සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

දෙසැම්බර් 31 කියන්නේ සුවිශේෂ දවසක් නේ. ඉතින් මේ දිනය සමරන්න විවිධ අංගයන් සංවිධානය කෙරෙනවා. මේ දැක්වෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දෙසැම්බර් 31වැනි දා පැවැති සාදයේ රස මුසු දසුන් කීපයකි.
















-----------------------------------------------------------------------------------------------
ලලිත් සී ගමගේ


65 comments:

  1. මේ මුක්කුන්ද මේ..

    ReplyDelete
    Replies
    1. අපේ කාලයේ යෞවනය තමා.

      Delete
    2. මේ වගේ පෝස්ට් ලියන්න එපා !!!!!! අනුංගේ රෙද්දවල් හොයන්න ඔනේ නෑනේ බං අපි , අයියේ .... මොකටද !!!!උන්ට හොඳනං අපිට පංයෑ .... අනික මේවා පුද්ගලික චායා රෑප කියලා කවුරු හරි පැමිනිලි කලොත් වෙන දේ කියන්න ඕනේ නෑනේ නේද ? කොහොම වෙතත් අනුංගේ විනෝදය ගැන විවේචනාත්මක ලිපි ලියද්දි පරිස්සමින් .....
      වයසින් අඩු වුනාට අදහස පලිගනී කියලා හිතනවා !!!!!!

      Delete
  2. අහෝ දුකකි ඉරකි තිතකි

    ReplyDelete
  3. උන්ට 31 පාටි! අපිට පාන් වාටි!

    ReplyDelete
    Replies
    1. ඇයි අපි අපිත් වැඩ තමා

      Delete
  4. ලංකාවත් දැන් යුරෝප් වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. දැන් කොහෙත් මෙහෙම තමා

      Delete
  5. හපොයි...නරලොව හොල්මන් වගේ.....

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම යන්න එපා මේ වගේ තැන් වලට

      Delete
  6. හත් වලාමට ගහපු තනි හේරයි , කළු ආසියයි කිවලු ..
    යකෝ නාඩියා කිව වගේ , උන්ට පාටි අපිට වාටි ,

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊරිසියා නොකර හිටු...

      Delete
  7. ඇයි මම ඒ පාටියට නොගියේ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පහුවදා වැඩට යන්න තිබුණු නිසා වෙන්නම ඕනෑ

      Delete
  8. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ සුපිරි වීරයා කකා සමකය පැත්තට පැමිණ සටහනක් දැමීම මට හරි සතුටක් ඈ....

      Delete
  9. ටාජ් එක මට එපා වුනේ දවස් 5ක ට්‍රේනින් එකක් නිසා.. යකෝ එදා මේව තිබ්බ නම් මෙහෙම වෙන්නෙ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. සෑමගේ ඒ පෝස්ටුවනම් කියෙව්වා.... එදා මේව තිබුණනං ඉතිං හැමදාම සෑම ටාජ් තමා.

      Delete
  10. අනේ මුන්ට රෑට ගෙදරට වෙලා බුදියගන්න බැරුව තියෙන අමාරුව....

    ReplyDelete
    Replies
    1. ඇයි බං තරහා ගන්නේ නිදාගනිංකෝ..

      Delete
  11. මේ හැම දෙයක්ම කොළඹට වටන දෙවල් මොකද කිසිම රහක් නැතිව කෘතිමව ඉන්න මිනිසුන්ට මෙහෙමවත් දෙයක් ඕනැ .නැත්නම් පිස්සු වැටේවි ඇයි කොටි ගණන් හම්බ කරාට එවට කරන්න දෙයක් නෑ .ආදරය සල්ලි වලට ගන්න දෙයක් වෙලා .අද අදරය කරන එකා හෙට වෙන එකේක එක්ක .මෙවා සමන්‍ය දෙවල් එක අතකින් පව් .මෙවා දැකලා තම සිදුහත් කුමාරයත් ගිහිගෙය අත ඇරියේ මෙහෙම නටත් සහනයක් නැති හින්දා මිනිසු වල් මත් වෙන හැටි දැකලා.මම මේ විදියට කිවිවට ලිවිවට තරහ අවසර මේ දහමේ හැටි....තියෙන කලට පව් මිහිරිය මී සේ .....

    ReplyDelete
  12. මම තව දෙයක් කියන්න බැරි උනා මේ අයට මේ රැ මේ විදියට නැටුවේ නැත්නම් කොළඔ රටේ තැනකුත් නෑ නටපු හැටියට තමයිනේ පිළිගැනිම..අපේ රටේ අධිවාසින් කිරිකොරහ නටනවා මේ අය කලබ් වල නටනවා දෙකම කරන්නේ සහනයක් බලාපොරොත්තුවෙන් ....මේ අය දිහත් දෙයියො බලනවා..කිරි කොරහා නටන ආධිවාසින් දිහත් දෙයියෝ බලනවා

    ReplyDelete
    Replies
    1. මේකනං පට්ට කතාවක් බං..!!

      Delete
    2. චන්දනගේ කතාව ඇත්ත..

      Delete
    3. සුපිරි කමෙන්ටුවක් චන්දන....

      Delete
  13. ආස්චර්යේ අත ළඟ
    සායේ කොනක් ඉණ ළඟ

    ReplyDelete
    Replies
    1. ++++ එල කමෙන්ට් එක

      Delete
    2. ඉතින් කට්ටියට මාර ආතල්..

      Delete
  14. හ්ම්ම්ම්...අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. අමෙරිකාවෙ ඉතින් මෙයිට එහා නේ. මං මේ දැම්මේ මේ බ්ලොගයේ දාන්න හැකි ටික විතරයි..සයුරි.

      Delete
  15. Replies
    1. ආසයිද බයයිද..
      ඔය පැත්තේ මං එනවානේ කොහොමත්.

      Delete
  16. Replies
    1. වැඩිය නෑ ඇතුළුවීම 25000යි.

      Delete
  17. අස්පට සිරි.....
    සොබාව දේ මෙපුර සිරි විසිතුරු.....

    ReplyDelete
  18. මල සමයං කියන්නෙ මේවට වෙන්න ඇති :P

    ReplyDelete
    Replies
    1. අයියෝ ළිහිණි ඇයි එහෙම කියන්නේ..

      Delete
  19. Replies
    1. ඇයි නදින් බය වුණාවත්ද මේව දැකලා

      Delete
  20. ලංකාවට සර්වාංශික අධ්‍යපනයක් මිට අවුරුදු ගානකට ඉස්සර ලැබුනා නම් මේ අය නටන එකක් නෑ මේ විදියට කොහේද අත්මාර්ථකාමි අධ්‍යපනය හින්දා අනිත් උන් ගැන හිතන්න බෑ .අධ්‍යපනය නිදහස් උනාට එකෙන් බිහිවෙන්නේ එකම අයිසි එකක් හයි කරපු අය ටිකක් .කව්රුත් හදන්නේ අපි ලංකාවේ නේවේ පිට රටක මිනිස්සු කියලා හිතන්න.මේ නටන්නේ කය අපේ රටේ හිත පිට රටක තියාගෙන ජිවත් වෙන අය .අපි අපේ සංස්තෘතියට සාප කරණවා වගේ දැනේන්නෙ මේ වගේ දෙවල් දකින කොට.අපිට ජාතියක් නෑ ජම්මයක් නෑ ආගමක් නෑ නැටුමක් නෑ පිළිවෙතක් නෑ අපිට අපිව අයිති නෑ .හෙට මේ අයගේ පොඩි උන් කොළඔ කලබ් වල නටන එකක් නෑ පාරේ කිස් කරාවි ආදරේ හිනුදා කිස්කරා කියලා. ඇයි නඩු දන්නද.
    සමහර වෙලාවට මේ වගේ තැන්වලට එන්නේ හිතේ ප්‍රශ්ණ තියෙන මිනිසසු ඒ අයගේ ප්‍රස්ණ අමතක කරන්න .සමහර වෙලාවට මෙතන බදාගෙන ලෝකෙට පෙන්න නැටුවට ගෙදර ගිහින් මරා ගන්න අයත් ඉන්නවා .සමහර මනසික ලෙඩ තියෙන අයත් මේ තැනිවල ඉන්නවා .හරියට බලාගෙන හිටියෙත් මේ අයට රිද්මයකට නටන්න අමාරුයි.සේකස් අයිඩියා එක හින්දා නටනවා.පහුවෙනිදා කොහේ හරි චැටි කරණ කොට එවා මතක් කරලා ජොලියක් ගන්නවා .
    මේ ගැන කියන්න දෙවල් ගොඩයි නමුත් උතුර නැගෙන හිර පළාතේ තවමත් ගෙයක් දොරක් හදා ගන්න බැරිව පවුල් විශාල සංඛ්‍යවක් ඉන්නවා ඒ ඉන්න ගෙවල් තේමෙනවා .සමහර ලමයින්ට සපත්තු දෙකක් ගන්න එක හිනයක් ඌ පාසලට යන්නේ කවදා හරි සපත්තු දෙකක් ගන්නවා කියලා හිතාගෙන විතරයි ඒළමයින්ට වෙන ඉලක්කයක් නෑ .මේ සල්ලි ටික එකතු කරලා .ඒ පැත්තේ යන්න හිතුනා නම් මේ අයට මානසික සහනයක් ගන්න තිබුනා ඒ සල්ලි අපරාදේ නොවේ කියලා හිතලා.නමුත් මේ නටන නැටිල්ලට තවමත් මේ අයගේ ඇගපත රිදෙනවා ඇති.මේ විදියට ලියන්නේ ඒ කව්රු හරි මේ කමෙන්ට් එක දැකලා අලුතින් හිතන්න පටන් ගනිවි කියලා හිතලා.මේක වංචාවක්
    මේ රටේ දුප්පත් කම නැති කරන්න මේ නටන නැටිල්ලේ සල්ලි මදි වේවි නමුත් ඒ අයට සලකලා සතුටු වෙන්න ඒ සල්ලි ඇති වේවි.

    ReplyDelete
    Replies
    1. අපිට ලෝකයක් වෙනස් කරන්න බැ
      පුළුවන්නම් මෙවා අහලා බලලා එක මනුස්සයෙක් තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න
      චන්දන කියනවා වගේ ඒ ළමයින්ට සපත්තු අරන් දෙන්න මේ නාස්ති කරන සල්ලි වියදම් නොකලත් කමක් ‍නැ
      අඩුම ගානේ තමුන්ගේ දරැවන්ව දවසක මෙහෙම දකින්න තරම් පව්කාර නොවෙන්න ඒ සල්ලි යොදවන්න

      බොහෝම හොද අදහසක් චන්දන

      Delete
    2. මේ කරුණු කාරණා ගැන චන්දන වැනි තරුණයන් මෙවන් ආකල්පයක් දැරිම ගැන හරිම සතුටුයි.

      Delete
  21. සල්ලි තියෙන එකා කොහොම වුනත් ආතල් එකේ ඉන්නවනේ ඉතින්...

    ReplyDelete
  22. මට ආසයි ආසයි අර කටත් ඇරගෙන කිරි කටත් ඇරගෙන ඉන්න නංගිගේ සිල්වර් ගවුමේ කටුව ගලවන්න අයියේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒක වැටකොළු වගේ එල්ලෙනවානේ බොල...

      Delete
    2. ඇනෝගේ කතාව ඇත්තනේ.

      Delete
  23. අර මුල්ම පින්තූරෙ ඉන්න කෙල්ලෝ ලිස්බියන්ස්ලාද? හම කළු වුණාට කළු එකීගෙ නම් මූනෙ අමුතුම ගතියක් තියනවා

    ReplyDelete
    Replies
    1. මොක්කුද කියන්නනම් මං දන්නේ නැ ඇනෝ. හැබැයි ඇනෝ ටත් හිත ගිහින් වගේ

      Delete
  24. අනේ අපොයි. තව මොන මොනා වෙන්න ඇතිද

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ලයිට් නිමුවට පස්සෙනේ

      Delete
  25. Replies
    1. බලා සැනසෙන්න තමා සබිත්

      Delete
  26. ජිවිතේ ඇතු‍ලේ තියෙන සැබැ සතුට අදුනන් නැති මේ අයට අපි අනුකම්පා කරන්න ඔන
    2073ට එළි වැටෙන කොටත් මෙයාලා මෙහෙම නැටුවොත් අන්න එදාට අපිත් නටමු

    කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට

    එක එක්කෙනා ගේ බුද්ධි පරාසය වෙනස්නේ
    ඇත්තටම සතුට සැනසිම කියන්නේ මොකක්ද කියලා දැන ගත්තු දාට මෙයාලා සියදිවි නසාගනිවි

    හැමදාම මම කියන්නේ වෙනස් වෙන්න ඔන මොකක්වත් නෙවෙ මිනිස්සුන්ගේ ආකල්ප

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස හා පූර්ණව එකඟයි

      Delete
  27. මේවගේ නටන බැරල් බාග ඇන්ටිලා දැක්කම පිළිකුල් භාවනා කරන්න පුළුවන්. කෙල්ලෝ කොහෙද මෙතන? ආසියාවේ අපේ රටවල් ටිකේ කාන්තාවෝ වයස 25 26 වුනාට පස්සේ ඉඳල තමන් ගැන හිතන්නේ හරිම අඩුවෙන් නේද?

    ReplyDelete
  28. මේවා කොළඹ විතරද අප්පා තියෙන්නේ අපිටත් ආසයි මේවට යන්න ....

    ReplyDelete
  29. දැන් මේ ෆොටෝ බලන ගොඩක් අය බනින්න පටන් ගනීවි අනේ අපේ සංස්කෘතිය නැති වෙනවා අරකයි මේකයි කියල.
    ඒ වුනාට ඒ අතරින් ගොඩක් අය මේ මිනිස්සුන්ට බනින්නේ රටට ජාතියට සදාචාරේට ඇති ආදරේට නෙවේ.තමන්ට මේවට යන්න බැරි වෙන නිසා ඇති වෙන කුහක කමට.
    ඒ අයටත් යන්න ලැබුණානම් ඒ අයත් මීට වෙනස් විදිහට හැසිරෙයි කියල මම නම් හිතන්නේ නෑ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT