samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


2012 වසරේ දොළාස් වැනි මස දොළොස් වැනිදා දහවල් දොළහයි දොළහට රත්නපුර මහ රෝහලේ දී දරු උපතක් සිදුවුණා. දොළහේ ඉලක්කම් පහකින් යුතු මේ දරු උපත අති සුවිශේෂි වෙයි.මේ උපත දුන් වාසනාවන්ත  මව වූයේ රත්නපුර ගයනි සුසන්තිකා මහත්මියයි. මේ සුවිශේෂි උපතින් මෙලොව එළිය දුටුවේ දියණියකි.

P1030386


P1030383
----------------------------------------------------------------------------------------------------------------------------------
niroshana


14 comments:

  1. rani-mukherjee-63j
  2. .com/img/b/R29vZ2xl/AVvXsEj7yctO6IIU4zQBoV7yvNOdUtGF8r4EobK_VYD8cOuhCY9mlJcjjFwbt0eL6-PkdXRiI0mqKF8nUeIqJcEXOOaqWDB48ex90fmWniFLt-zSi9txvHKYdoEN9EHAfuVnrg/s45-c/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. 18485337_286407225152027_7703453528533722476_n

    පට්ට සීන් එක නේද අයියේ.....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපේ ජිවිත කාලෙටම මෙයා විතරම තමයි

      Delete
  4. IMG_7741+rat

    හරිම වාසනාවන්ත දියණියක්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සැබෑ වාසනාවක්. ඒත් මේ දැරිවිව මේ වෙලාවට මෙලොවට ගත් දොස්තර නෝනට තමා මේ වික්‍රමය කළේ

      Delete
  5. spidy
  6. blogger_logo_round_35

    අනේ සාදු. ආයි මේ වගේ එකක් එන්නේ අවුරුදු 1000ට පස්සෙනෙ.

    ReplyDelete
  7. Untitled-1.

    ඒ කියන්නෙ මේක සාමන්‍ය උපතක් නෙමේ. සිසේරියන් සැත්කමක්ද ?
    සිසේරියන් සැත්කමකින් නම් ඉතින් බලෙන් ඒ වෙලාවට ගත්තා වගේ වැඩක් නෙ නලින් අයියා..

    ReplyDelete
  8. blogger_logo_round_35
  9. imagesCA0PDJJ2

    මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවනම් අලුත බැදපු අක්කලා ඔක්කොම අවුරුද්දේ මුල ඉදන්ම මහන්සියක් ගන්න ගියා 12.12.12.12.12 ට අමතක නොවන දේවල් කරන්න..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT