samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සිරිපා අඩවියේ ඇතැයි විශ්වාස කළ එහෙත් මෙතෙක් අප්‍රකටව පැවත් දිවා ගුහාව ස්ථිර ලෙසින් ම සොයගත් බව සිරිපාද නාහිමියෝ පවසති.
සිරිපා මළුවට මීටර් 100ක් පමණ පහළින් මේ ගුහාව ඊයේ සොයා ගත් බව උන්වහන්සේ පවසති. මේ ගුහාවේ තිබී ඒ බැව් කියැවෙන සෙල් ලිපියක්ද නිශ්ශංක මල්ල රජුගේ යැයි ගුහා සිතුවමක්ද සොයා ගන ඇත.මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන්නන් සඳහා මේ සොයාගත් දිවා ගුහාව වන්දනා මානයට විවර කරන බවද උන්වහන්සේ පවසති.


DSC08950

DSC08951

DSC08952

DSC08953
රජු ගේ කැටයම

DSC08954

DSC08955
සෙල් ලිපිය මේ මගින් දිවා ගුහාව මේ බැව් තහවුරු වන බව නා හිමියෝ පැවසූහ

DSC08956

DSC08957

DSC08958
සෙල් ලිපිය

DSC08959
නිශ්ශංක මල්ල රජුගේ ගුහා සිතුවම

DSC08961

DSC08964

DSC08965

DSC08966

---------------------------------------------------------------------------------------------------------------------
asels kuruluwansa, ranjith rajapaksha - අසේල කුරුළුවංශ, රන්ජිත් රාජපක්ෂ

28 comments:

  1. ds
  2. z

    එල... මෙක ෂුවර් ද බං ...

    ReplyDelete
  3. sira

    අනේ බොහොම පින්වත් ප්‍ර‍වෘත්තියක්... බුද්ධාලම්භන ප්‍රීතියෙන් මගේ සිත ඔකද උනා... තවත් දිවා ගුහාවක් තියෙනවා නේද කුරුව්ට පැත්තෙ... මම එතැනට නම් ගිහිල්ලා තියෙනවා...

    ReplyDelete
  4. my+Self

    මම විශ්වාස කරන්නේ නෑ ඒ මෙතන කියා... මොකද එතන මීට වඩා දේ තිබිය යුතුයි...

    ReplyDelete
  5. blogger_logo_round_35

    දිවා ගුහාව තියෙන්නේ නිකරගුහාවේ නේද?

    ReplyDelete
    Replies
    1. blank

      This comment has been removed by a blog administrator.

      Delete
    2. blank

      This comment has been removed by a blog administrator.

      Delete
    3. blogger_logo_round_35

      බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඕනම මතවාදයක් සඳහා මේ අඩවිය කාටත් විවෘතයි. ඒත් අසැබි වදන් පමණක් එපා. මේ අඩවිය මගේ දරුවන් මෙන්ම ඒ වයසේ දරුවන් ද කියවනවා.සමහර විට ඔබේ දරුවන්ද කියවන්නට ඉඩ ඇත.

      Delete
  6. new

    සාධු..... සාධු.... සාධු..... අනේ හොඳයි අපිට ඊළඟ සැරේ යද්දී දිවාගුහාවත් වැඳ පුදාගෙනම එන්න පුළුවන්

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉහළ කමෙන්ට් කළ සියල්ලන්ටම...
      මෙය හරිද වැරදිද යන්න මා නොදනිමි. සිරිපා නා හිමිගේ ප්‍රකාශය මා සටහන් කොට ඇත.

      Delete
    2. ds

      චැක් මීවනයා හිටියනං ඔය සෙල්ලිපිය කියවගන්න තිබුනා..

      Delete
    3. new

      හිකිස්..... ඒකා මැරිලද කොහේ. බ්ලොග් එකේ මිනීමරුවෝ කැරපොත්තෝ සල්ලාලයෝ මකුළුවෝ එකී මෙකි නොකී එවුන් පිරිලා.

      Delete
    4. blogger_logo_round_35

      ඇත්තටම මීවනයට මොනවද වෙලා තියෙන්නේ.

      Delete
  7. blogger_logo_round_35

    හාමුදුරුවෝ කළබල වෙලා වැඩියි වගේ... තව ටිකක් හොයලා බලලම මේ ටික කිව්වනං හරි...

    ReplyDelete
  8. 11312781_909946182385043_9158189637692344954_o

    මම නම් දන්නෙ නැහැ.

    සෙල් ලිපි වල මොනවද තිබ්බේ කියල සදහනක් නැත්ද?

    ReplyDelete
  9. IMG_1112

    හාමුදුරුවෝ මේ ගැන 100% දනගෙනද දන්නේනෑ ප්‍රසිද්ධ කලේ. එහෙම නැත්නම් තමන්ගේ කාලේදී මෙහෙම දෙයක් කළා කියලා ප්‍රසිද්ධ වෙන්නද?

    ReplyDelete
  10. 13489458-original
  11. Untitled

    අහන්නත් සතුටුයි......

    ReplyDelete
  12. IMG_7741+rat

    සාධු සාධු පින් ලැබියං ඇස්දෙකට...

    ReplyDelete
  13. DDT

    මේක නියම දිවා ගුහාව කියල මටත් හිතෙන්නෙ නෑ, කොහොම උනත් හාමුදුරුවො ඉක්මන් වෙල වැඩියි වගේ. මගේ හිතේ නියම විදියට තවම පුරාවිද්‍යා පරීක්‍ෂණයක්වත් කෙරිල නෑ වගේ, මහජන ප්‍රදර්ශනයට අවස්ථාව දෙන්න හිතුවට.

    ReplyDelete
  14. blogger_logo_round_35

    සියලුම කමෙන්ට් වලට.......
    මෙහි සත්‍යතාව තාම තහවුරුකොට නෑ. මා ඉදිරිපත් කළේ අද දවසේ ප්‍රවෘත්තිය පමණයි. මේ තුළින්ම මතවාදයක් ද හැදේවිනේ. බලමු පුරාවිද්‍යාඥයන් මොනවා කියයිද කියලා.

    ReplyDelete
  15. blank

    ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
  16. ds

    මම ඊයේ සුවර්ණවාහිනි පුවත් වල දැක්ක මේ ගුහාව අවාරේ සිරිපා වැඩසටහනකදී ජැක්සන් ඇන්තනි විස්තර කරනවා. ඒ අනුව මේක අළුතින් හොයාගත්තාය කියන එක විහිළුවක්. අවශ්‍ය වන්නේ ‍ඉතිහාස ගත සාක්ෂි සහිතව ඔප්පු කිරීමයි..

    ReplyDelete
  17. 12832864909625

    මේක අත්තක් නම් කියලා වැඩක් නැහැ. තවත් සාධක සහිතව කිව්වනම් ගොඩක් හොඳයි.

    ReplyDelete
  18. blogger_logo_round_35

    මම මේ වගේ පෝස්ට් වලට ආසයි..මේ ටිකේ බ්ලොගේ වහලා දාලා පොත් කියවනවා..රාවණා රජතුමා සම්බන්ධව වගේ අර පේනවා කියන එළිය සම්බන්ධව සුට්ටක් හොයලා බලනවා..

    ReplyDelete
  19. blogger_logo_round_35
  20. untitled

    වටිනා පෝස්ටුවක්. අන්තර්ජාලයේ කිසිම තැනක නොදුටු පින්තූරි කීපයක්. මේ වතාවේ සිරිපා කරුණා කරන්න ගියාම අනිවාර්යෙන්ම වැඳපුදා ගන්න ඕනා. මගේ එකම බලාපොරොත්තුව ලෝක විනාසේ වෙන්න කලින් සොලොස්මස්ථාන සියල්ලම වැඳපුදා ගන්න එක. එහෙම නැතිනම් බෞද්ධයෙක් විදියටයි ලංකාව වටේම රස්තියාදුගහන එකෙක් විදියටයි මගේ ජීවිතෙන් අවංකවම තේරුමක් නෑ. ඉතිරිවෙලා තියෙන්නේ තැන් දෙකයි. දිවා ගුහාවයි. මුතියංගනයයි. අනිකුත් සෑම තැනක්ම මම වන්දනා කරලා තියෙනවා. ඒ නිසා සන්තෝසයි ඇත්තටම.

    ReplyDelete
  21. 1+-+Copy

    මේක ගැන වැඩි විස්තර ලඟදීම දැන ගන්නට ලැබේවි නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT