මැදින් පොහොය
6 hours ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
කෙලියා ජොබට යන්න වෙන්නෙ අනිත් පාරෙං තමා
ReplyDeleteඒ කොහොමද අප්පා..... ලිඳක් හාරලා වගේ.....
ReplyDeleteමට පේන්නෙ කඩන් වැටිල තියෙන්නෙ පාලමේ ඔය ඉවුර හරියෙ කොටසක්. ගිලාබැහැල වගේ කතන්දරයක් වෙන්න ඇති. සම්පූර්ණ පාලම ගැන නැවත තක්සේරුවක් නොකර පස් ට්රැක්ටර් දෙක තුනක් දාලා වහල දායිද දන්නෙ නෑ, එහෙම උනොත් මිනිස්සු දෙන්න තුන්දෙනෙක්වත් මැරිල තමයි නවතින්නෙ.
ReplyDeleteහුටා... කඩං වැටිලද ? ගිලා බැහැලද ? පාලමක් කිව්වට පහල වතුර පේන්න නෑනේ...
ReplyDeleteබාල සිමෙන්ති තමා..... ආසියාවේ අහවල් එකනෙ ලංකාව :P
මොකක් වෙලාද දන්නෑ... මොකෝ අපේ රටේ පාලම් හදපු ගමනුත් කැඩෙනවා හදල කල් ගියාමත් කැඩෙනවනේ..:P
ReplyDeleteමේකත් විජාතික/NGO කුමන්ත්රණයක ප්රතිඵලද දන්නෙ නැහැ.මග නැගිල්ල මෙහෙමනම් දිවි නැගිල්ල සම්මත කෙරුවම බඩවැල් හැරෙන්නෙත් ඔය වගේ කියල මට හිතෙනව .නලින්ට හිතුනත් ලියන්න බැහැනේ??????????????
ReplyDeleteමේක මහ ඔයද මහතොටිල්ල ඔයද? අර ඩබ්ලිව්.ජේ.එම්. ගේ මහ ගෙදර තියෙන්නෙත් මේ පාරේ වගෙයි මට මතක. හැබැයි ඉතින් ඔය ඇමැත්තයෝ පාත්තයෝ හිටියට වැඩක් නෑ. සුද්දගේ කාලේ හදපු පාලම තමයි මෙච්චරකල් තිබුනේ. මුන් ඉතින් චන්දෙගන්න විතරක් එන පාලම *කාලා නේ.
ReplyDelete