සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අලුත් පෝස්ට් බ්ලොග් රෝල්වලට නොවැටේ මේ එය පරික්ෂාවකි.


පහත පෝස්ට් එක අප්ඩේට් වී නොමැත..

සොඳුරු වන අරණක මතක මං පෙත - කන්නෙලිය

7 comments:

  1. හරිම සිත්ගන්නාසුළු කරුණු ඇතුලත් රොමාන්තික පෝස්ට්කටුවකි මෙය...

    ReplyDelete
    Replies
    1. නලියගේ පත්තරේ වගේ.....හෙඩිම විතරයි:DD

      Delete
  2. ඔව් පොස්ට් එක රෝලට අවේ නෑ එත් මේ test එකනම් update උනා.... රෙන්ට් කරනකොට ඔයවගේ පොඩි පොඩි ලෙඩ එනවා බන් උබ ගණන් ගන්න එපා දිගටම දීගෙන පලයන්.... හි...හි...හි....

    ReplyDelete
  3. හරි හරි ඔන්න දැන් නම් පේනවා!

    ReplyDelete
  4. මේ අවුල තියෙනවා තමයි. හ්ම්ම්..

    ReplyDelete
  5. මේක නම් පෙනුනා. කන්නෙලිය දැක්කේ නෑ.

    ඇත්තෙන්ම කියනවා නම් නලින් අයියේ, මේක මම බ්ලොග් ලෝකෙදි දැක්ක විශිෂ්ටතම පෝස්ට් එකක්. පුදුම සරළයි, ඒ උනාට එක ඇතුලේ හැංගිලා තියෙන සංකීර්ණත්වය පේන්නේ අපි වගේ පුගුලන්ට විතරමයි මගේ හිතේ.

    ඉදිරියටත් මෙවැනි හරබර, අපේ නැණස පාදන තනි වචනේ පෝස්ට් දැමීම සඳහා යෝධ බල යෝධ ශක්තිය ඔබේ සුරතට ලැබේවා....

    ReplyDelete
  6. මගේ එකේ නම් අප්ඩේට් වෙනවා....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT