පොඩි ළමයි කාර්යාලවල සිට අන්තර්ජාලයට යන අය මෙතැනින් පහළය යන්න එපා.
නොබියව තම සළුපිළි ගලාවා දමන්නට තරම් එඩිතර වූ ඉන්දීය මෝස්තර නිරූපිකාවක වූ සුරූපී පූනම් පාන්ඩේ සිනමාවට හදුන්වාදෙන "නාෂා"චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කොට ඇත .
සරාගී සිරුරකට හිමිකම් කියන සුරූපී පූනම් පාන්ඩේ මෙහි ශෘංගාරාත්මක රංගනයක යෙදෙයි . අතිශය ශෘංගාර රසයෙන් යුතු නාෂ් සිනමා පටයේ එන " ටෙරා නාෂා ගීතය " ද මේ වන විට එළි දක්වා ඇත . වයස අවුරුදු 18 ක තරුණයෙකු හා අවුරුදු 25 ක තරුණියක අතර කතාවක් නාෂා චිත්‍රපටයට තේමාව කොට ගෙන තිබෙනවා .
නාෂා ප්රචාරක පටය මෙතැනින් Nasha Theatrical Trailer
ටෙරා නාෂා ගීතය මෙතැනින්
නාෂා පෝස්ටරය |
සරාගී සිරුරකට හිමිකම් කියන සුරූපී පූනම් පාන්ඩේ මෙහි ශෘංගාරාත්මක රංගනයක යෙදෙයි . අතිශය ශෘංගාර රසයෙන් යුතු නාෂ් සිනමා පටයේ එන " ටෙරා නාෂා ගීතය " ද මේ වන විට එළි දක්වා ඇත . වයස අවුරුදු 18 ක තරුණයෙකු හා අවුරුදු 25 ක තරුණියක අතර කතාවක් නාෂා චිත්‍රපටයට තේමාව කොට ගෙන තිබෙනවා .
තවත් නාෂා පෝස්ටරයක් |
පූනම් පාන්ඩේ |
පූනම්ගේ සේයා රූ ගිනි තබමින් |
නාෂා හි දසුන් |
නාෂා හි දසුන් |
"නාෂා" අමිත් සක්සේනාගේ අධ්‍යක්ෂණයක් . මේ චිත්‍රපටය මේ මස 26 වන දින සිට තිරගත කිරීමට නියමිතයි . "නාෂා"ට එරෙහිව මේ වන විටත් ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරද ආරම්භව ඇත.
නාෂා ප්රචාරක පටය මෙතැනින් Nasha Theatrical Trailer
ටෙරා නාෂා ගීතය මෙතැනින්
------------------------------------------------------------------------------------------------------------
අත්ත පොස්ටර් ගිනි තියන එකෙ පුදුමයක් නෙ, එත් ඉටින් කවුරු කවුරුත් හිත යටින් ඔව බලන්න කෑමතියි නලින් සහොදරය, මම හිතන විදිහට...
ReplyDeleteමම නම් අනිව බලනව. :)
මාත් බලනවා විදුර සහෝ
Deleteමං හිතුවා...........\(^o^)/
Deleteඑකෙන්ම ... මමත් බලනවා ...
Deleteඉන්දියාවේ ඕවා සුළු දේවල් වෙයි තව සුළු කාළෙකින්. ඒත් මෙහේ..
ReplyDeleteමර්ඩර් ජිස්ම් ඉඳලා රැල්ලක් වගේ ඉන්දියාවේ මේ වර්ගයේ ඒවා එනවා මාතලන්. මෙහේ ඉතින් සලුපට අහකට වගේ කුණු ම තමා.
Deleteඕක “නාෂා” ද “ නෂා” ද... මං හිතන්නේ නෂා....
ReplyDeleteජස්ම් කරපු ඩිරෙක්ටර්මනේ... කොච්චර පෝස්ටර් පිච්චුවත් ෆිල්ම් එක හිට් වෙනවා...
නම සිංහලෙන් කොහොම කියැවෙනවද කියලනම් මාත් හරියටම දන්නේ නෑ හිරු. අනිවා මේක හිට්ම ෆිල්ම් එකක් වෙනවා.
DeleteJISM නේද??
Deleteමෙන්න මේක.. http://www.samindikasrimantha.blogspot.com/2013/06/jism-jism-at-sunday-school.html
අම්මෝ ජිස්ම් !!!!!
Deleteජිස්ම් නම ඇහෙනකොට මෝල්ගසුත් කෙලින් වෙනවා.
පිචැර් එක බලන්න පුලුවන් ලින්ක් එකක් දාන්න තව ෙකාච්චර කාලයක් යයිද
ReplyDeleteතාම රිලිස් කරලත් නෑනේ. බඩු ලැබෙයි වැඩි දොහක් යන්න කලින්.
Deleteඔව් ඔව් බඩුම ලැබෙයි ! :D
Deleteනලින් අයියේ මේක //පූනම් පාන්ඩේ සිනමාවට හදුන්වාදෙන//හරිද...?
ReplyDeleteමේක මේ ෂෝයි ගැණු ළමයාගේ පළවැනි ෆිල්ම් එකද....?
පළමු චිත්‍රපටය තමා මලයෝ..
Deleteමතක් ඇතුව බලන්න ඕනේ :D
ReplyDelete"පිරිමින්ගේ පාප කන්දට දෝස විඳින ළඳුනේ" කියලත් කියනවනේ අයියේ... අපි කවුරු බැන්නත් මිනිස්සුන්ට කොච්චර දැක්කත් නොබලා ඉන්න බැරි තුනකුත් තියෙන්නේ..
නැතුව නැතුව.
Deleteපූනම් පාන්ඩෙ සළු පිළි උනා දැම්ම කියන්නෙ අනෝමා ජනාදරී එහෙම කළා වගෙ නොවෙයි.සරාගී පූනම් එහෙම කරන කොට කැත නාකි ගෑනියෙක් ඇඳුම් ගලවනවට වඩා කාගෙත් අවධානය දිනා ගන්නවා.ලෝකයක් මෝල් කරන අපේ ලෝකයේ වීරවරියක් ලෙස පූනම් හදුන්වමු නේද?ලිංගිකත්වය කියන්නෙ වෙළදපොළ ජයගන්න හොදම උපාය.ඒත් ඒක කෙළින්ම කියන්න බැරි නිසා කලාව හරි වෙන මොනව හරි වචන උඩප්පරන් ගැහිල්ලක් කරන්න වෙනවා.ලංකාවෙත් ඇගේ වෛරය ,සළුපට අහසට වගෙ කාම රැල්ලක් තිබුනෙ.ඒවගෙ කතාවෙ ගෑණියෙකුට වෙන අසාධාරණයට පළිගන්න කතා තිබුනත් ඇත්තටම හෙළුව පෙන්වන එකයි අවශ්‍යතාවය.හදගමලා මාක්ස්වාදී ප්රබුද්ධ සායම් ගාල කළෙත් ඕකම තමයි.
ReplyDeleteඑකගයි ඈ
Deleteබොහොම හරි සැමට මිතුරු...
Deleteපෝස්ටර් පුච්චන උන් තමා ඔක්කොටම කලින් කෙල හල හල ඕක බලන්නේ.ඇයි අනේ පුනම් පාන්ඩේට වෙන ගෑනුන්ට නැති මොකක්හරි වැඩිපුර තියෙනවද ?නැහැනේ
ReplyDeleteඅනිවා උන් තමා බලන්නේ...
Deleteඅනික් කරුණනම් දන්නේ නෑ බලන්න ඕන හොයලා
දැන් නලින් අයියා කියන්නේ අපි වගේ උන් මේක බැලුවට කමක් නෑ කියලෙයි? :D
ReplyDeleteඉන්දියාවේ ඉන්නෙත් මාර රසිකයෝ නේ... වීරයා මල් මාල දාල පිලිගන්නවා. දුෂ්ඨයට රඟපාපු එකාට ගල් ගහනවා. රෙද්ද පොඩ්ඩක් ඉස්සුවොත් ඒක බලන්නැතුව මුන් එනව රෙද්ද උස්සගෙන.
අනිවා බලන්න ඕන මේක.
Deleteරෙදි ගලවන එකටද “මෝස්තර“ නිරූපනය කියන්නේ.
ReplyDeleteදන්නැ බං ඕවනං.
Deleteකලින් මනීශා කොයිරාලගේ චිත්‍රපටයක් ආවා ඒකෙ නම "ඒක් චෝටෙ සී ලව් ස්ටෝරි " ඒකටත් සද්දෙ දැම්මෙ ඔහොමම තමයි. ඒත් විසිල් විතරයි බල්ටි නෑ
ReplyDeleteඅනිවා බල්ටි නෝ...
Deleteවෙහෙර ගිල්ල අපිට අග්ගලා නම් මොනවාද කිව්වලු නලින් අයියා. ඒත් ආපුවම බලන්න ඕනේ අනිවා
ReplyDeleteහෑ කළු පූසා දියුණුයිනේ..
Deleteඅපිත් ඉතින් ඔහේ බලනව මේවගේ එකක් දැක්කම ,,එයාට හොද නම් අපිට මොකෑ නේ,,ලෝකයක් සතුටු කරන ගැහැනු තමන්ගේ මුළු ලෝකෙම නැතිකරගන්නවා ,,,
ReplyDeleteඑහෙම වෙන්නේ ලංකාවේ ...
Deleteඔක හිට් වුනාම ඊ ළඟ එකට පුනම් දැන් වාගේ දෙතුන් ගුණයක් ගනියි...අර මහෙන්ද්‍ර කියලා තිබුනේ..."ඉන්දියාවේ නිළියො ක්‍රිකටර්ස්ලා සල්ලි වලට ගන්නවා...ලංකාවේ ක්‍රිකටර්ස්ලා නිළියො සල්ලි වලට ගන්නවා කියලා.."
//ලෝකයක් සතුටු කරන ගැහැනු තමන්ගේ මුළු ලෝකෙම නැතිකරගන්නවා//
Deleteකතාව ඇත්ත එත් ඉන්දියාවේ එහෙම නැ ඔමා.
හත් අට දෙනා එකතු වෙලා කෙල්ලො දුෂණය කරන රටේ,එවුන් සන්තෝෂ වෙන්න එපෑය ස්ව කැමැත්තෙන් හෙළුව පෙන්නන එකට.
ReplyDeleteඑතකොට අසහන කාරයන්ට පුලුවන්නෙ දෑතෙ කර්මාන්තයක් හරි කොරගෙන පවස නිවාගන්න.
++++++++++
Deleteයන්තං ඇති ප්ලේට් එක මාරු කරල :).
Deleteකවුද රෙහානිද ප්ලේට් මාරු කළේ කෙන්ජි... හස්ත කරුමාන්තෙ නම් මාරයි නේද?
Deleteඅයිශ්වර්යාත් අපි ළක වෙලාවකට. හික්ස්... මේ කතාවට රෙහානිය ++ දැම්මේ මොකද......????????
ඔව් නලී.රෙහානි මුනත්තහඩුව වෙනස් කරල තිබුන.
Deleteහෙන්රියි,මමයි කිව්ව පරන තහඩුව හොදයි කියල.
එයාට පෙන්නන්න හොදනම් අපි බැලුවට මක්කැයි වෙන්නේ .... පෝස්ටර් ගිනි තියන උන්ටනම් පිස්සු...
ReplyDeleteඅපි බලමු චමි..
Deleteඒ අහිංසකි ගෙ පොස්ටෙර් ගිනි තියන එඋන්ට හෙනම ගහපිය
ReplyDeleteඅපරාධ කාරයෝ නේද සන්ජීව ......
Deleteසෝයි පහට ඉන්න කෙල්ල
Deleteනිදහස් ලෝකේ ඔය වගේ දේකට අපි මොකටද ඉතින් අකමැති වෙන්නෙ නේද
ReplyDeleteකැත එවුණුයි නැති එවුණුයි ඊරිසියාවට කරන කියන දේවල් මලයා.
Deleteඅම්මප ඒකනං ඇත්ත නලීන් අයිය
Deleteවැල බලලම එපා වෙලා හිටියේ... මේ වගේ එකක් ආ එක හොදයි. දැන් xx චිත්‍රපටත් නැනේ අපට බලන්න. මං ආස story ඒවට.
ReplyDeleteහික්ස් දුක හිතෙනවා බං ........
Deleteකව්රු සළුපිළි උනා දැම්මත්, කව්රු පෝස්ටර් ගිනි තිබ්බත් බලන එකා අනිව මේක බලනව 60වතාවක්වත්.
ReplyDeleteඅනිවා බලනවා බලනවාමයි
Deleteහප්පේ ඉන්දියාවේ උන් රෙදි ගලවනවට තියෙන අකමැත්ත.
ReplyDelete// වයස අවුරුදු 18 ක තරුණයෙකු හා අවුරුදු 25 ක තරුණියක අතර කතාවක්//
මේ වගේ ඉංගිරිසි එකක් තිබුනා මට නම මතක නෑ. මේකේ කතාවත් ඒ කතාවමද මන්ද. එක අතකට ඉතින් අපි කතාව බලනවා කියලයෑ.
මොකද්ද සිංදුවා ඒ කතාව...
Deleteඉන්දියාවේ ඉතින් ගිණි තියන්නේ නැත්තේ මොනාටද? පොඩි දෙයක් උණු හැටියේ කරන්නේ ඔය වැඩේනේ.
ReplyDeleteනිළිය ගැන ගැන සමහර පිරිමි ලමයින්ගේ කමෙන්ට්ස් දැක්කාම හිනායනවා...:D
පිරිමි ළමයි කිව්වෙ කොල්ලන්ට නේද?
Deleteපිරිමි ළමයි කියලා කෙල්ලොත් ඉන්නවද? :D
Delete'කොල්ලෝ' කීවාම හොඳ නෑ කියලා හිතුණා...ඒකයි පිරිමි ළමයි කීවේ.:)
කෙන්ජි පොඩ්ඩි කියන්නේ මේ අපි වගේ වයසක කොල්ලෝ ගැන වෙන්නැති.. දැන් පොඩ්ඩිත් අපේ ගොඩේනේ ඇත්තේ. සුබ මංගලම් පොඩ්ඩියේ....කොහොමද වැම්පයරයා හොඳද?
Deleteපොඩ්ඩිගෙන් හොද වචනයක් අහන්න තමයි එහෙම ඇහැව්වේ නලී.
Deleteපොඩ්ඩි,වෙලාවක් තිබුනොත් සුදීකගෙ ඇවිද්ද පය අන්තිමට දාපු ලිපිය බලන්න.
ඇහැට කනට පෙන්න ඉන්න .. කෙල්ලෙකුටවත් ඉන් දෙන්නේ නැති හැටි. ඇත්තමයි අයියේ මට හිතුනේ.. "ශෝක් කෑල්ල" කියලා...
ReplyDeleteඔයාටත් එහෙම හිතුනැයි..
Deleteනලීන් අයියේ ප්රචාරක අනුග්‍රහයට කීයද මයේ අප්පෝ.. දකිද්දී හද වාවන්නේ නෑ අප්පෝ..
ReplyDeleteමොටද මා ඉපදුනේ සිතේ.. "ස්වීට් කෙලි පොඩ්ඩ" ආයේ මක්කැයි පුච්චන්නේ.. මෙන්න මෙහාට එන්න කියන්ට.... බෙනා ඉන්නවා බේරා ගන්ට :D
මෙයා සනී අක්කව කොපි කරනවයි කියන්නේ......
ReplyDeleteඔය උද්ඝෝෂණ කරන වුන් ම තමයි ඕක ඉස්සරවෙලා ම බලන්නෙ....
ReplyDeleteමාත් බලන්ඩ ඔනේ
ReplyDeleteමම මචං නිළියන් අඩ නිරුවත් වීම සහ ඊට එල්ලවන සමාජ විරෝධතා ගැන සමීක්ෂණයක් කරනවා. ඒ නිසා මේක බලන්න සිද්ධවෙනවා... :)
ReplyDeleteGiveMeLyrics - Get Lyrics of Hindi & Punjabi Songs
ReplyDeletevisit our website for more information :http://givemelyrics.com/