සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

2012 වසරේ දොළාස් වැනි මස දොළොස් වැනිදා දහවල් දොළහයි දොළහට අපේ තරුණයෙක් සිංහ කොඩිය රැගෙන මාතලේ පුංචි ලෝකාන්තයෙන් පහළට බැස වාර්තාවක් තැබුවේය. මේ වාර්ථාව තැබුවේ කදු නැගීමේ ශූරයෙක් වන බලපිටියේ නිලන්ත සොයිසා තරුණයාය. මේ එහි අවස්ථා කීපයකි.






---------------------------------------------------------------------------------------




8 comments:

  1. අනේ මට නම් අද දවසේ විශේෂත්වයක් තිබ්බේ නෑනේ... වෙනදා වගේම තවත් දවසක් විතරයි. අනේ මන්දා... ඒ මට හිතෙන හැටිනේ.... :)

    කොයි හැටි වුනත් මෙ තරුණයාගේ වෑයමට සුභ පතනවා.....!

    ReplyDelete
  2. මටත් එහෙමම තමා. ඒත් මේ දවස අපේ ජීවිත කාලයටම ආයේ එන්නේ නැති සුවිශේෂ දවසක්

    ReplyDelete
  3. අනේ මන්ද 12- 12-12 ඉවරත් වුණා... මේ අයියටත් ඕන වෙන්න ඇති ආයේ කවදාවත් නොඑන දවසකම වීරක්‍රියාවක් කරන්න...

    ReplyDelete
  4. අපේ මාමත් එක්ක ගිය වෙලාවක මට හඹ උනා නිලන්තව

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලොවේත් නැති නිවුස් එකක් නලියා....Ela කිරී.....

    ReplyDelete
  7. kalin lokanthen basseth meyaamada? mata mathaka na hariyata.

    ReplyDelete
  8. අමුතු වෙනසක් තිබුණ නෑ ඔය කියන දවසේ...
    ඒ කොහොම උනත් මේ කොලුවනම්, එල කොල්ලෙක්..
    සුභ පතනවා ඉතසිතින්ම ඔහුට...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT