රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-11

"පෑළදිග" සළු" විලාසිතා දැක්මෙන්


මේ ලස්සන විලාසිතා දැක්ම නම් කොට තිබුණේ "පෑළදිග" සළු නමිනි. අත් යන්ත්‍ර රෙදි පිළි ඇසුරින් මේ සියලු නිර්මාණ බිහිකොට තිබිම සුවිශේෂය.බස්නාහිර පලාත් කර්මාන්ත දෙපාර්ථමේන්තුව මගින් මේ විලාසිතා දැක්ම සංවිධානය කොට තිබිණි.














--------------------------------------------------------------------------------------------------------------------------------
bagrawa kitsiri - භාග්‍රව කිත්සිරි



6 comments:

  1. මමත් ආසම මේවට..හැබැය් ඔය විකාර වගේ නෙවෙයි මේකෙන් ඔසරිය ඇන්දම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔසරිය අදින අයට මාත් ආසයි.

      Delete
  2. ලස්සණ සාරි ටික. පිළිවෙලකට ඇන්ඳා නම් තවත් ලස්සණයි ...

    ReplyDelete
    Replies
    1. ඒවගේ ඇන්දම තමයි අපි කවුරුත් ආස කරන්නේ. හැබැයි ඒ තමන් ගේ කරගන්න. නැත්නම් මෙහෙම බලන්න බොහෝ දෙනෙක් කැමතියි. මමත් ඇතුළුව. පිළිවෙළකට ඇන්දම කවුරුත් ගරු කරනවා.

      Delete
  3. ඇඳපුව නම් ලස්සනයි, ඇඳන් ඉන්න කට්ටිය නම් අපායට ගහපු හෙනේ වගේ. වැඩි වැඩ නැතුව හිටිය නම් ඔයිට ලස්සන ඇති කියල හිතෙනව.

    ReplyDelete
  4. ලස්සන රෙදි පිළි..:)
    මටත් එකක් ඕනා වගේ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්