samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

හොඳ සංවාදයක් දැක ගන්නයි මේ ඇරියුම

images+(9)දිනය         :  2013 අපේ‍්‍රල් 27 වන
                   සෙනසුරාදා

වේලාව : පස්වරු 03.00 ට

ස්ථානය : ශ‍්‍රවණාගාරය, ජාතික පුස්තකාල

            හා ප‍්‍රලේඛ

           සේවා මණ්ඩලය 

නිදහස් මාවත, කොළඹ - 07.









විද්වත් සහභාගීත්වය

x හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, වත්මන් තාක්ෂණ හා

        පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක   මහතා

x පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා

x පාත් ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන

        මහතා

x මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ විදුර රළපනාව මහතා

x විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ දිලීප

        විතාරණ මහතා

x බලශක්ති සංසඳයේ විධායක අධ්‍යක්ෂ අශෝක අභයගුණවර්ධන

        මහතා

අඩු විදුලි ඒකක ප‍්‍රමාණයක් පරිභෝජනය කරන, සාමාන්‍ය ජනතාව

අපහසුතාවට පත්කර වැඩි විදුලි ඒකක ප‍්‍රමාණයක් පරිභෝජනය කරන

ඉහළ ආදායම් දරන පාරිභෝගිකයන්ට වැඩි සහන සළසීමත්, කුඩා හා

මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ව සැලකිල්ලට නොගෙන විදුලියේ

බර වැඩි වශයෙන් ඔවුන් වෙත එල්ල කිරීමත් පදනම්ව සමස්ත නව

මිල සංශෝධනය සම්බන්ධයෙන් කෙරෙන විද්වත් කථිකාව සහ විවෘත

සාකච්ඡාවට ඔබට ඇරියුම්.

17 comments:

  1. blogger_logo_round_35

    සාමාන්ය ජනතාවට සහනයක් වෙන විදියට බලපෑමක් කරන්න හැකි වේවා... එන්න විදියක් නැහැ.. වැඩි දුර තොරතුරු සමකයෙන්ම ලැබේවි කියල හිතනවා...

    ReplyDelete
  2. ME

    බලන්ට තිබුනානම් හොඳයි. ටීවී එකේ පෙන්නයිනේද?

    ReplyDelete
  3. Self_Helpless_Logo

    වැඩක් වෙයි ද? ආණ්ඩුවට ලාබ ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ වැඩියෙන් ජිවත් වෙන අඩු ආදායම් ලබන උන්ගේ හොරකන් කරලා.නැත්නම්

    ReplyDelete
  4. .com/img/b/R29vZ2xl/AVvXsEh5XMJ6ul1Erwvj0gKPSEUNSuYsumMeISvFPZk1Rz_VjODEyikLHsRrm5k3gHFhvMy79Lgnkbwuz_QCbZf2ITglJB6Dvz4yptQveEPdfBH0lxg3ur1-Pcxdx4_83Q192w/s45-c/

    Mama othenata aawoth monawa weyida dannaane..
    Eka nisa naawith innam..

    ReplyDelete
  5. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    nalin ayyama dennako apita
    oke wisthare ehenam...

    api balan hitiyama athi ayye..:P

    ReplyDelete
  6. 1+-+Copy
  7. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    ජනතාවට අවශ්‍ය කතිකාවත් වලින් ප්‍රායෝගික සහනයක්! අපි අවදියෙන්!

    ReplyDelete
  8. 10394628_676026559113735_7918253746596240164_n

    වැඩක් වෙයි ද..?? :/

    ReplyDelete
  9. IMG_7741+rat

    විද්වත් කථිකාවලින් පළක් නෑ මිනිසුන්ගෙ අපේක්ෂාවන්ට පිළිතුරු තිබුණානම් යහපත් වේවි.

    ReplyDelete
  10. 156582_2134116490686_798455850_n

    පවිත්‍රා මැඩමුත් ආවනම් තමා හොද..

    ReplyDelete
  11. katuwaree

    විද්වතුන් කතා කරලා විතරක් නම් වැඩක් නෑ.

    ReplyDelete
  12. Su+1

    ජාතික පුස්තකාලෙ සැපයුම් කටයුතු භාර අරන් ඉන්න අයටනම් නරකක් වෙන්න විදියක් නෑ....(මං කිව්වෙ වතුර බෝතල්-ටිෂූ හෙම)

    ReplyDelete
  13. blank

    වටිනවා දරුවෝ,හරි වටිනවා,
    (සේන අම්බලන්ගොඩ)(sena ambalangoda)

    ReplyDelete
  14. blogger_logo_round_35

    කතිකාව ජනතාව වෙනුවෙන් නම් ඒ කතිකාව ප්‍රයෝගික කිරිම තමයි වටින්නේ.

    ReplyDelete
  15. IMG_1112

    ඒත් කො මේ ලිස්ට් එකේ ආණ්ඩුවේ නියෝජනයක්. අමාත්‍ය හෝ ණි. අමාත්‍ය පට්ටමක්. හිටපු ඇමතිගෙ දැනුමයි කැපවීමයි ඉහළ උණත් මෙතැනදී එයාගේ සහභාගීත්වය ආණ්ඩුවේ නියෝජනයක් ලෙස පිලිගැනෙයිද?

    ReplyDelete
  16. ggg

    වැඩක් වෙන එකක් නෑ අයියෙ, පාලකයෝ මිනිස්සුන්ගෙ හඬට කන්දෙන්නෙ නෑ, එයාලට ඕන වැඩ කරගන්නවා, බලන්නකෝ තව ටික දවසකින් ජනාධිපති ඕකට මැදිහත් වෙලා ලකුණු දාගන්නත් එක්ක පොඩ්ඩක් අඩු කරයි!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT