ලොව ලොකුම වී ගස ලෙසින් වාර්ථා පොතට එක්වන සබරගමු සරසවියේ පර්යේෂණයක් සඳහා වවා ඇති වි ගසයි මේ.ඕනෑම ඉඩෝරයකට මේ වී වර්ගය ඔරොත්තු දෙන බව පැවසේ. මේ වී ප්‍රභේදය පිළිබඳව තවමත් පර්යේෂණ පැවැත්වේ.
---------------------------------------------------------------------------------------------------------------------------
ලසන්ත නිරෝෂණ
ස්වයංජාත වී... තවත් ප්‍රදේශ කිහිපයක අත්හදා බැලුවාලු. තව විස්තරයක් තිබුනා වෙනත් කොහේ හරි. අඩි නවයක් විතර උසයි කියන්නේ.
ReplyDeleteමේ දිනවල මේ වී වර්ගය ගැන පුවත් පත්වල ලිපි කීපයක්ම ගියා
Deleteඅපි හමදාම කලේ (ඉස්සර ) පිටින් ගේපු එකනේ. ගොවියොත් ඉතින් හැම මගුලටම තෙල් ගහන පුරුද්ද මේ වී වර්ගය නිසාවත් අඩු වේවී. කියල මට හිතෙනවා. නමුත් මේක පිටරට දුන්නොත් තමා කෙල වෙන්නේ
ReplyDeleteඒක ඇත්ත ගයාන්
Deleteමාර වී පඳුරක්නේ
ReplyDeleteඑන්න යන්න නෙතින් එහා සැරිසන්න
ඒක නේ බලන්න ලස්සනයි.
Deleteමේක කලින් දැක්ක කොහේ හරි
ReplyDeleteදැන් ගොයම් කපන්න යද්දී කෙක්කක් බැඳගෙන යන්න වෙන්නේ
පත්තරවල තමා විස්තර තිබුණේ
Deleteඒ...................ක මා..................රයිනේ.... :O
ReplyDeleteඇයි අනේ මාර..
Deleteඅඩේ අපේ අය්යා කෙනෙක් වෙන්ටෑ..!
ReplyDeleteලොකුම අයියා නේද
Deleteහ්ම් ආසනික් ගහලා නැතිව ඇති නේද
ReplyDeleteපිස්සුද මොන ආසනික් වත් ගහල නෑ මේවට
Deleteඔච්චර ලොකු උන එකත් අවාසියි නේද?
ReplyDeleteඅවාසියක් නෑ පොකුරු ගොඩක් හැදෙනවානේ
Deleteමේ වගක් දැනන් හිටියේ නෑ නෙව.
ReplyDeleteමේ සතියේ තමා විස්තර එළියට දුන්නේ
Deleteපාඩු නෑ සාර්ථක වුනොත්....
ReplyDeleteසාර්ථක වුණොත් වියළි කලාපයේ ගොවියාට හොඳයි
Deleteමේ දේ රැක ගන්න ලැබේවා!
ReplyDeleteඑසේ ප්‍රාර්ථනය කරමු
Deleteඅපේ ගමෙත් තියෙනවා මා වී වර්ගයක් ,ඒකෙ බිත්තර වී ගොවියන් ගාව විතරයි තියෙන්නේ ,ඒකට කුඹුර මඩකරන්න ඕන නැහැ ගොඩවුනත් හැදෙනවා ,ඔයවගේ තමයි ගහ උසයනවා අඩි හයක් විතර ,ගහ දෙපාරක් කප්පදුකරාම හරි ,පලදාව එන්න මාස 6 ක් විතර යනවා ,අස්වැන්න ටිකක් අඩුවුනත් හොදම දේ තමයි තෙල් පෝර අනවශ්‍ය වීම .
ReplyDeleteඑහෙම නම් මේ වී වර්ගයම වෙන්න ඇති
Deleteනැහැ මේක නෙමෙයි ,අපේ කුඹුරේත් මං ඒවා දෙතුන් වතාවක් දාල තියෙනවා ,හැබැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ විකුනන්න තියෙන මා වී ගැන නෙමෙයි මං මේ කියන්නේ
Deleteමම ඔය ගස් දැකල තියෙනවා කැලේට හැදිලා තියෙනවා අපේ ආච්චිලාගේ වත්තේ.
ReplyDeleteඩුබායි වල ද ලංකාවෙද?
Deleteමං හිතන්නේ ඔය කෝරලේ මහත්තයා කියන්නේ ඉළුක් ගැන නැත්නම් බඩල් හනස්ස ගැන වෙනටැ
Deleteයකෝ මෙන්න වී...........
ReplyDeleteමා වී කියනවා ස්වයං ජාත වී කියා කියනවා මේවට
Deleteබඩ ඉරිඟු ගහක් කියල මන් දැක්ක ගමන් හිතුවේ...
ReplyDeleteකොළ ඒ වගේ තමා සයිලන්ට්
Deleteෂෙහ්, මාරයිනේ. දැන් දැන් ලංකාවෙ ඔක්කොම ඒව ලෝකෙ ලොකුම ඒවනේ.
ReplyDeleteඒකතාවනම් ඇත්ත ඩීඩිටී
Deleteඔය තරම් උස බද ඉරිඟු ගහක් තිබුනානම් අපේ ගේ ළඟ :)
ReplyDeleteමරු වී පඳුර...........
ReplyDelete