සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මම බොහො සෙයින් වනයට පෙම් කරන්නෙක්මි. එසේමය අලි ඇතුන්ටත්. එහෙයිනි, සමකය වටේ අඩවියට බොහෝ විට පුංචි වුවත් අලි තොරතුරක් ඇත්නම් එක් කරනුයේ. පහත දැක්වෙන්නේ අතිශය දුර්ලභ අලි කෙළි දසුනකි. මා වෙනුවෙන් මේ විඩියෝව තනා දුන්නේ කවියෙන් මේ අඩවිය රසවත් කරන හිත මිත්‍ර චන්දන ලියනාරච්චි සොයුරාය. 





29 comments:

  1. අලි බැලිල්ල නම් ඉතින් කවදාවත් එපා වෙන්නෙ නෑ නෙ !

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...මේක අලි කෙළිල්ලක්..

      Delete
  2. මමත් මේ වගේ දසුන් වලට ප්‍රිය කරනවා. ඒත් වීඩියෝ එක නම් බලන්න වෙන්නේ හෙටින් පස්සේ තමයි..

    ReplyDelete
    Replies
    1. හරි මලයෝ.. නිවාඩුව බලන්න...දුලබ දසුනක්.

      Delete
  3. හොඳයි මේක චන්දනම පටිගත කරපු වීඩියෝ එකක්ද ? අලි රටේ සම්පතක් තමා ,එත් වන අලි
    නිසා කට්ටියක් දුක් විදින බවත් අපි හිතන්න ඕන..කියල මටනම් හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. මෙය චන්දනම කළ දෙයක් ඔර්ජිනල් අප සතුයි.. අලි මරණ පරික්ෂණය බැලුවද එයත් චන්දනගේම තමයි.

      Delete
  4. Chandana
    Fantastic video with natural bird sound. If do not mind Please tell me where you film this sir

    All the best for good work

    Kind Regds,

    Saman

    ReplyDelete
    Replies
    1. අම්පාර ප්‍රදේශයේ දී.. නියම තැන කොතැනද යන්න චන්දන කියයි

      Delete
    2. අම්පාර පළාතේ හොදින් අලි බලන්න පුළුවන් වතුර අඩු කාලෙට ඒ කාලේ අලින් වතුර සොයා ගෙන වැව් ආසන්නයට එනවා මේ එහෙම තැනක් මේ තැන පිහිටලා තියෙන්නේ දිඝවාපියේ ප්‍රධාන මාර්ගයේ උළු කම්හල අසල එතන හැම දාම වගේ අලි ඉන්න තැනක් නමුත් පායන කාලේට අලින් වැඩි පිරිසක් ගැවසේනවා .අලින් වර්ග දෙකක් වශයෙන් මේ ප්‍රදේශයේ නම් කරලා තියෙනවා මේ අය කන්ඩායම් දෙකක් වශයෙන් ගැවසේනවා අලින් ගැන ඇත්ත කතාව ලගදිම මම සමකය වටෙන් කියන්නම්

      Delete
  5. මාත් හරි ආසයි සත්තුන්ගේ විස්තර බලන්න....

    ReplyDelete
    Replies
    1. සත්තුන් විශේෂයක්ම වු අප කවුද අකමැති සත්තුන්ගේ විස්තර බලන්න.

      Delete
  6. විඩියෝව පසුව බැලීමට ඉඩ තබා ගනිමි. එවිට අදහසක් දෙන්නම්. ඩොන්ගලයේ බයිට් මාසෙට මදි වේ කියා සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අරුණි ෂපීරො ගෙන් පසුව හේතු සහිතව බ්ලොග් ලිපියක් ලිවේනම් ඔබයි...

      Delete
  7. මාත් සත්තු ගැන විස්තර තියෙන වීඩියෝ නම් හරිම ආසාවෙන් බලන්නෙ. කොයිතරම් වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒකනේ මේ පුංචි ක්ලිප් එක දැම්මේ..

      Delete
  8. වෙලාවක රිංගන්න ඕනා කැලේකට..
    හෙන කාලෙකිං කැලේ පැන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අයියෝ අර එදා මල්වත්තේ කැලේට පනින්න තිබුණනේ

      Delete
  9. නලියෝ. අලි බලන්න ගිහිල්ල යාල මට වෙච්ච අලකලංචි... කොහොම බේරුනාද මන්න එක දවසක් නං.. අලි බලන්න විතරක් යැ. අලි හුරතල් කිරීම හරිම ආස හිතෙනවා... හැබැයි ඉතිං හීලෑ අලි තමයි..

    උඹල දැං අලි ගහනය අඩු කර ගෙන අඩු කර ගෙන යනවා නෙව...!!! හැක්

    ReplyDelete
    Replies
    1. යාල කතාව ලියන්නකෝ දේශකයෝ...
      අලි දැන් අඩු වේගන යනවා නේන්නං..

      Delete
  10. අයියෝ බං මං කිව්වේ කොල අලි ගැන.. හා හා

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙත් උන් ගැන තමා දේශකයෝ

      Delete
  11. නලින් අය්යා මම නම් මාර බයයි බං ලඟදි පින්නවල ගියා පොඩීවුන් එක්.ක ඒ වුනාට බයයි.

    ReplyDelete
    Replies
    1. චන්දන ලියනාරච්චි කියන්නෙ අපේ ගායකයද ..??

      Delete
    2. අපෝ නෑ මේ අම්පාරේ මගේ මිත්‍රයෙක්.

      Delete
  12. අලි පිළිබඳව සුන්දර මතකයන් මටත් තියෙනවා.නිදා ගත්ත නිවාසය පිටුපසට රාත්‍රි කාලයට අලි එනවා.

    ReplyDelete
  13. මේකනම් අලි කෙලියක්ම තමයි. මට අර වඳුරාගේ කතාවත් මතක් උනා. චන්දන රුපවාහිනී කැමරා ශිල්පියෙක් නේද?

    වීඩියෝ එක මරු.
    අලි මරණ පරික්ෂණය ගැන ලින්ක් එක දෙන්න පුලුවන්ද නලින්.

    ReplyDelete
    Replies
    1. http://samakayawate.blogspot.com/2013/01/blog-post_13.html

      Delete
  14. දුර්ලභ වටිනා වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් අලි කෙළි ප්‍රසිද්ධියේ දකින්න ලැබෙන්නේ නෑ. අමුතු අලි කෙළියක් මෙතනින් බලන්න. http://sobaroo.blogspot.com/2012/04/homosexual-elephants-gay.html

    ReplyDelete
  15. ඉතාම දුර්ලභ දර්ශණයක් මලේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT