ඉන්නෙ...
Deleteදෙසැම්බර සතිඅන්ත ටික පාටිවලටම යයි වගේ.
ReplyDelete:) (y)
ReplyDeleteඅටමට බොන්න දෙන්න එපා...මිනිහා බැරිවෙලාවත් බිව්වොත් මයික් එකක් පේන්න තියන්න එපා...
ReplyDeleteඅටමා හිත හොද මිනිසෙකි මලයා
Deleteසිරා හරි එක්කෙනාට තමා කියන්නෙ..අටමට බොන්න දෙන්න එපා කියල...:))))
Delete@ වීයා +++++++++++++++++++++++
Deleteඅපොයි මාලු...එන්න තමයි හිත..!!!
ReplyDeleteහෙට කවුද සෙට් වෙන්නේ ?
ReplyDeleteනලීන්......කණගාටුයි සහ ඊරිසියයි.......මොනවා කරන්නද.....උඹලාට ඔය වෙනුවෙන් ආධාරයක් කරන්න ඕනනම් කොහොමද කරන්නේ? තොපි බීපියවු.
ReplyDeleteඅපිත් එනවා...
ReplyDeleteඅපි නම් ඉතිං කිරි කෝඩුලා
ReplyDeleteඅන්න නියම දවසක්.. මං එනවෝ !
ReplyDeleteමේ සැරේ නම් මාත් එනවා....
ReplyDeleteමාත් පුළුවන් උනොත් එන්නම්... බාල්දියකුත් අරගෙන.. මූදේ නාන්න...
ReplyDeleteඇයි සබන්..!
DeleteDid any of u had a bath in dis place? Any life saving mechanism in place over night?
ReplyDeleteGuys, when u orgenize such a public event pay little attention to safety. Any minor mistake of one drunken man could end up with as tradgedy! Good luck n all d best for d event! Cheers guys!
ReplyDeleteඅනේ බං බොලගෙ රෙද්ද.... සෙට් වෙන්න කලින්ම කෙලගන්නවා....
ReplyDeleteඑහෙම හිතන්න එපා බං. පොඩ්ඩක් ධනාත්මකව හිතපංකෝ...මොන මගුල බෙදාගන්නද බං අපි කෙලගන්නේ. ජොලියක් දාල සොමියක් අරගන යමු එදාට.
Deleteඅපිත් කොම හලි එනෝ ^_^
ReplyDeleteපොඩ්ඩක් ඉන්න බලල එන්න
ReplyDeleteබලමු බලමු... එන්න ට්‍රයියක් දාලා :D ^_^
ReplyDelete