ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
මේ මුක්කුන්ද මේ..
අපේ කාලයේ යෞවනය තමා.
මේ වගේ පෝස්ට් ලියන්න එපා !!!!!! අනුංගේ රෙද්දවල් හොයන්න ඔනේ නෑනේ බං අපි , අයියේ .... මොකටද !!!!උන්ට හොඳනං අපිට පංයෑ .... අනික මේවා පුද්ගලික චායා රෑප කියලා කවුරු හරි පැමිනිලි කලොත් වෙන දේ කියන්න ඕනේ නෑනේ නේද ? කොහොම වෙතත් අනුංගේ විනෝදය ගැන විවේචනාත්මක ලිපි ලියද්දි පරිස්සමින් .....වයසින් අඩු වුනාට අදහස පලිගනී කියලා හිතනවා !!!!!!
අහෝ දුකකි ඉරකි තිතකි
එකෙන්ම!
පවු බං අහින්සකයෝ නේ..
උන්ට 31 පාටි! අපිට පාන් වාටි!
ඇයි අපි අපිත් වැඩ තමා
ලංකාවත් දැන් යුරෝප් වෙලා වගේ..
දැන් කොහෙත් මෙහෙම තමා
හපොයි...නරලොව හොල්මන් වගේ.....
ඔයා එහෙම යන්න එපා මේ වගේ තැන් වලට
හත් වලාමට ගහපු තනි හේරයි , කළු ආසියයි කිවලු .. යකෝ නාඩියා කිව වගේ , උන්ට පාටි අපිට වාටි ,
ඉතින් ඊරිසියා නොකර හිටු...
ඇයි මම ඒ පාටියට නොගියේ :(සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පහුවදා වැඩට යන්න තිබුණු නිසා වෙන්නම ඕනෑ
දවසෙන් දවස තව තව ලිපි ලියවේවාලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවාමසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවාලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
බ්ලොග් ලෝකයේ සුපිරි වීරයා කකා සමකය පැත්තට පැමිණ සටහනක් දැමීම මට හරි සතුටක් ඈ....
ටාජ් එක මට එපා වුනේ දවස් 5ක ට්‍රේනින් එකක් නිසා.. යකෝ එදා මේව තිබ්බ නම් මෙහෙම වෙන්නෙ නැහැනේ.
සෑමගේ ඒ පෝස්ටුවනම් කියෙව්වා.... එදා මේව තිබුණනං ඉතිං හැමදාම සෑම ටාජ් තමා.
අනේ මුන්ට රෑට ගෙදරට වෙලා බුදියගන්න බැරුව තියෙන අමාරුව....
ඇයි බං තරහා ගන්නේ නිදාගනිංකෝ..
ANE HUKE....
මොකද බං
මේ හැම දෙයක්ම කොළඹට වටන දෙවල් මොකද කිසිම රහක් නැතිව කෘතිමව ඉන්න මිනිසුන්ට මෙහෙමවත් දෙයක් ඕනැ .නැත්නම් පිස්සු වැටේවි ඇයි කොටි ගණන් හම්බ කරාට එවට කරන්න දෙයක් නෑ .ආදරය සල්ලි වලට ගන්න දෙයක් වෙලා .අද අදරය කරන එකා හෙට වෙන එකේක එක්ක .මෙවා සමන්‍ය දෙවල් එක අතකින් පව් .මෙවා දැකලා තම සිදුහත් කුමාරයත් ගිහිගෙය අත ඇරියේ මෙහෙම නටත් සහනයක් නැති හින්දා මිනිසු වල් මත් වෙන හැටි දැකලා.මම මේ විදියට කිවිවට ලිවිවට තරහ අවසර මේ දහමේ හැටි....තියෙන කලට පව් මිහිරිය මී සේ .....
මම තව දෙයක් කියන්න බැරි උනා මේ අයට මේ රැ මේ විදියට නැටුවේ නැත්නම් කොළඔ රටේ තැනකුත් නෑ නටපු හැටියට තමයිනේ පිළිගැනිම..අපේ රටේ අධිවාසින් කිරිකොරහ නටනවා මේ අය කලබ් වල නටනවා දෙකම කරන්නේ සහනයක් බලාපොරොත්තුවෙන් ....මේ අය දිහත් දෙයියො බලනවා..කිරි කොරහා නටන ආධිවාසින් දිහත් දෙයියෝ බලනවා
මේකනං පට්ට කතාවක් බං..!!
චන්දනගේ කතාව ඇත්ත..
සුපිරි කමෙන්ටුවක් චන්දන....
ආස්චර්යේ අත ළඟසායේ කොනක් ඉණ ළඟ
++++ එල කමෙන්ට් එක
ඉතින් කට්ටියට මාර ආතල්..
හ්ම්ම්ම්...අනේ මන්දා
අමෙරිකාවෙ ඉතින් මෙයිට එහා නේ. මං මේ දැම්මේ මේ බ්ලොගයේ දාන්න හැකි ටික විතරයි..සයුරි.
අපොයිඑන්න යන්න නෙතින් එහා සැරිසන්න
ආසයිද බයයිද..ඔය පැත්තේ මං එනවානේ කොහොමත්.
හය්යෝ සල්ලි
වැඩිය නෑ ඇතුළුවීම 25000යි.
soo good
Y NOT
අස්පට සිරි..... සොබාව දේ මෙපුර සිරි විසිතුරු.....
මල සමයං කියන්නෙ මේවට වෙන්න ඇති :P
අයියෝ ළිහිණි ඇයි එහෙම කියන්නේ..
අනේ අපොයි.....
ඇයි නදින් බය වුණාවත්ද මේව දැකලා
ලංකාවට සර්වාංශික අධ්‍යපනයක් මිට අවුරුදු ගානකට ඉස්සර ලැබුනා නම් මේ අය නටන එකක් නෑ මේ විදියට කොහේද අත්මාර්ථකාමි අධ්‍යපනය හින්දා අනිත් උන් ගැන හිතන්න බෑ .අධ්‍යපනය නිදහස් උනාට එකෙන් බිහිවෙන්නේ එකම අයිසි එකක් හයි කරපු අය ටිකක් .කව්රුත් හදන්නේ අපි ලංකාවේ නේවේ පිට රටක මිනිස්සු කියලා හිතන්න.මේ නටන්නේ කය අපේ රටේ හිත පිට රටක තියාගෙන ජිවත් වෙන අය .අපි අපේ සංස්තෘතියට සාප කරණවා වගේ දැනේන්නෙ මේ වගේ දෙවල් දකින කොට.අපිට ජාතියක් නෑ ජම්මයක් නෑ ආගමක් නෑ නැටුමක් නෑ පිළිවෙතක් නෑ අපිට අපිව අයිති නෑ .හෙට මේ අයගේ පොඩි උන් කොළඔ කලබ් වල නටන එකක් නෑ පාරේ කිස් කරාවි ආදරේ හිනුදා කිස්කරා කියලා. ඇයි නඩු දන්නද. සමහර වෙලාවට මේ වගේ තැන්වලට එන්නේ හිතේ ප්‍රශ්ණ තියෙන මිනිසසු ඒ අයගේ ප්‍රස්ණ අමතක කරන්න .සමහර වෙලාවට මෙතන බදාගෙන ලෝකෙට පෙන්න නැටුවට ගෙදර ගිහින් මරා ගන්න අයත් ඉන්නවා .සමහර මනසික ලෙඩ තියෙන අයත් මේ තැනිවල ඉන්නවා .හරියට බලාගෙන හිටියෙත් මේ අයට රිද්මයකට නටන්න අමාරුයි.සේකස් අයිඩියා එක හින්දා නටනවා.පහුවෙනිදා කොහේ හරි චැටි කරණ කොට එවා මතක් කරලා ජොලියක් ගන්නවා .මේ ගැන කියන්න දෙවල් ගොඩයි නමුත් උතුර නැගෙන හිර පළාතේ තවමත් ගෙයක් දොරක් හදා ගන්න බැරිව පවුල් විශාල සංඛ්‍යවක් ඉන්නවා ඒ ඉන්න ගෙවල් තේමෙනවා .සමහර ලමයින්ට සපත්තු දෙකක් ගන්න එක හිනයක් ඌ පාසලට යන්නේ කවදා හරි සපත්තු දෙකක් ගන්නවා කියලා හිතාගෙන විතරයි ඒළමයින්ට වෙන ඉලක්කයක් නෑ .මේ සල්ලි ටික එකතු කරලා .ඒ පැත්තේ යන්න හිතුනා නම් මේ අයට මානසික සහනයක් ගන්න තිබුනා ඒ සල්ලි අපරාදේ නොවේ කියලා හිතලා.නමුත් මේ නටන නැටිල්ලට තවමත් මේ අයගේ ඇගපත රිදෙනවා ඇති.මේ විදියට ලියන්නේ ඒ කව්රු හරි මේ කමෙන්ට් එක දැකලා අලුතින් හිතන්න පටන් ගනිවි කියලා හිතලා.මේක වංචාවක් මේ රටේ දුප්පත් කම නැති කරන්න මේ නටන නැටිල්ලේ සල්ලි මදි වේවි නමුත් ඒ අයට සලකලා සතුටු වෙන්න ඒ සල්ලි ඇති වේවි.
අපිට ලෝකයක් වෙනස් කරන්න බැපුළුවන්නම් මෙවා අහලා බලලා එක මනුස්සයෙක් තමන්ගේ ආකල්ප වෙනස් කරගන්නචන්දන කියනවා වගේ ඒ ළමයින්ට සපත්තු අරන් දෙන්න මේ නාස්ති කරන සල්ලි වියදම් නොකලත් කමක් නැඅඩුම ගානේ තමුන්ගේ දරැවන්ව දවසක මෙහෙම දකින්න තරම් පව්කාර නොවෙන්න ඒ සල්ලි යොදවන්නබොහෝම හොද අදහසක් චන්දන
මේ කරුණු කාරණා ගැන චන්දන වැනි තරුණයන් මෙවන් ආකල්පයක් දැරිම ගැන හරිම සතුටුයි.
සල්ලි තියෙන එකා කොහොම වුනත් ආතල් එකේ ඉන්නවනේ ඉතින්...
නැතුව නැතුව
මට ආසයි ආසයි අර කටත් ඇරගෙන කිරි කටත් ඇරගෙන ඉන්න නංගිගේ සිල්වර් ගවුමේ කටුව ගලවන්න අයියේ..
අයියෝ ඒක වැටකොළු වගේ එල්ලෙනවානේ බොල...
ඇනෝගේ කතාව ඇත්තනේ.
අර මුල්ම පින්තූරෙ ඉන්න කෙල්ලෝ ලිස්බියන්ස්ලාද? හම කළු වුණාට කළු එකීගෙ නම් මූනෙ අමුතුම ගතියක් තියනවා
මොක්කුද කියන්නනම් මං දන්නේ නැ ඇනෝ. හැබැයි ඇනෝ ටත් හිත ගිහින් වගේ
අනේ අපොයි. තව මොන මොනා වෙන්න ඇතිද
හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ලයිට් නිමුවට පස්සෙනේ
me desa makkatada! :D
බලා සැනසෙන්න තමා සබිත්
ජිවිතේ ඇතුලේ තියෙන සැබැ සතුට අදුනන් නැති මේ අයට අපි අනුකම්පා කරන්න ඔන2073ට එළි වැටෙන කොටත් මෙයාලා මෙහෙම නැටුවොත් අන්න එදාට අපිත් නටමුකොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකමකොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවටඑක එක්කෙනා ගේ බුද්ධි පරාසය වෙනස්නේ ඇත්තටම සතුට සැනසිම කියන්නේ මොකක්ද කියලා දැන ගත්තු දාට මෙයාලා සියදිවි නසාගනිවිහැමදාම මම කියන්නේ වෙනස් වෙන්න ඔන මොකක්වත් නෙවෙ මිනිස්සුන්ගේ ආකල්ප
ඔබේ අදහස හා පූර්ණව එකඟයි
එල එල.
මේවගේ නටන බැරල් බාග ඇන්ටිලා දැක්කම පිළිකුල් භාවනා කරන්න පුළුවන්. කෙල්ලෝ කොහෙද මෙතන? ආසියාවේ අපේ රටවල් ටිකේ කාන්තාවෝ වයස 25 26 වුනාට පස්සේ ඉඳල තමන් ගැන හිතන්නේ හරිම අඩුවෙන් නේද?
මේවා කොළඹ විතරද අප්පා තියෙන්නේ අපිටත් ආසයි මේවට යන්න ....
දැන් මේ ෆොටෝ බලන ගොඩක් අය බනින්න පටන් ගනීවි අනේ අපේ සංස්කෘතිය නැති වෙනවා අරකයි මේකයි කියල.ඒ වුනාට ඒ අතරින් ගොඩක් අය මේ මිනිස්සුන්ට බනින්නේ රටට ජාතියට සදාචාරේට ඇති ආදරේට නෙවේ.තමන්ට මේවට යන්න බැරි වෙන නිසා ඇති වෙන කුහක කමට.ඒ අයටත් යන්න ලැබුණානම් ඒ අයත් මීට වෙනස් විදිහට හැසිරෙයි කියල මම නම් හිතන්නේ නෑ.
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
මේ මුක්කුන්ද මේ..
ReplyDeleteඅපේ කාලයේ යෞවනය තමා.
Deleteමේ වගේ පෝස්ට් ලියන්න එපා !!!!!! අනුංගේ රෙද්දවල් හොයන්න ඔනේ නෑනේ බං අපි , අයියේ .... මොකටද !!!!උන්ට හොඳනං අපිට පංයෑ .... අනික මේවා පුද්ගලික චායා රෑප කියලා කවුරු හරි පැමිනිලි කලොත් වෙන දේ කියන්න ඕනේ නෑනේ නේද ? කොහොම වෙතත් අනුංගේ විනෝදය ගැන විවේචනාත්මක ලිපි ලියද්දි පරිස්සමින් .....
Deleteවයසින් අඩු වුනාට අදහස පලිගනී කියලා හිතනවා !!!!!!
අහෝ දුකකි ඉරකි තිතකි
ReplyDeleteඑකෙන්ම!
Deleteපවු බං අහින්සකයෝ නේ..
Deleteඋන්ට 31 පාටි! අපිට පාන් වාටි!
ReplyDeleteඇයි අපි අපිත් වැඩ තමා
Deleteලංකාවත් දැන් යුරෝප් වෙලා වගේ..
ReplyDeleteදැන් කොහෙත් මෙහෙම තමා
Deleteහපොයි...නරලොව හොල්මන් වගේ.....
ReplyDeleteඔයා එහෙම යන්න එපා මේ වගේ තැන් වලට
Deleteහත් වලාමට ගහපු තනි හේරයි , කළු ආසියයි කිවලු ..
ReplyDeleteයකෝ නාඩියා කිව වගේ , උන්ට පාටි අපිට වාටි ,
ඉතින් ඊරිසියා නොකර හිටු...
Deleteඇයි මම ඒ පාටියට නොගියේ :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පහුවදා වැඩට යන්න තිබුණු නිසා වෙන්නම ඕනෑ
Deleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
බ්ලොග් ලෝකයේ සුපිරි වීරයා කකා සමකය පැත්තට පැමිණ සටහනක් දැමීම මට හරි සතුටක් ඈ....
Deleteටාජ් එක මට එපා වුනේ දවස් 5ක ට්‍රේනින් එකක් නිසා.. යකෝ එදා මේව තිබ්බ නම් මෙහෙම වෙන්නෙ නැහැනේ.
ReplyDeleteසෑමගේ ඒ පෝස්ටුවනම් කියෙව්වා.... එදා මේව තිබුණනං ඉතිං හැමදාම සෑම ටාජ් තමා.
Deleteඅනේ මුන්ට රෑට ගෙදරට වෙලා බුදියගන්න බැරුව තියෙන අමාරුව....
ReplyDeleteඇයි බං තරහා ගන්නේ නිදාගනිංකෝ..
DeleteANE HUKE....
ReplyDeleteමොකද බං
Deleteමේ හැම දෙයක්ම කොළඹට වටන දෙවල් මොකද කිසිම රහක් නැතිව කෘතිමව ඉන්න මිනිසුන්ට මෙහෙමවත් දෙයක් ඕනැ .නැත්නම් පිස්සු වැටේවි ඇයි කොටි ගණන් හම්බ කරාට එවට කරන්න දෙයක් නෑ .ආදරය සල්ලි වලට ගන්න දෙයක් වෙලා .අද අදරය කරන එකා හෙට වෙන එකේක එක්ක .මෙවා සමන්‍ය දෙවල් එක අතකින් පව් .මෙවා දැකලා තම සිදුහත් කුමාරයත් ගිහිගෙය අත ඇරියේ මෙහෙම නටත් සහනයක් නැති හින්දා මිනිසු වල් මත් වෙන හැටි දැකලා.මම මේ විදියට කිවිවට ලිවිවට තරහ අවසර මේ දහමේ හැටි....තියෙන කලට පව් මිහිරිය මී සේ .....
ReplyDeleteමම තව දෙයක් කියන්න බැරි උනා මේ අයට මේ රැ මේ විදියට නැටුවේ නැත්නම් කොළඔ රටේ තැනකුත් නෑ නටපු හැටියට තමයිනේ පිළිගැනිම..අපේ රටේ අධිවාසින් කිරිකොරහ නටනවා මේ අය කලබ් වල නටනවා දෙකම කරන්නේ සහනයක් බලාපොරොත්තුවෙන් ....මේ අය දිහත් දෙයියො බලනවා..කිරි කොරහා නටන ආධිවාසින් දිහත් දෙයියෝ බලනවා
ReplyDeleteමේකනං පට්ට කතාවක් බං..!!
Deleteචන්දනගේ කතාව ඇත්ත..
Deleteසුපිරි කමෙන්ටුවක් චන්දන....
Deleteආස්චර්යේ අත ළඟ
ReplyDeleteසායේ කොනක් ඉණ ළඟ
++++ එල කමෙන්ට් එක
Deleteඉතින් කට්ටියට මාර ආතල්..
Deleteහ්ම්ම්ම්...අනේ මන්දා
ReplyDeleteඅමෙරිකාවෙ ඉතින් මෙයිට එහා නේ. මං මේ දැම්මේ මේ බ්ලොගයේ දාන්න හැකි ටික විතරයි..සයුරි.
Deleteඅපොයි
ReplyDeleteඑන්න යන්න නෙතින් එහා සැරිසන්න
ආසයිද බයයිද..
Deleteඔය පැත්තේ මං එනවානේ කොහොමත්.
හය්යෝ සල්ලි
ReplyDeleteවැඩිය නෑ ඇතුළුවීම 25000යි.
Deletesoo good
ReplyDeleteY NOT
Deleteඅස්පට සිරි.....
ReplyDeleteසොබාව දේ මෙපුර සිරි විසිතුරු.....
මල සමයං කියන්නෙ මේවට වෙන්න ඇති :P
ReplyDeleteඅයියෝ ළිහිණි ඇයි එහෙම කියන්නේ..
Deleteඅනේ අපොයි.....
ReplyDeleteඇයි නදින් බය වුණාවත්ද මේව දැකලා
Deleteලංකාවට සර්වාංශික අධ්‍යපනයක් මිට අවුරුදු ගානකට ඉස්සර ලැබුනා නම් මේ අය නටන එකක් නෑ මේ විදියට කොහේද අත්මාර්ථකාමි අධ්‍යපනය හින්දා අනිත් උන් ගැන හිතන්න බෑ .අධ්‍යපනය නිදහස් උනාට එකෙන් බිහිවෙන්නේ එකම අයිසි එකක් හයි කරපු අය ටිකක් .කව්රුත් හදන්නේ අපි ලංකාවේ නේවේ පිට රටක මිනිස්සු කියලා හිතන්න.මේ නටන්නේ කය අපේ රටේ හිත පිට රටක තියාගෙන ජිවත් වෙන අය .අපි අපේ සංස්තෘතියට සාප කරණවා වගේ දැනේන්නෙ මේ වගේ දෙවල් දකින කොට.අපිට ජාතියක් නෑ ජම්මයක් නෑ ආගමක් නෑ නැටුමක් නෑ පිළිවෙතක් නෑ අපිට අපිව අයිති නෑ .හෙට මේ අයගේ පොඩි උන් කොළඔ කලබ් වල නටන එකක් නෑ පාරේ කිස් කරාවි ආදරේ හිනුදා කිස්කරා කියලා. ඇයි නඩු දන්නද.
ReplyDeleteසමහර වෙලාවට මේ වගේ තැන්වලට එන්නේ හිතේ ප්‍රශ්ණ තියෙන මිනිසසු ඒ අයගේ ප්‍රස්ණ අමතක කරන්න .සමහර වෙලාවට මෙතන බදාගෙන ලෝකෙට පෙන්න නැටුවට ගෙදර ගිහින් මරා ගන්න අයත් ඉන්නවා .සමහර මනසික ලෙඩ තියෙන අයත් මේ තැනිවල ඉන්නවා .හරියට බලාගෙන හිටියෙත් මේ අයට රිද්මයකට නටන්න අමාරුයි.සේකස් අයිඩියා එක හින්දා නටනවා.පහුවෙනිදා කොහේ හරි චැටි කරණ කොට එවා මතක් කරලා ජොලියක් ගන්නවා .
මේ ගැන කියන්න දෙවල් ගොඩයි නමුත් උතුර නැගෙන හිර පළාතේ තවමත් ගෙයක් දොරක් හදා ගන්න බැරිව පවුල් විශාල සංඛ්‍යවක් ඉන්නවා ඒ ඉන්න ගෙවල් තේමෙනවා .සමහර ලමයින්ට සපත්තු දෙකක් ගන්න එක හිනයක් ඌ පාසලට යන්නේ කවදා හරි සපත්තු දෙකක් ගන්නවා කියලා හිතාගෙන විතරයි ඒළමයින්ට වෙන ඉලක්කයක් නෑ .මේ සල්ලි ටික එකතු කරලා .ඒ පැත්තේ යන්න හිතුනා නම් මේ අයට මානසික සහනයක් ගන්න තිබුනා ඒ සල්ලි අපරාදේ නොවේ කියලා හිතලා.නමුත් මේ නටන නැටිල්ලට තවමත් මේ අයගේ ඇගපත රිදෙනවා ඇති.මේ විදියට ලියන්නේ ඒ කව්රු හරි මේ කමෙන්ට් එක දැකලා අලුතින් හිතන්න පටන් ගනිවි කියලා හිතලා.මේක වංචාවක්
මේ රටේ දුප්පත් කම නැති කරන්න මේ නටන නැටිල්ලේ සල්ලි මදි වේවි නමුත් ඒ අයට සලකලා සතුටු වෙන්න ඒ සල්ලි ඇති වේවි.
අපිට ලෝකයක් වෙනස් කරන්න බැ
Deleteපුළුවන්නම් මෙවා අහලා බලලා එක මනුස්සයෙක් තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න
චන්දන කියනවා වගේ ඒ ළමයින්ට සපත්තු අරන් දෙන්න මේ නාස්ති කරන සල්ලි වියදම් නොකලත් කමක් නැ
අඩුම ගානේ තමුන්ගේ දරැවන්ව දවසක මෙහෙම දකින්න තරම් පව්කාර නොවෙන්න ඒ සල්ලි යොදවන්න
බොහෝම හොද අදහසක් චන්දන
මේ කරුණු කාරණා ගැන චන්දන වැනි තරුණයන් මෙවන් ආකල්පයක් දැරිම ගැන හරිම සතුටුයි.
Deleteසල්ලි තියෙන එකා කොහොම වුනත් ආතල් එකේ ඉන්නවනේ ඉතින්...
ReplyDeleteනැතුව නැතුව
Deleteමට ආසයි ආසයි අර කටත් ඇරගෙන කිරි කටත් ඇරගෙන ඉන්න නංගිගේ සිල්වර් ගවුමේ කටුව ගලවන්න අයියේ..
ReplyDeleteඅයියෝ ඒක වැටකොළු වගේ එල්ලෙනවානේ බොල...
Deleteඇනෝගේ කතාව ඇත්තනේ.
Deleteඅර මුල්ම පින්තූරෙ ඉන්න කෙල්ලෝ ලිස්බියන්ස්ලාද? හම කළු වුණාට කළු එකීගෙ නම් මූනෙ අමුතුම ගතියක් තියනවා
ReplyDeleteමොක්කුද කියන්නනම් මං දන්නේ නැ ඇනෝ. හැබැයි ඇනෝ ටත් හිත ගිහින් වගේ
Deleteඅනේ අපොයි. තව මොන මොනා වෙන්න ඇතිද
ReplyDeleteහොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ලයිට් නිමුවට පස්සෙනේ
Deleteme desa makkatada! :D
ReplyDeleteබලා සැනසෙන්න තමා සබිත්
Deleteජිවිතේ ඇතුලේ තියෙන සැබැ සතුට අදුනන් නැති මේ අයට අපි අනුකම්පා කරන්න ඔන
ReplyDelete2073ට එළි වැටෙන කොටත් මෙයාලා මෙහෙම නැටුවොත් අන්න එදාට අපිත් නටමු
කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට
එක එක්කෙනා ගේ බුද්ධි පරාසය වෙනස්නේ
ඇත්තටම සතුට සැනසිම කියන්නේ මොකක්ද කියලා දැන ගත්තු දාට මෙයාලා සියදිවි නසාගනිවි
හැමදාම මම කියන්නේ වෙනස් වෙන්න ඔන මොකක්වත් නෙවෙ මිනිස්සුන්ගේ ආකල්ප
ඔබේ අදහස හා පූර්ණව එකඟයි
Deleteඑල එල.
ReplyDeleteමේවගේ නටන බැරල් බාග ඇන්ටිලා දැක්කම පිළිකුල් භාවනා කරන්න පුළුවන්. කෙල්ලෝ කොහෙද මෙතන? ආසියාවේ අපේ රටවල් ටිකේ කාන්තාවෝ වයස 25 26 වුනාට පස්සේ ඉඳල තමන් ගැන හිතන්නේ හරිම අඩුවෙන් නේද?
ReplyDeleteමේවා කොළඹ විතරද අප්පා තියෙන්නේ අපිටත් ආසයි මේවට යන්න ....
ReplyDeleteදැන් මේ ෆොටෝ බලන ගොඩක් අය බනින්න පටන් ගනීවි අනේ අපේ සංස්කෘතිය නැති වෙනවා අරකයි මේකයි කියල.
ReplyDeleteඒ වුනාට ඒ අතරින් ගොඩක් අය මේ මිනිස්සුන්ට බනින්නේ රටට ජාතියට සදාචාරේට ඇති ආදරේට නෙවේ.තමන්ට මේවට යන්න බැරි වෙන නිසා ඇති වෙන කුහක කමට.
ඒ අයටත් යන්න ලැබුණානම් ඒ අයත් මීට වෙනස් විදිහට හැසිරෙයි කියල මම නම් හිතන්නේ නෑ.