සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ලොව ලොකුම වී ගස ලෙසින් වාර්ථා පොතට එක්වන සබරගමු සරසවියේ පර්යේෂණයක් සඳහා වවා ඇති වි ගසයි මේ.ඕනෑම ඉඩෝරයකට මේ වී වර්ගය ඔරොත්තු දෙන බව පැවසේ. මේ වී ප්‍රභේදය පිළිබඳව තවමත් පර්යේෂණ පැවැත්වේ.




---------------------------------------------------------------------------------------------------------------------------
ලසන්ත නිරෝෂණ

36 comments:

  1. ස්වයංජාත වී... තවත් ප්‍රදේශ කිහිපයක අත්හදා බැලුවාලු. තව විස්තරයක් තිබුනා වෙනත් කොහේ හරි. අඩි නවයක් විතර උසයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ දිනවල මේ වී වර්ගය ගැන පුවත් පත්වල ලිපි කීපයක්ම ගියා

      Delete
  2. අපි හමදාම කලේ (ඉස්සර ) පිටින් ගේපු එකනේ. ගොවියොත් ඉතින් හැම මගුලටම තෙල් ගහන පුරුද්ද මේ වී වර්ගය නිසාවත් අඩු වේවී. කියල මට හිතෙනවා. නමුත් මේක පිටරට දුන්නොත් තමා කෙල වෙන්නේ

    ReplyDelete
  3. Replies
    1. ඒක නේ බලන්න ලස්සනයි.

      Delete
  4. මේක කලින් දැක්ක කොහේ හරි

    දැන් ගොයම් කපන්න යද්දී කෙක්කක් බැඳගෙන යන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. පත්තරවල තමා විස්තර තිබුණේ

      Delete
  5. ඒ...................ක මා..................රයිනේ.... :O

    ReplyDelete
  6. අඩේ අපේ අය්යා කෙනෙක් වෙන්ටෑ..!

    ReplyDelete
  7. හ්ම් ආසනික් ගහලා නැතිව ඇති නේද

    ReplyDelete
    Replies
    1. පිස්සුද මොන ආසනික් වත් ගහල නෑ මේවට

      Delete
  8. ඔච්චර ලොකු උන එකත් අවාසියි නේද?

    ReplyDelete
    Replies
    1. අවාසියක් නෑ පොකුරු ගොඩක් හැදෙනවානේ

      Delete
  9. මේ වගක් දැනන් හිටියේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. මේ සතියේ තමා විස්තර එළියට දුන්නේ

      Delete
  10. පාඩු නෑ සාර්ථක වුනොත්....

    ReplyDelete
    Replies
    1. සාර්ථක වුණොත් වියළි කලාපයේ ගොවියාට හොඳයි

      Delete
  11. මේ දේ රැක ගන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එසේ ප්‍රාර්ථනය කරමු

      Delete
  12. අපේ ගමෙත් තියෙනවා මා වී වර්ගයක් ,ඒකෙ බිත්තර වී ගොවියන් ගාව විතරයි තියෙන්නේ ,ඒකට කුඹුර මඩකරන්න ඕන නැහැ ගොඩවුනත් හැදෙනවා ,ඔයවගේ තමයි ගහ උසයනවා අඩි හයක් විතර ,ගහ දෙපාරක් කප්පදුකරාම හරි ,පලදාව එන්න මාස 6 ක් විතර යනවා ,අස්වැන්න ටිකක් අඩුවුනත් හොදම දේ තමයි තෙල් පෝර අනවශ්‍ය වීම .

    ReplyDelete
    Replies
    1. එහෙම නම් මේ වී වර්ගයම වෙන්න ඇති

      Delete
    2. නැහැ මේක නෙමෙයි ,අපේ කුඹුරේත් මං ඒවා දෙතුන් වතාවක් දාල තියෙනවා ,හැබැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ විකුනන්න තියෙන මා වී ගැන නෙමෙයි මං මේ කියන්නේ

      Delete
  13. මම ඔය ගස් දැකල තියෙනවා කැලේට හැදිලා තියෙනවා අපේ ආච්චිලාගේ වත්තේ.

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල ද ලංකාවෙද?

      Delete
    2. මං හිතන්නේ ඔය කෝරලේ මහත්තයා කියන්නේ ඉළුක් ගැන නැත්නම් බඩල් හනස්ස ගැන වෙනටැ

      Delete
  14. Replies
    1. මා වී කියනවා ස්වයං ජාත වී කියා කියනවා මේවට

      Delete
  15. බඩ ඉරිඟු ගහක් කියල මන් දැක්ක ගමන් හිතුවේ...

    ReplyDelete
    Replies
    1. කොළ ඒ වගේ තමා සයිලන්ට්

      Delete
  16. ෂෙහ්, මාරයිනේ. දැන් දැන් ලංකාවෙ ඔක්කොම ඒව ලෝකෙ ලොකුම ඒවනේ.

    ReplyDelete
    Replies
    1. ඒකතාවනම් ඇත්ත ඩීඩිටී

      Delete
  17. ඔය තරම් උස බද ඉරිඟු ගහක් තිබුනානම් අපේ ගේ ළඟ :)

    ReplyDelete
  18. මරු වී පඳුර...........

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT