රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-12

12-12-12-12-12ට රත්නපුරේ දරු උපතක්


2012 වසරේ දොළාස් වැනි මස දොළොස් වැනිදා දහවල් දොළහයි දොළහට රත්නපුර මහ රෝහලේ දී දරු උපතක් සිදුවුණා. දොළහේ ඉලක්කම් පහකින් යුතු මේ දරු උපත අති සුවිශේෂි වෙයි.මේ උපත දුන් වාසනාවන්ත  මව වූයේ රත්නපුර ගයනි සුසන්තිකා මහත්මියයි. මේ සුවිශේෂි උපතින් මෙලොව එළිය දුටුවේ දියණියකි.



----------------------------------------------------------------------------------------------------------------------------------
niroshana


14 comments:

  1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. පට්ට සීන් එක නේද අයියේ.....

    ReplyDelete
    Replies
    1. අපේ ජිවිත කාලෙටම මෙයා විතරම තමයි

      Delete
  3. හරිම වාසනාවන්ත දියණියක්

    ReplyDelete
    Replies
    1. සැබෑ වාසනාවක්. ඒත් මේ දැරිවිව මේ වෙලාවට මෙලොවට ගත් දොස්තර නෝනට තමා මේ වික්‍රමය කළේ

      Delete
  4. Replies
    1. මෙයත් එහෙද කොහෙද

      Delete
  5. අනේ සාදු. ආයි මේ වගේ එකක් එන්නේ අවුරුදු 1000ට පස්සෙනෙ.

    ReplyDelete
  6. ඒ කියන්නෙ මේක සාමන්‍ය උපතක් නෙමේ. සිසේරියන් සැත්කමක්ද ?
    සිසේරියන් සැත්කමකින් නම් ඉතින් බලෙන් ඒ වෙලාවට ගත්තා වගේ වැඩක් නෙ නලින් අයියා..

    ReplyDelete
  7. මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවනම් අලුත බැදපු අක්කලා ඔක්කොම අවුරුද්දේ මුල ඉදන්ම මහන්සියක් ගන්න ගියා 12.12.12.12.12 ට අමතක නොවන දේවල් කරන්න..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්