සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී වෙසක් පෝය දින හිමි නමක් සිය සිරුරට ගිනි තබාගැනීමේ අවස්ථාව රූගත කළ ස්වර්ණවාහිනී කැමරා ශිල්පී කමල් සුරවීර මහතා අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇත.



හිමිනම සිද්ධියට කලින් කළ ප්‍රකාශයක් හා පසුව ගිනි තබාගන්නා අවස්ථාව රූ ගත කිරීම පිළිබඳව  ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බව වාර්ථා වේ.
අද දවසේ අනෙක් පුවත් සඳහා පහත ලිංකු ඔස්සේ යන්න
1.) ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනුරපුරේ වෙළඳ සලක් අළුවෙයි

2.) සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය




17 comments:

  1. දැන් හරි මතක් වෙලා..

    ReplyDelete
  2. පරක්කු වෙලා හරි කළයුත්ත ඒකයි. නමුත් විජ්ජා බලයෙන් පරීක්ෂණ නතර නොවිය යුතුයි. අනෙක මේක ආදර්ශයක් කර ගැනීම වැලැක්වීමත් වැදගත්. නැත්නම් කොල්ලො කෙල්ලො බූට් කාපු ගමන් පටන් ගනියි ගිනි පිදීම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මේක මේ සුලුවෙන් තකන්න පුලුවන් දෙයක් නොවෙයි.ඔය වීඩියෝ එක බලනකොට තේරෙනවා මෙහෙම දෙයක් වෙන බව ඔය ජනමාදිලියා දැනගෙන ඉදල බව.ඌ විතරක් නොවෙයි ස්වර්නවාහිණිය ඒක වාර්තා කළේ අන්තිම ජඩ විදියට.නමුත් බෞද්ධ සමාජයෙන් මේ ක්‍රියාව ගැන ඇගයීමක් ලැබුනේ නෑ.සෝම හිමියන්ගෙ සිද්ධිය වාගෙ වෙයි කියල සමහරු කීවත් සියදිවිනසාගැනීම ථේරවාදය තුල පිළිනොගන්නා නිසා මේක වීර කමක් වෙන එකක් නෑ.මෙතන ගැටළුව තියෙන්නෙ මෙහෙම දෙයක් මොකක් හරි හේතුවකට විවිධ බලවේග වලින් හාමුදුරුවරු වෙනත් අය ගිනි තියාගන්න පොළබවන්න ඉඩ තිබෙනවා.වතුර ටැංකි වලට ණැගීමත් කාලයක් විලාසිතාවක් වුනා.ගිනි තැබීම එහෙම වෙන්න කලින් හැමෙඔගෙම ඇස් ඇරීන්න ඕන .නැත්නම් සෝමාරාම වාගෙ මෝඩයන්ට කැමරා ඉස්සරහ ගිනි තියන භික්ෂු සම්ප්‍රදායන් බිහි වෙන්නත් පුලුවන්.මේ හාමුදුරුවො තල්දූවේ සෝමාරාම වගෙ කෙනෙක්.මේක පිටුපස බුද්ධරක්ක්ඛිතලා ඉන්න ඇති

      Delete
    2. වෙද මහතාට හා ස්ත්‍රීවාදය මහතාට ස්තුතිය

      Delete

  3. මම මදිරියගේ එකේ දාපු කමෙන්ට් එක...
    =================================




    SilentSahanMay 25, 2013 at 10:07 PM

    සොමක්කට නම් වැඩ වරදී මේ පාර.ඒත් නීතීඥ පිහිටෙන් තමා නිවැරදි කරු බවට සාක්ෂි සහිතව ඔප්පු කරගනීවි.
    ReplyDelete
    Replies

    1.
    කලාමැදිරියාMay 25, 2013 at 10:40 PM

    සෝමක්කලාට වරදින්නේ නැහැ. වරදින්නේ එතෙන්ට යවපු මාද්දිය කාරයට
    Delete
    2.
    SilentSahanMay 25, 2013 at 10:58 PM

    ලොකුම තැනගේ පිටපත කොහොම වේවිද දන්නේ නැහැනේ අපි...ඒකට අනුව තමයි සියල්ල සිදු වෙන්නේ ...මේක ඕනෙම පැත්තකට හරවන්න පුළුවන්..මාධ්‍ය බලපත්‍රය අහෝසි වීමේ සිට විශිෂ්ඨ මාධ්‍ය වාර්තාකරණය දක්වා පුළුල් අවකාශයක පැතිර තිබෙන්නක්...සියල්ල ලොකු තැනට බාරයි...

    ReplyDelete
  4. මේවා බීෆ් කිය කියා සෝමා අක්කා මස් කෑල්ලක් හපන් ගමන් සෝමාවාහිණියේ රේටින්ග්ස් නගින නැගිල්ල බලං ඉදියි මේ වැඩ වලින්...

    ReplyDelete
    Replies
    1. හරියට උඹ වාගේ අර හම්බයෝ විකුණාගන කෑවේ අන්න ඒ වාගේ

      Delete
  5. සෝමාවාහිණියේ රේටින්ග්ස් නගින නැගිල්ල බලං ඉදියි මේ වැඩ වලින්...


    මිස්ටර් වකපුටේ ඔයා කරන්නෙත් මේකම තමා

    ReplyDelete
  6. ඉතිං ඇනෝ මචෝ ඇයි ඊරිසියා කරන්නේ..

    ReplyDelete
  7. මිනිස්සු ඉල්ලන නිසානේ සෝමා අක්කා එහෙම එව්වා විකුනන්නේ. හරක් මස් උනත් එහෙම තමයි ඉතිං. අපේ අය අමධ්‍යප සංවිධානේ මිටින් එක තියන්නෙත් බෝතලයක් හිස් කරන ගමන් නේ. අනිත් මිනිස්සුන්ට කරුණාව මෛත්‍රිය ගැන ධර්මය දේශනා කර කර කැමරාවක් ඉස්සහරහට ගිහිං තමන්ගේ ඇගට ගිනි තියාගත්ත ගමන් ප්‍රශ්න විසදෙයි කියලා හිතන ජාතියේ උන්නාන්සේලා ඉන්න රටක බිස්නස් කාරියෙක් උන සෝමා අක්කටවත් රත්තරං වාහිනියටවත් බැනලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්ව මොනවද රෙප් මහත්තයා ඔය පල්ලෙහා මටත් බැනලා තියෙන්නේ..

      Delete
  8. Oya kaagahana ayagen harak mas kaallakwath kaapu nathi aya atha ussanna balanna.(ko me nanasara???)

    ReplyDelete
  9. ඕක කැමර කරපු ස්වර්ණවාහිනී *ප%යට බැරි උනාද කැමර එක විසික් කරල හාමුදුරුවො බේරගන්න උදව් කරන්න ???

    ReplyDelete
    Replies
    1. පෙට්‍රල් හලාගන ලයිටරයක් අතේ තියන් ඉන්න කෙනෙක් ළගට ළං වෙන එක අනුවන කමක් සේ නොසිතේ ද යසිත්.
      කළ යුත්තක් කළ යුතුව තිබුණේ දිවි නසාගන්නවා යැයි ප්‍රකාශය කළ මොහොතෙදියි. ඒ මගේ අදහස.

      Delete
    2. ඔය වගේ දේවල් වලට වීරත්වයක් ආරෝපණය කරන්න ගියාම වෙන්නේ පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගිනි තියාගැනිල්ල රැල්ලක් වෙන එක. ඒ නිසා මිට පස්සේ වත් ඔහොම සින් එකකට දිවි නසාගන්න බයිලා ගහන්න ආවොත් කරන්න තියෙන්නේ සිවුර පැත්තක තියලා අල්ලලා පොලිසියට භාර දෙන එක.

      Delete
  10. http://www.divaina.com/2013/05/27/news33.html
    කොළඹ දකුණ සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතා -

    "මෙම හිමිනම දිවි නසා ගන්නා බවට ප්‍රකාශ ඉදිරිපත් කර තිබියදී ඇයි ඔබ පොලිසියට දැනුම් දීමට කටයුතු නොකළේ?"

    මගේ අත්දැකීම් අනුව බොහෝ අය ගිනි තබාගන්නා බවට තර්ජන කළ ද එහෙම ගිනි තියා ගත්තේ නැහැ. ඒ නිසා මා මෙම හිමිනමගේ ප්‍රකාශය ගැන ද එතරම් සැලකිල්ලක්‌ දැක්‌වූවේ නැහැ."

    සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතා - "මාධ්‍යවේදියකු වශයෙන් මෙන්ම පුරවැසියකු වශයෙන් ඔබට ගිනි තබාගන්න සැරසෙන භික්‍ෂූන් වහන්සේව බේරාගන්න තිබුණා. නමුත් ඔබ එහෙම කළේ නැහැ නේද?

    "මම උන්වහන්සේගේ ක්‍රියාව නවත්වන්න කටයුතු කළා."

    සහකාර පොලිස්‌ අධිකාරි -

    "මම කියනවා සාක්‍ෂිකරු හා ඔබගේ කැමරා ශිල්පියා මෙම හිමිනම දිවි නසා ගන්නා බව දැන දැනම ඡායාරූපගත කිරීමේ කටයුතු කළා කියලා. ඒ වගේම උන්වහන්සේ බේරා ගැනීම සඳහා උත්සාහයක්‌ ගෙන නැතැයි ද පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

    සාක්‍ෂිකරු -

    "මා එය ප්‍රතික්‍ෂේප කරනවා"

    සහකාර පොලිස්‌ අධිකාරි -

    මෙම සාක්‍ෂිකරු හා කැමරා ශිල්පියා මෙම සිද්ධිය වූ ස්‌ථානයේ සිටි අන් අයට වඩා හිමිනම දෙස එක එල්ලේ කැමරාව එල්ල කර ඇති අන්දම පටිගත වී තිබෙනවා. මෙම හිමිනම බේරා ගැනීමට උත්සාහයක්‌ ගෙන නැති බවද මෙයින් පෙනෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

    සාක්‍ෂිකරු -

    මම එයත් ප්‍රතික්‍ෂේප කරනවා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT