සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]





--------------------------------------------------------------------------------------------------------------------------------
c.gamage


18 comments:

  1. ගෙදර උන්දැටත් මෙයින් ටිකක් අදින්න කියන්න ඕන..මරු ගල්..

    ReplyDelete
    Replies
    1. හරි හරි අපිත් එන්නම්කෝ බලන්න.

      Delete
  2. මෙන්න ෆැෂන් ෂෝ.. අර තඩි බඩ තියෙන උන්දැලව ගත්ත උංව යවන්න ඕනි මේ වගේ එව්වා බලන්න..

    ReplyDelete
    Replies
    1. ඔයාත් එහෙනම් වෙනස දන්නවා නේද.

      Delete
  3. ඔය ඉන්නේ දෙයියනේ කෙල්ලො... හයියෝ අර කලින් කට්ටිය...

    අන්තිම ඩෙනිම් ෂෝට නම් කොහොම හරි ගන්න ඕනේ... බඩ අඩු කරගෑනීමේ මහා සංග්‍රාමය අද ඉඳන්ම පටන් ගන්නවා.. හි හි

    ReplyDelete
    Replies
    1. හිරුවෝ කලින් උඹ ගැන කියලා තියන විදිහටනම් ඒ ෂෝට් එක උඹට හරියන්නේ නෑ.

      බැරි වෙලාවත් ගත්තොත් පොස්ට් එකක දාපන් ඒ ගැන කියලා, ඇදගෙන පාරට බහින වෙලාවත් දාපන්. කොට්ටාවේ හයි වේ පාළම උඩට එන්නම් ඒ අනගි දුර්ලභ දර්ශනය බලා ගන්න

      Delete
    2. හි හි .. හිරුව ඕක ඇඳන් මිදුලවත් අතුගාන්න එළියට බැස්සොත් බඩුම තමා. ඒ පැත්තෙ කොල්ලොන්ගෙ බයිසිකල් ඒ වෙලාවට හිරූලගෙ ගේට්ටුව ළඟදි කැඩෙයි ෂූ .... ගාලා. අපේ මහත්තයට පොලෝසියෙන් ගේන්න වෙයි ජනතාව හසුරුවන්න.

      Delete
    3. හිරුවො ඒක අඳින දවසට ස්කයිප්වලින් හරි බලන්නම ඕන.

      Delete
  4. ලස්සන ගෑල්ලමයි ටික.

    ReplyDelete
  5. ම් ... මේක නම් වැඩි අවුලක් නෑ. උඩ ඉඳන් තුන් වෙනි එකෙයි අන්තිම එකෙයි ඉන්න දෙන්නට, නෑ ... නෑ ... ඒ ගොල්ල ඇඳන් ඉන්න ඒවට මම ගොඩා ...... ක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. අපී.......ත් කැමතී......යියියි

      Delete
  6. මෙච්චරක් කල් අනාවැකි කිව්වේ ආහාර හිඟයක්, ජාල හිඟයක්, විදුලි අර්බුධයක්, මානව සම්පත් හිඟයක් වගේ ඒවානේ.

    ඔඩෙල් අක්කට විතරයි තේරිලා තියෙන්නේ ඇඳුම් හිඟයක් එනවා. එකට දැන්ම ඉඳන්ම ලැස්ති වෙන්න ඕනි කියලා.

    ReplyDelete
  7. මුන් නීකන් එන්නෙ ගහගන්ඩ වගේ නේ :D

    ReplyDelete
    Replies
    1. ගහගන්ඩ? මට හිතුනෙම වෙන එකක්. :D

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT