samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මේ ලස්සන විලාසිතා දැක්ම නම් කොට තිබුණේ "පෑළදිග" සළු නමිනි. අත් යන්ත්‍ර රෙදි පිළි ඇසුරින් මේ සියලු නිර්මාණ බිහිකොට තිබිම සුවිශේෂය.බස්නාහිර පලාත් කර්මාන්ත දෙපාර්ථමේන්තුව මගින් මේ විලාසිතා දැක්ම සංවිධානය කොට තිබිණි.

Dig11114511

Dig11114526

Dig11114533

Dig11114632

Dig11114645

Dig11114654

Dig11114659

Dig11114665

Dig11114445

Dig11114457

Dig11114461

Dig11114501

Dig11114636

--------------------------------------------------------------------------------------------------------------------------------
bagrawa kitsiri - භාග්‍රව කිත්සිරි



6 comments:

  1. blogger_logo_round_35

    මමත් ආසම මේවට..හැබැය් ඔය විකාර වගේ නෙවෙයි මේකෙන් ඔසරිය ඇන්දම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔසරිය අදින අයට මාත් ආසයි.

      Delete
  2. blogger_logo_round_35

    ලස්සණ සාරි ටික. පිළිවෙලකට ඇන්ඳා නම් තවත් ලස්සණයි ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒවගේ ඇන්දම තමයි අපි කවුරුත් ආස කරන්නේ. හැබැයි ඒ තමන් ගේ කරගන්න. නැත්නම් මෙහෙම බලන්න බොහෝ දෙනෙක් කැමතියි. මමත් ඇතුළුව. පිළිවෙළකට ඇන්දම කවුරුත් ගරු කරනවා.

      Delete
  3. DDT

    ඇඳපුව නම් ලස්සනයි, ඇඳන් ඉන්න කට්ටිය නම් අපායට ගහපු හෙනේ වගේ. වැඩි වැඩ නැතුව හිටිය නම් ඔයිට ලස්සන ඇති කියල හිතෙනව.

    ReplyDelete
  4. imagesCA0PDJJ2

    ලස්සන රෙදි පිළි..:)
    මටත් එකක් ඕනා වගේ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT