ශ්‍රී ලංකා දේශපාලනයේ ඇල්ෆා මේල් සාධකය
34 minutes ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
සුවර් එකටම ඕකෙන් සෙට් එකකට රේගුවෙන් විදිනවා. අන්තිමේදි පැමිණිල්ල ලියවෙයි කන්ටේනර් භාගයයි කියලා. අපි නොදන්න සිගරට් !
ReplyDeleteඑහෙම කරන්න බෑනේ මලේ. මේ සේරම විවෘත කළේ මාධ්‍ය ඉදිරිපිටදිනේ.
ReplyDeleteසාමාන්‍යයෙන් රේගුවේ වෙන ඒව ගැන අපිට වඩා හොඳට නලීන් අයියා දන්නවා ඇතැයි සිතමි. එනිසා ඔබේ පිළිතුරෙන් මා විශ්මයට පත්විය. මේ ඔබේ අවංක අදහස ද?
Deleteඇත්තමයි නලීන් අයියේ... මටත් පුදුමයි ඔයාගේ උත්තරේ ගැන.. විශේෂයෙන් රේගුව ගැන... හි හි
Deleteමාධ්‍ය කරුවන් ඉදිරිපිට විවෘත කළ විට එවැන්නක් කළ නොහැක.හැම එකක්ම විවෘත කරන තැන මාධ්‍ය කරුවෝද නැත.
Deleteහයියෝ .... ෂල්ලි !
ReplyDeleteඅනේ හොඳයි. ඔට ටිකෙන් අපේ අයියල මල්ලිය (&අක්කල) කී දෙනෙක් නම් ලෙඩ හදා ගනීත...
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
අනිවා මං එනවෝ...
Deleteලොකු දෙයක්..මමනම් කැමතියි ඔය ඔක්කොම අහුවෙලා සිකරට් එකේ ගාණත් තව වැඩි වෙනවනම්..
ReplyDelete