සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පොඩි ළමයි කාර්යාලවල සිට අන්තර්ජාලයට යන අය මෙතැනින් පහළය යන්න එපා.
නාෂා පෝස්ටරය
නොබියව තම සළුපිළි ගලාවා දමන්නට තරම් එඩිතර වූ ඉන්දීය මෝස්තර නිරූපිකාවක වූ සුරූපී පූනම් පාන්ඩේ සිනමාවට හදුන්වාදෙන "නාෂා"චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කොට ඇත . 

සරාගී සිරුරකට හිමිකම් කියන සුරූපී පූනම් පාන්ඩේ මෙහි ශෘංගාරාත්මක රංගනයක යෙදෙයි . අතිශය ශෘංගාර රසයෙන් යුතු නාෂ් සිනමා පටයේ එන " ටෙරා නාෂා ගීතය " ද මේ වන විට එළි දක්වා ඇත . වයස අවුරුදු 18 ක තරුණයෙකු හා අවුරුදු 25 ක තරුණියක අතර කතාවක් නාෂා චිත්‍රපටයට තේමාව කොට ගෙන තිබෙනවා .


තවත් නාෂා පෝස්ටරයක්
පූනම් පාන්ඩේ


පූනම්ගේ සේයා රූ ගිනි තබමින්



නාෂා හි දසුන්
නාෂා හි දසුන්
"නාෂා" අමිත් සක්සේනාගේ අධ්‍යක්ෂණයක් . මේ චිත්‍රපටය මේ මස 26 වන දින සිට තිරගත කිරීමට නියමිතයි . "නාෂා"ට එරෙහිව මේ වන විටත් ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරද ආරම්භව ඇත.

නාෂා ප්‍රචාරක පටය මෙතැනින් Nasha Theatrical Trailer

ටෙරා නාෂා ගීතය මෙතැනින්

Tera Nasha Song Uncensored

------------------------------------------------------------------------------------------------------------

65 comments:

  1. අත්ත පොස්ටර් ගිනි තියන එකෙ පුදුමයක් නෙ, එත් ඉටින් කවුරු කවුරුත් හිත යටින් ඔව බලන්න කෑමතියි නලින් සහොදරය, මම හිතන විදිහට...
    මම නම් අනිව බලනව. :)

    ReplyDelete
    Replies
    1. මාත් බලනවා විදුර සහෝ

      Delete
    2. මං හිතුවා...........\(^o^)/

      Delete
    3. එකෙන්ම ... මමත් බලනවා ...

      Delete
  2. ඉන්දියාවේ ඕවා සුළු දේවල් වෙයි තව සුළු කාළෙකින්. ඒත් මෙහේ..

    ReplyDelete
    Replies
    1. මර්ඩර් ජිස්ම් ඉඳලා රැල්ලක් වගේ ඉන්දියාවේ මේ වර්ගයේ ඒවා එනවා මාතලන්. මෙහේ ඉතින් සලුපට අහකට වගේ කුණු ම තමා.

      Delete
  3. ඕක “නාෂා” ද “ නෂා” ද... මං හිතන්නේ නෂා....

    ජස්ම් කරපු ඩිරෙක්ටර්මනේ... කොච්චර පෝස්ටර් පිච්චුවත් ෆිල්ම් එක හිට් වෙනවා...

    ReplyDelete
    Replies
    1. නම සිංහලෙන් කොහොම කියැවෙනවද කියලනම් මාත් හරියටම දන්නේ නෑ හිරු. අනිවා මේක හිට්ම ෆිල්ම් එකක් වෙනවා.

      Delete
    2. JISM නේද??

      මෙන්න මේක.. http://www.samindikasrimantha.blogspot.com/2013/06/jism-jism-at-sunday-school.html

      Delete
    3. අම්මෝ ජිස්ම් !!!!!

      ජිස්ම් නම ඇහෙනකොට මෝල්ගසුත් කෙලින් වෙනවා.

      Delete
  4. පිචැර් එක බලන්න පුලුවන් ලින්ක් එකක් දාන්න තව ෙකාච්චර කාලයක් යයිද

    ReplyDelete
    Replies
    1. තාම රිලිස් කරලත් නෑනේ. බඩු ලැබෙයි වැඩි දොහක් යන්න කලින්.

      Delete
    2. ඔව් ඔව් බඩුම ලැබෙයි ! :D

      Delete
  5. නලින් අයියේ මේක //පූනම් පාන්ඩේ සිනමාවට හදුන්වාදෙන//හරිද...?
    මේක මේ ෂෝයි ගැණු ළමයාගේ පළවැනි ෆිල්ම් එකද....?

    ReplyDelete
    Replies
    1. පළමු චිත්‍රපටය තමා මලයෝ..

      Delete
  6. මතක් ඇතුව බලන්න ඕනේ :D

    "පිරිමින්ගේ පාප කන්දට දෝස විඳින ළඳුනේ" කියලත් කියනවනේ අයියේ... අපි කවුරු බැන්නත් මිනිස්සුන්ට කොච්චර දැක්කත් නොබලා ඉන්න බැරි තුනකුත් තියෙන්නේ..

    ReplyDelete
  7. පූනම් පාන්ඩෙ සළු පිළි උනා දැම්ම කියන්නෙ අනෝමා ජනාදරී එහෙම කළා වගෙ නොවෙයි.සරාගී පූනම් එහෙම කරන කොට කැත නාකි ගෑනියෙක් ඇඳුම් ගලවනවට වඩා කාගෙත් අවධානය දිනා ගන්නවා.ලෝකයක් මෝල් කරන අපේ ලෝකයේ වීරවරියක් ලෙස පූනම් හදුන්වමු නේද?ලිංගිකත්වය කියන්නෙ වෙළදපොළ ජයගන්න හොදම උපාය.ඒත් ඒක කෙළින්ම කියන්න බැරි නිසා කලාව හරි වෙන මොනව හරි වචන උඩප්පරන් ගැහිල්ලක් කරන්න වෙනවා.ලංකාවෙත් ඇගේ වෛරය ,සළුපට අහසට වගෙ කාම රැල්ලක් තිබුනෙ.ඒවගෙ කතාවෙ ගෑණියෙකුට වෙන අසාධාරණයට පළිගන්න කතා තිබුනත් ඇත්තටම හෙළුව පෙන්වන එකයි අවශ්‍යතාවය.හදගමලා මාක්ස්වාදී ප්‍රබුද්ධ සායම් ගාල කළෙත් ඕකම තමයි.

    ReplyDelete
    Replies
    1. එකගයි ඈ

      Delete
    2. බොහොම හරි සැමට මිතුරු...

      Delete
  8. පෝස්ටර් පුච්චන උන් තමා ඔක්කොටම කලින් කෙල හල හල ඕක බලන්නේ.ඇයි අනේ පුනම් පාන්ඩේට වෙන ගෑනුන්ට නැති මොකක්හරි වැඩිපුර තියෙනවද ?නැහැනේ

    ReplyDelete
    Replies
    1. අනිවා උන් තමා බලන්නේ...

      අනික් කරුණනම් දන්නේ නෑ බලන්න ඕන හොයලා

      Delete
  9. දැන් නලින් අයියා කියන්නේ අපි වගේ උන් මේක බැලුවට කමක් නෑ කියලෙයි? :D

    ඉන්දියාවේ ඉන්නෙත් මාර රසිකයෝ නේ... වීරයා මල් මාල දාල පිලිගන්නවා. දුෂ්ඨයට රඟපාපු එකාට ගල් ගහනවා. රෙද්ද පොඩ්ඩක් ඉස්සුවොත් ඒක බලන්නැතුව මුන් එනව රෙද්ද උස්සගෙන.

    ReplyDelete
    Replies
    1. අනිවා බලන්න ඕන මේක.

      Delete
  10. රෙදි ගලවන එකටද “මෝස්තර“ නිරූපනය කියන්නේ.

    ReplyDelete
  11. කලින් මනීශා කොයිරාලගේ චිත්‍රපටයක් ආවා ඒකෙ නම "ඒක් චෝටෙ සී ලව් ස්ටෝරි " ඒකටත් සද්දෙ දැම්මෙ ඔහොමම තමයි. ඒත් විසිල් විතරයි බල්ටි නෑ

    ReplyDelete
  12. වෙහෙර ගිල්ල අපිට අග්ගලා නම් මොනවාද කිව්වලු නලින් අයියා. ඒත් ආපුවම බලන්න ඕනේ අනිවා

    ReplyDelete
    Replies
    1. හෑ කළු පූසා දියුණුයිනේ..

      Delete
  13. අපිත් ඉතින් ඔහේ බලනව මේවගේ එකක් දැක්කම ,,එයාට හොද නම් අපිට මොකෑ නේ,,ලෝකයක් සතුටු කරන ගැහැනු තමන්ගේ මුළු ලෝකෙම නැතිකරගන්නවා ,,,

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ලංකාවේ ...
      ඔක හිට් වුනාම ඊ ළඟ එකට පුනම් දැන් වාගේ දෙතුන් ගුණයක් ගනියි...අර මහෙන්ද්‍ර කියලා තිබුනේ..."ඉන්දියාවේ නිළියො ක්‍රිකටර්ස්ලා සල්ලි වලට ගන්නවා...ලංකාවේ ක්‍රිකටර්ස්ලා නිළියො සල්ලි වලට ගන්නවා කියලා.."

      Delete
    2. //ලෝකයක් සතුටු කරන ගැහැනු තමන්ගේ මුළු ලෝකෙම නැතිකරගන්නවා//
      කතාව ඇත්ත එත් ඉන්දියාවේ එහෙම නැ ඔමා.

      Delete
  14. හත් අට දෙනා එකතු වෙලා කෙල්ලො දුෂණය කරන රටේ,එවුන් සන්තෝෂ වෙන්න එපෑය ස්ව කැමැත්තෙන් හෙළුව පෙන්නන එකට.
    එතකොට අසහන කාරයන්ට පුලුවන්නෙ දෑතෙ කර්මාන්තයක් හරි කොරගෙන පවස නිවාගන්න.

    ReplyDelete
    Replies
    1. යන්තං ඇති ප්ලේට් එක මාරු කරල :).

      Delete
    2. කවුද රෙහානිද ප්ලේට් මාරු කළේ කෙන්ජි... හස්ත කරුමාන්තෙ නම් මාරයි නේද?
      අයිශ්වර්යාත් අපි ළක වෙලාවකට. හික්ස්... මේ කතාවට රෙහානිය ++ දැම්මේ මොකද......????????

      Delete
    3. ඔව් නලී.රෙහානි මුනත්තහඩුව වෙනස් කරල තිබුන.
      හෙන්රියි,මමයි කිව්ව පරන තහඩුව හොදයි කියල.

      Delete
  15. එයාට පෙන්නන්න හොදනම් අපි බැලුවට මක්කැයි වෙන්නේ .... පෝස්ටර් ගිනි තියන උන්ටනම් පිස්සු...

    ReplyDelete
  16. ඒ අහිංසකි ගෙ පොස්ටෙර් ගිනි තියන එඋන්ට හෙනම ගහපිය

    ReplyDelete
    Replies
    1. අපරාධ කාරයෝ නේද සන්ජීව ......

      Delete
    2. සෝයි පහට ඉන්න කෙල්ල

      Delete
  17. නිදහස් ලෝකේ ඔය වගේ දේකට අපි මොකටද ඉතින් අකමැති වෙන්නෙ නේද

    ReplyDelete
    Replies
    1. කැත එවුණුයි නැති එවුණුයි ඊරිසියාවට කරන කියන දේවල් මලයා.

      Delete
    2. අම්මප ඒකනං ඇත්ත නලීන් අයිය

      Delete
  18. වැල බලලම එපා වෙලා හිටියේ... මේ වගේ එකක් ආ එක හොදයි. දැන් xx චිත්‍රපටත් නැනේ අපට බලන්න. මං ආස story ඒවට.

    ReplyDelete
    Replies
    1. හික්ස් දුක හිතෙනවා බං ........

      Delete
  19. කව්රු සළුපිළි උනා දැම්මත්, කව්රු පෝස්ටර් ගිනි තිබ්බත් බලන එකා අනිව මේක බලනව 60වතාවක්වත්.

    ReplyDelete
    Replies
    1. අනිවා බලනවා බලනවාමයි

      Delete
  20. හප්පේ ඉන්දියාවේ උන් රෙදි ගලවනවට තියෙන අකමැත්ත.
    // වයස අවුරුදු 18 ක තරුණයෙකු හා අවුරුදු 25 ක තරුණියක අතර කතාවක්//
    මේ වගේ ඉංගිරිසි එකක් තිබුනා මට නම මතක නෑ. මේකේ කතාවත් ඒ කතාවමද මන්ද. එක අතකට ඉතින් අපි කතාව බලනවා කියලයෑ.

    ReplyDelete
    Replies
    1. මොකද්ද සිංදුවා ඒ කතාව...

      Delete
  21. ඉන්දියාවේ ඉතින් ගිණි තියන්නේ නැත්තේ මොනාටද? පොඩි දෙයක් උණු හැටියේ කරන්නේ ඔය වැඩේනේ.

    නිළිය ගැන ගැන සමහර පිරිමි ලමයින්ගේ කමෙන්ට්ස් දැක්කාම හිනායනවා...:D

    ReplyDelete
    Replies
    1. පිරිමි ළමයි කිව්වෙ කොල්ලන්ට නේද?

      Delete
    2. පිරිමි ළමයි කියලා කෙල්ලොත් ඉන්නවද? :D

      'කොල්ලෝ' කීවාම හොඳ නෑ කියලා හිතුණා...ඒකයි පිරිමි ළමයි කීවේ.:)

      Delete
    3. කෙන්ජි පොඩ්ඩි කියන්නේ මේ අපි වගේ වයසක කොල්ලෝ ගැන වෙන්නැති.. දැන් පොඩ්ඩිත් අපේ ගොඩේනේ ඇත්තේ. සුබ මංගලම් පොඩ්ඩියේ....කොහොමද වැම්පයරයා හොඳද?

      Delete
    4. පොඩ්ඩිගෙන් හොද වචනයක් අහන්න තමයි එහෙම ඇහැව්වේ නලී.
      පොඩ්ඩි,වෙලාවක් තිබුනොත් සුදීකගෙ ඇවිද්ද පය අන්තිමට දාපු ලිපිය බලන්න.

      Delete
  22. ඇහැට කනට පෙන්න ඉන්න .. කෙල්ලෙකුටවත් ඉන් දෙන්නේ නැති හැටි. ඇත්තමයි අයියේ මට හිතුනේ.. "ශෝක් කෑල්ල" කියලා...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එහෙම හිතුනැයි..

      Delete
  23. නලීන් අයියේ ප්‍රචාරක අනුග්‍රහයට කීයද මයේ අප්පෝ.. දකිද්දී හද වාවන්නේ නෑ අප්පෝ..
    මොටද මා ඉපදුනේ සිතේ.. "ස්වීට් කෙලි පොඩ්ඩ" ආයේ මක්කැයි පුච්චන්නේ.. මෙන්න මෙහාට එන්න කියන්ට.... බෙනා ඉන්නවා බේරා ගන්ට :D

    ReplyDelete
  24. මෙයා සනී අක්කව කොපි කරනවයි කියන්නේ......

    ReplyDelete
  25. ඔය උද්ඝෝෂණ කරන වුන් ම තමයි ඕක ඉස්සරවෙලා ම බලන්නෙ....

    ReplyDelete
  26. මම මචං නිළියන් අඩ නිරුවත් වීම සහ ඊට එල්ලවන සමාජ විරෝධතා ගැන සමීක්ෂණයක් කරනවා. ඒ නිසා මේක බලන්න සිද්ධවෙනවා... :)

    ReplyDelete
  27. GiveMeLyrics - Get Lyrics of Hindi & Punjabi Songs
    visit our website for more information :http://givemelyrics.com/

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT