samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වීදි සුනඛයන් ගැන මෙයිට කලින් දාපු පෝස්ට් එකට ලද ප්‍රතිචාර නිසා අද මං දාන්න හිතුවා සුපිරි සුනඛයන්ගේ හපන්කම් කිපයකුත්. මේ ගුවන් හමුදාවට අයත් සුනඛයන් දස්කම් දක්වන අයුරුයි. බොහොම මිල අධික මේ සුනඛයන් ගේ දස්කම් බලන්නකෝ ඉතින්. මේ සුනඛ සංදර්ශනය පැවැත් වුණෙත් අර කලින් කී වීදි සුනඛ සංදර්ශනය තිබුණු දාමයි.

IMG_1687

IMG_1689

IMG_1691

IMG_1693

IMG_1698

IMG_1701

IMG_1716

IMG_1718

IMG_1721

IMG_1723

IMG_1728

IMG_1729

IMG_1737

IMG_1738

IMG_1747

IMG_1760

IMG_1762


IMG_1829

IMG_1790

IMG_1777

IMG_1778

IMG_1782

IMG_1786

IMG_1789

IMG_1793

IMG_1798

IMG_1805

IMG_1823

pix by nishshanka wijerathna


35 comments:

  1. blank

    සමහරක් මිනිස්සුන්ට වඩා දක්ෂයි,ගුන ගරුකයි,හිතෛෂීයි.කතා කරගන්න බැරි ටික විතරයි.අපේ තාත්තා කියන්නේ--බල්ලෙක්ගේ පු- හේදුවත් කමක් නැහැ උන් දැක්කොත් නගුටවත් වනයි කියලා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තාත්තා කියල තියෙන්නේ ඇත්ත කතාව

      Delete
  2. 2023216-mount_fuji

    කොල්ලොයි-බල්ලොයි සෙට් වෙන්නෙ නැහැ.
    කෙල්ලොයි-බල්ලොයි නම් බලන්නත් ආසයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මුඋ හෙන මනමාලයෙක් නෙ
      :)

      විහිලුවට කිව්වෙ කෙන්ජි...
      :ඩි

      Delete
    2. 2023216-mount_fuji

      මොන විහිලුද ?සහතික ඇත්ත.
      සීයා මනමාලයා - හැබැයි නාකි ඉලන්දාරියා.

      Delete
    3. blank

      හැබැයි දැන් නශ්ඨකාමෙ... පව්...

      Delete
    4. 2023216-mount_fuji

      ආ බං නෂ්ඨකාම කියන්නෙ කාමයට දුර්වල කියල නේද?
      මාව වැටෙන්නෙ ශක්තිමත් ඝණයට කොල්ලො.

      Delete
    5. blank

      කෝ බලමු

      Delete
    6. 2023216-mount_fuji

      ලංකාවට ආපු වෙලාවක තමයි.
      ස්කයිප් වැඩ මාලග නැත.

      Delete
    7. blogger_logo_round_35

      කෙන්ජි අහුවෙයි ඕවට.

      Delete
    8. 2023216-mount_fuji

      මාතලන් කිව්ව වගේ නලිය එක්ක මොකුත් කරන්න බැහැ.බොලා නම් නියම පත්තර කාරය.
      මම එක දවසක් කිව්ව ගවර් විදිය කියල,එතකොට ඇහැව්ව >>යටාරෝ කැෆටේරියා <>ලිට්ල් හට් <<ද කියල ඇහැව්ව.

      Delete
  3. blogger_logo_round_35

    එකෙත් පොඩි ගතියක් තියෙනව නෛ...
    පට්ට ට්රෙර්නින් එකක් දෙනව ඈත්තෙ

    ReplyDelete
  4. Untitled

    බලු විස්කම්....

    ReplyDelete
  5. .com/img/b/R29vZ2xl/AVvXsEgme04XFiZMTYYyILzAeVsrA-_HR6y8OB9G8s9RHpASvB2VCD1sDUzSI220d8RETkkSdSrUnuzXW2RudR0KcVCawYP2qNxHoXARqem5n14AkPsnzGLnnPTiOHZoBMXHdw/s45-c/

    අර ගිණි වලලු මැදින් පනින පින්තූර දකිද්දි නම් බයත් හිතෙනවා..

    ReplyDelete
  6. blogger_logo_round_35

    පුහුණුව තමයි ඉතින්. මේ ගැන ටී වී එකේ වැඩසටහනක් ගියා වගෙ මතකයි.

    ReplyDelete
  7. DDT

    අප්පටසිරි .... පොෂ් බල්ලො.

    ReplyDelete
  8. blogger_logo_round_35

    අපරාදේ මේ සැරේ Dog Show එක ගැන මම දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  9. FB_IMG_1561654098205

    අද කාලේ මේ ෆොටෝ එල්ලලා හරි යන්නේ නෑ. වීඩියෝවක් දාපන්. මේ පත්තරේ නෙමෙයි. බ්ලොග් එක..

    ReplyDelete
  10. 1+-+Copy

    උඹ තාම කිව්වේ නෑනේ, අර ජර්මන් ෂෙපර්ඩ් බල්ලෝ හෙම කොහොමද වීදි බල්ලෝ උනේ කියලා. මට හිතා ගන්න බැරි ඒකයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔඩෙල් එකේ හිමිකාරිය විදි සුනඛයන් සුරකින ව්‍යාපාරයක් කරගන යනවා හෙන්රි. අයාලේ යන සුනඛයන් එයා ගාවට ගෙනත් දුන්නොත් බාරගන්නවා. එහෙම එතන හැදෙන බල්ලන් නැවත කැමති අයට හදාගන්නත් දෙනවා. ඒ සංදර්ශනේ හිටියේ එවන් බල්ලන් ටිකක් හෙන්රි. එතැන ජර්මන් ෂෙපඩ් හිටියේ නෑ නේද? සාමාන්‍ය හා ක්‍රොස් එවුන් තමයි හිටියේ. සමහර විට ඔටාරගේ ව්‍යාපාරික ගැටයක් වෙන්නත් ඉඩ තියනවා. විදි බල්ලන් කියා එයා හොද එවුන් හදනවද කියන්නත් බෑ.

      Delete
    2. blogger_logo_round_35

      1යි 12යි නම් ඉන්න හොදජාතියෙ බල්ලො

      Delete
    3. blogger_logo_round_35

      වෙන්න ඇති දමිත් මා ඒ ගැන කියන්න දන්නේ නෑ.

      Delete
    4. blank

      http://embark.lk/
      එම්බාර්ක් කියන්නෙ ඔටාරාගෙ චැරිටි සර්විස් එකක්.... අනාථ වෙච්ච බලු පැටව් සහ ලොකු බල්ලන් අරගෙන ඔවුන්ට රැකවරණය දෙන පවුලක් සොයා දීම තමයි කරන්නෙ.... සයිට් එකෙන් බලලා සතාව කිව්වම ගෙදරට ගෙනත් දෙනවා... හොදින් සලකනවද කියලත් ආපහු හොයලා බලනවා.... නිකම්ම බල්ලෙක් හදනවට වඩා බල්ලෙක් කියන්නෙ තවත් පවුලෙ සාමාජිකයෙක් කියලා හිතන්න කැමති අය ඉන්නවනම් අරන් හදාගන්න.... හරියට හැදුවොත් ලමයෙක් හැදුවා වගේ....

      ඊට අමතරව ව්‍යන්ධකරණ සැත්කම් කරන වැඩමුලුත් තියනවා....

      ඔවුන්ගෙ සර්විස් එක නම් ඉතා ඉහලයි....

      Delete
  11. images+%281%29

    බල්ලෝ කියලා නෑනේ. පට්ට වැඩ කාරයෝ ටිකක් නේ ඉන්නේ

    ReplyDelete
  12. farmer

    කොච්චර වැඩ දැන්මත් බල්ලෝ තියන්න ඕන බල්ලන්ගේ තැන..... නැත්නම් කොල්ලෝ බලනවා බල්ලන්ට අපිටත් වඩා තැනක් තියෙනවනේ කියලා පුළුවන් තරම් බලු වැඩ කරන්න .........

    ReplyDelete
  13. blogger_logo_round_35

    ලස්සණ වැඩ ටිකක්

    ReplyDelete
  14. blogger_logo_round_35
  15. 1620660_540673746066368_1008982561639182722_n
  16. images

    පුහුණු කරලා සත්තු ලව්වාත් වැඩ කරවන්න පුළුවන්.සමහර මිනිස්සු පුහුණු කරලාවත් වැදගත් දෙයක් කරවන්න බෑනේ!!!

    ReplyDelete
  17. IMG_7741+rat

    ඇත්තටම මිනිසාගේ ආදිතමයාගේ පටන් ළඟම ඉන්න මිනිසාට සමීපම සතා. මිළ අධික වුනත් හොඳ හැකියාවක් සහ පුහුණුවක් ඇති සත්වයෙක්

    ReplyDelete
  18. ME

    මගේ බව්වා මතක් උණා. පව් අප්පා...:)

    ReplyDelete
  19. blogger_logo_round_35

    හොද පුහුනුවකට පස්සෙ කරන්න බැරි දෙයක් නෑ. බලු වැඩක් වුනත් පට්ටයි ඉතින් !!!!!

    ReplyDelete
  20. blogger_logo_round_35

    මෙන්න බල්ලෝ....

    ReplyDelete
  21. blogger_logo_round_35

    සියලුම කමෙන්ට් වලට බොහොම ස්තුතියි. වෙන වෙනම පිළිතුරු දෙන්න අපහසුයි ලෝඩ් වෙන්න වෙලා යනවා අද.

    ReplyDelete
  22. Capture

    මේක දකිද්දී මතක් වුනේ සොසී ලියලා තිබ්බ සුනඛ ලිපිය

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT