samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ලොව ලොකුම වී ගස ලෙසින් වාර්ථා පොතට එක්වන සබරගමු සරසවියේ පර්යේෂණයක් සඳහා වවා ඇති වි ගසයි මේ.ඕනෑම ඉඩෝරයකට මේ වී වර්ගය ඔරොත්තු දෙන බව පැවසේ. මේ වී ප්‍රභේදය පිළිබඳව තවමත් පර්යේෂණ පැවැත්වේ.

P1030729


P1030742

P1030744
---------------------------------------------------------------------------------------------------------------------------
ලසන්ත නිරෝෂණ

36 comments:

  1. blank

    ස්වයංජාත වී... තවත් ප්‍රදේශ කිහිපයක අත්හදා බැලුවාලු. තව විස්තරයක් තිබුනා වෙනත් කොහේ හරි. අඩි නවයක් විතර උසයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ දිනවල මේ වී වර්ගය ගැන පුවත් පත්වල ලිපි කීපයක්ම ගියා

      Delete
  2. blogger_logo_round_35

    අපි හමදාම කලේ (ඉස්සර ) පිටින් ගේපු එකනේ. ගොවියොත් ඉතින් හැම මගුලටම තෙල් ගහන පුරුද්ද මේ වී වර්ගය නිසාවත් අඩු වේවී. කියල මට හිතෙනවා. නමුත් මේක පිටරට දුන්නොත් තමා කෙල වෙන්නේ

    ReplyDelete
  3. blogger_logo_round_35
    Replies
    1. blogger_logo_round_35

      ඒක නේ බලන්න ලස්සනයි.

      Delete
  4. blogger_logo_round_35

    මේක කලින් දැක්ක කොහේ හරි

    දැන් ගොයම් කපන්න යද්දී කෙක්කක් බැඳගෙන යන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පත්තරවල තමා විස්තර තිබුණේ

      Delete
  5. blogger_logo_round_35

    ඒ...................ක මා..................රයිනේ.... :O

    ReplyDelete
  6. vee

    අඩේ අපේ අය්යා කෙනෙක් වෙන්ටෑ..!

    ReplyDelete
  7. blank

    හ්ම් ආසනික් ගහලා නැතිව ඇති නේද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පිස්සුද මොන ආසනික් වත් ගහල නෑ මේවට

      Delete
  8. blogger_logo_round_35

    ඔච්චර ලොකු උන එකත් අවාසියි නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අවාසියක් නෑ පොකුරු ගොඩක් හැදෙනවානේ

      Delete
  9. blogger_logo_round_35

    මේ වගක් දැනන් හිටියේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ සතියේ තමා විස්තර එළියට දුන්නේ

      Delete
  10. Su+1

    පාඩු නෑ සාර්ථක වුනොත්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සාර්ථක වුණොත් වියළි කලාපයේ ගොවියාට හොඳයි

      Delete
  11. IMG_20190902_075227

    මේ දේ රැක ගන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එසේ ප්‍රාර්ථනය කරමු

      Delete
  12. blogger_logo_round_35

    අපේ ගමෙත් තියෙනවා මා වී වර්ගයක් ,ඒකෙ බිත්තර වී ගොවියන් ගාව විතරයි තියෙන්නේ ,ඒකට කුඹුර මඩකරන්න ඕන නැහැ ගොඩවුනත් හැදෙනවා ,ඔයවගේ තමයි ගහ උසයනවා අඩි හයක් විතර ,ගහ දෙපාරක් කප්පදුකරාම හරි ,පලදාව එන්න මාස 6 ක් විතර යනවා ,අස්වැන්න ටිකක් අඩුවුනත් හොදම දේ තමයි තෙල් පෝර අනවශ්‍ය වීම .

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එහෙම නම් මේ වී වර්ගයම වෙන්න ඇති

      Delete
    2. blogger_logo_round_35

      නැහැ මේක නෙමෙයි ,අපේ කුඹුරේත් මං ඒවා දෙතුන් වතාවක් දාල තියෙනවා ,හැබැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ විකුනන්න තියෙන මා වී ගැන නෙමෙයි මං මේ කියන්නේ

      Delete
  13. new

    මම ඔය ගස් දැකල තියෙනවා කැලේට හැදිලා තියෙනවා අපේ ආච්චිලාගේ වත්තේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඩුබායි වල ද ලංකාවෙද?

      Delete
    2. blogger_logo_round_35

      මං හිතන්නේ ඔය කෝරලේ මහත්තයා කියන්නේ ඉළුක් ගැන නැත්නම් බඩල් හනස්ස ගැන වෙනටැ

      Delete
  14. 18485337_286407225152027_7703453528533722476_n
    Replies
    1. blogger_logo_round_35

      මා වී කියනවා ස්වයං ජාත වී කියා කියනවා මේවට

      Delete
  15. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    බඩ ඉරිඟු ගහක් කියල මන් දැක්ක ගමන් හිතුවේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කොළ ඒ වගේ තමා සයිලන්ට්

      Delete
  16. DDT

    ෂෙහ්, මාරයිනේ. දැන් දැන් ලංකාවෙ ඔක්කොම ඒව ලෝකෙ ලොකුම ඒවනේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒකතාවනම් ඇත්ත ඩීඩිටී

      Delete
  17. images+%2826%29

    ඔය තරම් උස බද ඉරිඟු ගහක් තිබුනානම් අපේ ගේ ළඟ :)

    ReplyDelete
  18. 12660236_936132199768047_223249971_n

    මරු වී පඳුර...........

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT